අන්තර්ජාලයෙන් නිවැරිදිව මුදල් ඉපයීමට පටන් ගමු 1
හ්ම්! ටිකක් අමාරු කටයුත්තක් වගෙ, ඔව් ඇත්තටම ලේසිම නැහැ. ඒත් වැඩිය අමාරුත් නැහැ. සමහර අය කියන්නෙ මේ දේනම් කරන්නම බැරි දෙයක් කියලා, ඒ ඉතින් එයාලගේ දැනුම් මට්ටම් අනුව කියන කතානෙ.තවත් මතක තබාගත යුතු වැදගත් කරුනක් තියෙනවා, එය නම් මෙවැනි දේවල් එක රැයකින් ඉගෙන ගෙන කිරිමට පුලුවන් දේවල් නම් නෙවෙයි. ඒ සදහා ඔබට අන්තර්ජාලය පිලිබද මනා අවබොධයක් තිබිය යුතුයි. මමත් මේ පිලිබද ඉගෙන ගැනීමට විවිධ උපාය මාර්ග වසර 2ක් භාවිතා කළා, එවිට දැක්ක වඩාත් පහසුම ක්‍රම් වුනේ Web Mastering Forums, Blogs, Ebooks පරිහරණය කිරීමයි, මොකද අපට වඩාත් පහසුවෙන් නිවැරිදිව සහ කිසිම මුදලක් වියදම් නොකර ඉගෙන ගැනීමට මෙම මූලාශ්‍ර ප්‍රයොජනවත් වන නිසයි.
ඇත්තටම මා මෙතෙක් දැක්ක වඩාත්ම හොද forum එක නම් Digitalpoint වෙබ් අඩවියයි, ඔබ්ත් මෙහි සාමජිකයෙකු නොවේ නම් සමාජිකත්වය නොමිලේ ලබාගත හැකියි.
ඉතාම වැදගත් කරුන නම් මෙහි ඇති rules හොදින් කියවා තෙරුම් ගැනීමයි.එය කිරීමට අපහසු වුනොත් ඉතින් ජීවිතේටම වුනත් සාමාජිකත්වය අත්හිටුවාගැනිමට සිදුවෙනවා, ඉතින් පොඩ්ඩක් මේ ගැන සැලකිලිමත් වෙන්න.
හ්ම්, මෙහෙම බලපුවම සල්ලි හොයන එකත් ලේසි නෑ කියල හිතෙයි. ඔව්! ඉතින් අපි මොනදේ කරන්නත් වටපිටාව ගැන ඉගෙන ගන්න අවශ්ය වෙනවනෙ. ඉතින් මම බ්ලොග් ගැනත් කිව්වා නේද? ඒකට නම් මම දැක්ක හොදම බ්ලොග් එක තමා ProBlogger බ්ලොග් සටහන,![]()
මෙහි බ්ලොග් ලියන Darren Rowse ඉතාම මැනවින් අන්තර්ජාලය පමණක් භාවතා කරම්න් මුදල් සොයනවා.
මම ආරම්හයක් විදිහට ඔය වෙබ් අඩවි දෙක ගැන සදහන් කලේ,ඔයලට පොඩි හැදින්වීමක් ලබා දෙන්නයි.හ්ම්, දැනට ඇති වගේ. මට තව දෙයක් කියන්න අමතක වුනා, ඔයාල ගාව තියෙන්න ඔනෙ මොනවද කියලා!ඉදිරියේදි මම කියලා දෙන්න යන ක්‍රම වලට මෙන්න මේ දෙවල් තමන් සතු කරගන්න වෙනවා, මොනවහරි අපහසු තැන් තියෙනවනම් මට කියන්න! මම හැකි ආකාරයට උදව් කරන්නම්.
මෙන්න එහෙනම් ලයිස්තුව
- බ්ලොග් අඩවියක් හො වෙබ් අඩවි කීපයක්.
- Web Hosting Account (අපහසු නම් මම උදව් කරන්නම්).
- Paypal , MoneyBookers Account.
- Google Adsense Account.
ඉදිරියේදි මම පහසු ක්‍රම රැසක් පැහදිලි කරන්නම්. (CPC, CPA, PPC, Adsense, Web Site & Domain Flipping, Promotions, SEO etc)
Comments
22 Comments on අන්තර්ජාලයෙන් නිවැරිදිව මුදල් ඉපයීමට පටන් ගමු 1
-
කිසංක රත්නායක on
සිකු, 2nd ජන 2009 පෙ.ව. 12:03
-
දුමින්ද සංජීව on
සිකු, 2nd ජන 2009 පෙ.ව. 7:50
-
රුක්ෂාන් කොත්වල on
සෙන, 3rd ජන 2009 ප.ව. 12:23
-
Nadun on
සෙන, 3rd ජන 2009 ප.ව. 2:28
-
Namila on
සෙන, 3rd ජන 2009 ප.ව. 8:52
-
Nilmini on
බදාදා, 7th ජන 2009 පෙ.ව. 10:13
-
රුක්ෂාන් කොත්වල on
බදාදා, 7th ජන 2009 පෙ.ව. 10:23
-
amila on
බ්‍රහස්, 8th ජන 2009 පෙ.ව. 7:27
-
කසුන් on
ඉරිදා, 11th ජන 2009 පෙ.ව. 8:21
-
රුක්ෂාන් කොත්වල on
ඉරිදා, 11th ජන 2009 පෙ.ව. 8:22
-
දර්ශන අනුරාධ on
අඟ, 27th ජන 2009 ප.ව. 1:13
-
රුක්ෂාන් කොත්වල on
අඟ, 27th ජන 2009 ප.ව. 1:15
-
nuwan on
සෙන, 14th පෙබ 2009 ප.ව. 7:35
-
cqruwan1200 on
සඳුදා, 16th පෙබ 2009 පෙ.ව. 10:37
-
chathura on
බදාදා, 29th අප්‍රේ 2009 ප.ව. 3:02
-
ආරච්චි on
සඳුදා, 22nd ජූනි 2009 ප.ව. 12:41
-
ආරච්චි on
අඟ, 23rd ජූනි 2009 ප.ව. 3:12
-
eduticles on
ඉරිදා, 25th ඔක් 2009 ප.ව. 2:09
-
Astronomer IYA on
ඉරිදා, 25th ඔක් 2009 ප.ව. 8:50
-
buddhikasun on
ඉරිදා, 15th නොවැ 2009 පෙ.ව. 4:01
-
buddhikasun on
ඉරිදා, 15th නොවැ 2009 පෙ.ව. 4:07
-
ප්‍රනීත් on
අඟ, 12th ජන 2010 ප.ව. 3:44
මේක නම් සෑහෙන වැදගත් ලිපි පෙලක් වෙයි කියලා හිතෙනවා. මොකද කියනවානම් ගොඩක් අයට මේ ගැන වැඩි දැනුමක් නෑ. ඔන්න මමත් බලන් ඉන්නවා මේකේ 2 කොටස එනකම්.
මේකනම් ගොඩක්ම හොඳ, වැදගත් ලිපියක්. මමත් මේ ගැන දැනගන්ඩ ගොඩක් කැමැත්තෙන් ඉන්නෙ. ගොඩක් හොඳයි මේ වගේ දෙයක් කරන එක.
@ කිසංක රත්නායක
2 කොටස මා ඉදිරිදින කීපය ඇතුලත ලියන්න ඉන්නෙ.
@දුමින්ද සංජීව
බොහොම ස්තූතියි ඔබෙ ප්‍රතිචාරයට.
@Ruckshan This sinhala blog site looks really impressive. I will be a regular visitor on this site.
මචො මුදල් හොයන විදිය ගෑන දන්නකො
I just found this site. This article looks very impressive. I knew that there is a way of earning online. But found no body to get details of same. Thanks for letting others know the secret. waiting for the next article
@Nilmini
Thanks for the long comment, There are know secrets. Only thing is you have to improve increase your web mastering and marketing skills. In these days i’m publishing next articles.
Woow you know… i was really fed up with this online money earning sites…. I this this is my only chance to settle my problem… …. keep going… keep going…!!!!!!
දෙවන කොටස එනතුරු මඟ බලා සිටිමි.
@කසුන්
දෙවන කොටස අද දින පළ කිරීමට හැකි වේවි.
බොහෝම ස්තූතියි,
@ දර්ශන අනුරාධ
අහ්! ප්‍රතිචාර තරගයක් වගේ!
ඈත්ත්ටම මේ දේ ගෑන මමත් විස්තර හෙව්වා.එත් කවුරුවත්ම මේ ගෑන තොරතුරු ගන්න හිටියෙ නෑ.ඔබ අනිත් අයටත් මග පෙන්විම නම් හොදම දෙයක් ගොඩාක් ස්තුතියි.
I tooo
ela ela
මමත් අවුරුද්දක් විතර මේ ගැන ගොඩක් හෙව්වා, හැම තැනම ඉන්නේ බොරු කියලා සල්ලි හොයන උන්. ඒ ගොඩක් ඒවා අනතිමට බලනකොට සල්ලි හොයන්න කරන බොරු. එහෙම අතරමන් වෙලා ඉන්නකොට තමයි ඔයාගෙ පිටුව කියවන්න ලැබුණේ. ගොඩාක් පින්.
ඉතින් “අන්තර්ජාලයෙන් නිවැරදිව මුදල් ඉපයීමට පටන් ගනිමු” කියන එකේ 11 කොටසත් ඉක්මනට කියලා දෙන්නකෝ ප්ලීස්.
සමා වෙන්න. 11 නෙවෙයි. 111 වෙනි කොටස.
ඔවු බ්ලොග් වලින් සල්ලි හොයන්න පුලුවන්. පටන් ගන්න නම් හරිම ලෙසියි. නමුත් පවත්වා ගෙන යන්න ටිකක් විතර කැපකිරීමක් කරන්න ඔනෙ
Yeah..Once you start you need to keep continue !!
අපිට වෙන තැනකින් දැනගන්න නැති ගොඩක් දේවල් තියෙනවා. අනිත් එක සිංහලෙන් තියන එක ගොඩක් වටිනවා. ගොඩක් ස්තූතියි.
ඇත්තටම මම මේකෙන් ගොඩක් ප්‍රයෝජන ගත්තා. ඇත්තෙන්ම ගොඩක් ස්තුතියි.
Google AdSense එක ගිණුමක් මගින් බ්ලොග් අඩවි කියකට AdSense දාන්න පුළුවන්ද?
මොනවද ඔබට හිතෙන්නේ, අප සැමටම ඔබේ ප්‍රතිචාරය ගොඩක් වැදගත්!.
පින්තූරය මෙහි දැමීමට නම් gravatar වෙතට යන්න!


