සිංහල බ්ලොග්කරුවන් සමග සබැඳුම් හුවමාරු කරගැනීමට සිංහල බ්ලොග් සූදානම්
මේකත් මම කරන්න අදහස් කළේ අපෙ සිංහල බ්ලොග්කරුවන් අතර සහයොගිතාවය වැඩි කරගන්න. දැනටමත් මම කිහිප දෙනෙක් එක්ක සබැඳුම් හුවමාරු කරගෙන තියෙනවා. ඉතින් මට හිතුනා තවත් සිංහල බ්ලොග්කරුවන් සමග සබැඳුම් හුවමාරු කරගන්න. මමත් ඉතින් මේ බ්ලොග් එකක පටන් ගෙන මාසයක් පමණ වෙනවනේ. ලැබෙන ප්‍රතිචාර නම් සතුටුදායකයි. දැනට මුළු ප්‍රතිචාර ගණන මේ වන විට 325ක් පමණ. තවත් වැඩි තොරතුරු සදහන් කලොත් මසක් ගත වෙන්න පෙර නිත්ය පිවිසුම් (Unique Visitors) 5000කට ආසන්න ප්‍රමාණයකුත්, පිටු ප්‍රදර්ශණය වූ වාර ගණන(page Views) 12000කටත් වඩා වැඩි ගණනක්.
ඉතින් ඔබේ සහයොගයත් සමග තමා මට මෙච්චර දුරකට එන්න ලැබුනේ. ඉතින් මාත් සමග සබැඳුමක් හුවමාරු කරගැනීමට කැමති නම් පළමුව මෙම බ්ලොග් අඩවිය “රුක්ෂාන්ගේ බ්ලොග් සටහන” ලෙස ඔබේ සබැඳුම එක් කරන ස්ථානය එක් කර මෙහි ප්‍රතිචාරයක් ලෙස සදහන් කරන්න. මම හැකි ඉක්මනින් ඔබේ සිංහල බ්ලොග් අඩවියත් මාගේ “බ්ලොග් අඩවි” කොටසට එකතු කරන්නම්.
Comments
36 Comments on සිංහල බ්ලොග්කරුවන් සමග සබැඳුම් හුවමාරු කරගැනීමට සිංහල බ්ලොග් සූදානම්
-
නිලන්‍ත on
සඳුදා, 26th ජන 2009 ප.ව. 7:59
-
කිසංක රත්නායක on
සඳුදා, 26th ජන 2009 ප.ව. 8:23
-
ගයාන් කල්හාර on
සඳුදා, 26th ජන 2009 ප.ව. 8:23
-
රුක්ෂාන් කොත්වල on
සඳුදා, 26th ජන 2009 ප.ව. 8:30
-
Tharaka on
සඳුදා, 26th ජන 2009 ප.ව. 8:37
-
රුක්ෂාන් කොත්වල on
සඳුදා, 26th ජන 2009 ප.ව. 9:02
-
ගයාන් කල්හාර on
සඳුදා, 26th ජන 2009 ප.ව. 9:54
-
රුක්ෂාන් කොත්වල on
සඳුදා, 26th ජන 2009 ප.ව. 9:59
-
Harshana on
සඳුදා, 26th ජන 2009 ප.ව. 10:29
-
රුක්ෂාන් කොත්වල on
සඳුදා, 26th ජන 2009 ප.ව. 10:58
-
Uraj Deemantha on
සඳුදා, 26th ජන 2009 ප.ව. 11:07
-
රුක්ෂාන් කොත්වල on
සඳුදා, 26th ජන 2009 ප.ව. 11:15
-
තරිඳු on
අඟ, 27th ජන 2009 පෙ.ව. 2:45
-
ගයාන් කල්හාර on
අඟ, 27th ජන 2009 පෙ.ව. 7:04
-
ගයාන් කල්හාර on
අඟ, 27th ජන 2009 පෙ.ව. 7:08
-
සුපුන් සුදාරක on
අඟ, 27th ජන 2009 පෙ.ව. 7:24
-
රුක්ෂාන් කොත්වල on
අඟ, 27th ජන 2009 පෙ.ව. 8:01
-
muthunayake on
අඟ, 27th ජන 2009 පෙ.ව. 8:38
-
චරිත on
අඟ, 27th ජන 2009 පෙ.ව. 9:53
-
රුක්ෂාන් කොත්වල on
අඟ, 27th ජන 2009 ප.ව. 12:07
-
Sameera Shaakunthala on
අඟ, 27th ජන 2009 ප.ව. 12:56
-
දර්ශන අනුරාධ on
අඟ, 27th ජන 2009 ප.ව. 1:10
-
රුක්ෂාන් කොත්වල on
අඟ, 27th ජන 2009 ප.ව. 4:36
-
ගයාන් කල්හාර on
අඟ, 27th ජන 2009 ප.ව. 7:21
-
Namila on
බ්‍රහස්, 29th ජන 2009 ප.ව. 11:02
-
ගයන්ත on
සඳුදා, 2nd පෙබ 2009 ප.ව. 10:41
-
ප්‍රබෝද මදුශාන් on
අඟ, 10th පෙබ 2009 පෙ.ව. 8:53
-
රිටිගල ජයසේන on
අඟ, 10th පෙබ 2009 ප.ව. 9:31
-
ප්‍රබෝද මදුශාන් on
බ්‍රහස්, 12th පෙබ 2009 ප.ව. 5:34
-
nuwan on
ඉරිදා, 15th පෙබ 2009 ප.ව. 2:37
-
ගයන්ත on
බ්‍රහස්, 2nd අප්‍රේ 2009 පෙ.ව. 11:18
-
ආරච්චි on
සඳුදා, 22nd ජූනි 2009 ප.ව. 4:57
-
සනත් on
සෙන, 7th නොවැ 2009 පෙ.ව. 11:16
-
Kasun Nadeeshana on
බදාදා, 17th පෙබ 2010 පෙ.ව. 9:50
-
sumudu on
සිකු, 26th පෙබ 2010 පෙ.ව. 9:51
-
freegamer on
බ්‍රහස්, 18th මාර්තු 2010 ප.ව. 11:44
ඔන්න හරි. මං හිතන්නෙ හරි. හරිද මංද
මම නම් දැනටමත් ඉන්නවා. ඔන්න මගේ එක උඩින්ම දාලා තියෙන්න ඕනේ.
ඔන්න මාත් දැම්මා.මේක නියමයි
ඔන්න ඔබ සැවොමගෙ සබැඳුම මෙම බ්ලොග් එකතු කළා.
@ගයාන් කල්හාර
http://galleman.com/blog/ යන්න භාවිතා කළා, නමුත් ඔබ මෙහි ප්‍රතිචාර දමද්දී සදහන් වෙන්නේ http://blog.galleman.com/ ලෙසයි. එය නිවැරිදි කරන්න.
ඔන්න මේකත් දාලා දාන්න
@Tharaka
ඔන්න මමනම් දැම්මා, ඔබේ බ්ලොග් එකෙත් මාගේ සබැඳුම එක් කරන්න.
http://blog.galleman.com/ එකම භාවිත කරන්න, මොකද රීඩිරෙක්ට් කිරීමේදී පොඩි අවුලක් වෙලා තියනව, මම ඔය ඩිරෙක්ටරිය මාරු කරන්න ඉන්නෙ, ඒක නිසා, සබ්ඩොමේන් එකම දමන්න, ඒක වෙනස් වෙන්නෙ නෑ
@ගයාන් කල්හාර
අහ්! දැන්නම් වැඩේ හරි වගේ
ඕන් මමත් දැම්ම
මමත් එහෙනම් හා හා පුරා කියල දැම්මා! වැඩේනම් නැගල යනවා වගේ, තව ගොඩක් අයට අවස්ථාව දෙන්න පුළුවන්.
අනේ ඉතින් මමත් හා හා පුරා කියලා සිංහල බ්ලොග් එකක් හදලා මගේ ගෑනු ලමයටත් කිව්වයි කියමුකෝ බලන්න අනේ ?? කියලලු පේන්නේ ….!!
@ Uraj Deemantha
හ්ම්! සබැදුමක් හුවමාරු කරගන්න අදහසක් එහෙම නැද්ද?
ඔන්න අපිත් දැම්මෝ…….
බොහෝම ස්තූතියි,
පොඩි දෙයක් අහන්න තියනව, ඔයාගෙ ටැග් වලාව. ටෙම්ප්ලේට් එකත් එක්ක එන එකක් ද වෙනම එකක්ද? ඒක නියමයි,
@ගයාන් කල්හාර- ඒක Plug-in එකක්
@ තරිඳු
ඔන්න මමත් හරි
@ගයාන් කල්හාර
Plug-in එකක් භාවිතා කරන්න විතරයි තියෙන්නේ, හරිම පහසුයි.
how to add??
ඔන්න දැම්ම හරිද බලන්න
මේ ටැග් වලාව Blogger වල අයට දාගන්න තැනක් නැද්ද? Wordpress වලට විතරද?
@ චරිත
මෙය Wordpress Plug-in එකක්නෙ
ඔන්න මම කල් ඇතුවම දාලා තියෙනවා.
honda wadaketh mata sinhala blog 1k nathi eka gana dukai
@ Sameera Shaakunthala
මමත් එහෙනම් ඔබේ සබැදුම එකතු කළා
@ sudarak ; Rukshan
RODGER THAT.,.THNX
elakiri kollo..eth mata sinhala blog ekak neeeeeeeee…………….
Blog වලට මම තවම අලුත්, අනිත් අයව Add කරන එක ගැන එච්චර තේරුමක් නෑ
පුලුවන් නම් මේකත් දාන්න.
බොහෝම ස්තූති වේවා . .
මගේ බ්ලොග් සටහනත් ඈතුලත් කරගන්න.
nuwans”lane
http://www.nuwansl.blogspot.com
රුක්ෂාන් අයියා! මගේ Blog එක list කරල තියෙන්නෙ ‘ගයන්ත සමරදිවාකර’ කියලා. ඒක නිකං චා වගේ දැනුන නිසා මම “ගයන්ත’s bloG” කියලා Title එක වෙනස් කලා. පොඩ්ඩක් ඒක හදල දාන්වද?
මගෙත් බ්ලොග් පිටුවක් තියෙනවා. ඒත් මම අළුත්. මට මේක කරන විදිහ කියලා දෙනවද?
මම ඔබේ බ්ලොග් එක ඇතුලත් කලා. මගේ බ්ලෝග් එකත් දාන්න.
මම මේ ලිපිය දැක්කේ පරක්කු වෙලා සමා වෙලා මගේ එකත් පුළුවන් නම් එක් කරන්න.
මමත් එකතු වුනා බලන්න හරිද කියල
ඔන්න මමත් එකතු කලා….
Blog එක මම මුල ඉදලා කියවන කොට තමයි මට මේක හම්බුණේ.
ඔන්න ඉතින් මමත් දැම්මා අයියාගේ බ්ලොග් එක.
මොනවද ඔබට හිතෙන්නේ, අප සැමටම ඔබේ ප්‍රතිචාරය ගොඩක් වැදගත්!.
පින්තූරය මෙහි දැමීමට නම් gravatar වෙතට යන්න!

