Payoneer Debit Cards ගැන සම්පූර්ණ සිංහල බ්ලොග් සටහන

මට මේ බ්ලොග් සටහන ලියන්න හිතුනේ බොහෝ දෙනෙක් නිතරම මේ ගැන අහන නිසා. මේ වෙනකොට ඔබ Payoneer Debit Cards ගැන අහලා ඇති, නමුත් මම දැක්ක දෙයක් තමයි මේවාගේ භාවිතය ගැන හරි අවබෝධයක් නැතිවිම.  ඉතින් මම දන්නා සියලු දේවල් මෙතන ලියන්න සිතුනා, සමහර විට හැම දෙයක්ම නැති වෙයි. එහෙම නැති දෙයක් තියෙනවනම් ප්‍රතිචාරයක් දමන්න. මේ Payoneer Debit Cards වලින් කරන්නෙ ලෝකයේ බොහෝ රටවලට සහයෝගය දක්වන ලෙස මුදල් ගෙන්වා ගැනීම් සහ ගෙවීම් කරන්න පහසුකම් ලබා දෙන එක. ඇත්තටම payoneer සේවාව මගින් කරන්නේ තුන්වෙනි පාර්ශවයක් ලෙස අවශ්‍යවිට Debit Cards නිකුත් කිරීම සහ ඒවා පාලනය කිරීම පමණයි. ඉතින් අපට කෙළින්ම payoneer වෙබ් අඩවියෙන් මේවා ලබාගන්න බැහැ, එතකොට තමයි අපට Vendor කෙනෙකු හරහා මෙයට අයදුම් කරන්න වෙන්නේ, මේ මගින් ගෙවීම් ලබාදෙන වෙබ් අඩවි කිහිපයක්.

  • GetAFreelancer
  • uTest
  • oDesk
  • ScriptLance
  • 2CheckOut
  • Plimus
  • FastSpring
  • MediaWhiz
  • Bux.to
  • Copeac
  • Text-Links-Ads
  • AWEmpire
  • Adult Friend Finder
  • Hustler Cash
  • FreedomRocks
  • rentacoder
  • GPA40
  • iStockPhoto
  • Fluc

නමුත් අපට හැම එකක්ම භාවිතා කරන්න බැහැනේ, ඉතින් තමන්ට අවශ්‍ය එක මොකද්ද කියන එක තමන්ම තෝරාගන්න. බොහෝ වෙබ් අඩවි මේවා නොම්ලේ එවන නිසා නිකරුනේ ගෙන්වා ගන්න යන්න එපා! මොකද cards 4-5 එකම නමට සහ ලිපිනයට ලැබුනම ඔවුන් යම් යම් සීමා පනවනවා. මේ මා සතුව Debit Cards ඇති. නමුත් මා භාවිතා කරන්නේ 2checkouts සහ Fastspring Debit Cards දෙක පමණයි :D

සාමන්‍යයෙන් Payoneer Debit Card එකකට අයදුම් කලාම දින 1-2 ඇතුලත එය අනුමත වුනාද නැද්ද යන්න ඔවුන් අපට දන්වනවා. අනුමත වුන Payoneer Debit Card එකක් ශ්‍රී ලංකාවට ලැබෙන්න සති තුනක් පමණ ගත වෙනවා, නමුත් ඔබට එය දින කීපයකින් ලබාගන්න අවශ්‍යනම් fedex හරහා තරමක මුදලක් වැය කර ගෙන්වාගන්න පුළුවන්.

Payoneer Debit Cards වලට මුදල් එක් කරන ආකාරය

  1. Vendor(2checkout, plimus, fastspring, GAF etc )මගින් නිකුත් කරන ගෙවීම් මගින්.
  2. Credit cards මගින් මේ පිටුවෙන්.
  3. Western Union හරහා. (USA වල සිටින අයගෙන් පමණි)

Payoneer Cards Supported ATM  යන්ත්‍ර ඇති ස්ථාන සොයාගන්න අවශ්‍යනම් මෙතනින් දැනගන්න.

Payoneer මගින් ලබාදෙන USA Bank Account එක ලබාගන්න ආකාරය:

මම නම් දැන් වැඩියෙන්ම භාවිතා කරන සේවාවක්, ඒ ඉතාම පහසුවෙන් මුදල් ලංකාවටම ලබාගන්න පහසු නිසා.

ඔබත් Payoneer Debit Card හිමියෙකු සහ එය කිහිප වතාවක් Load Attempts (අවම වශයෙන් 3ක්වත්), Transaction කර ඇත්නම් feedback@payoneer.com මගින් අයදුම් කරන්න, එවිට ඔවුන් ඔබට සුදුසුකම් පවතිනවාද යන්න සදහන් කරයි. වැඩිදුර තොරතුරු >> Payoneer USA Bank Account එකක වැදගත්කම සහ එම පහසුකම ලබාගන්න හැටි

තවත් විස්තර අවශ්‍යද???

Payoneer FAQ

Payoneer Forum

දුරකථන මගින්: 1-847-461-1386 x2 (9:00-6:00pm EST Sun-Fri)

Live Chat

Payoneer පිලිබද යාවත්කාලීන වීම් Twitter මගින් ලබාගන්න

Comments

49 Comments on Payoneer Debit Cards ගැන සම්පූර්ණ සිංහල බ්ලොග් සටහන

  1. නිරොෂන් සැමුවෙල් on ඉරිදා, 22nd නොවැ 2009 පෙ.ව. 10:26
  2. ඔව් රුක්ෂාන් අය්යා ඇත්ත. මටත් 2checkout සහ Plimus වලින් account 2 තියෙනවා. මට දෙකෙන්ම US account 2 හම්බුනා. PayPal වල සල්ලි දවස් 2 න් අතටම ගන්න පුලුවන්. මේක ලොකු වසියක් අපට. එත් පයොනීර් Cards බොරුවට ගෙන්න ගන්න එපා Lankawa Black list උනොත් අපි අයෙත් හිටපු තැනමයි.

  3. DDG on ඉරිදා, 22nd නොවැ 2009 පෙ.ව. 10:35
  4. @ DDG
    Spam

    මෙන්න තව වෙබ් Source එකක්. මේ වගේ එකක් හදා ගන්න බලන්න.

    ඩොමේන් ගැන ඉගෙන ගන්න.

  5. admin on ඉරිදා, 22nd නොවැ 2009 පෙ.ව. 11:47
  6. @DDG
    වෙබ් අඩවි promote කිරීමේ වරදක් නැහැ! නමුත් ලිපියට අදාලව යමක් කරන්න බලන්න.

  7. MAHESH on ඉරිදා, 22nd නොවැ 2009 ප.ව. 2:41
  8. කරුහරි මට කියනවද PAYPAL වලින් කෞහොමද Payoneer වලට සල්ලි යවන්නෙ කියලා

  9. MAHESH on ඉරිදා, 22nd නොවැ 2009 ප.ව. 2:45
  10. අනෙ කරුහරි කියන්නpaypalවලින් කෞහොමද Payoneer වලට සල්ලි යවන්නෙ කියලා මට මෙ paypal එකෙ තියන සල්ලි Payoneer එකට යවන්න බෑරුව ඉන්නෙ

  11. MAHESH on ඉරිදා, 22nd නොවැ 2009 ප.ව. 2:50
  12. මට කඩ් එකකුත් තියනවා මම දන් නෑ සල්ලි මරු කරන හෑටි අනෙ දන්න කෙනෙක් එන්නවන්ම් කියන්න

  13. admin on ඉරිදා, 22nd නොවැ 2009 ප.ව. 5:08
  14. @ MAHESH
    ඔබට Payoneer USA virtual account එකක් අවශ්‍ය වෙනවා

  15. MAHESH on ඉරිදා, 22nd නොවැ 2009 ප.ව. 5:36
  16. කොහොමද එක හඩගන්නෙ

  17. MAHESH on ඉරිදා, 22nd නොවැ 2009 ප.ව. 5:39
  18. @admin කොහොමද Payoneer USA virtual account එකක් හඩගන්නෙ

  19. admin on ඉරිදා, 22nd නොවැ 2009 ප.ව. 6:00
  20. @ # MAHESH
    ඔබත් Payoneer Debit Card හිමියෙකු සහ එය කිහිප වතාවක් Load Attempts (අවම වශයෙන් 3ක්වත්), Transaction කර ඇත්නම් feedback@payoneer.com මගින් අයදුම් කරන්න, එවිට ඔවුන් ඔබට සුදුසුකම් පවතිනවාද යන්න සදහන් කරයි. වැඩිදුර තොරතුරු >> Payoneer USA Bank Account එකක වැදගත්කම සහ එම පහසුකම ලබාගන්න හැටි (http://bit.ly/87vQ7Y)

  21. Desh on ඉරිදා, 22nd නොවැ 2009 ප.ව. 6:52
  22. This is what I was looking for,

    Thank you very much Rukshan !!
    For the latest post !!

  23. මහෙශ් on ඉරිදා, 22nd නොවැ 2009 ප.ව. 6:56
  24. @admin බොහොම පින් මට මෙක කියලා දුන්නට

  25. මහෙශ් on ඉරිදා, 22nd නොවැ 2009 ප.ව. 6:58
  26. මටත් සින්හල බ්ලොග් එකක් දන්න පුල්වන්ද

  27. Kamal Dayananda on ඉරිදා, 22nd නොවැ 2009 ප.ව. 6:58
  28. Ela ela…..

  29. ask w3 on ඉරිදා, 22nd නොවැ 2009 ප.ව. 8:24
  30. අම්මො හුග කාලෙකින් රුක්ශාන් ට සිංහල බ්ලොග් එක මතක් වෙලා තියෙන්නෙ

  31. Dileepa on ඉරිදා, 22nd නොවැ 2009 ප.ව. 11:33
  32. මචෝ මේ ඩෙබිට් කාඩ් ගන්න ඕඩර් කරන විදිහ පොඩක් කියලා දෙන්න පුලුවන්ද?

  33. admin on සඳුදා, 23rd නොවැ 2009 පෙ.ව. 5:40
  34. @ Dileepa
    ඔබ බ්ලොග් ලිපිය පැහැදිලිව කියවා නැති පාටයි, මුලින්ම ඔබට අවශ්‍ය Vendor තෝරාගෙන ඒ හරහා payoneer Debit Card එකට අයදුම් කරන්න.

  35. සනත් on සඳුදා, 23rd නොවැ 2009 පෙ.ව. 8:08
  36. මමත් කාඩ් එකකට apply කලා. ඔයාගෙ පරණ ලිපිය දැකලා. බොහොම ස්තුතියි

  37. Thejan Rathnayake on සඳුදා, 23rd නොවැ 2009 පෙ.ව. 9:32
  38. රුක්ෂාන්…

    පොඩි දෙයක් දැනගන්න තියෙනවා.
    MasterCard දුන්නට Visa Debit එකක් ගන්න හෙන අමාරුයි නේද? UK or USA නෙවෙයි නම්. මම හොයලා බැලුවා Western Union , Moneygram දෙකෙන්ම prepaid cards දුන්නට ඒවා ගන්න බෑනේ අපිට. පුලුවන් ක්රoමයක් තියෙනවා නම් කියන්න.

    තේජාන්

  39. Rukshan Kothwala on සඳුදා, 23rd නොවැ 2009 පෙ.ව. 9:57
  40. @ Thejan Rathnayake
    හැම Visa Debit එකක් ලබාගන්න USA SSN එක අවශ්‍ය වෙනවා, නමුත් Netspend Visa Debit Card එක https://www.netspend.com/ මගින් පහසුවෙන් ලබාගන්න පුලුවන්, නමුත් මෙයට USA postal mail address එකක් අවශ්‍යයි. ඒ සදහා http://www.usa2me.com/ වැනි සේවාවක් භාවිතා කරන්න පුලුවන්.

  41. DDG on සඳුදා, 23rd නොවැ 2009 ප.ව. 12:16
  42. I have two Questions Rukshan Ayya

    1) Can we register at Amazon.com as seller from Sri Lanka
    2) If not can we use USA2me.com to get a USA address

    Please answer ayya I tried but not succeeded.

  43. Rukshan Kothwala on සඳුදා, 23rd නොවැ 2009 ප.ව. 12:49
  44. @DDG
    1. I’m not familiar with Amazon.com
    2. Yes, You can get USA address from this site. There are too many sites.

  45. අරුණ on සඳුදා, 23rd නොවැ 2009 ප.ව. 3:31
  46. රුක්ෂාන් අය්යේ

    payoneer Debit Card එක paypal එකට add කරගෙන paypal අකෙන් කෙලින්ම payoneer Debit Card සල්ලි දන්න බැරිද ?

    Payoneer USA virtual account එකක් හදුවට පස්සෙ ATM එකක් හරහා payoneer Debit Card අකෙන් සල්ලි ගන්නකෙට සේවා ගාස්තුව 1% විතරද ?

    sampath bank “webcard” අකෙන් payoneer Debit Card එකට සල්ලි දන්න පුලුවන්ද ?

  47. Rukshan Kothwala on සඳුදා, 23rd නොවැ 2009 ප.ව. 3:56
  48. @ අරුණ
    payoneer Debit Card එකට Paypal එකෙන් කෙළින්ම Withdraw කරන්න බැහැ.
    Payoneer USA virtual account එකක් හදුවට පස්සෙ ATM එකක් හරහා payoneer Debit Card අකෙන් සල්ලි ගන්නකෙට සේවා ගාස්තුව 1% පමණි
    Sampath bank web card එකෙන් කෙළින්ම payoneer Debit Card එකට සල්ලි දාන්න පුලුවන්. දින දෙක තුනක් ගත වෙයි.

  49. සමිත් on අඟ, 24th නොවැ 2009 ප.ව. 1:43
  50. @ රුක්ෂාන්
    මිතුර කියනවා ද, GetAFreelancer වලින් කොහොමද Payoneer Debit Card එකට ඉල්ලුම් කරන්නේ කියලා….. ඉල්ලුම් ප්‍රත්‍රය තියෙන්නේ කොහෙද කියලා කියනවා ද ?

  51. Rukshan Kothwala on අඟ, 24th නොවැ 2009 ප.ව. 3:01
  52. @ සමිත්
    මම GAF වල ක්‍රියාකාරී සාමාජිකයෙකු නම් නෙවේ. නමුත් මතක හැටියට Account balance එක $30 පමණ වනවිට Money WIthdraw කිරීමේදි GAF Payoneer Debit Card එකට අයදුම් කරන්න පුලුවන්.

  53. අරුණ on බදාදා, 25th නොවැ 2009 පෙ.ව. 2:17
  54. @ රුක්ෂාන්

    Alertpay අකෙන් ලංකාවෙ බැංකුවකට සල්ලි Withdraw කරන්න පුලුවන්ද ?

    Sampath bank එකට

  55. Rukshan Kothwala on බදාදා, 25th නොවැ 2009 පෙ.ව. 7:28
  56. @ අරුණ
    මම නම් Alertpay භාවිතා කරන්නේ නැහැ, මම හිතන විදිහට සම්පත් බැංකුවට මුදල් ලබා ගන්න පුලුවන්.

  57. amal on බදාදා, 25th නොවැ 2009 ප.ව. 4:19
  58. really good . rukshan kothwala obaga sinhala blog site akan boho vadagath apita . thva internet vala thorathurau laba danavanam aya lankavatakara loku savaak. danatath visala savavak mamagin vala thyanva . api nodana boho daval api dana gatha . thanks

  59. chamara on බදාදා, 25th නොවැ 2009 ප.ව. 5:43
  60. Good article eka……godak wadagath

  61. kosala on සෙන, 28th නොවැ 2009 ප.ව. 4:57
  62. මමත් ODESK එකෙන් project අරන් ලාවට වැඩ කරගෙන යනවා. Advice එකක් දෙන්න පුලුවන්ද හොන්ද project ගන්න කොහොමද කියලා?
    Mamath pera Science (2008 out une). Mama thama freelancer case akata aluth. Mama danata apply karanne administrative support project walata withrai. danata podi project 2 k karanawa. Sinahala typing hondata ba. akai me widiyata kale.

  63. Rukshan Kothwala on සෙන, 28th නොවැ 2009 ප.ව. 7:01
  64. @ kosala
    මමත් Freelance වලට අලුත්ම කෙනෙක්, ඇත්තටම Odesk වල මම ක්‍රියාකාරී සාමාජිකයෙක් නම් නෙවෙයි. මගේ දැනීමේ හැටියට freelance අත්දැකීම් තමා වැදගත් වෙන්නේ.

  65. kosala on සෙන, 28th නොවැ 2009 ප.ව. 10:32
  66. Mama hithuwata wada ikkmanata reply labunata thanks. Mama danata bid karanne odesk ake witharai. Namuth getafreelancer, gure, scriptlancer wage godak site ganath dannawa. Ath odesk ake wage guaranteed payment akak anith akakawath dakke nathi nisai odesk akema bid karanna hithuwe. Rukshange adahasa mokakada? Rukshan hithna widiyata hondama freelancer web site aka mokakada?

  67. Rukshan Kothwala on සෙන, 28th නොවැ 2009 ප.ව. 11:14
  68. @ kosala
    මම නම් freelance වැඩ කරන්නේ නැහැ, ඒ නිසා හරි උත්තරයක් දෙන්න අමාරුයි.

  69. Roshan on ඉරිදා, 29th නොවැ 2009 පෙ.ව. 5:47
  70. ma lagath Payoneer card 1k thiyenawa, Conduit walin labuna. sahena pahasu kramayak internet mudal huwamaru sadaha..

  71. Udara on සිකු, 18th දෙසැ 2009 ප.ව. 3:49
  72. මට මෙ CARD එක ebay වලට used කරන්න puluwanda?

  73. Udara on සිකු, 18th දෙසැ 2009 ප.ව. 3:51
  74. Admin Aiya please ikmandata Reply ekak danneko

  75. Rukshan Kothwala on සිකු, 18th දෙසැ 2009 ප.ව. 5:21
  76. @ Udara
    ඔව් ඔබට Paypal හරහා එය ebay වල භාවිතා කරන්න පුලුවන්.

  77. Udara on සිකු, 18th දෙසැ 2009 ප.ව. 5:45
  78. aiya mata e card eka facebook Advertising walata google Adword ekata used karanneth puluwanida?

  79. Udara on සිකු, 18th දෙසැ 2009 ප.ව. 5:50
  80. Aiya mam gawa tiyenne Odesk Card ekak e card eka Koi wage ATM machines walata dala credits ganne puluwanda? mama kandy inne.
    BOC bank eka commercial bank ATM ekata me card eka weda da?

  81. Udara on සිකු, 18th දෙසැ 2009 ප.ව. 5:58
  82. Admin Aiya please Reply ekak danneko

  83. Udara on සිකු, 18th දෙසැ 2009 ප.ව. 10:04
  84. thnk u aiya reply ekata

  85. Namila on බදාදා, 6th ජන 2010 ප.ව. 11:54
  86. txx kiyala dunnata

  87. Dissa on අඟ, 19th ජන 2010 ප.ව. 9:51
  88. රුක්ශන්, නියම වඩක් ඔයා කරන්නෙ.

    මමත් ebay පවිච්චි කරනවා.සල්ලි ගන්න ඉන්ඩියාවෙ බොරු ලිපිනයකට paypal account එකක් හාදුවා.දෙන් ආපු සල්ලි ගන්න බෑහෑ. ඔයගෙ Payoneer Debit Cards අදහස නියමයි.
    ඒකට ඉන්දියවෙ බොරු ලිපිනයම දෙන්න්න ඕනෑද නෑත්නම් ලන්කාවෙ ඈත්ත ලිපිනයම ඕනෙද .පයොනීර් ඪෙබිට් card එකෙන් පෙපෑල් වෙරිෆි කරන්න පුලුවන්ද.අනෙ ලන්කවට සල්ලි ගන්න හෑටි ව්ස්තර ඈතිව කියල දෙන්න.

  89. Nalinda on සෙන, 15th මැයි 2010 ප.ව. 7:43
  90. see this

  91. dimuthu on අඟ, 25th මැයි 2010 ප.ව. 2:02
  92. රුක්ෂාන් අය්යා ……මෙ මට ebay වලට පවිචි කරන්ට පුලුවන් පයොනීර් card 1 ක් කියනවඩ…. මොකද දන්නවඩ මේක අහන්නෙ මම ebay වලින් බඩු ගොඩක් ගෙනාව ……සම්පත් බන්ක එකෙන් මොකටද මෙ බඩු ගෙනවෙ කියල call කරල අහව්වා…මට ඔනෙ ලන්කාවෙ පිට bank ක transaction කරන්ට….. එතකොට customs එකට අහුවෙන්නෙ නෑතුව බඩු ගෙන්න පුලුවන්……..

  93. pavith on බ්‍රහස්, 27th මැයි 2010 ප.ව. 9:02
  94. රුක්ෂාන් ayya vda maru

  95. Dulanga on සිකු, 25th ජූනි 2010 ප.ව. 3:10
  96. bux.to එකෙන් Payoneer Debit Card එක ගන්නෙ කොහොමද .සරලව් කියල දෙන්නකො අයියෙ.අනෙ

  97. suresh on සිකු, 25th ජූනි 2010 ප.ව. 4:10
  98. අනේ මටත් E-bay වලින් මුදල් සොයන්න කියලා දෙන්න

මොනවද ඔබට හිතෙන්නේ, අප සැමටම ඔබේ ප්‍රතිචාරය ගොඩක් වැදගත්!.
පින්තූරය මෙහි දැමීමට නම් gravatar වෙතට යන්න!


සිංහලෙන්ම දැන්ම ලියන්න UCSC





Internet Top Blogs Page Rank Check Page copy protected against web site content infringement by Copyscape