SLT ADSL ප්‍රමාදවී සම්බන්ධ වීම
SLT ADSL එක්ක දැන් ටික දවසකට කලින් ඉදලා වෙන දෙයක් මටත් නිරීක්ෂණය වුනා. මුලදි නම් මම හිතුවේ මේ දේ වෙන්නෙ මට විතරයි කියලා. ඒ තමයි Connect වෙන්න ටිකක් වෙලා ගන්න එක. සමහර වෙලාවල් වලට නම් විනාඩියක්වත් යන්න කලින් සබදතාවය ලබා ගන්න පුලුවන්. ඒත් සමහර වෙලාවල් වල තත්වය දරුණුයි. එතකොට නම් විනාඩි 5ක් පමණ දගලලා තමයි අන්තර්ජාලයට පිවිසෙන්නේ. මේ එවැනි අවස්ථාවක්,

ඒත් Router එකේ එම මොහොතේ අදාල දත්ත නිරීක්ෂණය කරන විට නම් සබදතාවයෙ වරදක් නැහැ වගේ.
කොහොමහරි සම්බන්ධතාවය ලැබුනම මෙහෙමනෙ අපි තහවුරු කරගන්නේ.
මටනම් හිතෙන්නේ දැන් SLT ADSL මගින් අන්තර්ජාලය භාවිතා කරන්නන් ප්‍රමාණය අධික වීම මේකට ප්‍රධානම හේතුව වෙන්න ඇති. මම මේ ලිපිය පල කලෙත් ඔබගේ අදහස දැනගන්න
Comments
36 Comments on SLT ADSL ප්‍රමාදවී සම්බන්ධ වීම
-
කිසංක රත්නායක on
බ්‍රහස්, 12th මාර්තු 2009 පෙ.ව. 12:27
-
ChuttaFX on
බ්‍රහස්, 12th මාර්තු 2009 පෙ.ව. 1:16
-
චතුර වික්‍රමරත්න on
බ්‍රහස්, 12th මාර්තු 2009 පෙ.ව. 1:58
-
Lankapartner on
බ්‍රහස්, 12th මාර්තු 2009 පෙ.ව. 2:25
-
ශමීර නුවන් on
බ්‍රහස්, 12th මාර්තු 2009 පෙ.ව. 2:44
-
දිසා on
බ්‍රහස්, 12th මාර්තු 2009 පෙ.ව. 6:42
-
මනුශාන් on
බ්‍රහස්, 12th මාර්තු 2009 පෙ.ව. 6:56
-
buddhika on
බ්‍රහස්, 12th මාර්තු 2009 පෙ.ව. 8:25
-
රුක්ෂාන් කොත්වල on
බ්‍රහස්, 12th මාර්තු 2009 පෙ.ව. 8:54
-
Sandun Weragama on
බ්‍රහස්, 12th මාර්තු 2009 පෙ.ව. 9:02
-
Chanuka Wattegama on
බ්‍රහස්, 12th මාර්තු 2009 පෙ.ව. 9:27
-
Uraj Deemantha on
බ්‍රහස්, 12th මාර්තු 2009 පෙ.ව. 10:07
-
අනුරාධ on
බ්‍රහස්, 12th මාර්තු 2009 පෙ.ව. 10:32
-
Kanishka | කණිෂ්ක on
බ්‍රහස්, 12th මාර්තු 2009 පෙ.ව. 11:26
-
ChuttaFX on
බ්‍රහස්, 12th මාර්තු 2009 ප.ව. 5:01
-
dinuka on
බ්‍රහස්, 12th මාර්තු 2009 ප.ව. 5:27
-
රුක්ෂාන් කොත්වල on
බ්‍රහස්, 12th මාර්තු 2009 ප.ව. 8:48
-
ChuttaFX on
බ්‍රහස්, 12th මාර්තු 2009 ප.ව. 9:58
-
m i c kind on
බ්‍රහස්, 12th මාර්තු 2009 ප.ව. 10:49
-
patha on
බ්‍රහස්, 12th මාර්තු 2009 ප.ව. 11:27
-
sagara nanayakkara on
සිකු, 13th මාර්තු 2009 පෙ.ව. 7:55
-
ඇන්ජලීන් on
සිකු, 13th මාර්තු 2009 ප.ව. 1:48
-
Aravinda on
සිකු, 13th මාර්තු 2009 ප.ව. 3:30
-
Dilshan on
සිකු, 13th මාර්තු 2009 ප.ව. 8:57
-
Chaminda on
සිකු, 13th මාර්තු 2009 ප.ව. 9:36
-
Manjula on
සිකු, 13th මාර්තු 2009 ප.ව. 9:55
-
Namila on
සෙන, 14th මාර්තු 2009 ප.ව. 1:09
-
buddhika on
සෙන, 14th මාර්තු 2009 ප.ව. 9:58
-
කසුන් ප්‍රදීප් on
ඉරිදා, 15th මාර්තු 2009 ප.ව. 1:25
-
කිසංක රත්නායක on
ඉරිදා, 15th මාර්තු 2009 ප.ව. 6:05
-
Kasun Madawa on
සඳුදා, 23rd මාර්තු 2009 ප.ව. 1:10
-
Chanaka Irugalbandara on
සඳුදා, 23rd මාර්තු 2009 ප.ව. 2:58
-
manoj deshapriya on
සඳුදා, 23rd මාර්තු 2009 ප.ව. 10:15
-
danushka on
සඳුදා, 30th මාර්තු 2009 ප.ව. 10:58
-
shan dialog eapaaaaaaaaaaaaaaaa on
බදාදා, 15th ජූලි 2009 ප.ව. 5:34
-
Asanka on
අඟ, 16th පෙබ 2010 ප.ව. 9:43
@රුක්ශාන්
මමත් ඔය ප්‍රමාදය නිරීක්ෂණය කලා. මටත් හිතෙන විදියට ADSL පාරිභෝගිකයින් ගණන එන්න එන්නම වැඩිවීම මීට හේතු වෙන්න ඇති.
mama hithuweth mata witharai ohoma wenne kiyala.
mama me blog 1ta aluth. meka mage palaweni comment eka. mama dan poddakata kalin me blog thiyana okkoma post tika kiyawala iwara kala. me wage blog ekak thiyana1 gana mata godak sathutui. obata suba pathum.
මට නම් එහෙම කිසිම අඩුපාඩුවක් තේරුණේ නෑ. කොහොමත් මම පාවිච්චි කරන්නෙ modem එකක් නෙමෙයි. Router එකක්.
SLT ADSL connect weema gena apith danne ne, mokada methana router eka kawadawath off novena nisa, Eth den disconnection wedi weemak tiyenawa, Speed adu weemak samaga.
හ්ම්…….
මම මේ ලිපිය දැක්කම නිරීක්ෂණය කලා. ඒත් මටත් එහෙම delay එකක් දැනුනෙ නෑ.
නමුත් මට දැනෙනවා හවස 6 ඉදලා 9 විතර වෙනකන් නම් connection එක ගොඩක් slow වෙනවා.
එක ඇත්ත මම නම් හිතුවෙ මගේ යන්තරේ අවුලක් වෙන්න ඔනි කියලා ADSL ලා ගනන් අඩු කලා වගේ වෙගයත් අඩු කරලා වගේ
මටත් ඔහොම වෙලා තියෙනවා
තවත් දෙයක් තමයි මම දැනට සති දෙකකට විතර කලින් ADSL Home පැකේජය ADSL X cite පැකෙජයකට upgrad කිරිමට ලියකියවිලි බාර දුන්නා තාම ඒක upgrad ඒක කරලත් නැහැ.
i have disconnected the slt adsl becose now i have mobitel m3
@ ශමීර
වස 6 ඉදලා 9 විතර වෙනකන් නම් තත්වය ගොඩක් බරපතලයි
me comment karala thiyena ayagen kee denek ta IPTV thiyenawada ?
mata nam oya case eka une IPTV gaththata passe.. eeta kalin nam tak gaala connect wenawa. mama hithanne meka wena mokak hari deyak kiyalai
SLT Business පැකේජයේ නම් මෙබඳු ප්‍රශ්නයක් නැහැ. අප මෙවර (Feb 2009) ටෙස්ට් කළේ එය පමණයි එනිසා Home පැකේජය ගැන අදහස් දැක්විය නොහැකියි. Business පැකේජයේ වේගය සුළු වශයෙන් වැඩි වී තිබෙනවා. සන්සන්දනය කර බලන්න http://lirneasia.net/wp-content/uploads/2009/03/broadband-qose-february-2009-v2.pdf හා http://lirneasia.net/wp-content/uploads/2008/11/microsoft-word-bb_price_qose_benchmarks-30_oct_2008.pdf
මමත් අලුතෙන් ADSL වලට එකතු උනේ…….. නමුත් මට නම් ඔය කියන ප්‍රශ්නය නෑ……. මොඩම් එකක් වෙනුවට රවුටර් එකක් බාවිතා කලා නම් ඔය ප්‍රශ්නය විසදෙයි…………!!
මම හිකන්නේ මොඩම් වලින් ඩයල් කරන්න ගියාම ඔහොම ස්ලෝ වෙනවා. මම පාවිච්චි කරන්නනේ රවුටරයක්. හවසට ටකක් ස්ලෝ. ඒත් 10න් පස්සේ වගේ අවුලක් නෑ.
ඇත්ත මමත් හිතුවෙ මගේ යන්තරේ අවුලක් මේ දේ වෙන්නෙ මට විතරයි කියලා…
dam nam connection eka hodatam kachal. connect wenna wela yanawa witharak neme hitapu gaman disconnect wennath patan aran. ogollanta ehemada?
මටත් හිතෙනව දැන් SLT ADSL Speed අඩු වෙලා තියෙන්නෙ කියල.
@ Chanuka Wattegama
වේගය නම් අඩුවීමක් පෙනෙන්න නැහැ, නමුත් විසන්ධි වූ විට නැවැත සම්බන්ධ කිරීමට යාමේදී තමා මේ ගැටලුව පැන නගින්නේ. ඔබ ලබා දුන් වාර්තා 2ට ස්තූතියි.
ada mage speed1th adu wuna namuth hitapu gaman 1MB/s (8Mbit/s) ka speed1k 10 seconds wage kalayak thibila nawatha yatha thathwayata path una. mage me Home Express package 1ken echchara speed1k enna aththe SLT 1ke athi gatalu nisa kiyalai mama hithanne.
i think mobitel m3 modem is good one.
මටත් පෙන්නෙ ADSL වල අවුලක් තියෙනව වගේ!
ow…ow……
matat oya aula den tiyenawa….
kalin nam click karapu gaman log una.
den nam amarui mulinma log wenna.
Log unata passe nam aulak ne.
mama hituwe PC 1k hari mage modem 1k aulak kiyala ….
SLT call center gattata wedak wenne ne………………..
*******************************************************
Home package 1k 1Mbps karanam hodai ne…………………………
මගෙ ගාවතියෙන්නෙ D-Link Router 1ක්. එකෙ නෙට්වක් Wi-Fi සිකියුරිටි 1ක වැඩ නමුත් speed limit වැඩනැ. speed limit කරන්ඩවෙනම software 1k අවශ්යද????????????????????????????????????????
user name & password Ferifying කරන්න ටිකක් වැඩිපුර වෙලාව යනවා තමයි. හැබැයි සබඳතාවේ වේගයේ නම් කිසිම වෙලාවක ප්‍රශ්නයක් නෑ
මමත් මුලින් හිතුවෙ මගෙ මොඩම් එකේ අවුලක් කියල, නමුත් මෙ දවස්වල වෙගයනම් තරමක් හොදින් තියෙනව.
SLT Adsl සබදතාවයේ වේගය දැන් සෑහෙන්න හොදයි. IPTV ගත්ත නිසා ඒ වෙනුවෙන් අමතරව ලැබෙන 3.5Mbps බෑන්ඩ්විත් එකෙන් හොද සහයක් ලැබෙනවා.
මම දැන් අවු 2ක් විතර තිස්සේ ADSL 2Mbps (Office package) එකක් Use කරනවා. හැබැයි මම පාවිච්චි කරන්නේ රවුටර් එකක්. මම Computers 6 ක් සම්භන්ධ කරලා තියෙනවා. (Net Cafe එකක්) මට නම් රැක්ෂාන්ගේ ප්‍රෂ්ණය නම් ඇවිල්ලා නෑ. හැබැයි මම ගිය සතියේ Dialog Broadband 2Mbps වලට මාරැ වෙලා බැලුවා. වේගය හොදයි. හැබැයි අළුත් ප්‍රෂ්ණයක්. මගේ client computers වලින් Download කරන්න ගත්ත ගමන් 600-1000 kbps පමණ තියෙන වේගය වේගය එක පාරටමි 50-100 kbps දක්වා අඩුවෙනවා. මට හිතා ගන්න බෑ. SLT ADSL වල කවදාවත් මෙහෙම වෙලා නෑ. Computers 6න්ම Download කරත් මෙච්චර වේගය අඩු වෙන්නේ නෑ. රැක්ෂෘන්ට මේ ගැන මොනවා හරි කියන්න පුළුවන්ද?
මමත් ඉන්ටෙර්නෙට් වෙලාවකට සෙමින් සම්බන්ධ වෙනවා.එත් හෙම වෙලවෙම ඔහොම වෙන්නෙ නෑ,මම පාවිච්චි කරන්නේ මොඩම් එකක්
in my office we have adsl office pacage used by 8 sub computers from a rauter….it is true that, in peak hours downlording speed is very slow these days…..
මටත් ඔය ප්‍රශ්නයට මුහුන දෙන්නට උනා ඒත් මම ADSL coverage Area එකේ නෑති නිසා මෙහෙම වෙනවා කියලයි මම සිතුවේ කෙසේ උනත් මේක ගෑන දෑන ගෑනීමට ලෑබීම ගෑන ගොඩක් ස්තූතිවන්ත වෙනවා.
@Manjula
අපරාදෙයනේ! මොකද Dialog වලට මාරු වුනේ? සේවාවෙ හොඳකම නිසා තමයි ප්‍රශ්න ඇතිවෙන්නේ.
samahara welawata matath ohoma awlak thiyanawa. eth mama aka awlakara nogan try karanawa. mama Telecom 1ta sidiya kiwa . eta passe ape line 1 parshnayak kiyala kiwa. den onna tel no 1 wenas karnta yanawa. matanam epa wela.
ETH ETHIN TELECOM APENE NE……..
අපිත් ඔය දේට සෑහෙන්න මුන දෙනවා.අපි වෘත්තියෙන් වෙබ් අඩවි නිර්මාන කරැවන්.so then wat we do now.that is the problem we have
අපිත් ඔය දේට සෑහෙන්න මුන දෙනවා.අපි වෘත්තියෙන් වෙබ් අඩවි නිර්මාන කරැවන්.so then wat we do now.that is the problem we have
හලො කොහොමද? අපෙ බොඩිමෙත් ඔය ප්‍රශ්නය ආව අපිත් හිතුවෙ එකෙ Router කියල දෑන් තමා දන්න details
apo dilog wimax nam anthimai download speed eaka godak madi ____________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________
http://www.speedtest.net/result/511938232.png
speed eakanam anthimai monthly mama gewanawane 2020.57 happooo mara karumayak aaa athin adsl maruu deiyodunnawage http://www.slt.lk/data/forbusiness/115adsl.htm men gon dialog price http://www.dialog.lk/personal/broadband/homenet/ dialog nam gannaeapaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
mage D-LINK 4 PORT router ekak thiyanawa.kata hari onee nam mata mail karanna
මොනවද ඔබට හිතෙන්නේ, අප සැමටම ඔබේ ප්‍රතිචාරය ගොඩක් වැදගත්!.
පින්තූරය මෙහි දැමීමට නම් gravatar වෙතට යන්න!



