Godaddy වෙතින් $ 1.99 කට .com ඩොමේන් එකක්

පසුගිය ලිපියෙන් අඩු මුදලකට Web Hosting Account එකක් ලබාදෙන දීමනාවක් ගැන මම සදහන් කළා ඔබට මතක ඇති. අදත් අන්තර්ජාලයේ පොඩ්ඩක් විමසිල්ලෙන් ඉද්දි තමා Godaddy එකෙන් ලබාදෙන මෙම දීමනාව ගැන දනගන්න ලැබුනේ. දැනට ඩොමේන් එකක් ගන්න හොදම තැන Godaddy බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.සාමාන්‍යයෙන් මෙම දීමනාව ඔවුන් වසරකට දෙතුන් වතාවකට වඩා ලබා දෙන්නේ නැහැ. නමුත් අද දින අළුතෙන් .com ඩොමේන් එකක් ලියාපදිංචි කිරීමට වැය වන්නේ $2 වැනි සුළු මුදලක්. මේ සදහා කළ යුත්තේ මුදල් ගෙවීමට යන අවස්ථාවේදි Coupon Code එක ලෙස 199DOMAIN සටහන් කිරීමයි.

ImageVisit ~ Fast Way to Host Images

මතක තබා ගත කරුණක් තිබෙනවා, මේ දීමනාව ලැබෙන්නේ ඉතා සීමිත කාලයකට එක් ගිණුමකට එක වරක් පමණයි. නමුත් දීමනාව නම අපි හැමොටම වාසි සහගතයි :D

Comments

27 Comments on Godaddy වෙතින් $ 1.99 කට .com ඩොමේන් එකක්

  1. Tharindu Chat on බදාදා, 1st අප්‍රේ 2009 ප.ව. 12:56
  2. Thanxxxx 4 da Latest Info Bro… Anyway Can We Get A Server Also With This?????????

  3. chanaka on බදාදා, 1st අප්‍රේ 2009 ප.ව. 12:58
  4. ඇයි අද අප්‍රේල් 1 වෙනිද හින්දද ?

  5. කණීෂ්ක | Kanishka on බදාදා, 1st අප්‍රේ 2009 ප.ව. 5:15
  6. අප්‍රේල් පලවෙනිදාට ඔකට වඩා බොරුවක් කියන්න ඔනි නේ…

  7. රුක්ෂාන් කොත්වල on බදාදා, 1st අප්‍රේ 2009 ප.ව. 5:43
  8. @ කණීෂ්ක
    Godaddy coupn codes
    නම් බොරුවක් නෙවෙයි. එකකුත් දැම්මේ අද දවස හරි නැති නිසා :D

  9. cityhits on බදාදා, 1st අප්‍රේ 2009 ප.ව. 5:45
  10. Ela Ela…. Tks 4da infor brw…

  11. සුපුන් සුදාරක on බදාදා, 1st අප්‍රේ 2009 ප.ව. 7:14
  12. මං මේ Off the topic අහන්නේ. සොරිවෙන්නෝනේ. මං පාවිච්චි කරන්නේ Namecheap. ඒක සිම්පල් ප්ලෑන් එකක් නෙවෙයිද? ;)

  13. නාගයා on බදාදා, 1st අප්‍රේ 2009 ප.ව. 9:48
  14. අයියාට බොහොම පින්…..අපිත් ගත්තා…..සුදාරක මලයට පින් සිද්ද වෙන්න :)

  15. Kavidu on බදාදා, 1st අප්‍රේ 2009 ප.ව. 10:07
  16. ස්තුති

  17. Dilan on බදාදා, 1st අප්‍රේ 2009 ප.ව. 10:35
  18. ස්තුති .මමත් ගත්තා.

  19. Ruwan on බදාදා, 1st අප්‍රේ 2009 ප.ව. 11:31
  20. Thanks.., I brought 1 for 2.19$ , I tried to get another domain name by creating another account, but they wont allow.. :(

  21. සුපුන් සුදාරක on බදාදා, 1st අප්‍රේ 2009 ප.ව. 11:55
  22. @Ruwan- Cookies, Cache එහෙම Clear කරලා නැවත පාරක් උත්සාහ කරලා බලන්න :)

  23. niroshan samuel on බ්‍රහස්, 2nd අප්‍රේ 2009 පෙ.ව. 12:37
  24. එක credit card් එකකට එක පාරයි පුලුවන් ගොඩක් අccඔඋන්ට් account වැඩක් නෑ.
    ගිය සැරෙ මම domain 3 ගත්තා cc 2කකින් සහ paypal් එකෙන්.
    මෙ සැේරත් try කරන්න ඔනෙ domain එකක් ගත්තා.
    coupon එක share කරාට ස්තුතියි……..

  25. Ruwan on බ්‍රහස්, 2nd අප්‍රේ 2009 පෙ.ව. 12:51
  26. @ Supun- Tnks I will try.

  27. දර්ශන අනුරාධ on බ්‍රහස්, 2nd අප්‍රේ 2009 පෙ.ව. 10:02
  28. මාත් ගත්තා

  29. Ruwan on බ්‍රහස්, 2nd අප්‍රේ 2009 පෙ.ව. 10:29
  30. @ niroshan – Thanks , You right..:), but sad :( , I have only one CC. anyway now promotion is over :)

  31. දර්ශන අනුරාධ on බ්‍රහස්, 2nd අප්‍රේ 2009 ප.ව. 3:13
  32. දෑන් ඔක ඉවරවෙලාද? හොන්ඩවෙලවට මන් ගත්තෙ :)

  33. ChuttaFX on සිකු, 3rd අප්‍රේ 2009 ප.ව. 9:19
  34. ආයෙත් ඔය වගේ එකක් ආවොත් වැඩේඅලි ;)

  35. Namal on ඉරිදා, 12th අප්‍රේ 2009 ප.ව. 11:58
  36. අයියා wordpress කොහොමද host site එකට upload කරන්නෙ?wp-config file එක edit කරන්න තේරෙන්නේ නැ අයිය…පුලුවන්නම් පොස්ට් එකක් දාන්න එ ගැන….

  37. Fa on බදාදා, 22nd අප්‍රේ 2009 ප.ව. 12:34
  38. wada karanne na bung

  39. දර්ශන අනුරාධ on බ්‍රහස්, 23rd අප්‍රේ 2009 පෙ.ව. 9:40
  40. ඔය වගෙ අවස්ථා හමදාම ලබෙන්නෙ නැ. දන් ඒක ඉවර වෙල ඇති.

  41. sandun on අඟ, 26th මැයි 2009 ප.ව. 11:05
  42. meka thaamath weda karana code ekak.. habai mama hithanne eka account ekakata 1 paarai weda karanne.. mama nam domain ekak gaththa oya code eken..

    me wage promotional codes godak hoya ganna puluwan menna me site eken

    http://www.fatwallet.com/forums/hot-deals/725207

  43. Astronomer IYA on බදාදා, 24th ජූනි 2009 පෙ.ව. 9:30
  44. Please let us know if new codes are available for reduced prices…

  45. දර්ශන අනුරාධ on බදාදා, 24th ජූනි 2009 ප.ව. 4:47
  46. FREE Private Registration with each domain registered!

    SAVE 30% on any available .COM, .NET, .ORG or .BIZ

    Just use source code gdr0607y at check out.

    special bonus offer ends Thursday, June 25, 2009 at midnight
    only1 day left….!

  47. දර්ශන අනුරාධ on බදාදා, 24th ජූනි 2009 ප.ව. 5:01
  48. “199BUYCOM” 1.99$ + .20$= 2.19$
    You can get a “new” 1-year .com, .us,.mboi**,.biz,.net, or .org domain for $1.99US, plus the 20cent ICANN fee. By “new” that means current customers CAN get a new domain, but cannot currently own the domain (i.e. no renewals or transfers, etc.).

  49. දර්ශන අනුරාධ on සිකු, 26th ජූනි 2009 ප.ව. 12:11
  50. “199BUYCOM”
    මෙ කේතය මගින් අයෙත් 1.99ට domain ගන්න පුළුවන්. කලින් “199DOMAIN”
    පවිච්චි කරපු අයට් මේකෙන් තව 1ක් ගන්න පුළුවන් :සතුටු: :සතුටු: :සතුටු: :සතුටු:
    මෙක හොද අවස්තාවක් හෑමොටම. :සතුටු: :සතුටු: :සතුටු: :සතුටු:

  51. Astronomer IYA on සෙන, 27th ජූනි 2009 ප.ව. 11:37
  52. Hi

    Thanks a lot Darshana for letting all know of this..

  53. Good Bye – 2009 on අඟ, 23rd මාර්තු 2010 ප.ව. 2:29
  54. [...] නෑ. කොහොම කොහොම හරි Myblog එකේ හිටපු මට රුක්ෂාන් අයියගෙ ඔත්තුවකින් මටම කියල Domain එකක් ගන්න චෑන්ස් එකක් [...]

මොනවද ඔබට හිතෙන්නේ, අප සැමටම ඔබේ ප්‍රතිචාරය ගොඩක් වැදගත්!.
පින්තූරය මෙහි දැමීමට නම් gravatar වෙතට යන්න!


සිංහලෙන්ම දැන්ම ලියන්න UCSC





Internet Top Blogs Page Rank Check Page copy protected against web site content infringement by Copyscape