HSDPA මොහොතින් මොහොත වෙනස් වීම සඳහා ප්‍රතිචාර

රුක්ෂාන් කොත්වල ගෙනි
@ දර්ශන අනුරාධ

වේගය බලපාන්නේ Tower එකේ ධාරිතාවය මතනෙ, ඔබට 2Mbps ට වඩා වේගයක් ලැබී තියෙනවාද?

දර්ශන අනුරාධ ගෙනි
@රුක්ශාන්

මට නම් තම ගෙඩර 200KBps (1600Kbps) එනව එක වෙනස් වෙල නෑ.

රුක්ෂාන් කොත්වල ගෙනි
@   cool33

ඉතින් ඒක හොදයිනෙ

cool33 ගෙනි
Mobitel broad band eken net connect wena ganatama ape IP address eka wenas wenawa neda.   Ai unique IP address ekak laben natththe.

රුක්ෂාන් කොත්වල ගෙනි
@ ගයන්ත

දැන් Dialog HSDPA 1 Mbps Connection එකක් නෙ ඔවුන් සදහන් කරන්නේ. FUP නම් අවුලක් තමා. ඔබ සිටින ප්‍රදේශය කුමක්ද?

ගයන්ත ගෙනි
මම ගිය සුමානෙ ගත්තා Dialog HSDPA කනෙක්ශන් එකක්.

Student Package එකක් ගත්තෙ.

රු 7,490/= ක් වුනා ඔක්කොම ගාන.

ඔව්! ඔව්!! SpeedTest.net එකෙන් Test එකක් දාලා බැලුවා.

http://www.speedtest.net/result/400816292.png

ම්ම්ම්! 1Mb නරකමත් නෑ නේද?

මම දැනට නම් (තවම අරන් දවස් 3යි) උපරිම සැටිස්ග ඒ වුනත් අර FUP එක හින්ද තමයි පොඩ්ඩක් අවුල

දැනටමත් ගිගා 1ක් පැනල තියෙන්නෙ

බලමු බලමු ඉස්සරහට කොහොම වෙයිද කියලා!!!

දර්ශන අනුරාධ ගෙනි
mage Dialog 6 month contact period eka labana mase iwara wenwa ita passe mama hoda HSDPA connection 1kata maruwenna ona….

රුක්ෂාන් කොත්වල ගෙනි
@කිසංක රත්නායක

ඇත්තටම එවැනි පර්යේෂකයන් සිටින වෙබ් අඩවියක අප වෙබ් අඩවිය ගැන සදහන් වීම ඉතාම වැදගත්. මොකද අපහැම දෙනාගෙම අදහස් එකතු වුනාමනේ හොද් ප්‍රථිඵලයක් ගත හැක්කේ.

කිසංක රත්නායක ගෙනි
@රුක්ෂාන්

lirneasia.net වල ඔබේ ලිපිය පලවීම පිළිබඳව මගෙන් සුභ පැතුම්!

රුක්ෂාන් කොත්වල ගෙනි
@  Harshana

නමුත් සීමාරහිත පැකේජයක් ගැන ඔවුන් සදහන් කරනවා නේද? වේගයන් නම් ඉතින් ඔහොම තමයි.

@  නිලන්‍ත

ඔබ බලාපොරොත්තු වන්නේ සීමාරහිත පැකේජයක්ද? අපිට මෙවැනි පැකේජයකින් එවැනි පහසුකම් ගැන බලපොරොත්තුවක් තබා ගන්න බැරි වෙයි.

තව පොඩ්ඩෙන් කියන්න අමතක වුන, මේ බ්ලොග් ලිපිය ගැන http://lirneasia.net/ එකෙත් පළ වෙලා,

http://lirneasia.net/2009/01/sri-lanka-mobile-broadband-advertising-dialog-takes-a-u-turn-et-tu-mobitel/

ඒ ඉතින් මෙතන ප්‍රතිචාර දක්වලා ඔබ සැවොම ලබාදුන් සහයොගය නිසා.

ඔබ සැමට මාගේ අවංක ස්තූතිය පිරිනමමි.