Mobitel HSDPA කොයිබටද?

නොවැම්බර් 28, 2009 by Rukshan Kothwala
Filed under: අන්තර්ජාලය, තාක්ෂණික 

ලගකදි ඉදලා මොබිටෙල් HSDPA භවිතා කරන අපිට මුහුන දෙන්න වෙන ලොකු ගැටලුවක් තමයි වේගය අඩාල වීම. ඉස්සර නම් අපට තත්වයෙන් වඩාත් උසස්ම ලබා දුන්නේ මොබිටෙල්. නමුත් දැන්නම් තත්වය එන්න එන්නම බරපතලයි වගේ. මේකට ප්‍රධාන හේතු කීපයක් බලපාන්න ඇති.

  • මීට මාස කීපයකට කලින් පැකේජ වල මිල ගණන් අඩු කිරීම (Post Paid Internet ~ Zoom)
  • සෙනෙහසේ උපහාර පැකේජය මගින් නව සබදතා විශාල ප්‍රමාණයක් නිකුත් කිරීම.
  • 3G Weekly Delight 75 පැකේජය.

ඇත්තටම ඉහත දක්වා ඇති කාරණා දෙකම අප හැමටම හොද දෙයක්. නමුත් මේවා ක්‍රියත්ම්ක කිරීමේදී මීට වඩා සැලසුම් අවශ්‍යයි නේද. මේ තාක්ෂණය සීමිත යටිතල පහසුකම් මත ක්‍රියාත්මක වෙන නිසා, නව සබදතා නිකුත් කිරීමේදී මීට වඩ සැල්කිමත් වීම අනිවාර්යයි. නමුත් මම තවමත් මොබිටෙල් ගැන පූර්ණ විශ්වාසය තබාගෙන ඉන්නවා, ඒ පහත සදහන් කරුණු කාරණා මත.

  • අනෙකුත් සේවා සපයන්නා දෙදෙනාට(Airtel, Dialog) වඩා International Bandwidth එක ඉහල අගයක පවත්වා ගැනීම.
  • තවමත් ගෙවන මුදලට සාධාරණ සේවයක් ලබාදීම.
  • දීපව්‍යාප්ත පුළුල් ආවරණය.

ඉතින් මේ ගැන බ්ලොග්කරුවන් වන අපි හොද විමසිල්ලෙන් හිටියොත් හොද ප්‍රථිඵලයක් ලබා ගන්න පුලුවන්වෙයි. මීට පෙර  කාලිංග අයියගේ වටිනා බ්ලොග් ලිපි වලින්(Dialog Unlimited Mobile Broadband (HSDPA) vs Mobitel M3 Broadband , ලංකාවේ HSDPA (Mobile Internet) මුලාව… )ලොකු පෙරලියක් කරන්න පුලුවන් වුනානේ :D

පහත දැක්වෙන්නේ මේ දැන් මහනුවර අවටින් ගත්ත Speed Test කිහිපයක්.

Rapidshare වලින් බාද්දි

ඉතින් ඔබගේ අදහසත්, Speed Test ප්‍රථිඵලත් මෙතන දක්වන්න.

Comments

18 Comments on Mobitel HSDPA කොයිබටද?

  1. Roshan on සෙන, 28th නොවැ 2009 ප.ව. 11:25
  2. mmmmmm
    Upahara GSM connection dunnamath oya wadema unane. ediri kalayedi yatha thathwayata path wei kiyala hithanawa.
    Mobitel HSDPA ediriyen thibeemata pradanathama karunu 2ka widiyata mama hithanne
    * අනෙකුත් සේවා සපයන්නා දෙදෙනාට(Airtel, Dialog) වඩා International Bandwidth එක ඉහල අගයක පවත්වා ගැනීම.
    * දීපව්‍යාප්ත පුළුල් ආවරණය.

    namuth mama nam danata bawitha karanne dialog student HSDPA connection 1k. mokada billibg cycle 1ke awasana dina kihipaya thula sulu mudalakin wiala daththa pramanayak download karaganimata haki weema dialog 1ke thiyena wasiyak. speed 1ka athinuth mata nam thama loku prashanayak wela na.

  3. Rukshan Kothwala on සෙන, 28th නොවැ 2009 ප.ව. 11:32
  4. @ Roshan
    Dialog International BW < Mobitel International BW :)

    මම දන්න විදිහට දැන් ටික කාලෙකට පෙර Dialog HSDPA වලින් Mobitel HSDPA වලට ගොඩක් අය මාරු වුනා. මම තවමත් GB 8ක් රුපියල් 1800 වගේ මුදලකට ලබා ගන්නවා.

  5. Roshan on ඉරිදා, 29th නොවැ 2009 පෙ.ව. 5:40
  6. ow ayya oya kiyana kathawa aththa. namuth 1ka wasiyakata thiyenne. 50GB walata wada wadiya masekata downlod karanawanam dialog 1ken labai. anith ewa athin mobitel ediriyen. nathnam mamath mobitel upahara HSDPA connection 1kakata maru wenna thama hitiye….

  7. kosala on ඉරිදා, 29th නොවැ 2009 පෙ.ව. 9:20
  8. Mamath conection aka aran masayak withara wenne. Speed aka podi adu wimak thinawa. Ath mama dialog ake kapu kattath akka baladdi meka thamath dahen sampathai. Mama hithnawa mobitella digatama honda service akak dewi kiyala.
    Date Download Speed Upload Speed
    Today 03:45 1119 kbps (140kB/s) 262 kbps (32.8kB/s)
    Thursday 03:32 1061 kbps (133kB/s) 250 kbps (31.3kB/s)
    Thursday 03:32 1071 kbps (134kB/s) 195 kbps (24.4kB/s)
    Thursday 03:25 1141 kbps (143kB/s) 177 kbps (22.1kB/s)
    Nov 23, 17:46 1066 kbps (133kB/s) 174 kbps (21.8kB/s)
    Nov 8, 09:53 1334 kbps (167kB/s) 276 kbps (34.5kB/s)

  9. kasun pradeep on ඉරිදා, 29th නොවැ 2009 පෙ.ව. 11:53
  10. ඩයලොග් එක්ක බලද්දි නම් ස්පීඩ් ටිකක් හොදයි වගේ :) )
    ඒත් මේ තත්වය දිගටම තියෙන එකක් නෑ කියලා විශ්වාසයි.

    අපිට එයාටෙල් වලට බනින්නත් බෑ. මොකද ඒ කට්ටිය ඇවිත් තම එච්චර කල් නෑනෙ.
    අනික ගෙවන මුදලට යම් තාක් දුරකට හොද සේවයක් එයාටෙල් වලින් වෙනවා කියල හිතෙනවා . මොකද රුපියල් 1500 ට අන්ලිමිටඩ් සම්බන්දතාවයක් ලැබෙනවනෙ. :) කියන ස්පීඩ් එකම නොලැබුනත් ගෙවන මුදලට සාදාරනයක් වෙනවා කියල හිතෙනවා එයර්ටෙල් වලින්

  11. chamara on ඉරිදා, 29th නොවැ 2009 ප.ව. 9:00
  12. මටත් පසුගිය දවස්ටිකේ මුහුනදුන් ගැටලුවක් මේක.ස්පීඩ් එක ගොඩක් වේලව්ට අඩු වෙනවා.දැන් දවස් දෙකක් තිස්සේ ඉදලා ස්පීඩ් එක පරණ තත්වයටම අවිල්ලා.එත් ඉස්සරහට කොහොම වේවිද කියලා කියන්න බෑ.ස්පීඩ් එක අතින් නම් මොබිටෙල් තමා.ඩයලොග් ගැන නම් කතාකරල වැඩක් නෑ.

  13. chamara on ඉරිදා, 29th නොවැ 2009 ප.ව. 9:06
  14. පුබුදු on සඳුදා, 30th නොවැ 2009 පෙ.ව. 12:26
  15. මෙ කාලෙ නම් මොබිටෙල් වේගය හොදටම දුර්වල වෙලා

  16. indika on සඳුදා, 30th නොවැ 2009 පෙ.ව. 11:41
  17. මමත් භාවිතා කරන්නේ ඩයලොග් ‍බෝර්ඩ්බැන්ඩි වයි මැක්ස් සම්භන්ධතාවයක් එක මට කාර්යාලයෙන් ලබාදීලා තියෙන හින්දා භාවිතා කරනවා නැත්නම් වේගය අත්න්නම් අන්තම සවුත්තුයි මේ ගැන ඩයටලො‍ග් පාරිභොගික සේවයට කිහිප වතාවක් දැන්නුවත් ඊ්ට වඩා හොදයි පරන විදිහට කට ගලක උලා ගත්තනම් ඩයලොග් එකේ පාරිභෝගික සේව‍යේ ඉන්නේ අමුම අමු මැට්ටෝ ටිකක් අඩුම ග‍ානේ පැමිණිලි කරේ මොකක්ද කියලවත් බලන්නැතිව පන්ඩිත කතා දොඩවන එකයි ගැටලුවක් නෑ කියන එකයි තමා රාජකාරිය

  18. sandun on සඳුදා, 30th නොවැ 2009 ප.ව. 5:06
  19. oya prashnema piliyandala area eketh thiyenawa.. mama mobitel M3 connection eka gaththe Octomber 1st. eda idala maasa 1 1/2k withara hodata thibuna.. hodata kiwwata ithin hodatamath nemei.. eth kisi aulak nathuwa upload karanna puluwan kama thibba.. eeth pasugiya sathiye idala mata kisi deyak hariyata upload karannawath download karannawath baha.. kochcharawath disconnect wenawa, time outs wenawa.. mama tower eka lagata gihin laptop ekata connect karalath baluwa eth kisima pragathiyak na..

    ithin mama ada mage M3 eka disconnect karala damma.. dan e salli walin mage ADSL connection eka 1 Mbps karaganna :D

  20. Lokka on සඳුදා, 30th නොවැ 2009 ප.ව. 8:50
  21. ඔතන තියෙන ප්‍රස්නෙ තමා. කස්ටමස්ල අතරෙ මුලු Capacity වන 14M/ps ගාන බෙදිල යන එක. කස්ටමස්ල වැඩි වෙන්න වෙන්න ස්පීඩ් අඩු වෙනව.

  22. මහෙශ් on සඳුදා, 30th නොවැ 2009 ප.ව. 9:54
  23. ඩයලොග් නම අපිට හරි යන් නෑ මොකද FUP තියනවනෙ

  24. buddhika on සඳුදා, 7th දෙසැ 2009 ප.ව. 11:32
  25. true for me also there is some reduction of speed
    we will assume it will all right in near future
    what about the new trend of expanding wifi zone

  26. lk1st on අඟ, 8th දෙසැ 2009 ප.ව. 9:22
  27. ලද දෙයින් සතුටු වෙමු. අන්තර් ජාලය පවා නොව කුසට අහරක් වත් නැති මිනිසුන් ලෝකයේ ඉන්නවා. වැදගත් වෙන්නේ වේගයට වඩා අපි එය බාවිතා කරන්නේ කෙසේද යන්නයි

  28. viyanasl on බදාදා, 9th දෙසැ 2009 ප.ව. 10:49
  29. දැන්නම් ටික ටික හරියනව වගෙ.

    http://www.speedtest.net/result/647452154.png

    ගම්පහ අවටින්.

  30. Nirmal on අඟ, 15th දෙසැ 2009 ප.ව. 6:08
  31. ‍Mama dakka mobitel web site eke tibuna RS7000 ta wada broadband bill eka wedi unama Package eka unlimited wenawa kiyala.Senehase Upahara manual eketh eka tiyanawa.Samaharak wita mekath hethuwak wenna athi.Dan december 31 wenakam Rs 240 package ekath hamotama denawane.Gedaratama genath denawa kiyalath kiwwata speed ekanam dan adui.Ekmanata haduwoth nam hodai.

  32. Mahima on අඟ, 9th පෙබ 2010 ප.ව. 10:53
  33. namal wickramasinghe on ඉරිදා, 14th පෙබ 2010 ප.ව. 11:04
  34. mobitel කතා කරලා වැඩක් නෑ..

මොනවද ඔබට හිතෙන්නේ, අප සැමටම ඔබේ ප්‍රතිචාරය ගොඩක් වැදගත්!.
පින්තූරය මෙහි දැමීමට නම් gravatar වෙතට යන්න!


සිංහලෙන්ම දැන්ම ලියන්න UCSC





RSS Feed

RSS


මොකද්ද මේ RSS Feed එකෙන් කෙරෙන්නේ?
Twitter

සිංහල උපකාරකත්වය

UCSC
සිංහල ගන්න
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

Internet Top Blogs Page Rank Check Page copy protected against web site content infringement by Copyscape