එකවර Gmail ගිණුම් රාශියක අන්තර්ගතය බලන හැටි
ඔබත් විවිධ අවශ්යතා සදහා Gmail ගිණුම් කිහිපයක් භාවිතා කරනවා ඇති. වර්තමානයේ බොහො දෙනෙක් තමාගෙ එදිනෙදා කටයුතු සදහා Gmail ගිණුම් කිහිපයක් භාවිතා කරන ප්‍රවණතාවයක් පවතිනවා. ඒත් මේවා සියල්ල වෙන වෙනම පරීක්ෂා කරන්න ගියොත් වෙන්නෙ දිගු වෙලාවක් මේ දේටම කාලය වෙන් කරන්නනේ. ඉතින් මේ සදහා අපට භාවිතා කළ හැකි හොදම ක්‍රමය තමා Mozilla Firfox හි ස්ථාපිත කළ හැකි Gmail Manager Addon එක භාවිතා කිරීම. මෙහිදී ඔබට ඉතාමත් කෙටි කලක් තුල Gmail ගිණුම් වෙත ලැබී ඇති Unread Emails මොනවාදැයි බලාගන්න පුළුවන්.

මෙහි ඇති විශේෂ ලක්ෂණ වන්නේ,
- ලැබී ඇති නව Emails වල කෙටි සටහනක් ලබා ගැනීම.
- Google Application මගින් භාවිතා කරන Email ගිණුම පවා යොදා ගැනීමට හැකි වීම.
- Gmail ගිණුම් වැඩි ගණනක් කළමනාකරණය කල හැකි වීම.
- Single click එකක් මගින් භාවිතා කරන සියලුම Gmail ගිණුම් වල නවතම අන්තර්ගතය පරීක්ෂා කිරීමට හැකිවීම.
- යාවත්කාලීන වී ඇති Gmail ගිණුම් නිල් පාටින්ද, නව Emails නැති Gmail ගිණුම් රතු පාටින් දිස් වීම.

Comments
8 Comments on එකවර Gmail ගිණුම් රාශියක අන්තර්ගතය බලන හැටි
-
Dumindu on
බදාදා, 21st ජන 2009 පෙ.ව. 6:29
-
prabash on
බදාදා, 21st ජන 2009 පෙ.ව. 10:53
-
රුක්ෂාන් කොත්වල on
බදාදා, 21st ජන 2009 ප.ව. 5:37
-
Roshan on
සෙන, 24th ජන 2009 පෙ.ව. 6:44
-
Dumindu on
අඟ, 27th ජන 2009 පෙ.ව. 8:37
-
දර්ශන අනුරාධ on
අඟ, 27th ජන 2009 ප.ව. 1:25
-
රුක්ෂාන් කොත්වල on
අඟ, 27th ජන 2009 ප.ව. 4:29
-
Namila on
සිකු, 30th ජන 2009 ප.ව. 7:55
machan do u know how to get lots of email address & save to our computer that email address
plz help me
Gmail wla thawa podi seen ekak thiyanawa… Danna deyak nam sorry Wenda ona..
Hithanda mage e-mail address eka “abcd@gmail.com”….kiyala…
mata ennawa yaluwo dennek “aaa” and “bbb” kiyala…
mama agollanta mage e-mail address denakota mee widiyata denna puluwan..
abcd+aaa@gmail.com
abcd+bbb@gmail.com
habai mee okkoma mail enne mage abcd@gmail.com address ekata..
Try karala balanda ………..
@Dumindu
මට ඔබේ ප්‍රශ්නය පැහැදිලි නැහැ!
@prabash
ඇත්තටම මම ඔය ගැන දැනගෙන හිටියේ නැහැ. වටිනා තොරතුරක්නෙ ලබාදී තියෙන්නේ
@prabash thanx tip ekata
machan kohomada godak email address hoyagena ewa save karaganne (as a text file)
මම ඩනට කරල තියෙන්නෙ ඔක්කොම 1 ගිනුමකට හරව යවන එක..මෙ ක්‍රමයත් කරල බලන්න ඔන…ස්තුතීඊ
@ දර්ශන අනුරාධ
නමුත් විවිධ අවශ්යතා මත ගිණුම් කිහිපයක් පවත්වා ගැනීම හොදයි නේද?
thank you…
eth mama firfox nemei use karanne Chrome
මොනවද ඔබට හිතෙන්නේ, අප සැමටම ඔබේ ප්‍රතිචාරය ගොඩක් වැදගත්!.
පින්තූරය මෙහි දැමීමට නම් gravatar වෙතට යන්න!

