අවදානම් සහිත අන්තර්ජාලයෙන් මුදල් උපයාගත හැකි HYIP ක‍්රමය

මාස දෙකකට පසුව තමා මම අද නැවතත් ලිපියක් ලියන්නේ. පහු ගිය දවස් වල SeekLk forum එකේ වැඩ නිසාත්, රැකියාවේ කාර්ය බහුල වීමත් නිසාත්, Link Building වලට වැඩි වෙලාවක් ගත කරන්න සිදු වීමත් සහ අන්තර්ජාලයේ මුදල් උපයන තවත් ක්‍රම(HYIP, Forex, CPA, Stock Market) ගැන  ඉගෙන ගන්න නිසා බ්ලොග් එකට වැඩි වේලාවක් කාලය වෙන් කරන්න බැරි වුනා. [...]

ඉතිරිය කියවන්න මෙතනින් පිවිසෙන්න »

SeekLk Forum :: අන්තර්ජාල සමාජය ඇරඹූ වගයි!

ඔන්න එහෙනම් හා හා පුරා කියලා කට්ටියම බලන් හිටපු එක අද පටන් ගත්තා, මේ forum එක පටන් ගන්න එක කලින් නම් හීනයක් වෙලා තිබ්බේ. ඒ Vbuletin මිලදීගෙන හොද VPS එකක් සමග නඩත්තු කරන එක ලේසි පහසු වැඩක් නොවන නිසා. නමුත් කීප දෙනෙකුගෙ සහයෝගය නිසා ඒ වැඩේ ඉක්මන් වුනා. මේ forum එකේ ප්‍රධාන තේමාවක් තමා අන්තර්ජාලයෙන් [...]

ඉතිරිය කියවන්න මෙතනින් පිවිසෙන්න »

Mobitel HSDPA කොයිබටද?

නොවැම්බර් 28, 2009 by Rukshan Kothwala · 23 Comments
Filed under: අන්තර්ජාලය, තාක්ෂණික 

ලගකදි ඉදලා මොබිටෙල් HSDPA භවිතා කරන අපිට මුහුන දෙන්න වෙන ලොකු ගැටලුවක් තමයි වේගය අඩාල වීම. ඉස්සර නම් අපට තත්වයෙන් වඩාත් උසස්ම ලබා දුන්නේ මොබිටෙල්. නමුත් දැන්නම් තත්වය එන්න එන්නම බරපතලයි වගේ. මේකට ප්‍රධාන හේතු කීපයක් බලපාන්න ඇති.

මීට මාස කීපයකට කලින් පැකේජ වල මිල ගණන් අඩු කිරීම (Post Paid Internet ~ Zoom)

සෙනෙහසේ උපහාර පැකේජය මගින් [...]

ඉතිරිය කියවන්න මෙතනින් පිවිසෙන්න »

Payoneer Debit Cards ගැන සම්පූර්ණ සිංහල බ්ලොග් සටහන

මට මේ බ්ලොග් සටහන ලියන්න හිතුනේ බොහෝ දෙනෙක් නිතරම මේ ගැන අහන නිසා. මේ වෙනකොට ඔබ Payoneer Debit Cards ගැන අහලා ඇති, නමුත් මම දැක්ක දෙයක් තමයි මේවාගේ භාවිතය ගැන හරි අවබෝධයක් නැතිවිම.  ඉතින් මම දන්නා සියලු දේවල් මෙතන ලියන්න සිතුනා, සමහර විට හැම දෙයක්ම නැති වෙයි. එහෙම නැති දෙයක් තියෙනවනම් ප්‍රතිචාරයක් දමන්න. මේ Payoneer [...]

ඉතිරිය කියවන්න මෙතනින් පිවිසෙන්න »

Tigo හිමිකාරිත්වය මැද පෙරදිග Etisalat සමාගම හිමිකරගැනීම සහ ලංකාවේ ජංගම දුරකථන ක්ෂේත්‍රයේ අනාගතය

ඔක්තෝබර් 16, 2009 by Rukshan Kothwala · 37 Comments
Filed under: තාක්ෂණික, පොදු 

දැන් ටික කාලෙක ඉදන් Tigo සමාගමේ හිමිකාරිත්වය Millicom වෙතින් වෙනත් සමාගමකට පවරන්න යන බව ආරංචියක් තිබුනනේ, ඔන්න අද දැනගන්න ලැබුනා මැදපෙරදිග සමාගමක් වන Etisalat එය ඩොලර් මිලියන 155ට ලබා ගන්නා බව. ඇත්තටම මේ ගැන සංවාදයකට බදුන් කල යුතු කාරණා ගොඩක් තියෙනවා, එකක් තමයි දැනට ලංකාවේ ජංගම් දුරකථන සමාගම් අතර පවතින තරගකාරිත්වය, දැනට මේ ක්ෂේත්‍රයේ [...]

ඉතිරිය කියවන්න මෙතනින් පිවිසෙන්න »

අන්තර්ජාලයේ Backlinks වෙළදාම SEO වලට ආරම්භයක්

අන්තර්ජාලයේ Google ගැන නොදන්න කෙනෙක් නැහැනේ, ඇත්තටම Google මෙතරම් සාර්ථක වුනෙත් විශේෂ හේතූ කීපයකට. ඔවුන්ගේ සරල පෙනුමක් ඇති සෙවුම් යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වය පදනම් කරගෙන තමා මෙතරම් දියුණු වුනේ. අපට අවශ්‍ය මොහොතක යම් සෙවීම්ක් කරන විට අනිවාර්යයෙන් Google භාවිතා කරන එක අමුතු දෙයක් නොවෙයිනේ. අද කාලයේ වෙබ් අඩවි හිමිකරුවන්ගේ ප්‍රධානම ඉලක්කයක් තමා Google වල යම් සෙවීම් ප්‍රථිඵල [...]

ඉතිරිය කියවන්න මෙතනින් පිවිසෙන්න »

ඉදිරි පිටුවට »

Internet Top Blogs Page Rank Check Page copy protected against web site content infringement by Copyscape