Google Apps භාවිතා කිරීමට හුරු වෙමු
Google සමාගමෙන් අපට ලබා දෙන තවත් වටිනා සේවාවක් තමා Google Apps. සමහර විට ඔබත් Gmail වලට සමාන Email ගිණුම් වෙනත් Domain නාමයන් මගින් භාවිතා කරන අවස්ථා දැක ඇති. ඒ කියන්නේ අප සතුව ඇති Domain නාමයක් උපයොගි කරගෙන Gmail වැනි සේවාවක් අපටම ලබා ගැනීමයි. උදාහරණයක් ලෙස එදිනෙදා භාවිතා කරන myemail@gmail.com Emailගිණුමක් myemail@mydoamin.com ආකරයට සකස් කරගන්න පුළුවන්. දැනට මෙම Google Apps මගින් අපට Email, Chat, Calendar, Docs සහ Sites සේවාවන් නොමිලේ ලබා ගන්න පුළුවන්. (වාණිජ කටයුතු සදහා ගෙවීම් සිදුකළ යුතු Premier Edition සේවාවක්ද පවතිනවා)
Google Apps ගැන පොඩි අවබොධයක් ලබා ගන්න පහත එක නරඹමු.
ඔබටත් මෙම සේවාවන් ලබා ගැනීමට අවශ්ය වන්නේ Domain නාමයක් සතුව තිබීම පමණයි. ඉතින් වැඩි තොරතුරු සහ මෙම සේවාවන් ලබා ගැනීමට Google Apps වෙතට පිවිසෙන්න.
Comments
8 Comments on Google Apps භාවිතා කිරීමට හුරු වෙමු
-
Kavidu on
බදාදා, 14th ජන 2009 ප.ව. 10:31
-
රුක්ෂාන් කොත්වල on
බදාදා, 14th ජන 2009 ප.ව. 10:53
-
දර්ශන අනුරාධ on
බ්‍රහස්, 15th ජන 2009 ප.ව. 3:52
-
කිසංක රත්නායක on
සිකු, 16th ජන 2009 ප.ව. 9:26
-
දුමින්ද සංජීව on
ඉරිදා, 18th ජන 2009 පෙ.ව. 11:20
-
එකවර Gmail ගිණුම් රාශියක අන්තර්ගතය බලන හැටි : සිංහල බ්ලොග් on
අඟ, 20th ජන 2009 ප.ව. 11:24
-
නිපුන හසංක on
බ්‍රහස්, 3rd සැප් 2009 පෙ.ව. 10:34
-
Astronomer IYA on
සිකු, 4th සැප් 2009 ප.ව. 6:51
මිතුර Domain නාමයක් පමනක් මදි.තමගේ Domain නාමය සදහ DNS දත්ත සටහනක්ද අවශ්ය වේ.
ඔව්, DNS දත්ත ගැන වෙනම සලකා බැලීමට අවශ්ය වන්නේ sub domains භාවිතා කිරීමට යන විටදීයි.
උදා:- http://mail.mydoamin.com ආකාරයට පිවිසුමක් ලබා ගැනීමට අවශ්ය නම් අනිවාර්යෙන් දත්ත අවශ්ය වෙනවා.
ඔව් ..
im using such email nw ![]()
it enable google chat also
මමත් ඕක පාවිච්චි කරනවා. ගූගල් වලින් ලබා දෙන තවත් හොඳ සේවාවක්
ඇත්තටම මේ ලිපියනම් ගොඩක් ප්‍රයෝජනවත් එකක්…
[...] Google Application මගින් භාවිතා කරන Email ගිණුම පවා යොදා ගැනීමට හැකි වීම. [...]
අෙන් මිතුර මට තාම google apps දාගන්න බැරි වුනා පොඩි උදවුවක් දෙන්න පුලුවන්ද? එහෙමනම් මට Email එකක් එවන්න.
How’z the work @ Lankacom ?
මොනවද ඔබට හිතෙන්නේ, අප සැමටම ඔබේ ප්‍රතිචාරය ගොඩක් වැදගත්!.
පින්තූරය මෙහි දැමීමට නම් gravatar වෙතට යන්න!

