Demonoid සාමාජිකත්වය ලබා ගනිමු
මෙතෙක් අන්තර්ජාලයේ වැඩිම කතා බහට ලක් වු Torrent වෙබ් අඩවිය තමා Demonoid, මොකද මෙය කීපවතාවක්ම වාරණයට සහ ක්‍රියාකාරකම් අත්හිටවූ නිසානේ. මෙම වෙබ් අඩවිය ගැන සරල හැදින්වීමක් කළොත් Demonoid යනු සර්බියානු වචනයකින් බිදී ආ වදනකි. මෙය දැනට ලොව දෙවන විශාලතම Torrent Tracker එක වන අතර මෙහි භාවිතා කිරීමට සාමාජිකත්වය ලබා ගැනීම අනිවාර්යයි. ඒ නිසා තමයි අනෙකුත් පොදු Torrent වෙබ් අඩවි මගින් ගන්න Torrent වලට වඩා වැඩි වේගයකින් බාගත කලහැකි වන්නේ.
ඉතින් බොහො දෙනෙක් මෙහි සාමාජිකත්වය ගැනීමට පෙලඹෙනවා, මා මේ බ්ලොග් සටහන ලියන අවස්තාවෙත් සාමාජිකත්වය කිසිදු අපහසුවකින් තොරව ලබා ගන්න පුළුවන්. අනෙකුත් අවස්තා වල නම් සාමාජිකත්වය ලබා ගන්න දැනට සාමාජිකත්වය ලබා ඇති කෙනෙකුගෙන් Demonoid Invite Codes ලබා ගන්න අවශ්ය වෙනවා. (මමත් ඉතින් පැරණි සාමාජිකයෙක් නිසා, මා සතුව ඇති Demonoid Invite Codes හැකි අයුරින් ඔබට ලබා දෙන්නම්
)
දැනට මෙම වෙබ් අඩවියට වසර 6ක පමණ ඉතිහාසයක් පවතිනවා. ඔය අතරතුරේදි කිහිප විටක්ම මෙම වෙබ් අඩවිය සහ Tracker එක ක්‍රියා විරහිතව පැවතුනා, ඒ නීතිමය ප්‍රශ්න පැන නැගුනු නිසයි. දැනට මෙය යුක්‍රේනයේ වෙබ් ස්වර් එකක පවත්වා ගෙන යන බව සදහන් වෙනවා.
මටත් මේ ලිපිය ලියන්න හිතුනේ මේ වන විට මෙහි සාමාජිකත්වය Demonoid Invite Codes එකක් රහිතව ලබා ගත හැකි නිසාත් Torrent ගැන මගෙන් විවිධ කරුණු පිලිබද විමසීම් කරන හින්දා . ඉතින් ඔබ තවමත් මෙහි සාමාජිකයෙකු නොවේනම් Demonoid සාමාජිකත්වය දැන්ම ලබා ගන්න.
Comments
115 Comments on Demonoid සාමාජිකත්වය ලබා ගනිමු
-
hassan on
බ්‍රහස්, 22nd ජන 2009 පෙ.ව. 3:11
-
ගයාන් කල්හාර on
බ්‍රහස්, 22nd ජන 2009 පෙ.ව. 5:13
-
රවින්ද on
බ්‍රහස්, 22nd ජන 2009 පෙ.ව. 7:49
-
රුක්ෂාන් කොත්වල on
බ්‍රහස්, 22nd ජන 2009 පෙ.ව. 8:23
-
මම මචන් on
බ්‍රහස්, 22nd ජන 2009 පෙ.ව. 8:23
-
muthu on
බ්‍රහස්, 22nd ජන 2009 පෙ.ව. 8:32
-
muthu on
බ්‍රහස්, 22nd ජන 2009 පෙ.ව. 8:33
-
Manjaula on
බ්‍රහස්, 22nd ජන 2009 පෙ.ව. 9:10
-
amila on
බ්‍රහස්, 22nd ජන 2009 පෙ.ව. 9:14
-
amila on
බ්‍රහස්, 22nd ජන 2009 පෙ.ව. 9:15
-
මම මචන් on
බ්‍රහස්, 22nd ජන 2009 පෙ.ව. 9:23
-
Dimal on
බ්‍රහස්, 22nd ජන 2009 පෙ.ව. 9:41
-
තිලිණ on
බ්‍රහස්, 22nd ජන 2009 පෙ.ව. 10:16
-
Kesara on
බ්‍රහස්, 22nd ජන 2009 පෙ.ව. 10:58
-
ඉසිත on
බ්‍රහස්, 22nd ජන 2009 පෙ.ව. 11:12
-
Kesara on
බ්‍රහස්, 22nd ජන 2009 පෙ.ව. 11:15
-
kasun on
බ්‍රහස්, 22nd ජන 2009 පෙ.ව. 11:41
-
Kesara on
බ්‍රහස්, 22nd ජන 2009 ප.ව. 12:32
-
රවින්ද on
බ්‍රහස්, 22nd ජන 2009 ප.ව. 1:03
-
Ruwan on
බ්‍රහස්, 22nd ජන 2009 ප.ව. 1:07
-
Nimal on
බ්‍රහස්, 22nd ජන 2009 ප.ව. 1:14
-
charitha on
බ්‍රහස්, 22nd ජන 2009 ප.ව. 1:40
-
සමීර ශාකුන්තල on
බ්‍රහස්, 22nd ජන 2009 ප.ව. 2:46
-
රුක්ෂාන් කොත්වල on
බ්‍රහස්, 22nd ජන 2009 ප.ව. 3:59
-
පහන් on
බ්‍රහස්, 22nd ජන 2009 ප.ව. 7:02
-
සුපුන් on
බ්‍රහස්, 22nd ජන 2009 ප.ව. 8:32
-
Ruwan Dileepa on
බ්‍රහස්, 22nd ජන 2009 ප.ව. 8:54
-
Pasindu on
බ්‍රහස්, 22nd ජන 2009 ප.ව. 9:13
-
lulitha on
බ්‍රහස්, 22nd ජන 2009 ප.ව. 10:21
-
lulitha on
බ්‍රහස්, 22nd ජන 2009 ප.ව. 10:30
-
චමිල on
බ්‍රහස්, 22nd ජන 2009 ප.ව. 10:42
-
Amal Nishantha on
බ්‍රහස්, 22nd ජන 2009 ප.ව. 11:41
-
buddhika on
සිකු, 23rd ජන 2009 පෙ.ව. 12:27
-
| බින්කු | ßÎŋƙƲ | on
සිකු, 23rd ජන 2009 පෙ.ව. 4:31
-
Vinod on
සිකු, 23rd ජන 2009 පෙ.ව. 5:51
-
Gehan on
සිකු, 23rd ජන 2009 පෙ.ව. 6:58
-
Dumindu on
සිකු, 23rd ජන 2009 පෙ.ව. 7:02
-
charitha on
සිකු, 23rd ජන 2009 පෙ.ව. 10:04
-
Anupama on
සිකු, 23rd ජන 2009 ප.ව. 12:59
-
රුක්ෂාන් කොත්වල on
සිකු, 23rd ජන 2009 ප.ව. 7:33
-
amila on
සිකු, 23rd ජන 2009 ප.ව. 7:59
-
amila on
සිකු, 23rd ජන 2009 ප.ව. 8:00
-
amila on
සිකු, 23rd ජන 2009 ප.ව. 10:52
-
Roshan on
සෙන, 24th ජන 2009 පෙ.ව. 6:48
-
TEAM FILEnetworks on
සෙන, 24th ජන 2009 ප.ව. 8:26
-
රුක්ෂාන් කොත්වල on
සෙන, 24th ජන 2009 ප.ව. 8:32
-
කුමර වනසිංහ on
ඉරිදා, 25th ජන 2009 පෙ.ව. 1:26
-
ඇන්ජලීන් on
ඉරිදා, 25th ජන 2009 ප.ව. 7:58
-
Kesara on
සඳුදා, 26th ජන 2009 ප.ව. 1:00
-
රුක්ෂාන් කොත්වල on
අඟ, 27th ජන 2009 ප.ව. 12:11
-
Kesara on
අඟ, 27th ජන 2009 ප.ව. 5:01
-
රුක්ෂාන් කොත්වල on
අඟ, 27th ජන 2009 ප.ව. 5:48
-
Dimal on
බදාදා, 28th ජන 2009 ප.ව. 12:26
-
රුක්ෂාන් කොත්වල on
බදාදා, 28th ජන 2009 ප.ව. 5:46
-
Kesara on
බ්‍රහස්, 29th ජන 2009 ප.ව. 12:07
-
Namila on
බ්‍රහස්, 29th ජන 2009 ප.ව. 10:52
-
ඇන්ජලීන් on
සිකු, 30th ජන 2009 පෙ.ව. 9:52
-
rico on
සෙන, 31st ජන 2009 ප.ව. 7:54
-
Manjula on
සඳුදා, 2nd පෙබ 2009 ප.ව. 9:20
-
රුක්ෂාන් කොත්වල on
සඳුදා, 2nd පෙබ 2009 ප.ව. 9:24
-
Namila on
සඳුදා, 2nd පෙබ 2009 ප.ව. 9:26
-
Manjula on
සඳුදා, 2nd පෙබ 2009 ප.ව. 9:37
-
Namal on
බදාදා, 4th පෙබ 2009 ප.ව. 1:01
-
Mohan on
බ්‍රහස්, 5th පෙබ 2009 ප.ව. 5:40
-
sanjeewa on
සෙන, 7th පෙබ 2009 ප.ව. 3:11
-
ඇන්ජලීන් on
සඳුදා, 9th පෙබ 2009 ප.ව. 4:29
-
hashila on
බ්‍රහස්, 12th පෙබ 2009 ප.ව. 2:43
-
කසුන් on
සඳුදා, 23rd පෙබ 2009 ප.ව. 1:57
-
Nalaka Thalagala on
බදාදා, 25th පෙබ 2009 පෙ.ව. 8:42
-
prabath on
සිකු, 27th පෙබ 2009 පෙ.ව. 4:13
-
pathum on
සිකු, 27th පෙබ 2009 ප.ව. 6:12
-
oska on
ඉරිදා, 1st මාර්තු 2009 පෙ.ව. 12:45
-
Ruwan on
අඟ, 3rd මාර්තු 2009 ප.ව. 5:41
-
dinuka on
බ්‍රහස්, 5th මාර්තු 2009 ප.ව. 3:47
-
කිසංක රත්නායක on
සිකු, 6th මාර්තු 2009 ප.ව. 11:38
-
Malen on
සිකු, 13th මාර්තු 2009 ප.ව. 11:04
-
sapumal on
සඳුදා, 16th මාර්තු 2009 පෙ.ව. 7:49
-
ChuttaFX on
අඟ, 17th මාර්තු 2009 පෙ.ව. 2:41
-
Amila Buddika on
සඳුදා, 23rd මාර්තු 2009 ප.ව. 4:51
-
Deepika on
සඳුදා, 23rd මාර්තු 2009 ප.ව. 4:56
-
kasun on
බ්‍රහස්, 26th මාර්තු 2009 පෙ.ව. 5:06
-
kawshalya on
සඳුදා, 30th මාර්තු 2009 පෙ.ව. 12:39
-
kawshalyah on
බදාදා, 1st අප්‍රේ 2009 පෙ.ව. 9:40
-
tharaka on
ඉරිදා, 5th අප්‍රේ 2009 ප.ව. 12:22
-
dinuka on
ඉරිදා, 5th අප්‍රේ 2009 ප.ව. 1:34
-
Thilina on
අඟ, 14th අප්‍රේ 2009 ප.ව. 6:16
-
Kanishka on
අඟ, 14th අප්‍රේ 2009 ප.ව. 9:50
-
දර්ශන අනුරාධ on
බදාදා, 15th අප්‍රේ 2009 පෙ.ව. 9:40
-
මහෙශ් on
බදාදා, 15th අප්‍රේ 2009 පෙ.ව. 10:07
-
Dakshina on
බදාදා, 15th අප්‍රේ 2009 ප.ව. 12:54
-
admin on
බදාදා, 15th අප්‍රේ 2009 ප.ව. 9:26
-
chathura on
ඉරිදා, 19th අප්‍රේ 2009 පෙ.ව. 8:49
-
sanjaya on
අඟ, 28th අප්‍රේ 2009 පෙ.ව. 7:41
-
අමිල on
බ්‍රහස්, 30th අප්‍රේ 2009 ප.ව. 7:53
-
chathura on
බ්‍රහස්, 30th අප්‍රේ 2009 ප.ව. 8:20
-
Siripina on
සෙන, 2nd මැයි 2009 පෙ.ව. 12:45
-
Dileepa on
සෙන, 2nd මැයි 2009 ප.ව. 3:10
-
සමන් on
සිකු, 8th මැයි 2009 පෙ.ව. 8:58
-
Dileepa on
අඟ, 12th මැයි 2009 ප.ව. 5:08
-
hasitha on
ඉරිදා, 24th මැයි 2009 ප.ව. 1:28
-
wasala on
බ්‍රහස්, 4th ජූනි 2009 ප.ව. 2:43
-
Rajiv on
සෙන, 6th ජූනි 2009 පෙ.ව. 9:20
-
amila on
බ්‍රහස්, 11th ජූනි 2009 ප.ව. 12:00
-
janaka on
ඉරිදා, 21st ජූනි 2009 ප.ව. 9:12
-
chinthana on
ඉරිදා, 28th ජූනි 2009 ප.ව. 12:43
-
uresh on
බදාදා, 1st ජූලි 2009 පෙ.ව. 11:21
-
uresh on
බදාදා, 1st ජූලි 2009 පෙ.ව. 11:23
-
indika on
අඟ, 7th ජූලි 2009 පෙ.ව. 11:00
-
Lasantha on
සෙන, 11th ජූලි 2009 පෙ.ව. 9:16
-
තරිඳු on
සෙන, 11th ජූලි 2009 පෙ.ව. 10:19
-
shanaka on
සෙන, 18th ජූලි 2009 ප.ව. 8:43
-
Raj Anthony on
ඉරිදා, 19th ජූලි 2009 පෙ.ව. 8:00
-
Raj Anthony on
ඉරිදා, 19th ජූලි 2009 පෙ.ව. 8:51
-
Astronomer IYA on
සඳුදා, 20th ජූලි 2009 පෙ.ව. 10:26
-
lord blackwood on
ඉරිදා, 18th අප්‍රේ 2010 පෙ.ව. 7:48
if demonoid is second largest…. which is first…????
මේකෙ පොදුවේ සාමාජිකත්වය දීම තාවකාලිකව නවත්තලා, මාසෙ පලවෙනි දවස් වල ගන්ට පුලුවන්, දැනුත් invite code තියනවනම් ඕනෙ වෙලාවක පුලුවන්.
මට invitation code එකක් දෙන්න පුළුවන්ද තියන කෙනෙක්
@ hassan
ThePiratebay.org is the largest tracker in the world.
@ගයාන් කල්හාර
ඔව් එම කාලය දැන් අවසන් වෙලා.
@රවින්ද
ඔබට මම invitation code එකක් Email කළා
අනේ මටත් තරුණාකරලා invitation code එකක් mamamachane@gmail.com ලිපිනයට එවන්න.
බොහොම ස්තූතියි!
pls give me code
මට invitation code එකක් දෙන්න පුළුවන්ද තියන කෙනෙක්
muthunayake@gmail.com
අනේ මටත් තරුණාකරලා invitation code එකක් athukoralam@gmail.com ලිපිනයට එවන්න.
matath invitation code ekak denna barida Rukshan?
plzzzzz
බොහොම ඉක්මණින් කෝඩ් එක ලබා දීම සම්බන්ධයෙන් බොහොමත්ම ස්තූතියි!
හු රේ………………….
මමත් Demonoid සාමාජිකත්වය ලබාගත්තා.
matath demonoied invitation code akak awanawada pls…………….
gddm.gddm@gmail.com
මම demonoid වලට යන්නෙ ebook, audiobook සහ comic book සදහා
චිත්‍රපටි වලට mininova.org he axxo, fxg හෝ klaxxon ගේ ටොරන්ට්
tv show වලට eztv.it
මම මේවට අඑත් , ඔබගේ සහයෝගය ඉතා වැදගත්.
මට Demonoid Invite codes ලබා දෙන්න. ඔබ සැමට ස්තූතියි !
මමත් කලින් මේකේ රෙජිස්ටර් වෙන්න උත්සහ කලා ඒත් කෝඩි එකක් නැති නිසා වැඩේ අත් හැරියා. පුලුවන් නමි මටත් කෝඩ් එකක් එවනවද?
මම මේවට අඑත් , ඔබගේ සහයෝගය ඉතා වැදගත්.
මට Demonoid Invite codes ලබා දෙන්න. ඔබ සැමට ස්තූතියි !
kesarabn@yahoo.com
රුක්ෂාන්,
මටත් invitation code ඒකක් ඒවන්න පුලුවන්ද
වැඩේ නම් නියමයි. තමන්ගේ දැනුම අන් අය හා බෙදා ගන්නා ඔබට මගේ ආචාරය !
තවත් ඉදිරියට යාමට සුභ පතමි…..
එළ එළ
ස්තූතියි රුක්ෂාන් invitation code එකට
ඔන්න මාත් සෙට් උනා
Pls send me a invitation code to the above address. – Thanks
මටත් එකක් දෙන්න පුළුවන්නම්!
nimal.prr@gmail.com
Ane matath invitation code akak thiyena kenek ewanawada?
කරුණාකර මටත් invitation එකක් එවන්න පුළුවන්ද?
shaakunthala[at]gmail[dot]com
ස්තුතියි.
මිතුරනි, Demonoid Invite Codes මෙතෙක් ලැබී නැති අයට මම හැකි ඉක්මනින් ලබා දෙන්නම්. මට මේ දිනවල ලැබුනු Codes සියල්ල ලබා දුන්නා. අද හෙටම තවත් Codes කිහිපයක් මට ලැබේවි.
කරුණාකර මටත් Demonoid Invite Code එකක් එවන්න පුළුවන්ද?
කරුණාකර මටත් Demonoid Invite Code එකක් එවන්න පුළුවන්ද?
මටත් invitation code ඒකක් ඒවන්න පුලුවන්ද? rdileepa@yahoo.com
Matath Invitation Code ekak ewanna puluwanda…?pls.
papasindu@yahoo.com
Thank you.
Ane math kawruhari kenek invitation code ekak evanawada? plz
Ayye site ekanam mal7i, me ….sinhala type karanne kohomada?
labaganna dewal thaniyama ekathu karanawata wada thawath kenek ekka bedaganna eka hugak hoda wadak.
i wish u
if u need any help from kitey_log@yahoo.com
If you can please send a Demonoid Invite code
thanks for shering the knowledge……send me too a code too
wbuddhikam@gmail.com
බොහොම ස්තුතියි මට code එකක් එව්වට. ඔබේ සත් ක්‍රියාවට පින් සිද්ධ වෙන්න මමත් ආඩම්බර සාමාජිකයෙක් වෙමි!
මටත Invitation Code ඒක ඒවන්න පුලුවන්ද? xeroxlab@ymail.com
ස්තූතියි !
Please send me an invitation code for Demonoid.
betterbid@gmail.com
pls do not ignore..Thanks Admin.
matath code ekak denna rukshan plzzzzzzz
Matath karuna karala invitation code ekak ewanawada
Codes methana tiyenawada balanna.
http://tinyurl.com/bh6r9z
Mamath ekak othanin gatta habai thawama wada karana ewa tiyenawada danne na. Oya site ekath lankawe aya karanne samaharawita mail kaloth ekak ganna puluwan wei. Samaharu comments walath codes post karanawa.
Demonoid nam elama kiri site ekak.
ඔන්න දැන් 4 දෙනෙකුට Demonoid Invite Codes ලබා දුන්නා.
(muthu, amila, manjula, dimal)
මේවාත් Kisanka තම ලබා දුන්නේ, ඔන්න එහෙනම් ගොඩක් ස්තූතියි.
අනිත් අයටත් හැකි ඉක්මනින් ලබා දෙන්නම්.
thnks රැක්ෂාන් අයියා,කරපු උදව්වට.ගොඩක් අය Demonoid Invite Codes ඉල්ලලා තියෙනව වගේ මෙතන.ඒ අයටත් රැක්ෂාන් අයියා ඉක්මනටම Demonoid Invite Codes ලබා දෙයි.sure
ඒ වගේම කිසංකටත් thnks
elazzzzzzzzzzzz
අයියා දැන් නම් torrent ගොඩක් speed
matath invitation code ekaka one ayye
Did you guys try http://www.h33t.com and http://www.arenabg.com? Both are similar to demonoid – h33t does not require registration and arenabg is always open for free reg. Content may not be as good as Demonoid but definitely worth checking out.
Great blog btw.
@TEAM FILEnetworks
Yes, there are lot of private trackers, But demonid is a large and easy to join one. Thanks for your contribution here.
රුක්ෂාන් මල්ලී, ඔබට හැකිනම් මටත් Dimonoid ඇරයුම් කේතයක් එවන්න. මගේ ජාල තැපැල් ලිපිනය wapwanasinghe@yahoo.com
ඔබට පින්.
Can U give me a Demonoid Invite Codes plZZZZZZZZZZZZZZZZZZZzz
දැන් නම් කොහොමත් රෙජිස්ටර් වෙන්න බැහැ.
we are full කියලා වැටෙනවා…….??????????
ඔන්න නැවතත් Registrations are open වෙලා, ඉක්මන් කරන්න.
මමත් ඔන්න රෙජිස්ටර් උනා. Thanks රැන්ෂාන්
පුඑවන් නම් torrent බාන්ඩ හොද tool එකක් කියන්න.
දැනට use කරනනෙ u torrent කියලා එකක්……
@ Kesara
utorrent තමා හොදම Tool එක
thank you so much. invitation aka avvata. mama godak deval danagattha oyage site aken. thavath deval godaka blaporoththuu wenawa oyagen. mama hamadama gihin balanawa aluth deval monawada thiyenne kiyala. thank you….
@ Dimal
ඔයාලගේ ප්‍රතිචාර නිසා තමයි මම තව තවත් දිරිමත් වෙන්නේ. මගෙන් දෙයක් ගත්තානම් මට හරිම සතුටුයි.
bit commet එක හොද නැද්ද ? ඒකේ වැඩ ගොඩයි !…..
matat ekak ewannako..oya dannawane mage fb mail eka.namila007@gmail.com
මටත් invitation code 1ක් එවන්ඩකො රුක්ශාන් අයියෙ
ane ruksan aiya matat invitarton code ekek ikmanata evana tnks
Rukshan Mata dannmama Demonoid Invitation Code Ekaka Ewanawada
Please
Mata Kalin Ewapu eka Used Kiyala Enawa.
Please
Manjula
@ manjula
තව ටික දවසකින් මම අනිවාර්යයෙන් දෙන්නම්
@ රුක්ශාන්
මට ආරාධිත කේත ලබා දුන්නාට ස්තූතියි
Ok
await send to me
අනේ මටත් ආරාධිත කේතයක් ලබා දෙන්නකෝ !!
sudathnamal@gmail.com
ස්තතියි
Macho, invites code ekak onelu register venna. pls send me “Demonoid Invite Codes”.
Thanks macho
please sent invites code this mail address tsanjeewa50@gmail.com
රුක්ශාන් අය්යෙ මට 1ක් එවන්නෙ නැද්ද
matath ekak ewanawada
අය්යේ මටත් පුලුවන්නම් invitation code එකක් එවන්න
kasunhr@gmail.com
Matath invitation ekak ewanna puluwanda
nalaka526@yahoo.com
plz cn anybody send a invitation code for demonoid registration.oprabth@gmail.com
Please send me an invite code any body, my email is pathum_wanniarachchi@yahoo.com, thanx
hi brothers, cn any body send me ademonoid invitation code for registration.oprabath@gmail.com
අය්යේ මටත් invitation code එකක් එවන්න පුලුවන්ද?
g.rusaku@gmail.com
බොහොම ස්තූතියි.
අනෙ මටත් Invitation code ඒකක් ඒවන්න පුලුවන්ද?
හ්ම්ම් ඉල්ලීම් ගොඩයි වගේ!
Rukshan
could you plz drop me mail with invitation code
Thx
please, send me a demonoid invitation code.My mail address spml_tenna@yahoo.com
Thanks.
aiyo mama parakku wela wadi wage. namuth puluwan nam labunu welawaka invitation code 1k ewanna. mage E-Mail lipinaya obata balaganna puluwan athi kiyala vishwasa karanawa. me thorathuru walata sthuthi.
please, send me a demonoid invitation code.My mail address sacbuddika@gmail.com
Thanks.
ela website eka
මටත් invitation code එකක් kasunshana@gmail.com …… ![]()
බොහොම ස්තූතියි!
thanks bro! you are doing a great work. we all learn a lot from you!
-= PROUD TO BE SRI LANKANS=-
p.s:
now you can get registered without invitation code again. just now i registered. gud like my friends.
rukashan brother!
as you said, i registered with demonoid successfully.
thank you very much.
then i tried with piratebay.org.
after the first log on second time they said invalid username or password.
but i tried several times, same result.
then i tried 2nd time, registering as a new user.successful.but again when i tried 2nd time to log on invalid username or password.
what do you think?
එල දන් ඩෙමොනොඉඩ් ෆ්‍රී රෙගිස්ටෙර් වෙන්න ඩෙනව…….හෑබෑය් ටික දවසය් නෙද?
අද invitation code නැතිව සාමාජිකත්වය ලබා ගන්න පුලුවන්.
මටත් invitation code එකක් pls
හැම ඳේටම වෙබ් අඬවිවල ලියාපඳිංචි වෙනඑක මහ කරඳරයක් නේඳ? මෙන්න ඒකට කඳිම විසඳුමක්. http://www.bugmenot.com
math code ekak nathuwama register una
දර්ශන මට කියන්න පුලුවඬ ඔය කොහොමඩ රෙගිස්ටෙර් උනෙ කියල
If you guys have invitation, please send me one too. I’ve been trying to register this site for 2 years. Hope this time it’ll work!!!
dakshinsd@gmail.com
Thanx.
hfplhgl9ei51jmg8fkondf1mx9k5kydosqmczgpshtpfe
rcgybo3ngwtro2bo4qokbff9trldmrr6h4ziywn
zkuax3kbfixx8bfv4415gmleqmt031tmdtnm7
matath invitation code akak rukshan awannako………………
chathurah51@gmail.com
please send me a code sanjayaone@yahoo.com
ඔන්න මට ලැබුනු codes ටිකක් කීප දෙනෙකුට යැව්වා
thanks amila thanks thanks thanks
මටත් එකක් දෙනවද?
Machanla pls give me codes
dileepa_r@yahoo.com
මම මුල්ම දවස්වල මබගෙන් invitation code එකක් ඉල්ලා එවූ ප්‍රතිචාරය වත් නෑනේ.එහෙම කරන්න එපා අප්පා !
sathushara777@yahoo.com
මටත් invite code එවන්න පුලුවන්ද? Thank you
dileepah@gmail.com
Ane Machan Puluvannam matath invitation code ekak denda.
අනේ මටත් එකක් පුලුවන්ද දෙන්න? මෙන්න මගේ ඊ තැපෑල…. wasala0329@gmail.com
මටත් කොඩ් එකක් එවන්න පුලුවන් නම්. My Email ID is :
rajiv.akalanka@gmail.com.
Thanks.
rajiv wasala hasitha kiyana thun denatama ewwa mata labunu tikak .
මම මුල්ම දවස්වල මබගෙන් invitation code එකක් ඉල්ලා එවූ ප්‍රතිචාරය වත් නෑනේ.එහෙම කරන්න එපා අප්පා !
ureshchamara2@gmail.com
matath invitation code akak AMILA awannako………………
ureshchamara2@gmail.com
මචං මටත් මේකේ සාමාජිකත්වය ලබාගන්න Invite code එකක් එවන්න පුලුවන්ද
බොහොම ස්තුතියි
මටත් demonoid invitation code එකක් එවන්න පුළුවන්ද .
lasanthax3@gmail.com
ඕක ගත්තට මදි. රේෂියෝ එක තියාගත්තේ නැත්තං ඩවුන්ලෝඩ් කරල හමාරයි.
රෙජිස්ටර් වෙද්දි කෝඩ් එක සල්ලි වලට ගත්තේ කියල දැම්ම නේද?
මටත් invitation code එකක් දෙන්න පුළුවන්ද .
Hewwa hamba una
හිතට ඒන අද්හස් ධ්නාත්මකව කටීන් පිට කරන්න සියලු දේ යහපත් වෙයි
Hi
Can anyone send me a demonoid invite to jdpdesh (……….usual Gmail suffix………) ?
gentalman, we remake this world now, i have few invitation code call this number
0718574231,
මොනවද ඔබට හිතෙන්නේ, අප සැමටම ඔබේ ප්‍රතිචාරය ගොඩක් වැදගත්!.
පින්තූරය මෙහි දැමීමට නම් gravatar වෙතට යන්න!


