Fastspring මගින් Paypal වලින් ලැබෙන මුදල් ලංකාවට ගෙන්වා ගන්නා ආකාරය

ඔන්න නැවතත් සුභ ආරංචියක් වලින් ලංකාවට මුදල් ලබා ගන්න බැරි අපට. මිට පෙර ලිපියකින් 2checkout වලින්(Paypal වලින් ලැබෙන මුදල් ලංකාවට ගෙන්වා ගන්නා හොදම ක්‍රම) මේ හා සමාන ක්‍රියාවලියක් විස්තර කලා ඔබට මතක ඇති. නමුත් එහි අවාසි කීපයක් දක්නට ලැබුනා. ඒවා නම්,

  • මුලින්ම $49ක් වැය කිරිමට සිදුවීම.
  • අපගේ එක් වෙබ් අඩවියකට පමණක් වලංගු වීම.

ඇත්තටම අපෙ රටට ත්වමත් කෙළින්ම මගින් ලැබෙන ගෙවීම් ලබාගත නොහැකි නිසා මෙවැනි තුන්වන පාර්ශවයක සහාය අනිවාර්යයෙන් ලබා ගත් යුතු වෙනවා. මීට පෙර මම 2checkout භාවිතාකලත් එහි ඇති අවාසි නිසා Fastspring ගැන අත්හදා බැලීම කරගෙන යනවා, ඇත්තටම මෙහි පහත ආකාරයට වාසි හදුනාගන්න පුළුවන්.

  • සාමාජිකත්වය නොමිලේ ලබාදීම.
  • වෙබ් අඩවි රාශියක අපගේ භාණ්ඩ හා සේවා සැපයීමට හැකි වීම.
  • support@fastspring.com මගින් ඉතා ඉක්මනින් සහාය ලබාගත හැකි වීම.
  • සති දෙකකට සැරයක් ලංකාට්වට මුදල් ලබාගත හැකිවීම.(ඔබගේ බැංකු ඉතුරුම් ගිණුමට හෝ payoneer card එකට)
  • Payoneer prepaid Master card සැපයීම.

ඔන්න එහෙනම් ඔබටත් මෙහි සේවාව ඉක්මනින් ලබාගන්න හැටි මම විස්තර කරන්නම්.මුලින්ම fastspring වෙතට ගොස් වෙන්න.

මේ වීඩියෝ එක මගින් පොඩි වැටහීමකුත් ලබා ගන්න පුළුවන්,

(සම්පූර්ණ වීඩියෝ නැරඹිම සදහා)

දැනට මම මෙම සේවාව් භාවිතා කරන්න පටන්ගෙන සතියක් පමණ ගත වෙනවා. මේ ගෙවීම කීපයක් ලැබුණු පසු,

slaes

slaes2

වැදගත්ම දෙයක් කියන්න අමතක වුනා, ඔබගේ ගිණුම සක්‍රීය වුනු පසු payoneeer card එක මෙතනින් ලබාගන්න. හැබැයි දවස් 20ක් පමණ ගතවෙයි. මොනව වුනත් මුදල් ලබා ගන්න පහසුම ක්‍රමය තමා payoneer card එක.

වැඩිදුර තොරතුරු

http://www.fastspring.com/

http://www.fastspring.com/blog/

Comments

26 Comments on Fastspring මගින් Paypal වලින් ලැබෙන මුදල් ලංකාවට ගෙන්වා ගන්නා ආකාරය

  1. පොතේ ගුරා on ඉරිදා, 2nd අගෝ 2009 ප.ව. 9:17
  2. එළ එළ..බොහොම ස්තූතියි දැනුවත් කිරීම සම්බන්දයෙන්.. :)
    (සිංහල බ්ලොග් ආයෙත් ක‍රළියට පැමිණෙයි කියල බලාපොරොත්තු වෙනව)

  3. TEAM FILEnetworks on ඉරිදා, 2nd අගෝ 2009 ප.ව. 9:48
  4. Fastsprings definitely looks like a service you can rely on.
    http://blog.pokercopilot.com/2009/06/fastspring-and-credit-card-fraud.html

    Good find :)

  5. admin on ඉරිදා, 2nd අගෝ 2009 ප.ව. 9:54
  6. @ පොතේ ගුරා
    මම මේ දිනවල විභාග කටයුතු වලට මුල් තැන දිය යුතු නිසයි ලිපි පළ කරන්න බැරි. ඒ නිසා හැමෝගෙන්ම සමාව අයදිනවා :)
    නමුත් මේ මාසය අවසන් වෙද්දිම සුපුරුදු පරිදි ලිපි රාශියක් පළ කරන්නම්.

  7. NUWAN"s lane on ඉරිදා, 2nd අගෝ 2009 ප.ව. 10:04
  8. අපි දිගටම මෙවෑනි හරවත් ලිපි ඔබෙන් බලාපොරොත්තු වෙනවා.

  9. Charitha on සඳුදා, 3rd අගෝ 2009 පෙ.ව. 8:58
  10. නියමයි මචං. වැදගත් ලිපියක්. මේ මගින් AlertPay වල තියෙන සල්ලි ගෙන්න ගන්න පුලුවන්ද කියලා කියන්න.

  11. admin on සඳුදා, 3rd අගෝ 2009 ප.ව. 6:13
  12. @ Charitha
    Alert Pay වලින් නම් බැහැ, Fastspring සදහා Payments ලබා ගත හැක්කේ Paypal, Credit Card වලින් පමණි.

  13. thelaa rox on සඳුදා, 3rd අගෝ 2009 ප.ව. 7:25
  14. Sign up fee එකක් නැති නිසා මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.
    බොහොම ස්තුතියි !

  15. බුධාජීව on සඳුදා, 3rd අගෝ 2009 ප.ව. 8:21
  16. ස්තුතියි ඔත්තුවට !


    දැන් PayPal වලට country එක Sri Lanka කියල දෙන්න පුළුවන් ද ?

  17. Astronomer IYA on සඳුදා, 3rd අගෝ 2009 ප.ව. 8:30
  18. Thanks Rukshan for such an amazing news!!

  19. admin on සඳුදා, 3rd අගෝ 2009 ප.ව. 10:46
  20. @ බුධාජීව
    නැහැ, මම සදහන් කරන්නෙ වෙන රටක කවුරු හරි paypal මගින් අපට ගෙවද්දි තෙවන පාර්ශවයක් හරහා අපෙ රටටම මුදල් ලබා ගන්න ආකාරය ගැන, තවමත් අපෙ රටේ ගිණුම් වලට මුදල් ලබා ගැනීමේ පහසුකම නැහැ. එය විසදෙන ආකාරයවත් පෙනෙන්නේ නැති නිස තමයි මෙවැනි විකල්ප ක්‍රමයක් ඕනේ වෙන්නේ.

  21. chathura on අඟ, 4th අගෝ 2009 ප.ව. 4:29
  22. ela

  23. chathura on අඟ, 4th අගෝ 2009 ප.ව. 4:30
  24. we hope ur new posts

  25. Astronomer IYA on බදාදා, 5th අගෝ 2009 ප.ව. 8:30
  26. Hi

    If we are making a new paypal account, is it necessary to create it from a non-Sri lankan IP and verify it with an expatriate card holder?

    Please let me know…

  27. රුක්ෂාන් කොත්වල on බදාදා, 5th අගෝ 2009 ප.ව. 8:45
  28. @ Astronomer IYA
    I prefer don’t create a non-sri lankan paypal account from sri lanka. But you can get a help from a foriegner, because paypal is needing a verified address and credit card to to verify paypal account. After verifying it you will be able to use it in sri lanka.
    But there is a risk to get status as “Limited paypal” account after sometime. I can’t say an exact answer.

  29. Danuka on බදාදා, 5th අගෝ 2009 ප.ව. 11:07
  30. good article

  31. දිනුක on බ්‍රහස්, 6th අගෝ 2009 පෙ.ව. 8:42
  32. බොහොම වැදගත් ලිපියක්. ඔබට ස්තූතියි.

  33. Astronomer IYA on සිකු, 7th අගෝ 2009 ප.ව. 12:24
  34. Hi

    Thanks for the tip Rukshan,
    But I wonder who will help me verify the account ,,after creating…ok..I’ll use an FB friend ….lol,,

    Thanks again..

  35. කුලුදුල් on සිකු, 28th අගෝ 2009 ප.ව. 1:37
  36. මම අද තමයි මෙ සයිට් එකට ආවෙ. මෙකනම් නියම සයිට් එකක් නෙ. පොතෙ ගුරු ඔයාගෙ මෙ වෑඩෙ අපිට ගොඩක් ප්‍රොයෝජනවත්. පින්සිද්ද වෙනව.

  37. Astronomer IYA on සිකු, 28th අගෝ 2009 ප.ව. 9:33
  38. Rukshan .

    Whenz d next article?

  39. SBSLanka on සිකු, 4th සැප් 2009 ප.ව. 2:42
  40. Thanks Rukshan for such an amazingthis new tips!!

    Also i appreciate your work on this blog. I suggest this http://www.sinhalablog.com for anyone who wish to learn about “blogging”. And your article on http://www.sinhalablog.com/%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA/%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A-%E0%B6%85%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%80-%E0%B6%B8%E0%B7%94%E0%B6%AF/
    is very useful.

    comment by Amila ( sl-models.blogspot.com )

  41. shehard on ඉරිදා, 13th සැප් 2009 පෙ.ව. 10:16
  42. goodluck .thankyou very much for your servise ..goodluck .thanks

  43. ශාන්ත උදය on බ්‍රහස්, 29th ඔක් 2009 ප.ව. 8:51
  44. මෙ සයිට් එක ගොඩක් ප්‍රොයෝජනවත්. බොහොම ස්තුතියි

  45. Love katha on සඳුදා, 16th නොවැ 2009 පෙ.ව. 8:58
  46. rukshan ayya meka godak wadagath lipiyak ….thank u very much

  47. fazzz on ඉරිදා, 13th දෙසැ 2009 ප.ව. 10:03
  48. mokata mevage website ekak haduvada manda. e-payment thiyenakota…
    vadak naaaaa
    adi kale kruma

  49. Rukshan Kothwala on ඉරිදා, 13th දෙසැ 2009 ප.ව. 10:54
  50. @ fazzz
    What are the latest ways :D

  51. online Tv Radio on සඳුදා, 26th අප්‍රේ 2010 ප.ව. 6:45
  52. Meaka nam mara wadagath blog ekak…..
    Mata kiyanwada..!! mage thiyenne boru address daapu USA paypal account ekak.. mokada mata salli paypal walata receive wena hinda.. Eeeth ehema receive unath ebay eken badu ganna witharai mama paypal use karanne!!!

    Mage e thiyena boru address daapu paypal account eken fastpring haraha salli lankawata genwa ganna puluwanda??? Nathnam, MATA aniwaryenma pita rataka (USA or) address ekak use karala verify karannama wenawada???

    Please reply

    Thanks a lot

මොනවද ඔබට හිතෙන්නේ, අප සැමටම ඔබේ ප්‍රතිචාරය ගොඩක් වැදගත්!.
පින්තූරය මෙහි දැමීමට නම් gravatar වෙතට යන්න!


සිංහලෙන්ම දැන්ම ලියන්න UCSC





Internet Top Blogs Page Rank Check Page copy protected against web site content infringement by Copyscape