අන්තර්ජාලයේ Backlinks වෙළදාම SEO වලට ආරම්භයක්

අන්තර්ජාලයේ Google ගැන නොදන්න කෙනෙක් නැහැනේ, ඇත්තටම Google මෙතරම් සාර්ථක වුනෙත් විශේෂ හේතූ කීපයකට. ඔවුන්ගේ සරල පෙනුමක් ඇති සෙවුම් යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වය පදනම් කරගෙන තමා මෙතරම් දියුණු වුනේ. අපට අවශ්‍ය මොහොතක යම් සෙවීම්ක් කරන විට අනිවාර්යයෙන් Google භාවිතා කරන එක අමුතු දෙයක් නොවෙයිනේ. අද කාලයේ වෙබ් අඩවි හිමිකරුවන්ගේ ප්‍රධානම ඉලක්කයක් තමා Google වල යම් සෙවීම් ප්‍රථිඵල වල ඉහළින්ම සිටීම. සාමාන්‍යයෙන් මුල්ම පිටුවෙ ඉහළින්ම ඇති ප්‍රථිඵල වල වෙබ් අඩවි වලටනේ අවධානය යොමු වන්නේ. මේ කාරණය තමා මූලිකම හේතුව වුනේ Search Engine Optimization (SEO) යන ක්‍රියාවලිය නිර්මාණය වීමට.වර්තමානයේ මෙය ප්‍රධාඅ වශයෙන් මූලික කරුණු දෙකක් මත බලපානවා.

  1. වෙබ් අඩවියේ අන්තර්ගතය: මෙහිදී තමාගේ වෙබ් අඩවියේ අන්තර්ගතය ඒකීය(Unique Content), නව තොරතුරු(Fresh Content) සහ යාවත්කාලීන(Updatable) වීම ඉතාම වැදගත්.
  2. වෙබ් අඩවියට බාහිරින් ඇති සබැදුම් සහ ඒවායේ ප්‍රබලත්වය: සබැදුම් වල Google Page Rank(PR) එක, එය කොපමණ දුරට අපගේ වෙබ් අඩවියේ අන්තර්ගතයට අදාලත්වයක් දරනවාද යන්න වැදගත්.

මෙම ලිපියෙන් අද මම හදුන්වා දෙන්න යන්නේ දෙවැනි කාරණය සහ ඒවටා නිර්මාණය වී ඇති වෙලදාම. ඇත්තටම මගේ අන්තර්ජාලයේ ආදායමෙන් 95% පමණ ලැබෙන්නේ මේවාට අදාල ක්‍රියාකාරකම් වලින් :D මොනවා වුනත් බාහිරින් සබැදුම් ලබාගැනීම එතරම් පහසු කටයුත්තක් නෙවෙයි. ඒ වගේම බාහිරින් සබැදුම් ලබාගැනීමෙදී ඒවා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරනවා,

  1. Nofollow Backlinks: SEO වලට සහාය නොදක්වන :(
  2. Dofollow backlinks: SEO වලට සහාය  දක්වන :)

ඉතින් අපගේ අභියෝගය තමයි වැඩි Google Page Rank(PR) එකක් ඇති, අපගේ වෙබ් අඩවියට අදාලත්වයක් ඇති සහ Dofollow ඝණයට වැටෙන සබැදුම් ලබාගැනීම. ඉතින් මේ දේවල් වෙන් කර හදුනාගන්න පහසු ක්‍රමයක් අපිට අවශ්‍ය වෙනවනේ, ඉතින් ඒකට මම භාවිතා කරන පහසුම ක්‍රමය තමා Mozilla Firefox Browser එකත් එක්ක SearchStatus plugin එක භාවිතා කිරීම.

මෙය සාර්ථකව ස්ථාපනය කරගත් පසු, ඉහත රූපයේ ආකාරයට “Highlight Nofollow Links” මත click කරන්න. එවිට Dofollow link එකක් සාමාන්‍ය ආකරායටත් Nofollow Link එකක් රෝස පැහැගන්වුනු පසුබිමක් යටතේ දිස් වෙයි. සරලව කිව්වොත් අප ලබාගත යුත්තේ රෝස පැහැ ගැන්වෙන්නේ නැති සබැදුම්. ඉතින් ලබාගන්න ක්‍රම බොහොමයක් පවතිනවා. ඒවානම්,

  1. Dofollow Blog Commenting.
  2. Directory Submission.
  3. Article Submission.
  4. Link exchanging with web masters.
  5. Forum Posting.

ඇත්තටම මෙම ලිපිය ඉහත ක්‍රම වලට ආරම්භයක්, මුලින්ම පළවෙනි ක්‍රමය ගැන සදහනක් කරන්නම්. මෙයින් සිදු කරන්නේ Blog එකක ප්‍රථිචාර දමන අවස්ථාවේ එයින් අපට Link එකක් ලබාගැනීම. නමුත් එම බ්ලොග් අඩවිය Dofollow ආකාරයේ එකක් වෙන්න ඕනෙනේ. නමුත් SPAM නොකිරීමට වග බලාගන්න. ඔබ යම් ප්‍රතිචාරයක් දමද්දි එම බ්ලොග් අඩවියේ අන්තර්ගතයට සාධාරණයක් ඉටු කරන්න. නැත්නම් ඔබේ ප්‍රතිචාරය දිගු කලක් ප්‍රදර්ශනය වෙන්නේ නැහැනේ. ඔන්න එහෙනම් මම භාවිතා කරන ක්‍රම කීපයක්, මුලින්ම Google එකෙ පහත දේවල් සොයන්න. ලැබෙන ප්‍රථිඵල වල ඇති වල Google PR සහ Dofollow යන්න ඉහත Plugin එක මගින් තහවුරු කරගන්න.

  • site:.com “Powered by BlogEngine.NET”
  • site:.com “Allowed HTML tags:<a>”
  • site:.com “login or register to post comments”

ඔබ කොතරම් කාලය මෙයට වැය කරනවාද යන්න තමා වැදගත් වෙන්නේ. ඇත්තටම මම නම් ගොඩක් වෙලාවට මේවා හොයන එක තමා කරන්නේ. ඉතින් අවශ්‍ය වෙලාවට ගැණුම්කරුවන්ට සපයන්න එපැයි :D ඔබ සමහර විට පුදුම වෙයි, මම සමහරවිට දිනකට $200 පමණ ආදායමක් මෙයින්ම ලබාගන්නවා :) , හැබැයි මේකට තරමක් අත්දැකීම ලබාගන්න ඕනේ. ඉතින් ඔබත් අන්තර්ජාලයේ නිකරුනේ කාලය ගත කරන්නේ නැතිව්, යම් ප්‍රයෝජනයක් ඇති දෙයක් කරන්න. මොකද අපෙ රට ගොඩ නගන්න අපිට හැකි අයුරින් ක්‍රියාශීලිව දායක වෙන්න ඕනේනෙ :)

Comments

77 Comments on අන්තර්ජාලයේ Backlinks වෙළදාම SEO වලට ආරම්භයක්

  1. නාමල් වික්‍රමසිංහ on සෙන, 5th සැප් 2009 පෙ.ව. 9:26
  2. වටිනා ලිපියක් අයියා…දිගටම මේ ගැන ලියයි කියල හිතනවා.දවසකට 200$ ක්.එළනේ… :)
    chrome එකට search states plugin එකක් තියනවද අයියා?

  3. admin on සෙන, 5th සැප් 2009 පෙ.ව. 9:35
  4. @ නාමල් වික්‍රමසිංහ
    Chrome වලට නම් නැති වෙයි. මම නම් Firefoox විතරමයි භාවිතා කරන්නේ. අහ්! හැම දවසකනම් ඔහොම ලැබෙන්නේ නැහැ, එහෙම ලැබුනනනම් ගෙදර නවතිනවා :D

  5. niroshan samuel on සෙන, 5th සැප් 2009 පෙ.ව. 9:38
  6. මේක හොද method එකක්. මමත් මේක තමයි කරන්නෙ ෆ්‍රී වෙලාවට… මහන්සි නැතුව සල්ලි හොයන්න පුලුවන්… හැබැයි සල්ලි වලට අසාවෙන් හදිස්සි වෙන්න නරකයි. ටික ටික දියුනු වෙන්න ඔනෙ.internet වලදි වැටි වැටි නෙගිටින එක තම හොදම ම්තඔ එක දියුනු වෙන්න. මොකද නැති වෙන්න දෙයක් නැති නිසා.

  7. අනුරාධ on සෙන, 5th සැප් 2009 පෙ.ව. 9:39
  8. හුඟක් වටින සටහනක්. දිගටම ලියන්න. ;)

  9. asith on සෙන, 5th සැප් 2009 පෙ.ව. 9:44
  10. ethin meken salli hamba wenne kohomada?
    sallai gewanne mokak sadahada?

  11. Santa on සෙන, 5th සැප් 2009 පෙ.ව. 10:03
  12. නියමයි නියමයි..බලමු උත්සහ කරලා…කලින් කමෙන්ට් කරපු නිරොෂන් සහොදරය කිවා වගේ නැති වෙන්න දෙයක් නැති නිසා බය වෙන්න දෙකුත් නෑ…
    බොරු මොකටද මමනම් කාලේ කන එක තමයි කරන්නේ…:(

    ස්තූතියි රුක්ශාන් අයියා…

  13. admin on සෙන, 5th සැප් 2009 පෙ.ව. 10:25
  14. @ asith
    මම සදහන් කරන්නේ SEO වලට අදාල ක්‍රමයක්, මේකෙන් නම් මුදල් ලැබෙන්නේ නැහැ, මම කරන්නේ මගෙ සේවා දායකයන්ට(100% විදේශීය )සේවාව සැපයීම. මේවාට ඇණවුම් ලබාගැනීමට නම් Web Master Forums, Freelance වගේ වෙබ් අඩවි වලට යන්න ඕනේ.
    සල්ලි වියදම් කරන්න බොහෝ විධි තියනවනෙ, හැබැයි වැඩි හරියක් දැන් ලංකාවට මුදල් කර ලබා ගන්නවා, පහත ලිපි බලන්න….
    Fastspring මගින් Paypal වලින් ලැබෙන මුදල් ලංකාවට ගෙන්වා ගන්නා ආකාරය
    Paypal වලින් ලැබෙන මුදල් ලංකාවට ගෙන්වා ගන්නා හොදම ක්‍රමයක්

    @ Santa
    උත්සාහය යම් දිනෙක ජය ගැනීමට හේතු වේ :D

  15. NUWAN"s lane on සෙන, 5th සැප් 2009 පෙ.ව. 10:29
  16. වෑදගත් ලිපියක්.ඒත් මේ ගෙවීම් ලෑබෙන්නේ මොනවාටද.

  17. Ruwan Dileepa on සෙන, 5th සැප් 2009 පෙ.ව. 10:39
  18. වටින සටහනක්. Thanks for sharing . දිගටම ලියන්න

  19. Roshan on සෙන, 5th සැප් 2009 ප.ව. 5:38
  20. bohoma suthie ayye lipiyata. mamath net eke wadi kalayak gatha karanne oya wage wada walata thama. namuth mama nam dawasakata ochchara ganak kawadawath hoyala na. thawa duratath me gana liyanna rukshan ayya…

  21. chamara on සෙන, 5th සැප් 2009 ප.ව. 6:55
  22. කියා දුන්නාට බොහොම ස්තුති.වටිනා ලිපියක්.

  23. SBSLanka on සෙන, 5th සැප් 2009 ප.ව. 7:26
  24. ඔයාගේ ලිපියනම් බොහොම හොදය්… ඒත් ” ඇත්තටම මගේ අන්තර්ජාලයේ ආදායමෙන් 95% පමණ ලැබෙන්නේ මේවාට අදාල ක්‍රියාකාරකම් වලින් :D ” කියන ප්‍රකාශය පෑදිලි නෑ.

    Can you please explain, how you can earn more money with this…..

    Comment by Amila @ http://sl-models.blogspot.com

  25. SBSLanka on සෙන, 5th සැප් 2009 ප.ව. 7:36
  26. බොහොම වටිනා මාර්තුකාවක්… ඒත් ඔයා මුලින් කියලතියන විඩියට, earn more than 200USD ගන්න විඩිය පෑදිලි නෑ. Can you please explain it in more detail. Then this post will more useful for all Sri Lankan who wish to start internet business.

    comment by Amila @ http://sl-models.blogspot.com

  27. SBSLanka on සෙන, 5th සැප් 2009 ප.ව. 7:40
  28. බොහොම වටිනා මාර්තුකාවක්… ඒත් ඔයා මුලින් කියලතියන විඩියට, earn more than 200USD ගන්න විඩිය පෑදිලි නෑ. Can you please explain it in more detail. Then this post will more useful for all Sri Lankan who wish to start internet business.

  29. admin on සෙන, 5th සැප් 2009 ප.ව. 7:55
  30. @ SBSLanka
    මම ඔය එක් දිනක් ලැබූ ඉහලම ප්‍රමාණය($200) ගැන කිව්වෙත් මේවාට අදාල රැකියා වලින් අපට හොද ආදායමක් ගන්න පුළුවන් බව පෙන්නන්න, හැබැයි අත්දැකීම් රාශියක් ලබාගන්න ඕනේ. තව පොඩි වැටහීමක් ලබා ගන්න ඕනේ නම් Google වල SEO, One way link building, Dofollow Blog Commenting and Improve Page Rank ගැන හොයලා බලන්න.
    මම ගොඩක් වෙලාවට කරන්නේ Search Engine Optimization වලට අදාල සේවාවන්, ඒවාගෙන් තම 95% ආදායමක් ලැබෙන්නේ.

  31. Prashan on සෙන, 5th සැප් 2009 ප.ව. 9:51
  32. අය්යේ පුලුවන්නම් ඕක කරන හැටි පොඩ්ඩක් විස්තර ඇතිව කියන්නකෝ. අපිටත් කීයක් හරි හම්බුකරගන්න. හැමදාම අම්මලාගෙන් යැපෙන්න බැහැනේ.

  33. yohan on සෙන, 5th සැප් 2009 ප.ව. 10:31
  34. home page eke PR eka gena balala wedak nehe ne… api comment eka dana post eke PR eka neda balanna ona…..

  35. admin on සෙන, 5th සැප් 2009 ප.ව. 11:46
  36. @ yohan
    අනිවාර්යෙන්ම ඔව්! ඒක තමයි මම කිව්වේ එතරම් පහසු කටයුත්තක් නොවෙයි කියලා :)

  37. ශාකුන්තල on ඉරිදා, 6th සැප් 2009 පෙ.ව. 1:29
  38. ආයුබෝවන්… after a long time… :D
    මටත් තියෙනවා පොඩි ගැටළුවක්.. මම ළඟදි අළුත් ඩොමේන් එකකට මාරු වුණා. හැබැයි පරණ ලිපිනයට එන අයව අළුත් ලිපිනයට redirect වෙනවා.
    (shaakunthala.blogspot.com -> blog.shaakunthala.com)
    3 ක් වෙලා තිබුණු මගේ PR එක දැන් 0 වෙලා.. :(

    මේක යථා තත්වයට ගන්න මට ආයෙම backlinks හද හදා යන්න වෙයි ද නැත්තම් ඉබේම හරි යයිද?

  39. indika on ඉරිදා, 6th සැප් 2009 පෙ.ව. 7:37
  40. ඇත්තම කිවුවොත් මට නම් මේක තේරුනේ නෑ..සමාවෙන්න.

  41. admin on ඉරිදා, 6th සැප් 2009 පෙ.ව. 8:11
  42. @ ශාකුන්තල
    ඔබවත් මෙහි දැකීම සතුටක්!
    PR එක ලැබෙන්නේ Domain එකට, ඉතින් ඒක මාරු වුනොත් අළුත් Domain එකට පරන PR එක ලැබෙන්නේ නැහැ. හැබැයි අන්තර්ගතය එකම නිසා ඊලග යාවාත්කාලීන වීමේදී කලින් PR එකම ලැබීමට පුළුවන්, නමුත් ඔබ නව Domain එක උපයෝගි කරගෙන Backlinks හදන්න.

    @හැමෝටම
    ගොඩක් අයට මේ ගැන හරි වැටහීම ලැබිලාඅ නැහැ වගේ, මුලින්ම කියන්න ඕනේ අන්තර්ජාලයෙන් මුදල් හොයනවා කියලා සුවිෂේශී ක්‍රම සහ විදි නැහැ, සියලු දෙයක්ම අප එදිනෙදා ජීවිතේ කරන දේවල් වගෙයි. මෙම ලිපියෙන් ඔබට යම් වැටහීමක් ලබා දෙන්න උත්සාහ කළේ යම් වෙබ් අඩවියකට ලබාගැනීමේ සරල ක්‍රමයක්, බොහොමයක් විදේශිකයන් මේවාට වෙලාව යොමු කරන්න කම්මැලියි. ඉතින් ආසියානුවන් බෙහොමයක්ව මේ සදහා යොදාගන්නේ මේ නිසයි.
    උදා: මීට් මාසයකට පමණ මට කැනේඩියානු ජාතිකයෙක් හොද අවස්ථාවක් ලබා දෙන්න කැමති වුනා. ඔහුට වෙබ් අඩවි 100ක හිමිකාරිත්වය පවතිනවා, ඉතින් එක වෙබ් අඩවියකට $50 බැගින් හදන්න කියලා තමයි කිව්වේ. (මුළු වටිනකම ගණන් හදලා බලන්න ), නමුත් කාල වෙලාව සීමිත නිස මට ඒ අවස්ථාව අහිමි වුනා :( , ඇත්තටම Dofollow Blog එකක ප්‍රතිචාරයක Backlink එකක් එහි PR එකේ වටිනාකම්ට දෙන්න පුළුවන්.
    PR5 = $5
    PR3= $3

    PR1 http://justbarno.com/sharepoint/post/One-of-more-field-types-are-not-installed-properly-SPList.aspx

    PR2
    http://www.savagepacer.com/community/forums/todays-topic/halloween-costume-what-are-you-going-be

  43. yohan on ඉරිදා, 6th සැප් 2009 ප.ව. 1:17
  44. SEO karanakota thiyenna ona recourse thama. Dofollow blogpost list,High PR profile list, Directory list, Article Submission site list,Social Book Marking list wage dewal.Oya tika thiyanawanam goda thama.. Oya tika hoyaganna eka thama gema..kohomath Awurudu 2-3 yanawa..

  45. thelaa rox on ඉරිදා, 6th සැප් 2009 ප.ව. 1:17
  46. මට තේරෙන විදියටනම් මේක comment වලට do follow back links දෙන බ්ලොග් වල, comment කිරීම මගින් සේවා දායකයාගේ බ්ලොග් එකට do follow back links ලබා දීමෙන් මුදල් උපයන ක්‍රමයක් (වැරදි නම් නිවැරදි කරන්න).

    මේ සඳහා සේවා දායකයන් සොයා ගන්නා අන්දමත්
    මෙවැනි බ්ලොග් අඩවි සොයා ගැනීමට පහසු ක්‍රම තිබේ නම් ඒවාත් මෙහි පලකිරීමට හැකිනම් බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වේවි.

    PS:
    මා අසා තිබෙන අන්දමට do follow back links ලබාදෙන “blog lists” හෝ blog directories අන්තර්ජාලයේ තිබෙනවා.එවායින් මෙයට උදව්වක් ගත හැකිද?

  47. thelaa rox on ඉරිදා, 6th සැප් 2009 ප.ව. 1:22
  48. @ ශාකුන්තල
    මා අන්තර්ජාලයේ දුටු පරිදි 301 redirect එකක් සිදු කිරීමෙන් නැවත එම PR අගය ලබා ගත හැකියි.

  49. admin on ඉරිදා, 6th සැප් 2009 ප.ව. 4:43
  50. @ thelaa rox
    Dofollow blogs හොයාගන්න ආකාරය පිලිබද සරල ක්‍රම කීපයක් මම ලිපියේ අවසානයට දක්වලා තියෙනවනේ. හැබැයි ඒවා හොයා ගන්න ටිකක් මහන්සි වෙන්න ඕනේ.
    සේවා දායකයන් සොයාගන්න නම් Web Master Forums, Freelance වගේ වෙබ් අඩවි වලට යන්න ඕනේ.
    Eg: http://forums.digitalpoint.com/
    http://www.blackhatworld.com/
    http://www.v7n.com/forums/

    Freelance web sites
    http://www.odesk.com/w/
    http://www.getafreelancer.com/
    http://www.scriptlance.com/

  51. Astronomer IYA on ඉරිදා, 6th සැප් 2009 ප.ව. 8:07
  52. Thanks for the latest update Rukshan…
    The article is really cool….

    If anyone has free time and able to spend time doing this, you can earn a whole lot of money using freelancing sites such as scriptlance, GAF, hireacoder,com..

    Good luck !!!

  53. ශාකුන්තල on සඳුදා, 7th සැප් 2009 පෙ.ව. 12:47
  54. @admin, @thelaa rox,

    මගේ ගැටළුවට පිළිතුරු දුන්නට ස්තුතියි. මගේ පරණ blogspot ලිපිනයට ගියාම 301 redirect එකක් වෙන්නේ. ඒක telnet පාවිච්චි කරලා ලේසියෙන්ම හොයාගන්න පුළුවන්.

  55. Ruchira Sahan on සඳුදා, 7th සැප් 2009 පෙ.ව. 9:09
  56. If our sites have PR5 we can earn money by selling backlinks on our main page on ebay or DP thats the best way! Hard work will gain high PR

  57. admin on සඳුදා, 7th සැප් 2009 ප.ව. 12:43
  58. @ Ruchira Sahan
    Yes, But there is a limit of out bound links in a web site. Otherwise buyers won’t get links from the web sites, if it has too many out bound links.

  59. Astronomer IYA on සඳුදා, 7th සැප් 2009 ප.ව. 10:14
  60. I use the same method and make $7 per a month per a links sold from my PR4 blog.. I use text link ads. are there any better options?

  61. admin on අඟ, 8th සැප් 2009 පෙ.ව. 9:20
  62. @ Astronomer IYA
    Make few web sites with PR, then you can sell many links. One of important thing is not publishing details of link selling at public, If google know about your link selling they will drop your PR.

  63. chathura on අඟ, 8th සැප් 2009 ප.ව. 1:21
  64. so complicate

  65. Lankan on අඟ, 8th සැප් 2009 ප.ව. 4:35
  66. අප්පට සිරි මරු අර්ට්කල් එක.. අනිත් බොහො ඩෙනෙකුට වගෙ මටත් ගොඩක් ඩෙ නොතෙරුනට මම ඩන ගත්ත මම ගොඩක් ඩෙ ඉගෙන ගන්න ඔන බව…

  67. Jayaruvan on අඟ, 8th සැප් 2009 ප.ව. 6:26
  68. Nice article!
    :D

  69. Astronomer IYA on අඟ, 8th සැප් 2009 ප.ව. 10:24
  70. Thanks Rukshan, In fact I have few blogs with higher PR.

    PR4-1
    PR3-1
    PR2-1

    But I dont find a good place where I can sell links from all those blogs..

  71. SBSLanka on අඟ, 8th සැප් 2009 ප.ව. 10:48
  72. අන්න දන් තමයි මාර්තුකාවට එන්නේ . ….. :)

  73. admin on බදාදා, 9th සැප් 2009 පෙ.ව. 9:56
  74. @ Astronomer IYA
    Link Sale section in Digitalpoint forum is the best one.
    http://forums.digitalpoint.com/forumdisplay.php?s=3da60f158e00ec85abcb077795d6a8b4&f=58

  75. Danuka on අඟ, 15th සැප් 2009 පෙ.ව. 11:26
  76. Go Daddy Domain Sale 30 % off

    Register or renew .COM, .NET, .ORG or .BIZ domain names for 30% OFF regular list price.

    http://danuka.wordpress.com/share/

  77. Wickramathilaka on බදාදා, 16th සැප් 2009 පෙ.ව. 10:10
  78. Watena keyana lepiyakk….

    machoo mamatt kamatii internet ekenn salle hoyanna ett meka karanne khomada keyala danne neee Meka sarala wediyataka keyala denna puluwannada

  79. Astronomer IYA on බදාදා, 16th සැප් 2009 ප.ව. 11:14
  80. Rukshan, I think I need your advice.
    I got a PAypal account created from a US IP. Now I wanna verify it. I tried using sampath banks account number, but Ppal asls for a routing no, which sampath doesnt have.. Help me..

  81. Rukshan Kothwala on බ්‍රහස්, 17th සැප් 2009 ප.ව. 12:24
  82. @ Astronomer IYA
    You can’t verify a USA based paypal account by a bank account in sri lanka. As a suggestion, you can use virtual usa bank account to verify it. There a lot of sellers in the internet.
    Eg: http://www.talkgold.com/

    But you may get many difficulties if you access this USA paypal account from a sri lanka IP. So use a secured USA VPN connection.
    Eg: http://www.usvpn.org/

    If you need any more details, I can prepare a new blog post to give many details of accessing a paypal account.

  83. SBSLanka on බ්‍රහස්, 17th සැප් 2009 ප.ව. 8:26
  84. To Wickramathilaka and all new users

    Saralawama kiyanawanam, Internet eken salli hoyana krama 2 kak thiyenawa.

    1. Provide Service.
    2. Selling Ad space.

    * Service provide karanawa kiyannne, Website Development, Software Development wage weda kara deema. Eesadaha aarambayak, mee SinhalaBlog.com ekenma ganda puluwan… mee post eketh mama dekka links tikak…

    Freelance web sites
    http://www.odesk.com/w/
    http://www.getafreelancer.com/
    http://www.scriptlance.com/

    oowata gihin Register wela, Seewaawan awashya kattiyata, eewa karaladendai thiyenne….

    * 2nd method eka thami Ad space labaadiima, mamahithanne eeka 1st method ekata wadaa pahasui. Apita thiyenne, Wedsite ekak hari Blog ekak hari hadala pawathwaagena yana eka…. Ethakota “Janathawa” evilla ee site eka balanawanee…. Ohoma yanakota ape “Site eka” janappriya wenawa…. ethakota apita puluwan Google’s Adsense wage eewata join wela, salli hoya ganda….
    Baklink sell, kiyanneth Ad Space vikineemak thami….(it;s like a Direct Sale)

    Hebei ithin, mee hema deyakma “Kiyana Tharam Lesei Neee” :)

    Tika kaalayak, karagena yanakota thamantama therenawa mokkda hoda, mowada kranda oone….kiyana eka…..

    Start on….
    * Use Blogger.com (or Wordpress.com ) and make an account.
    * Write something, continuously……
    * Register with Google’s Adsense
    * Gain more and more “Traffic” to your blog.

    I suggest to read this SinhalaBlog COMPLETELY, b4 u strat.

    (Mee comment eke, weradi thiyenawanam, Niwaradi karanda)

  85. admin on බ්‍රහස්, 17th සැප් 2009 ප.ව. 10:39
  86. @ SBSLanka
    බොහොම ස්තූතියි, ඔබ බොහොම පැහැදිලිව හැම දෙයක්ම කියන්නම්. මේ දේවල් වලට නවක අයට නම් ටිකක් අපහැදිලියි වගේ, තව ලිපි ලියන්න වෙයි වගේ :)

  87. Astronomer IYA on සෙන, 19th සැප් 2009 පෙ.ව. 9:03
  88. Great discussion begins, thanks SBS Lanka for start !!!

  89. Astronomer IYA on සෙන, 19th සැප් 2009 පෙ.ව. 9:11
  90. @ Rukshan,

    I think that’s better to go ahead with a new post, at our convenience..

  91. දර්ශන අනුරාධ on අඟ, 22nd සැප් 2009 ප.ව. 3:43
  92. Good Article Rukshan..
    Hope we can built a Good community for SEO.

  93. සිසිර on බදාදා, 23rd සැප් 2009 ප.ව. 10:26
  94. මම නම් සෑෙහන කාලයක් ඉදන් උත්සහා කරනවා කීයක් හරි ෙහායන්න ඒත් කාම බැරිවුනා
    පුලුවන්නම් මට හැම ෙද්ම email කරන්න

  95. sanath on බ්‍රහස්, 24th සැප් 2009 ප.ව. 2:14
  96. බොහොම ස්තුති කරනව ලිපියට. නොඩන්න හුගක් දේවල් දෑනගත්තා. ඒත් තවම ඒ ගෑන හරියට තෙරුනෙ නෑ. තව ටිකක් සරලව පෑහෑදිලි කරන්න පුලුවන්ද? ඔබව contact කරගන්න විදියක් කියන්න
    sanathbh@yahoo.com

    [...] වෙලදාම පිලිබද හොද ලිපියක් තිබුනා. රුක්ශාන් ගෙ බ්ලොග් එකේ. මට නම් පොඩ්ඩක් තෙරුම් ගන්න අමරු [...]

  97. Astronomer IYA on සෙන, 26th සැප් 2009 ප.ව. 11:16
  98. This is something you, yourself has to study on your own..
    Not successful, if you’re helped by someone..

  99. Nipuna Hasanka on අඟ, 29th සැප් 2009 ප.ව. 10:55
  100. Ane ayye mata kiwwa de etaram terune na. kohomada earnings ganne?

  101. Astronomer IYA on බ්‍රහස්, 1st ඔක් 2009 ප.ව. 10:13
  102. Awaiting for new post Rukshan…

  103. kasun.1984@yahoo.com on සෙන, 3rd ඔක් 2009 ප.ව. 3:58
  104. therenawa madi :(

  105. SBSLanka on බ්‍රහස්, 8th ඔක් 2009 ප.ව. 7:56
  106. To: Nipuna Hasanka @ comment number 51,

    Matanam hithenne, Nipuna “malli” therune nee kiyala kiyanne Boru !!!! :)

    oyage, http://www.lankavision.com site eka balapuwama ehema “therune nethi” gathiyak penenne neee !!!!

  107. no_name on සිකු, 9th ඔක් 2009 ප.ව. 5:46
  108. මේ බ්ලොග් පෝස්ට් එකටත් ගොඩක් අය තමන්ගෙ ලින්ක් එක දාන්නෙ PR එක වඩි ක‍ර ගන්න හිතාගෙන. rel=”external nofollow” මේක නිසා සමහ‍ර විට තමන්ගෙ PR එක අඩු වෙන්නත් පුලුවන්. මොකද Google bots ලාට මෙම ලින්ක් External ලෙස පේන නිසා. මම හ‍රි නේද?

  109. Astronomer IYA on සෙන, 10th ඔක් 2009 ප.ව. 4:53
  110. Let’s see no name..I hope that a PR update will soon happen..
    As I guess it did last time back in late May..

  111. eduticles on සෙන, 17th ඔක් 2009 ප.ව. 9:51
  112. දවසට 200$! Great! පොඩ්ඩක් තව වැඩිපුර post ටිකක් දාලා අපේ Sri Lankans ලාට online money හොයන හැටි ඉක්මනට කියා දෙන්න. Because there are many people (educated)who are unemployed in Sri Lanka

  113. Astronomer IYA on සඳුදා, 19th ඔක් 2009 ප.ව. 9:19
  114. @ eduticles

    Yeah, that’s what’s needed..It’s up to u Rukshan to pioneer..

  115. eduticles on සඳුදා, 19th ඔක් 2009 ප.ව. 9:53
  116. @ Astronomer IYA

    hmmm අපි බලා ගෙන ඉන්නෙ Rukshan ගෙන් තව තව new posts

  117. eduticles on සඳුදා, 19th ඔක් 2009 ප.ව. 10:03
  118. @ no_name

    ඔබ වැරදී! මම මෙ බ්ලොග් එකෙ පොස්ට් දාලා page rank වැඩිකරගෙන තියනව

  119. DDG on සඳුදා, 26th ඔක් 2009 ප.ව. 9:01
  120. මම හිතන්නෙ SEO වලට මේක හොඳ ආරම්බයක්.ටිකක් සරල කලොත් හොඳයි.

  121. Astronomer IYA on බ්‍රහස්, 29th ඔක් 2009 පෙ.ව. 7:03
  122. We need article #2…of this post..

  123. pradeep on සඳුදා, 2nd නොවැ 2009 පෙ.ව. 9:45
  124. ගොඩක් වටිනවා ටිකක් තේරනව මඩි,,

  125. අමිල නුවන් රණසිංහ on සඳුදා, 2nd නොවැ 2009 ප.ව. 5:32
  126. ගොඩක් වටිනවා තමා. නමුත් මටත් ටිකක් තේරෙනවා මදි ‍වගේ.

  127. Wickramathilaka on සිකු, 6th නොවැ 2009 ප.ව. 7:23
  128. hoda lipiyakk ett mata pahdeli madii mama godakk kall edala trye karanmawa ett tawama keyakkwatt hoya gattenamm neeee. internet ekenn khomada salle hoyanne keyala sarala karala denawanamm hugakk hodaiii
    thankssss.
    mama mama oyata suba patanawa degatama mee wagee lipi leyanna

  129. Lasan on ඉරිදා, 15th නොවැ 2009 ප.ව. 11:33
  130. mage blog eka traffic wadikaraganne widihak kiyala dennako… aiya….

    Plsss

  131. Desh on අඟ, 17th නොවැ 2009 ප.ව. 10:13
  132. @ Lasan,

    post the URL to stumbleupon and You’ll get instantaneous visitors !!

  133. chamara on සිකු, 4th දෙසැ 2009 ප.ව. 5:45
  134. Mamath me campus eke wiyadama wadi nisa upadiyath epa wela thiyenne……danna kenek innawanaum inetrnet eken podi gaanak hari hoyaganna puluwan widiyak kiyala denawada.loku pinak

    dj.ruwanchamara@gmail.com

  135. Desh on සඳුදා, 7th දෙසැ 2009 ප.ව. 9:01
  136. @ Chamara

    I visited your blog and it’s so nice ad beautiful.

    But the thing is you need to focus on an expensive keywords to have a better income with google.

  137. කණිෂ්ක on අඟ, 22nd දෙසැ 2009 ප.ව. 9:53
  138. කෝ බන් ඔච්චර කියන උඹේ බ්ලොග් එකේ comments වලට backlinks නෑනෙ..

  139. sanath on අඟ, 29th දෙසැ 2009 ප.ව. 12:14
  140. මේ ලිපියනමි තේරුනා මදි. තව සරලව ලිපියක් ලියනව නමි හොදයි.

  141. Asanka on සිකු, 12th පෙබ 2010 ප.ව. 10:36
  142. Machan Rukshan matath therenne ne meka.kawru hari dannawanam pls mail me

    asankamahesh123@gmail.com

  143. Namila on බදාදා, 17th පෙබ 2010 ප.ව. 1:07
  144. meka kiyewwata matanam terune nee..eth tx

  145. thelaa rox on සෙන, 27th පෙබ 2010 ප.ව. 6:54
  146. >ඇත්තටම Dofollow Blog එකක ප්‍රතිචාරයක Backlink එකක් එහි PR එකේ වටිනාකම්ට දෙන්න >පුළුවන්.
    >PR5 = $5
    >PR3= $3

    මම මේ ගැන ටිකක් හෙව්වා DP ෆෝරම් එකේ නම් මේ වගේ ගානක් ගන්න අමාරුයි එක ලින්ක් එකකට…1.5$ වගේ තමයි සාමන්යයෙන් යන්නේ… (ලින්ක් වල කොලිටි එක පිලිබද ප්‍රශ්නයක් නිසා නෙමෙයි ) මේ වගේ ගානක් ගෙවන එක ගැන ටිකක් පැහැදිලි කරනවද?

  147. chamara on බ්‍රහස්, 11th මාර්තු 2010 ප.ව. 11:30
  148. Aiye Me lipiye wadagathkama kiyala wadak ne.Niyamama niyamai.mokada me post eke back links sell karana hati step by step saralawama kiwwe nathi unata (mama ehema kiwwe samaharunta therune ne kiyapu nisa)..Refer karala thamantama deyak igena ganna awasthawa laba dena widiyata “RUKSHAN AIYA” post eka liyala thiyenawa.eka thama wenna ona.

    thank u very much post ekata

    Back links kiyala deyak thiyenawa kiyala mama mulinma dana gaththeth Rukshange me Post eken.godak dewal igana gaththa Rushan aiya Deepu idea eka harahaaa.

    thawa podi gatalu tikak thiyanawa aiye thawa post 1k liyanna adahasak nadda lagadi?

    “Suba Anagathayak Rukshan aiye…ohoma yan……………”

    Get A Fun & Love

  149. yasantha on අඟ, 6th අප්‍රේ 2010 ප.ව. 9:53
  150. attatama hugak watina lipiyak, go ahead Rukshan, well done

  151. Ruwan on සඳුදා, 31st මැයි 2010 ප.ව. 5:34
  152. mamat kaleka edann try karanawa machann ett tawama bari una hoya ganna . meka karanne khomada keyala saralawa keyala dennakooo
    apitt kamatii egana ganna ….
    Thanks

මොනවද ඔබට හිතෙන්නේ, අප සැමටම ඔබේ ප්‍රතිචාරය ගොඩක් වැදගත්!.
පින්තූරය මෙහි දැමීමට නම් gravatar වෙතට යන්න!


සිංහලෙන්ම දැන්ම ලියන්න UCSC





Internet Top Blogs Page Rank Check Page copy protected against web site content infringement by Copyscape