RSS feed පිලිබද සරල හැදින්වීමක්
මෙයත් Web 2.0 සමග පැමිණි හොද සේවාවක්, මෙම්ගින් ඔබට වෙබ් අඩ්වි පරිහරණය කිරිමේ වේලාව ඉතිරි කර ගත හැකියි. මොහොතක් සිතන්න, ඔබ වඩාත් ප්‍රියකරන බ්ලොග් අඩ්වි 10ක් පමණ දිනකට කියවීමට අවශය වුවත් අන්තර්ජාල්යේ සිටීමට ඇති කාලය සීමාසහිත නම්. අන්න එතකොට තමා RSS feed එක වැදගත් වෙන්නෙ, සරලව කිව්වොත් එයින් කරන්නේ යාවත්කාලීන(Updates) වුනු අන්තර්ගතය(Posts, Comments) ඔබට වෙබ් අඩවියට පිවිසීමකින් තොරව බලා ගැනීමට හැකි වීම.ඔබට මෙම සේවාව ලබා ගැනීමේ විවිධ ක්‍රම භාවිතා කරන්න පුලුවන්, ් වඩාත් පහසුම සහ මම දැනට භාවිත කරන ක්‍රම 2ක් ගැන සදහන් කරන්නම්. උදාහරණයක් ලෙස මෙම බ්ලොග් එකට දායකත්වය ලබාගන්නා අයුරු පැහැදිලි කරන්නම්.
Firefox Browser එක භාවිතා කරමින්
මෙය තමා මම දුටු වඩාත් පහසුම ක්‍රමය, මුලින්ම Firefox Browser එකේ http://www.sinhalablog.com/feed ලිපිනය සටහන් කරන්න, එවිට පහත ආකරයට, ඉතාමත් පහසුවෙන් කරගැනීමට පුලුවන්.

Google Reader එක භාවිතා කරමින්(නිර්දේශිත ක්‍රමය)
මෙය තමා වඩාත්ම කාර්යක්ෂම ක්‍රමය, මොකද Google කිව්වොත් කරන්නෙ නොම්මර එකේ වැඩක්නේ. මුලින්ම Google Reader එකට පිවිසෙන්න, මෙයත් නොමිලේ ලබා දෙන Email Account(Gmail)එකක් හා සමානයි. දැන් මෙම බ්ලොග් එකේ දකුණු පස ඇති
එකේ right click කර path එක copy කරගන්න. දැන් Google Reader එකට ගොස් පහත රූපසටහන් වල දැක්වා ඇති ආකාරයට උපදෙස් පිලිපදින්න.
අවසානයේ ඔබට මෙම බ්ලොග් එකේ ඇති සියලුම ලිපි ඉතාමත් ඉක්මනින් පරිහරණය කිරීමට පුලුවන්. මෙහි ඇති සුවිශේෂිවත්වය නම් මෙවැනි බ්ලොග් අඩවි විශාල ගණනක් මෙයට එකතු කර එකම වෙලාවකදී, එකම තැනකදී බ්ලොග් අඩවි වලට වෙන වෙනම පිවිසෙන්නේ නැතිව බ්ලොග් ලිපි කියවීමට පුලුවන් වීම.
Comments
24 Comments on RSS feed පිලිබද සරල හැදින්වීමක්
-
Namila on
සඳුදා, 5th ජන 2009 ප.ව. 5:18
-
ප‍්‍රදීප් කාවින්ද කොටුවෙගෙදර on
බදාදා, 7th ජන 2009 ප.ව. 2:52
-
රුක්ෂාන් කොත්වල on
බදාදා, 7th ජන 2009 ප.ව. 3:08
-
saliya on
සෙන, 10th ජන 2009 ප.ව. 6:17
-
Nilmini on
අඟ, 13th ජන 2009 ප.ව. 5:40
-
Chandima on
අඟ, 13th ජන 2009 ප.ව. 8:39
-
රුක්ෂාන් කොත්වල on
අඟ, 13th ජන 2009 ප.ව. 8:52
-
එළද on
ඉරිදා, 1st පෙබ 2009 ප.ව. 10:14
-
sumith wanni arachchige on
අඟ, 3rd පෙබ 2009 ප.ව. 2:31
-
Gayan Kularatne on
සිකු, 6th පෙබ 2009 ප.ව. 8:52
-
sugath on
අඟ, 10th පෙබ 2009 පෙ.ව. 12:55
-
nuwan on
සෙන, 14th පෙබ 2009 ප.ව. 7:47
-
sajeendra on
අඟ, 3rd මාර්තු 2009 පෙ.ව. 11:54
-
උදිත on
බ්‍රහස්, 19th මාර්තු 2009 ප.ව. 11:45
-
kasun on
සඳුදා, 23rd මාර්තු 2009 පෙ.ව. 9:34
-
සසික නානායක්කාර on
බ්‍රහස්, 26th මාර්තු 2009 ප.ව. 2:47
-
amiladvd on
ඉරිදා, 29th මාර්තු 2009 ප.ව. 8:16
-
Navathena is now RSS Enabled !!! - Navathena.com on
අඟ, 16th ජූනි 2009 ප.ව. 12:26
-
Astronomer IYA on
බදාදා, 17th ජූනි 2009 පෙ.ව. 7:00
-
Anura on
සඳුදා, 27th ජූලි 2009 පෙ.ව. 11:05
-
pasindu on
සිකු, 25th සැප් 2009 පෙ.ව. 9:13
-
Budddika on
අඟ, 29th සැප් 2009 පෙ.ව. 9:04
-
ගයාන් on
බදාදා, 30th සැප් 2009 ප.ව. 8:15
-
නයන on
සිකු, 20th නොවැ 2009 ප.ව. 11:51
ස්තූතියි කොල්ලෝ,,මේක වෑදගත් ලිපියක්
මිතුර මෙම ලිපිය එලිදැක්වීම පිලිබද අවංක ස්තුතිය ඔබට මම පිරිනමමි. මම සොයමින් සිටි වැදගත් යමක් මට ලැබුනි එයට ස්තුතියි
@ ප‍්‍රදීප් කාවින්ද කොටුවෙගෙදර
ඔබට මෙම ලිපිය වැදගත් වීම ගැන මට ඉතාමත් සතුටුයි.
ස්තුතියි
Very valuable information. Thanks for sharing
Thanks Rukshan.You r doing a Grate work.
@ Nilmini, Chandima
you are welcome for both
මම මුලින් සිංභල blog ලියන්න කැමති උනේ නැහැ. නමුත් දැන් ඉදන් පටන් ගන්නවා
Rukshan your blog induce me to write sinhala blogs
එල කොල්ලො එල. අපි සිංහල භාෂාවෙන් ඉන්ටර්නෙට් එකේ වැඩ කරන්න පුරුදු වෙන්න ඕනේ. මොකද අපේ මව් භාෂාවෙන් තරම් ලස්සනට අපිට වෙනත් භාෂාවකින් එන්නෙ නැහැනෙ. එහෙත් අපේ ICTA වගේ ආයතන නම් කිසි කමකට නැහැ. එතන ඉන්නෙ නිකන් පඩියට වැඩ කරන රොත්තක් විතරයි. අපට අවශ්යග නියම හැඟීමකින් වැඩ කරන පිරිසක්. නියමයි ඔයාගෙ වැඩ.
නියමයි වැදගත් ලිපියක්
very good dear
මේකත් දෑනුයි දෑනගත්තේ thankyou.
godak wadagat ….
වටිනා ලිපියක් ගොඩක් ස්තුතියි…
අපේ අඩවියක් feed කඅරන්නෙ කොහොමද
thank u so much go ahead
RSS feed එකක් වෙබ් පිටුවකට යොදා ගන්න විදියත් පැහැදිලි කරදෙන්න පුළුවන් ද?
thanks machoo.
[...] එළ.. RSS වැඩකරන හැටි, මෙතනින් [...]
Can anyone tell how to enable RSS to the address bar?
නීයමයි…………………………………………….
හැමදෙයන්ම හොදයි මේ අතර කාට කාටත් කීයික් හරි හම්බකරගන්න පුලුවන් ක%ම ගැන දැනුවත් කිරීම වැදගත්. ඒ වගේම කණ්ඩායමක් විදිහට වැඩකරන ක%මයකට පිවිසෙන්වානම් වඩාත් හොදයි නේද
පින් සිද්ද වෙනවා මචන්
සිංහල අපිට මීට වඩා තව මොනවද?
ඇත්තටම ගොඩක් හොද ලිපියක්.
මොනවද ඔබට හිතෙන්නේ, අප සැමටම ඔබේ ප්‍රතිචාරය ගොඩක් වැදගත්!.
පින්තූරය මෙහි දැමීමට නම් gravatar වෙතට යන්න!

