Speedtest නව සේවා රැසක් හදුන්වා දෙයි

දැන් කොයි කවුරුත් නිතරම භාවිතා කරන වෙබ් අඩවියක්නෙ Test your Internet connection speed at Speedtest.net , ඒ අන්තරජාල සබදතාවයේ වේගය පරීක්ෂා කරන්න පහසුම ක්‍රමයක් බව අපි හැමෝම දන්නවනේ. ඔවුන් දැන් නව මුණුවරක් සමග නව සේවා රැසක් හදුන්වා දී තිබෙනවා.
ImageVisit ~ Fast Way to Host Images

Your Summary දළ වේගය, හොදම වේගය වැනි තොරතුරු

Your Results අතීතයේ ගත් වාර්තා ලබා ගැනීමට

Global ලොව වටා ඇති වලින් ලබාගත් තොරතුරු

මේ ලංකාවේ ISP වල තත්ත්වය
ImageVisit ~ Fast Way to Host Images

දන්නවද? ඔවුන් දැන් අප භාවිතා කරන සියළුම IP Address වලින් ගිය වේගයන් ලබා දෙන බව. එහෙනම් අපෙ HSDPA සබදතා(dialog, Airtel) වල වේගයන් හැමෝටම දැනගන්න ලේසි පොටක් පෑදිලා වගේ :)

තව මෙතන සදහන් කරන්න බැරි වුනු ගොඩක් දේවල් තියෙනවා, Test your Internet connection speed at Speedtest.net එකට ගිහිල්ලම බලන්නකො :D

Comments

29 Comments on Speedtest නව සේවා රැසක් හදුන්වා දෙයි

  1. Namila on සිකු, 27th මාර්තු 2009 ප.ව. 10:59
  2. මචො,මම මගේ වේගය හොදටම අඩුවෙලාවකදී ඔය අඩවියට ගොස් බෑලුවා.එත් පෙන්නුවෙ 512 Kbpsකියලා,ඈයිද දන්නේ නෑ?
    හෑබයි දෑන් SLT ADSL එල. වේගය එනවා.ඉස්සර වගේ slow නෑ

  3. ශාකුන්තල on සිකු, 27th මාර්තු 2009 ප.ව. 11:28
  4. It will be a bad news for Dialog Tekekom PLC. :D

  5. admin on සෙන, 28th මාර්තු 2009 පෙ.ව. 12:07
  6. @ ශාකුන්තල
    Check Dialog HSDPA results and post it

  7. නාගයා on සෙන, 28th මාර්තු 2009 පෙ.ව. 12:56
  8. මරේ මරු

    down:0.50Mbps
    up:0.10Mbps
    Ping:67ms(Male)

    (http://www.speedtest.net/result/438503819.png)

  9. ChuttaFX on සෙන, 28th මාර්තු 2009 පෙ.ව. 12:58
  10. speedtest.net කලින් තිබ්බට වඩා භවිතා කරන්න පහසුයි වගේ. හැබයි කලින් තිබ්බ තරම් ලස්සන නම් නෑ. කොහොම උනත් අනිත් රටවල් එක්ක සංසන්දනය කරද්දි ලංකාවෙ internet ගොඩක් slow වගේ. රු1500 කට 5MBit/s වගේ speed1ක් වත් තියනවා නම් හොදයි නේද? :)

  11. Manjaula on සෙන, 28th මාර්තු 2009 පෙ.ව. 5:23
  12. ගයන්ත on සෙන, 28th මාර්තු 2009 පෙ.ව. 8:04
  13. ශා…. අළුත් වෙලා.. ලස්සන වෙලා…

  14. ගයන්ත on සෙන, 28th මාර්තු 2009 පෙ.ව. 8:07
  15. http://www.speedtest.net/result/438768673.png

    බුදු අම්මො Ping time 491ms, මට ආපු හොඳම Ping time එක… :D

  16. ගයන්ත on සෙන, 28th මාර්තු 2009 පෙ.ව. 8:11
  17. චමිල on සෙන, 28th මාර්තු 2009 පෙ.ව. 9:13
  18. LankaBell පලවෙනියා!!! මුන්ට කතා කරලා බනින එක ටිකක් අඩු කරන්න ඕනේ =D

  19. Thilina on සෙන, 28th මාර්තු 2009 පෙ.ව. 10:30
  20. Mobitel වේගය වැඩියි වගෙ‍් http://www.speedtest.net/result/438816128.png (ping නම් අප්සට් Mobitel zoom 890 1mbps)

  21. රුක්ෂාන් කොත්වල on සෙන, 28th මාර්තු 2009 පෙ.ව. 10:34
  22. @ Thilina
    Mobitel වල සියලු පාරිභෝගිකයන්ට ලැබෙන්නේ එකම IP Address එකද්ද?(Eg: Dialog, Airtel ) නැත්නම් Dynamic IP Address එකක්ද?

  23. සමන් on සෙන, 28th මාර්තු 2009 පෙ.ව. 11:51
  24. (චමිලගෙන් උපුටා ගැනීම)# චමිල on සෙන, 28th මාර්තු 2009 පෙ.ව. 9:13

    “LankaBell පලවෙනියා!!! මුන්ට කතා කරලා බනින එක ටිකක් අඩු කරන්න ඕනේ =D”
    එයාල ගැන මට තිබුණ කේන්තිය කියන්න වදන් නෑ. මෙතනදී සීමිත පාරිභෝගික පිරිස නෙවෙයිද රහස ?

  25. සසික නානායක්කාර on සෙන, 28th මාර්තු 2009 පෙ.ව. 11:53
  26. මරැ මචං මෙන්න මෙග් SLT තත්වෙ.http://www.speedtest.net/result/438848382.png
    ෙගදර ගිහින් මොබිෙටල් බලන්න ඔනේ.

  27. රුක්ෂාන් කොත්වල on සෙන, 28th මාර්තු 2009 පෙ.ව. 11:53
  28. @ සමන්
    ඇත්තටම සීමිත පාරිභෝගික ප්‍රමාණය තමා මේකට හේතුව.

  29. Thilina on සෙන, 28th මාර්තු 2009 ප.ව. 12:35
  30. @ රුක්ෂාන්
    මම හිතන්නෙ ඒහෙම තමා මම Mobitel අරගෙන මාස 2ක් වෙනවා අාසාවට RapidShare ඒකෙන් කිසිම දෙයක් බාන්ඩ බැරි වුනා බාන්ඩ හදන කොට ඉතින් මේක තමා ඒන්නෙ Your IP address xxx.xxx.xxx.xxx is already downloading a file. Please wait until the download is completed

  31. කිසංක රත්නායක on සෙන, 28th මාර්තු 2009 ප.ව. 1:01
  32. දැන් නම් කැතේ බෑ, මේවට මොනවා වෙනවද මන්දා. වෙනස් කරනවා කියලා කැත කරලා, අළුතෙන් වෙනස් කරන ඔක්කොම එකයි. දැක්කනේ facebook එකට වෙච්ච වැඩේ

  33. රුසිරු on සෙන, 28th මාර්තු 2009 ප.ව. 6:48
  34. http://www.speedtest.net/result/439045628.png
    මේ ඩයලොග් හැබැයි මට තවම විස්වාස නැහැ

  35. මලින්ත on සෙන, 28th මාර්තු 2009 ප.ව. 7:29
  36. @කිසංක: මට නම් එහෙමටම කැතක් පේන්නෙ නෑ :D

  37. මලින්ත on සෙන, 28th මාර්තු 2009 ප.ව. 7:35
  38. ඔන්න මොබිටෙල් එකක්: http://www.speedtest.net/result/439079914.png

  39. ChuttaFX on ඉරිදා, 29th මාර්තු 2009 පෙ.ව. 1:59
  40. http://www.speedtest.net/result/439367568.png

    menna mage SLT Home Express1ke speed1

  41. රුක්ෂාන් කොත්වල on ඉරිදා, 29th මාර්තු 2009 පෙ.ව. 7:49
  42. @ කිසංක
    කැත වුනාට වැඩ ගොඩයි.

  43. Namal on අඟ, 31st මාර්තු 2009 ප.ව. 12:36
  44. මෙන්න Dialog HSDPA results
    [URL=http://www.speedtest.net][IMG]http://www.speedtest.net/result/441216489.png[/IMG][/URL]

  45. Namal on අඟ, 31st මාර්තු 2009 ප.ව. 12:38
  46. මෙන්න Dialog HSDPA results
    http://www.speedtest.net/result/441216489.png

  47. Manjula on සඳුදා, 6th අප්‍රේ 2009 ප.ව. 6:08
  48. මේකෙ කොහොමද Lanka bell උඩින්ම ඉන්නෙ

  49. දර්ශන අනුරාධ on අඟ, 7th අප්‍රේ 2009 ප.ව. 8:02
  50. [URL=http://www.speedtest.net][IMG]http://www.speedtest.net/result/446939784.png[/IMG][/URL]

  51. දර්ශන අනුරාධ on අඟ, 7th අප්‍රේ 2009 ප.ව. 8:08
  52. Speed test එකට උනත් වරඩිනවලු ….
    මෙ මගෙ ස්පීඩ් 1 :O
    http://www.speedtest.net/result/446943221.png

  53. Roshan on සඳුදා, 13th අප්‍රේ 2009 පෙ.ව. 7:29
  54. @ දර්ශන අනුරාධ

    මාරයිනෙ..

  55. දර්ශන අනුරාධ on අඟ, 21st අප්‍රේ 2009 ප.ව. 8:03
  56. @Roshan
    මාර නැ මාර නැ speedtest.net එකට වරදිලා.
    මගෙ ස්පීඩ් 1.5-1.8Mbps ;)

මොනවද ඔබට හිතෙන්නේ, අප සැමටම ඔබේ ප්‍රතිචාරය ගොඩක් වැදගත්!.
පින්තූරය මෙහි දැමීමට නම් gravatar වෙතට යන්න!


සිංහලෙන්ම දැන්ම ලියන්න UCSC





Internet Top Blogs Page Rank Check Page copy protected against web site content infringement by Copyscape