මමත් Airtel HSDPA වලට මාරු වුනා

පෙබරවාරි 25, 2009 by Rukshan Kothwala
Filed under: අන්තර්ජාලය 

මෙච්චර ඉක්මනට HSDPA Connection එකක් ගන්න මම කලින් අදහස් කරලා තිබ්බේ නැහැ. ඒ තවමත් මම SLT ADSL ගැන පැහැදීමකින් ඉන්න නිසා. ඒත් අද මට Ebay එකෙන් ඇණවුම් කරපු Huawei E220 Unlocked Modem එක ලැබුනු නිසා පොඩ්ඩක් ඉක්මන් වුනා. මටත් මේ ගැන කිව්වේ අපෙ කිසංක, මීට සතියකට විතර පෙර නිදහස සොයා Airtel වෙත ගියෙමි යන ලිපියෙන් ඒ ගැන ලියල තිබුන බව ඔබටත් මතක ඇති. මේ දැනුත් භාවිතා කරන්නේ ඔහුගේ Data SIM එක. තාම Airtel අළුත් නිසා ගෙදරට Signal තියෙනවද බලන්න ඕනේනෙ :)

ඇත්තටම මේක සීමාරහිත පැකේජයක් නිසා මාසෙකට රුපියල් 1500 (Tax එක්ක1900)ලාභයි වගේ. කොහොමත් මේවාගේ දැන්වීම් වල පළ කරන වේගයන්ම ලැබෙන්නේ නැහැ. ඒ ගැන කාලිංගගේ ලංකාවේ HSDPA (Mobile Internet) මුලාව යන බ්ලොග් සටහනේ හොද පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. හැබැයි මට 1 Mbps (Download) , 200 Kbps (Upload) ක වේගයක් ලැබෙන පාටයි. ඇත්තටම මම නම් මේ වේගයන් ගැන සෑහීමකට පත් වෙනවා. මේ එක් දත්ත සටහනක්,

uk92opa1lg2dqil0n62.gif

මේ මම අද හවස ලබා ගත් Speedtest කීපයක්

කොහොමත් මේ ගැන මොනවත් කියන්න කල් මදිනෙ, හැබැයි දැනටනම් හොදයි වගෙ :D

Comments

66 Comments on මමත් Airtel HSDPA වලට මාරු වුනා

  1. කිසංක රත්නායක on බදාදා, 25th පෙබ 2009 ප.ව. 8:06
  2. ඇත්තට Unlimited නිසා මේ Speed නම් හොඳටම ඇති ටික දවසකින් මොනවත්ම නැතිවෙනවට වඩා. තාම ඉතින් Airtel වැඩ පටන්ගෙන ටික කලයිනෙ. තව ඉස්සරහට තව හොඳ වෙයිද කියලා බලමු. මෙච්චර කලක් හිටිය Tigo වුනත් තාම Network Planning නෙ.

  3. sandun on බදාදා, 25th පෙබ 2009 ප.ව. 8:22
  4. issarahata mokada wenne kiyala balamukoooo…

    Mage modem eka wikunanna kenek mekenwath set wei da danne na :D

  5. සමීර ශාකුන්තල on බදාදා, 25th පෙබ 2009 ප.ව. 8:26
  6. Unlimited නිසා හොඳයි. Uplink එක Dialog වලට වඩා බොහොම හොඳයි. ‍ඉදිරි මාස දෙක ඇතුළත Dialog වල clumsy marketing වෙනස් නොවුණොත් මමත් modem එක unlock කරලා Airtel වලට මාරු වෙනවා.

  7. රුක්ෂාන් කොත්වල on බදාදා, 25th පෙබ 2009 ප.ව. 8:39
  8. @ sandun
    ඔව් ඔව් මෙතනින් කවුරුහරි ඔබේ Modem එක ගනියි

  9. Namal on බදාදා, 25th පෙබ 2009 ප.ව. 11:01
  10. mama use karanne dialog hspda. upload speed nam dailog walata wada hodai.
    dl speed ekath narakama neha.

  11. පහන් on බදාදා, 25th පෙබ 2009 ප.ව. 11:10
  12. කෝ එකකවත් 1Mbps නෑනේ(මම මේ කතාකරන්නේ speed test results මත පදනම්වයි). 3.6Mbps කියල නේද දෙන්නේ :D
    ඔය තියෙන ගානත් අවුලක් නෑ වගේ. පරිවාසේ ඉවර උනාම තියෙන හොඳම Network එකට මාරුවෙනවා. :D
    mobile parter එකෙන් network search එකක් දාලා බැලුවා Airtel 3G නම් අපේ ගෙදරට නෑ. විජේරාමෙට නම් සිග්නල් තියෙන නිසා අවුලක් නෑ.

  13. admin on බදාදා, 25th පෙබ 2009 ප.ව. 11:25
  14. Speedtest වල නම් නෑ තමයි, ඒත් Rapidshare වලින් Download කරද්දි 100 KB/sec – 200 KB/sec වේගයක් ලැබුනා, මේ නම් මගේ පළවෙනි HSPDA එක. Dialog HSDPA ගැන නම් අත්දැකීමක් නැහැ

  15. පහන් on බ්‍රහස්, 26th පෙබ 2009 පෙ.ව. 12:37
  16. මමත් මේක ගත්තු දවස්වලනම් 300KBps වගේ වේගත් ලැබුනු අවස්තා තිබුනා.
    බලමු බලමු switching cost එක රුපියල් 500ක් නිසා Airtel ට්‍රයිකරලා බලන්නත් හිතෙනවා.

  17. පහන් on බ්‍රහස්, 26th පෙබ 2009 පෙ.ව. 12:38
  18. මමත් මේක(Dialog HSPA) ගත්තු දවස්වලනම් 300KBps වගේ වේගත් ලැබුනු අවස්තා තිබුනා.
    බලමු බලමු switching cost එක රුපියල් 500ක් නිසා Airtel ට්‍රයිකරලා බලන්නත් හිතෙනවා.

  19. චතුර වික්‍රමරත්න on බ්‍රහස්, 26th පෙබ 2009 පෙ.ව. 4:00
  20. Unlimited වෙලා තියෙනකම් නම් ඕක හොඳයි. ඒ උනාට ඉන්දියාවෙ නම් Airtel වල Unlmited Connections වලට FUP එකක් දාලා මේ ළඟදි.

    http://mayuonline.com/airtel-limits-the-unlimited-broadband/

    ලංකාවෙත් වෙයිද දන්නෙ නෑ. මොනව උනත් මම නම් SLT ADSL අත අරින්නෙ නෑ.

  21. රුක්ෂාන් කොත්වල on බ්‍රහස්, 26th පෙබ 2009 පෙ.ව. 5:51
  22. @ චතුර වික්‍රමරත්න
    වැදගත් කාරණයක්, ඉන්දියාවේ අධික ප්‍රමාණයක් මෙය භාවිතා කරන කොට ගැටලු පැණ නගිනවනේ. ලංකාවේ එහෙම වෙයිද කියන එක දැන්ම කියන්න බෑනේ. මේකෙන් වැඩක් නැති වුනොත් ඉවත් වෙන එක හරිම පහසුයිනේ. කෝකටත් මේ ගැන අවධියෙන් සිටිය යුතුයි.

  23. එම්. අයි. හනිෆා on බ්‍රහස්, 26th පෙබ 2009 පෙ.ව. 6:10
  24. ඩයලොග් නම්… users ලා වැඩිපුර ඉන්නකොට ගොඩාක් slow වෙනවා.
    ගත්තු අලුත හොදයි.
    දැන්නම් වෙලාවකට එපා වෙනවා…….
    ඔය කියන විදියට airtel හොදයි වගේ..
    බලමු ටිකක් ඉවසලා…

  25. රුක්ෂාන් කොත්වල on බ්‍රහස්, 26th පෙබ 2009 පෙ.ව. 6:27
  26. අද(26-02-2009) ලබාගත් වේගයන් ගැන සදහනක්, Rapidshare මගින් Download කරනවිට හොද වේගයක් ලැබෙනවා

    Download speed

    a

    ss

    dd

    xx

    xx

  27. ගයන්ත on බ්‍රහස්, 26th පෙබ 2009 පෙ.ව. 6:46
  28. @ රුක්ෂාන් කොත්වල on බ්‍රහස්, 26th පෙබ 2009 පෙ.ව. 6:27

    කෝ Mumbai server එකෙන් SpeedTest කරල බැලුවෙ නැද්ද?

  29. admin on බ්‍රහස්, 26th පෙබ 2009 පෙ.ව. 7:06
  30. @ ගයන්ත
    හි හි ඉන්දියාවෙ නිසාද :D . ඔය තැන් වල Host කරල තියෙන වෙබ් අඩවි ගණන අඩුයිනෙ

  31. ගයන්ත on බ්‍රහස්, 26th පෙබ 2009 පෙ.ව. 7:11
  32. @ admin on බදාදා, 25th පෙබ 2009 ප.ව. 11:25

    මම නම් Dialog HSDPA, මේ පැත්තේ Signal එච්චර හොඳ නෑ.
    (Mobitel වුනත් HSPA signal තිබුනට උපරි‍ම වේගයක් එන්නේ නෑ.)

    කොහොම වුනත් මට නම් Dialog එකෙන් (බොහෝවිට) ස්ථාවර වේගයක් ලැබෙනවා‍.

    http://gayantha.gns.googlepages.com/mpart226.jpg

    180ට වැඩිත් නෑ. අඩුත් නෑ.
    ADSL, WiMax මුකුත්ම නැති මට (ADSL ගන්න SLT Loop නෑ. WiMax ගන්න Dialog tower වල sector නෑ :( ) මේකත් මදෑ… :D

  33. Dananjaya on බ්‍රහස්, 26th පෙබ 2009 පෙ.ව. 8:03
  34. මටනම් මගෙ Mobitel HSDPA එක ගොඩාක් හොදා. අපෙ සල්ලි 100% ඉන්දියාවට දෙන්න එපා.
    Mobitel ගොඩක් හොදා. අනික ලන්කාවෙ වටේම තියෙනව…

  35. buddhika on බ්‍රහස්, 26th පෙබ 2009 පෙ.ව. 8:26
  36. I AM HAVING MOBITEL HSDPA ….DOWNLOAD SPEED 80-125 KB/S AND UPLORD 100 KB/S

  37. Chaminda Attanayake on බ්‍රහස්, 26th පෙබ 2009 පෙ.ව. 10:44
  38. හිතවත් රුක්ෂාන් මට කියනවද ඊ බේ හරහා ඔයා භාණ්ඩය ගෙන්වාගත් විදිහ අනේ පුලූවන්නම් පෝස්ට් එකක් දැම්මත් කමක් නෑ

  39. නාගයා on බ්‍රහස්, 26th පෙබ 2009 පෙ.ව. 11:53
  40. මට ඕක උත්සාහ කරන්න හරී ආසයි….වැඩේ කියන්නේ සිග්නල් නහී :(

    http://img13.imageshack.us/img13/8073/netx.jpg

  41. Namal on බ්‍රහස්, 26th පෙබ 2009 ප.ව. 12:37
  42. මම ගිය Airtel එකට (රත්නපුර ) HSDPA එකක් ගන්න හිතගෙන . ඒකෙ අය එහෙමෙ එකක් ගැන දන්නෙත් නෑ . මම කාට කියන්නඩ මේ ‍දුක . එයල හොයල කියන්නම් කිව තාම නැතිලු ඒ ගැන එයාල දැනුවත් කරල. ඔන්න රත්නපුර Airtel හැටි.

  43. Ruwan Weerasinghe on බ්‍රහස්, 26th පෙබ 2009 ප.ව. 6:02
  44. man nam SLT walata maru wenna thama inne..
    :D

  45. නිලන්‍ත on බ්‍රහස්, 26th පෙබ 2009 ප.ව. 6:50
  46. මම නං Dialog HSDPA. මමත් රත්නපුරේ නිසා Airetel වල HSDPA සම්බන්ධතා තාම නෑ. SLT එකේ ELU ගැටලුවක් නිසා ADSL රත්නපුරේ බොහෝ ප්‍රදේශ වලට තිබුනට අපිට තාම නෑ. අපේ ගයන්ත මලයගේ උදවුවෙන් Dialog E220 නං unlock කරගත්ත. Mobitel වලට මාරු වෙන්න හිතං ඉන්නෙ. ඒත් ඒකෙ තත්වය කොහොමද දන්නෙ නෑ. SLT එකට අවුරුදු 2-3 ඉඳන් කියල කියල යංතං අද තමා කුලුඳුලේම reply e-mail එකක් ආවෙ. SLT – Customer support ඉන්ජිනේරු මහත්තයෙක් සහතික කරල තිබුනා මේ අවුරුද්දෙ ඔක්තෝබර් වෙනකොට අපිටත් ADSL දෙනව කියල. අහන්නත් සතුටුයි. ඒත් ඒකටත් තව මාස ගානක්ම Dialog එකට 3800/= ඒවා පූජකරන්න ඕනි.

  47. රුක්ෂාන් කොත්වල on සිකු, 27th පෙබ 2009 පෙ.ව. 7:57
  48. @ චතුර වික්‍රමරත්න
    ඉන්දියාවේ වුනත් තත්ත්වය බරපතල නෑ, කිව්වම මාත් බය වුනා, මෙහෙ තියෙන එකක් වගෙ වෙයි කියල. බලද්දි වේගය අඩක් වෙනවා.
    s per information/emails received by customers from Airtel, the limit on unlimited plans are as follows:

    128 kbps = 10 GB data limit per month – after that speed reduced to 64kbps
    256 kbps = 15 GB data limit per month – after that speed reduced to 128kbps
    384 kbps = 20 GB data limit per month – after that speed reduced to 192kbps
    512 kbps = 25 GB data limit per month – after that speed reduced to 256kbps
    1 Mbps = 50 GB data limit per month – after that speed reduced to 512kbps

    Airtel users have confirmed that their speeds have been reduced to half of what their package promises.

  49. කිසංක රත්නායක on සිකු, 27th පෙබ 2009 ප.ව. 12:00
  50. දැන් මෙහෙ තියෙන්නෙ 1Mbps නෙ, ඉතින් අඩු වුනත් අඩු වෙන්නෙ 512Kbps වලටනෙ. අනික 50GB තියනවා. බයවෙන්න දෙයක් නෑ.

  51. Namila on සිකු, 27th පෙබ 2009 ප.ව. 4:09
  52. එයාටෙල් කට්ටයෝ.උන් කොහොම හරි ස්පීඩ් එක අඩු කරන්න බලන්නේ.ලOකාවෙත් ඔහොමද එයාටෙල් බ්‍රොඩ්බෑන්ඩ් වල ඔහොමද වෙන්නෙ?

  53. රුක්ෂාන් කොත්වල on සිකු, 27th පෙබ 2009 ප.ව. 8:06
  54. රාත්‍රි 8.00 ට ලබා ගත හැකි වේගයන්

  55. amila_90210( Supun) on සෙන, 28th පෙබ 2009 ප.ව. 1:06
  56. රුක්ශාන් කරුණු කාරණා වලට බොහෝම ස්තූතියි..
    Airtel HSDPA ගැන forums වල blogs වල දාල තිවුන කතා බොහෝම වෙනස්..මට හිතෙන්නේ නොමග යැවීමක් කියලා..කොහොමත් තියනවනම් Dialog HSDPA Student Package එකෙත් ලොකූ වරදක් නෑ signal හොදට තියනවානම් ..Customer Care[Less] ඇරෙන්න..
    මම මේ දවස් වල ඉන්නේ වැඩිය Signal නැති පළාතක නිසා Mobitel zoom package 1 තමයි use කරන්නේ..මමත් Dialog Dump කරා..Mobitel නම් Dialog වලට වඩා stable..coverage ගොඩාක් හොදයි ..
    බලමු 6 months වලින් ලoකාවම cover කරනවා කියලා Airtel කියනවා…

  57. buddhika on සෙන, 28th පෙබ 2009 ප.ව. 10:54
  58. please rukshan,
    can you put a good post on how to buy things from online shops

  59. admin on සෙන, 28th පෙබ 2009 ප.ව. 11:55
  60. @ buddhika
    Sure, i’ll prepare a post about shopping at Ebay

  61. sajeendra on අඟ, 3rd මාර්තු 2009 පෙ.ව. 11:50
  62. ada 2009.03.03 welawa 11.45 mama dan film1kak download karanawa mage tiyenne dialod 512kbps pakeg1kak dan meke speed eka 143.9kbps me dialogkarayo karanne ape salli huragama kana1ka witarai..mamat airtelwalata maruwenawa eth tama mehe signal nane.

  63. darshana on බදාදා, 4th මාර්තු 2009 ප.ව. 12:27
  64. මචන් කොහොමද?

  65. nadeesh on බදාදා, 4th මාර්තු 2009 ප.ව. 6:34
  66. machan mama gampaha inne airtel modem eka 9500 kiyala kiwwa meeta wediya aduwata ganna thiyanawada okkotoma keeyak yanawada

  67. Kasun on බ්‍රහස්, 5th මාර්තු 2009 ප.ව. 3:04
  68. MATA PAHAN GE Modem eka ganna OOne !
    Contact me on kasunmalitha@yahoo.com

  69. Rohan on බ්‍රහස්, 5th මාර්තු 2009 ප.ව. 11:52
  70. Matath Pahan Ge modam 1ka Ganna Asai Pahan oyage modam 1ka E220 1kda Contact us rohanindika8@yahoo.com

  71. දර්ශන අනුරාධ on සිකු, 6th මාර්තු 2009 ප.ව. 10:36
  72. මම අද පරීක්ෂ කල Airtel වෙගය 2mbps
    මාලබ්

  73. දර්ශන අනුරාධ on සිකු, 6th මාර්තු 2009 ප.ව. 10:46
  74. speedtest1
    මෙකනම් ස්පීඩ් ටෙස්ට් 1ටත් වරඩුන වෙලවක්

  75. m i c kind on බ්‍රහස්, 12th මාර්තු 2009 ප.ව. 10:57
  76. how is the mobitel 3g modem ‘?

  77. buddhika on සෙන, 14th මාර්තු 2009 ප.ව. 10:08
  78. dear rukshan
    can you please tell me if i could use below software to unlock huwei e 160 modem
    http://www.dc-unlocker.com/downloads/open/11

    if possible it will be useful to others also

  79. කසුන් ප්‍රදීප් on අඟ, 17th මාර්තු 2009 පෙ.ව. 7:13
  80. දෑන් එන්න එන්නම තරගය වෑඩි නිසා ඉදිරියට අපිටත් හොද කලක් උදා වෙයි. හෑබෑයි ඉස්සර මොබිටෙල් රුපියල් 350 කාර්ඩ් එකක් දානකොට මන් කවදාවත් සිතුවේ නෑ රුපියල් 20 කාර්ඩ් එකක් මොබිටෙල් වලින් නිකුත් කරයි කියලා :p hehe

    මොනවා උනත් ඩයලොග් එකෙත් HSPDA පෑකෙජයත් මෙම මාසයෙදී unlimit වී කියා ආරන්චියි. හෑබයි ඔවුන් එය ගෑන නිල ප්‍රකාශයක් නිකුත් කරලා නෑ ( ඩයලොග් ආයතනය )

  81. Thilina on බදාදා, 18th මාර්තු 2009 ප.ව. 12:55
  82. කවුරුත් මගෙ Huawei E160 (M3) Modem ඒක Unlock කරන්ඩ කරන්නෙ නැද්ද?

  83. wasala on සෙන, 21st මාර්තු 2009 ප.ව. 2:44
  84. machan,Airtel data sim eka Huawei E220 modam ekata daanna puluwanda? E sim eka witharak Airtel karayangen ganna puluwanda?

  85. රුක්ෂාන් කොත්වල on ඉරිදා, 22nd මාර්තු 2009 ප.ව. 12:01
  86. @wasala
    ඔව් ඔබට Huawei E200 Unlocked modem භාවිතා කරන්න පුළුවන්, Airtel data SIM පමණක් මිළදී ගන්නත් පුළුවන්.(RS 500)

  87. wasala on අඟ, 24th මාර්තු 2009 ප.ව. 10:19
  88. Thanks Rukshan..

  89. MAHESH on බදාදා, 1st අප්‍රේ 2009 ප.ව. 6:16
  90. KHOMADA E220 MODAM EKKA UNLOCK KARANE MATA KIYANNAKA

  91. wasala on සඳුදා, 6th අප්‍රේ 2009 පෙ.ව. 8:50
  92. Dialog FUP ayin karalada?

  93. amiladvd on සිකු, 10th අප්‍රේ 2009 පෙ.ව. 10:22
  94. ඩයලොග් WIMAX රෙන්ටල් එක අඩු කරල. දෑන් 1750.00 with VAT

  95. මහෙශ් on අඟ, 14th අප්‍රේ 2009 පෙ.ව. 10:56
  96. මට කියනවද ඊ බේ හරහා ඔයා භාණ්ඩ ගෙන්වගන්න විදිහ අනේ පුලූවන්නම් කියන්න

  97. පහන් on බ්‍රහස්, 16th අප්‍රේ 2009 ප.ව. 6:09
  98. දැනුයි දැක්කේ මගේ මොඩම් එක ගන්න කට්ටිය ඉන්නවා කියලා. මොඩම් එක විකුණන්න අදහසක් නෑ. අන්ලොක් කරලයි තියෙන්නේ.

  99. Sampath on සිකු, 17th අප්‍රේ 2009 ප.ව. 10:01
  100. Mobitel :

  101. ranjan on සිකු, 17th අප්‍රේ 2009 ප.ව. 11:01
  102. එයාටෙල් රු.200 සිම් එකෙන් හුවේ 220 එකෙන් යන්න පුලුවන්

  103. දර්ශන අනුරාධ on අඟ, 21st අප්‍රේ 2009 ප.ව. 8:15
  104. Dialog HSDPA දන් Unlimited එත් එක නිල වශයෙන් ප්‍රකශයට පත් කරල නැ.
    කොහොම හරි අපිට ලැබෙන එකනම් ලොකුදෙයක්.

  105. dileepa on සෙන, 2nd මැයි 2009 පෙ.ව. 10:16
  106. Mage limit panala. pissu vage(dialog hsdpa).FUP continue da?

  107. uresh on ඉරිදා, 24th මැයි 2009 ප.ව. 2:19
  108. එල මචන්

  109. shan on ඉරිදා, 7th ජූනි 2009 ප.ව. 5:53
  110. එ‍යාටෙල් එළකිරි.ඩයලොග් කළු කඩයක්.බය නැතුව එයාටෙල් ගන්න.

  111. Asanka on සඳුදා, 8th ජූනි 2009 ප.ව. 6:53
  112. රුක්ෂාන්,එයටෙල් ද?.ඩයලොග් ද?.හරියටම හොඳ.තවමත් මම ඉන්නෙ දෙගිඩියාවෙන්.ඔයා ළඟදී මේ ගැන මොනවත් ලියලා නැහැ.මමත් මගේ මොඩම් එක අන්ලොක් කළා.මොනවද කරන්නෙ කියලා තවම තීරණයක් ගන්න බැරි තත්වෙකයි ඉන්නෙ.මමත් එයටෙල් ගන්නද?.මොකක්ද අලුත්ම තත්ත්වය?.

  113. Asanka on සඳුදා, 8th ජූනි 2009 ප.ව. 7:47
  114. රුක්ෂාන්, දර්ශන අනුරාධ කියන එක ඇත්තක්ද?.Dialog HSDPA දැන් Unlimited ද?.

  115. admin on සඳුදා, 8th ජූනි 2009 ප.ව. 8:13
  116. @ Asanka
    ඒක තීරණය වෙන්නේ ඔබ ඉන්න ප්‍රදේශය අනුව :)

  117. buddhika on අඟ, 9th ජූනි 2009 පෙ.ව. 8:33
  118. මොබිටෙල් ඩොන්ගල් එක ගන මොකද හිතන්නෙ?

  119. Asanka on බ්‍රහස්, 11th ජූනි 2009 පෙ.ව. 12:16
  120. රුක්ෂාන්,මගෙ ගෙදර තියෙන්නෙ එයාටෙල් head office එක ලඟ.මට coverage ප්‍රශ්නයක් නැහැ.මම අහන්නෙ අනෙක් පහසුකම් ගැනයි.

  121. Asanka on සඳුදා, 15th ජූනි 2009 පෙ.ව. 2:02
  122. aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  123. Astronomer IYA on සඳුදා, 15th ජූනි 2009 ප.ව. 8:23
  124. Hi Rukshaan,

    I have tried the FB advertising and they just didn’t send me the code.. and none of the codes u provided are working…do u have any new codes?

  125. nisithC on සඳුදා, 22nd ජූනි 2009 ප.ව. 5:31
  126. Ebay එකෙන් අපිට ඔනෙ දෙයක් ගන්නෙ කොහොමද?
    එක ගෙන A-Z ලිපියක් දන්න පුලුවන්නම් ලොකු උදව්වක්.

    Sinhalablog.com ගොඩ,
    ගොඩක් වටින ලිපි තියෙන්නෙ.
    ඒකට Tnx
    Good Luck…….

  127. දර්ශන අනුරාධ on අඟ, 23rd ජූනි 2009 ප.ව. 12:38
  128. @ Asanka,
    Dialog HSDPA FUP eka nathuwa 3 month download kala man athuluwa godak denek. eth dan okkotama fup aply wenawa :(
    man hithanne eka Dialog 1n kattiya Airtel walata yana eka nawaththanna dunna lanuwak wenna ona.

  129. Astronomer IYA on ඉරිදා, 28th ජූනි 2009 ප.ව. 9:27
  130. Hi

    Does anyone know about the best available connection suitable for laptops?

    I have heard that Airtel is good, bust some say it’s slow..
    And there is Mobitel on the other side..

    Can anyone please respond ASAP?

    Thanks,
    Cheers!

  131. Asanka on අඟ, 16th පෙබ 2010 ප.ව. 9:53
  132. machan hodama mobitel.EBAY EKEN BUY AND SELL KARANA SYSTEM EKA GANA BLOG 1K LIYANNA PLS

මොනවද ඔබට හිතෙන්නේ, අප සැමටම ඔබේ ප්‍රතිචාරය ගොඩක් වැදගත්!.
පින්තූරය මෙහි දැමීමට නම් gravatar වෙතට යන්න!


සිංහලෙන්ම දැන්ම ලියන්න UCSC





Internet Top Blogs Page Rank Check Page copy protected against web site content infringement by Copyscape