වැඩි ඉල්ලුමක් පවතින වෙබ් අඩවි වර්ග දෙකක්(Proxy, ImageHosting) පහසුවෙන් සකසන අයුරු

ජනවාරි 3, 2009 by
Filed under: අන්තර්ජාලය, ක්‍රම සහ විධි 

වර්තමානයේ ගොඩක් අන්තර්ජාලය පරිහරණය කරන අයට අවශය වන වෙබ් අඩ්වි වර්ග දෙකක් තමා Proxy, Free Image Hosting යන වෙබ් අඩ්වි වර්ගයන්. Proxy සදහා වැඩිම ඉල්ලුමක් පවතිනවා, මමත් ඔය ඉන්න ගමන් proxy එකක් හැදුවා. ගොඩක් ලේසියි.

මගින් නොමිලේ ලබා දෙන PHP script එකක් ඔබටත් සරල වැටහීමක් ඇත්නම් Proxy අඩවියක් ඉතාමත් පහසුවෙන් සාදා ගැනීමට පුළුවන්. මතක තබා ගත යුතු වැදගත් කරුණක් තියෙනවා, මෙම Proxy Host කිරිමේදී අදාල Web hosting server එක අනුමත කරන බව තහවුරු කරගන්න. දිනෙන් දින මෙවැනි වලට තිබෙන ඉල්ලුම වැඩි වෙමින් තිබෙනවා, මොකද Facebook, Myspace සහ Youtube වැනි ප්‍රචලිත වෙබ් අඩ්වි බොහො රටවල, කාර්යාල වල සහ පාසල් Block වල කර තිබෙනවා. එතකොට Proxy පිහිටෙන් තමා ඒවා බලන්න වෙන්නේ.

මම Image Hosting වෙබ් අඩවියක් ගැනත් සදහන් කලානේ, මේ සදහා වඩාත් ප්‍රචලිත free scripts තමා Mihalism Image Hosting Script එක. ඔබටත් මා සකස් කල නිදර්ශනයක් ImageVisit යන වෙබ් අඩවියෙන් බලා ගැනීමට පුලුවන්. ඉතින් මම මේ බ්ලොග් ලිපිය ලිවීමේ තවත් අරමුණක් තියෙනවා, කොහොමද මෙම වෙබ් අඩ්වි වර්ග දෙකෙන් ආදායමක් ලබාගන්න ආකරය සදහන් කරන එක. මම සකස් කළ proxy එකට $3 පමණ වැය කර $90 ක ශුද්ධ ලාභයක් ලබා ගත්තා. ඉතින් ඒ ගැන “අන්තර්ජාලයෙන් නිවැරිදිව මුදල් ඉපයීමට පටන් ගමු 2″ යන ලිපියෙන් සදහන් කරන්නම්.

Comments

10 Comments on වැඩි ඉල්ලුමක් පවතින වෙබ් අඩවි වර්ග දෙකක්(Proxy, ImageHosting) පහසුවෙන් සකසන අයුරු

  1. Namila on සෙන, 3rd ජන 2009 ප.ව. 8:40
  2. මචො කොහොමද ඒ ලාබයක් ගත්තේ

  3. Namila on සෙන, 3rd ජන 2009 ප.ව. 10:32
  4. මෙන්න මගේ මුල්ම ප්‍රොක්සි ස්වර් එක
    http://linkz2u.site90.net/

    මේක තවම හදමින් පවති..මෙයට ඈවිත් බලන්න

  5. Namila on සෙන, 3rd ජන 2009 ප.ව. 10:37
  6. mekata giyada

  7. Namila on සෙන, 3rd ජන 2009 ප.ව. 10:47
  8. saliya on සෙන, 3rd ජන 2009 ප.ව. 11:46
  9. thanks for info friend

  10. saliya on ඉරිදා, 4th ජන 2009 ප.ව. 11:07
  11. u can use http://www.t35.com site to free host your proxy site

  12. රුක්ෂාන් කොත්වල on සඳුදා, 5th ජන 2009 පෙ.ව. 12:06
  13. @namila
    ඔන්න ඔබට දැන් සාලිය සපයා ඇති Free hosting භාවිතා කිරීමට පුලුවන්.

    @saliya
    සහයොගයට ස්තූතියි.

  14. කුමර වනසිංහ on සඳුදා, 19th ජන 2009 පෙ.ව. 7:16
  15. Mihalism Image Hosting Script වැඩසටහන බාගත් නමුත් එතැනින් ඉදිරියට යන අයුරු පැහැදිලි මදි. රුක්ෂාන් ඔබට කෙසේද මට උදව් කරන්නට පුළුවන්.

  16. රුක්ෂාන් කොත්වල on සඳුදා, 19th ජන 2009 ප.ව. 3:04
  17. @ කුමර වනසිංහ
    ඔබට කුමණ ආකරයේ උදව්වක්ද අවශ්ය වන්නේ, හැකිනම් මාව Yahoo Chat, Facebook chat මගින් සම්බන්ද කරගත හැකියි.

  18. ChuttaFX on ඉරිදා, 22nd මාර්තු 2009 ප.ව. 10:26
  19. Proxy හා Image Hosting Scripts host කිරීමට අවසර දෙන Commercial Hosting Company ටිකක් කියන්නකො :D

මොනවද ඔබට හිතෙන්නේ, අප සැමටම ඔබේ ප්‍රතිචාරය ගොඩක් වැදගත්!.
පින්තූරය මෙහි දැමීමට නම් gravatar වෙතට යන්න!


සිංහලෙන්ම දැන්ම ලියන්න UCSC





Internet Top Blogs Page Rank Check Page copy protected against web site content infringement by Copyscape