SeekLk Forum :: අන්තර්ජාල සමාජය ඇරඹූ වගයි!
Filed under: අන්තර්ජාලය, දැන්වීම්කරණය, පොදු, වෙබ් අඩවි, වෙබ් කළමනාකරනය
ඔන්න එහෙනම් හා හා පුරා කියලා කට්ටියම බලන් හිටපු එක අද පටන් ගත්තා, මේ forum එක පටන් ගන්න එක කලින් නම් හීනයක් වෙලා තිබ්බේ. ඒ Vbuletin මිලදීගෙන හොද VPS එකක් සමග නඩත්තු කරන එක ලේසි පහසු වැඩක් නොවන නිසා. නමුත් කීප දෙනෙකුගෙ සහයෝගය නිසා ඒ වැඩේ ඉක්මන් වුනා. මේ forum එකේ ප්‍රධාන තේමාවක් තමා අන්තර්ජාලයෙන් මුදල් සොයන ආකරය පිලිබද අපේ කට්ටිය සමග තොරතුරු බෙදා ගැනීම.
ඉතින් දැනට අපි පහත දැක්වෙන තේමා ඔස්සේ මෙම SeekLk forum එක පවත්වාගෙන යනවා.
- අන්තර්ජාලයෙන් මුදල් සෙවීම
- Google Adsense, CPA, Affiliate marketing
- Internet Marketing
- Forex
- Web Mastering(Programing, Promotions, CMS etc)
- FOSS
- Networking
- අන්තර්ජාලයේ නවතම තොරතුරු
දැනට මම(Administrator) ඇතුලුව පාලකයින්(Forum Moderators) පස් දෙනෙකු මගින්. දැනට මම ඇතුලුව පාලකයින් පස් දෙනෙකු මගින් එක කළමනාකරණය කරනවා, ඉදිරියේදී සාමජිකයන්ගේ දායකත්වය ඇගයීමකට ලක් කර තවත් කිහිප දෙනෙක්(Forum Moderators) බදවා ගන්න තමා අපේ බලාපොරොත්තුව
තවත් බොහෝ අංග ඉදිරි සතියේ හදුන්වා දෙනවා, මේ සියලු දේවල් ඔබට අපි ලබාදෙන්නේ සේවාවක් ලෙස.
Comments
53 Comments on SeekLk Forum :: අන්තර්ජාල සමාජය ඇරඹූ වගයි!
-
lk1st on
සෙන, 12th දෙසැ 2009 ප.ව. 10:29
-
lk1st on
සෙන, 12th දෙසැ 2009 ප.ව. 10:31
-
Rukshan Kothwala on
සෙන, 12th දෙසැ 2009 ප.ව. 10:37
-
lk1st on
සෙන, 12th දෙසැ 2009 ප.ව. 11:17
-
අරුණ on
ඉරිදා, 13th දෙසැ 2009 පෙ.ව. 6:46
-
Desh on
ඉරිදා, 13th දෙසැ 2009 පෙ.ව. 8:30
-
එච්. මාධව රංග on
ඉරිදා, 13th දෙසැ 2009 පෙ.ව. 8:40
-
පහන් on
ඉරිදා, 13th දෙසැ 2009 පෙ.ව. 9:06
-
Rukshan Kothwala on
ඉරිදා, 13th දෙසැ 2009 පෙ.ව. 10:13
-
ගයාන් කල්හාර on
ඉරිදා, 13th දෙසැ 2009 ප.ව. 4:05
-
Rukshan Kothwala on
ඉරිදා, 13th දෙසැ 2009 ප.ව. 6:42
-
රවි කරුනාරත්න on
ඉරිදා, 13th දෙසැ 2009 ප.ව. 8:27
-
NUWAN"s lane on
ඉරිදා, 13th දෙසැ 2009 ප.ව. 9:54
-
x on
ඉරිදා, 13th දෙසැ 2009 ප.ව. 11:19
-
kasun pradeep on
සඳුදා, 14th දෙසැ 2009 පෙ.ව. 1:51
-
Rukshan Kothwala on
සඳුදා, 14th දෙසැ 2009 පෙ.ව. 9:35
-
Rukshan Kothwala on
සඳුදා, 14th දෙසැ 2009 පෙ.ව. 9:36
-
දර්ශන අනුරාධ on
සඳුදා, 14th දෙසැ 2009 පෙ.ව. 11:36
-
lk1st on
සඳුදා, 14th දෙසැ 2009 ප.ව. 9:59
-
viyanasl on
අඟ, 15th දෙසැ 2009 පෙ.ව. 12:15
-
ප්‍රනීත් මුතුකුමාර on
අඟ, 15th දෙසැ 2009 ප.ව. 4:03
-
sanath on
බ්‍රහස්, 17th දෙසැ 2009 ප.ව. 4:29
-
sanath on
බ්‍රහස්, 17th දෙසැ 2009 ප.ව. 4:33
-
chamara on
බ්‍රහස්, 17th දෙසැ 2009 ප.ව. 6:03
-
Rukshan Kothwala on
බ්‍රහස්, 17th දෙසැ 2009 ප.ව. 8:14
-
Amal on
සිකු, 18th දෙසැ 2009 ප.ව. 6:52
-
chinthaka on
සෙන, 19th දෙසැ 2009 පෙ.ව. 8:37
-
Rukshan Kothwala on
සෙන, 19th දෙසැ 2009 පෙ.ව. 11:30
-
lk1st on
සෙන, 19th දෙසැ 2009 ප.ව. 5:26
-
lk1st on
සෙන, 19th දෙසැ 2009 ප.ව. 5:28
-
MAHESH on
සඳුදා, 21st දෙසැ 2009 ප.ව. 4:34
-
MAHESH on
අඟ, 22nd දෙසැ 2009 ප.ව. 7:03
-
MAHESH on
ඉරිදා, 27th දෙසැ 2009 ප.ව. 12:57
-
MAHESH on
ඉරිදා, 27th දෙසැ 2009 ප.ව. 1:04
-
Naliya on
ඉරිදා, 27th දෙසැ 2009 ප.ව. 8:14
-
AMAL on
අඟ, 29th දෙසැ 2009 ප.ව. 8:36
-
AMAL on
අඟ, 29th දෙසැ 2009 ප.ව. 8:41
-
AMAL on
අඟ, 29th දෙසැ 2009 ප.ව. 8:44
-
AMAL on
අඟ, 29th දෙසැ 2009 ප.ව. 8:53
-
suranjan on
බ්‍රහස්, 31st දෙසැ 2009 ප.ව. 8:02
-
lk1st on
ඉරිදා, 3rd ජන 2010 ප.ව. 2:56
-
Nirmal on
ඉරිදා, 10th ජන 2010 ප.ව. 4:37
-
අජිත් කේ රනතුන්ග on
සඳුදා, 11th ජන 2010 ප.ව. 6:19
-
lovekatha.com on
සිකු, 22nd ජන 2010 ප.ව. 7:36
-
Gayan on
සඳුදා, 25th ජන 2010 ප.ව. 9:58
-
MAHESH on
බදාදා, 27th ජන 2010 ප.ව. 7:49
-
Rukshan Kothwala on
බ්‍රහස්, 28th ජන 2010 පෙ.ව. 11:26
-
MAHESH on
සෙන, 30th ජන 2010 පෙ.ව. 9:33
-
Sudu baba on
සඳුදා, 1st පෙබ 2010 ප.ව. 5:41
-
shirangi thissera on
බදාදා, 3rd පෙබ 2010 ප.ව. 6:38
-
chamara on
සෙන, 6th පෙබ 2010 පෙ.ව. 10:18
-
Kasun on
සඳුදා, 8th පෙබ 2010 පෙ.ව. 9:18
-
asanksa on
සිකු, 12th පෙබ 2010 ප.ව. 8:52
මගේ සුබ පැතුම්
VPS එකක වාසිය මොකක්ද? Normal hosting package එකක් ගත්තා නම් හරිනෙ
@ lk1st
Dedicated Server එකකින් ගත හැකි බොහෝ දේ සාපෙක්ෂව අඩු මිලකට ලබා ගත හැකි විම.
@ Rukshan Kothwala , Think you will write a detail article about VPS
බ්ලොග් පෝෂ්ට් හොරු ඒකෙත් ඉදියිද දන්නෑ
Cheers!!! Cheers!!
A great boost for Sri lankan economy in the long run !!
Thanks Rukshan and other 5 people !!
හොඳ වැඩක්, මමත් register උනා. බලමු අපිටත් මොකක්හරි උදව්වක්දෙන්න පුලුව්න් වෙයිද කියල.
Good Luck…
තේමාව internet marketing නිසා තේමාවකට SEO එකතුඋනා නම් හොඳයි නේද. අපිත් එහෙනං register උනා. කමක් නෑනේ.
@ අරුණ
Community එකක් ඉද්දි ඒවා කොහෙද? හි හි
@ Desh
Thanks a lot! Now we are keeping a forum with all members. In that case, we all need to work to achieve many goals.
@ එච්. මාධව රංග
හැමෝම එකතු වෙලා එකිනෙකාට උදව් කරගමු!
@ පහන්
SEO වලට එකක් තියෙනවනේ. http://forums.seeklk.com/forumdisplay.php?f=7
තවත් තේමා සහ අංග රාශියක් ඉදිරි සතියේ හදුන්වා දෙනවා!
ඇත්තටම ගොඩාක් කාලයක් තිස්සේ තිබ්බ අඩුවක් තමයි මේ,
ඉන්ටනෙට් මනි/ගූගල් පාට් ටයිම් කිය කියා යන හොරු නිසා, අපේ රටට විදේශ සල්ලි ගේන්න පුලුවන් හොඳම ක්‍රමයක් නැතිව යන කාලෙක. මෙහෙම මඟ පෙන්වීමක් ගොඩක් වටිනවා.
අපෙත් හැකි උපරිම සහාය !!
@ ගයාන් කල්හාර
ඔබ හරි! ගොඩක් ආධුනීක අය පටලවගන්න එක තමයි හැම වෙලේම වෙන්නේ. නමුත් ඉන්දියානුවන් බොහොමයක් සීමිත දැනුමෙන් පවා ලොකු දෙයක් කරනවා, අපි සියල්ල එකතු වුනොත් හොද දෙයක් අපෙ රට වෙනුවෙන් කරන්න පුළුවන්.
හොඳ වැඩක් රුක්ෂාන්…මගෙ සුබ පැතුම්
onna mamath reg una..
ලියන්න අවශ්‍යය ඉංග්‍රීසියෙන්ද? සිංහලෙන්ද?
You have been banned for the following reason:
No reason was specified.
Date the ban will be lifted: Never
@kasun pradeep
There is an issue with some IP addresses, just clear privacy and relogin. We still fidn the reason!
@ x on
English!
හොදයි හොදයි.
අපිත් එන්නම්. දැනුම බෙදාගන්න
A great start Rukshan, I was among first users “Dilantha” now many users and posts ……..
සුභ පැතුම්. හතර අතේ ක්ලික් කර කර හිටපු අයට (සල්ලි හොයන්න) ලොකු උදව්වක් වෙයි. මමත් ලියාපදිංචි වුණා. පුළුව්න් නම් එකෙ කතා වෙන දේවල් සිංහලෙන් තවත් තැනකදි ලබා දෙන්න හැකි නම් ඒකත් හුඟක් වටිනව. සිංහලෙන් කිව්වම බොක්කටම වදිනවනේ.
ආයෙ ආයෙත් සුභ පැතුම්!
!!!!ජය ශ්‍රී!!!!
මගේ සුභ පැතුම්!
ගොඩක් හොඳ වැඩක්,
ජයෙන් ජය!
නියමයි. අපිටත් යමක් ඉගෙන ගන්න පුලුවන් වෙයි වගේ.
සිංහලෙනුත් මොනව හරි දැම්මනම් හොදයි නේද. හුගක් අයට කඩ්ඩ අප්සට් නෙ.
sha elakikiri wdak…..thank u wery much.
@ sanath
ඔව්, ඉදිරියේදී තවත් සිංහල forum එකක් අපි ආරම්භ කරනවා, VBuletin forum එකක් පටන් ගන්න මුලදි $300 වගේ වියදම් වෙනවා, ඒ ගැනත් හිතන්න ඕනෙනේ
athta rukshan kothwala bohoma pin , apa rata dinusha munasinha vaga horu apa rata ahinsalakinva hodama gasagana kava , athtama ada kalaya rukshan kothwala vaga pudgaloyo bohoma shashti . mamath internet money valin godak dura gihin thiyanava , godak daval mama sinhala blog akan igana
gatha . rukshan kothwala ma karapu savayama bohoma vishshiti .
really good .
ana mata help akak danako. maga adsense vala sali gana
western union use kara hati kiyala dana. lankavata adsense
vala sali gana western union use karana puluvanda ?ana ikmanata
mata magana kauru hari kiyana mama skype .maga
yahoo email aka perera.chinthaka@yahoo.com
@amal
බොහොම ස්තූතියි
@chinthaka
මම හිතන්නෙ ඔය පහසුකම ලංකාවට සපයන්නෙ නැහැ
@chinthaka,
අවාසනාවට ඒ පහසුකම අපිට තවම නැහැ. ඇඩ්සෙන්ස් චෙක් එකක් එන්න සති තුනකුත් ආපු එක මරු වෙලා බැන්කුවට වැටෙන්න තව කලයකුත් පෙරුම් පුරන්න ඔනෙ
හැබැයි පාව්ච්චි කරලා ටිකක් ඉක්මනට ගෙන්න ගන්න පුලුවන්. ඒත් ඩොලර් 25ක් කැපෙනවා
සිංහලෙනුත් මොනව හරි දැම්මනම් හොදයි
මම අලුත් සයිට් එකක් අද කලා මම අරදනා කරනවා ඔබ සෑමට මේ වෙබ් අඩ්විය ඈවිල්ල බලන්න කියා පුලුවන්නම් registar වෙන්න
පුලුවන්නම් ඔයලගේ ආදහස් මට කියන්න http://sscnetwork.ning.com/ මෙක තමා වෙබ් එක
Forbidden
You don’t have permission to access / on this server.
Additionally, a 403 Forbidden error was encountered while trying to use an ErrorDocument to handle the request.
සාමජිකත්වය ලබා ගන්න
ශ්‍රී ලාංකික ..::SSC::..අන්තර්ජාල වෙබ් ජාලයේ සාමජිකත්වය ලබා ගන්න. යාලුවෝ හදාගන්න, ෆොරම් වලට ජොයින් වෙන්න කියාපු තැන. ජොයින් වෙන්න
නියමයි මචෝ .හදවතින්ම සුභ පතනවා!
THNKS RUKSHAN KOTHALAVALTA,
APA RATA AYATA MA KARANA SAVAYATA,
OBATA BOHO DURA YAMATA HAKI VAVAI MAMA PARTHANA KARMI
SINHALA BLOG AKA THVA LIPI TIKAKA DANA INTERNET MONEY GANA
.OBATA BOHOMA PIN MA KARANA VADATA
THNKS
ana rukshan aiya mata email markerting karana oni
maga email akata avanakoooo
oya vithari apita pihitata ina
thnks ,
ana mata udauvak karanako ooo
maga email akata magana visthrayak avanako
sinhalan nam bohoma hodi.athokota agata vadinava
amaldate@gmail.com
ana mata ma udauva kauru hari karanakooo,
maga email akata ma gana avanako
email markerting gana
This is good work your are doinng adn keep going …once agai Good work
ලොකු ප්‍රොග්‍රෙස් එකක් ෆොරුම් එකේ පෙනවා. එල එල ඔහොම යං
මට demonoid.com එකට register වෙන්න invitation එකක් කාට හරි එවන්න පුලුවන්ද?
මෙන්න මගෙ email ලිපිනය nirmal@sltmobitel.lk
බොහොම ස්තුතියි.!
ගින්දර වෑඩක්. ඔන්න එහෙනම් අපිත් රෙජිස්ටර් උනා.
Athtatama niyamai ayye….”Rukshan ayya”ela kollek. godak nodanna dewal apita kiyala dena kenk. mamath blog gana dana gaththe me blog eka ahamben kiyawala…….lankawa IT paththen idiriyata yanna loku help ekak me blog eken denawa
forum ekath niyamai……math register una.
එල… වැඩක්…. අපිත් පුලුවන් විදිහට උදව් කරන්න කැමතියි… මොහනාහරි තිබුනොත් ඊමේල් කරන්නත….හදවතින්ම සුභ පතනවා!
Forbidden
You don’t have permission to access / on this server.
Additionally, a 403 Forbidden error was encountered while trying to use an ErrorDocument to handle the request.
Apache/1.3.33 Server at AppStuff Port 80
@Mahesh
There is a problem with SLT IP’s. Now we are planing to upgrade this forum to version4 and change the server with new DNS.
@ Rukshan Ok Change the server with new DNS.
මගේ උපරිම බකප් එක දෙනවා
kohomada reg..wenne ..mama nam mekata aluthma aluth
Internet eken salli hoyanna maath mulin godak mahanisi una……eth rupiyalak watha thama ganna bari una…..hoyanna puluwan kalayak gathawenawa..
A wagema masekata Rs2000-3000/=k INTERNET Bill wiyadam karagena salli karagena Net eken samaharu salli hoyanna giyata ,awasane balanakota internet bilawath hoyaganna salli hoyala ne ….mokada kiyanne A gana?
EEEEta wada lesi karama thiyenawa…net eken salli hoyanna….Add click karanna ona ne……wena skills oneth ne…Data entry wage danne nathuwa karanna gihin na ganna oneth ne…. ona kenekuta karannatha puluwan….moneyth sure.. online (internet nathathi unath karanna puluwan…habai karadarai ehema unoth) jobs thiyenawa. wishwasayak nathi pitarata company walata sambanda wela kalayai salli dekama nasthi wenawa.
mama dannawa kramaya…..mama lagadima blog ekakin eka oyalathath kiyannam.danata mama try karanawa.
නියමයි මාත් රෙජිස්ටර් උනා.
I am highly admire your site.pls more describe about BACK LINK marketing and how to find out Dofollow link?
මොනවද ඔබට හිතෙන්නේ, අප සැමටම ඔබේ ප්‍රතිචාරය ගොඩක් වැදගත්!.
පින්තූරය මෙහි දැමීමට නම් gravatar වෙතට යන්න!

