වඩාත් හොදම පරිගණක නිපැවුම් සොයගැනීමට වෙබ් අඩවියක්
මම මේ වෙබ් අඩවියට(toptenreviews) වැඩියෙන්ම පිවිසෙන්නේ මොකක් හරි මෘදුකාගයක් තොරාගැනීමටයි. උදාහරණයක් විදිහට දැනට ඇති හොදම Anti virus මෘදුකාගය කුමක්ද යන්න ඉතා නිවැරිදිව සවිස්තරාත්මකව බලාගැනීමට පහත දක්වා ඇති වෙබ් පිටුව භාවිතා කරනවා. 
මෙහි ඇති වර්ගීකරණය ගොඩක් දුරට සාර්ථකයි. ඔබටත් හොදම වෙබ් අඩවි, චිත්‍රපට, දුරකථන, පරිගණක ක්‍රීඩා සහ තවත් බොහො දේ ස්වාධීන වර්ගීකරණයක් යටතේ බලා ගැනීමට පුලුවන්.
Comments
6 Comments on වඩාත් හොදම පරිගණක නිපැවුම් සොයගැනීමට වෙබ් අඩවියක්
-
Namila on
සිකු, 2nd ජන 2009 ප.ව. 10:19
-
Shan Sandaruwan on
සිකු, 2nd ජන 2009 ප.ව. 10:24
-
දුමින්ද සංජීව on
සෙන, 3rd ජන 2009 ප.ව. 10:08
-
ගයන්ත on
සඳුදා, 2nd පෙබ 2009 ප.ව. 11:06
-
රුක්ෂාන් කොත්වල on
සඳුදා, 2nd පෙබ 2009 ප.ව. 11:20
-
ChuttaFX on
ඉරිදා, 22nd මාර්තු 2009 ප.ව. 10:04
ඔබට ස්තූතියි
meka niyama site ekak.
keep it up
all the best & happy new yer
ඇත්තටම මෙකනම් හොඳ web site එකක්
ගොඩක් ස්තූතියි
මටනම් ඒක එච්චර සෙට් වෙන්නේ නෑ.
ඒකට අනුව Kaspersky තියෙන්නෙ 2වෙනි තැන.
පේන විදිහට නම් හේතුව “Price” එක වගේ…
ගාන අනුව Products වල Quality එක Rating කරන එක වැරදියි!!!
@ ගයන්ත
ගොඩක් අය මවිතයට පත් වෙන දෙයක් තමා Kaspersky දෙවෙනි තැනට තිබීම. ඇත්තටම Bitdiffender තමයි ලොව හොදම නිපැයුම. නමුත් අප රටේ පිලිගැනීම ඊට වඩා වෙනස්.
ඔබට බොහොම ස්තූතියි.
@ ගයන්ත & රුක්ශන්
ලොවේ කොහොම උන්ත් මගේ පෞගලික අදහසත් Kaspersky වලට වඩා BitDefender වල කියන එක. BitDefender run වීමෙදී අනෙකුත් programs එච්චර slow වෙන්නෙ නෑ. එක නිසා මම නම් කැමති BitDefender වලට.
මොනවද ඔබට හිතෙන්නේ, අප සැමටම ඔබේ ප්‍රතිචාරය ගොඩක් වැදගත්!.
පින්තූරය මෙහි දැමීමට නම් gravatar වෙතට යන්න!

