Torrent Files හරහා මුදල් ඉපයීමේ පහසු ක්‍රමයක් (අන්තර්ජාලයෙන් නිවැරිදිව මුදල් ඉපයීමට පටන් ගමු 2)
ඔන්න අද මම තවත් ප්‍රචලිත සහ ඉතාමත් පහසු මුදල් සෙවීමේ ක්‍රමයක් ගැන සදහන් කරන්නම්. මටත් මේ ගැන දැනගන්න ලැබුනෙ අන්තර්ජාලයේ ප්‍රකාශයට පත් වන විවිධ බ්ලොග් ලිපි, Ebooks වලින් සහ පොරම වලින් එක් රැස් කරගත් කරුණු පදනම් කරගත් නිසයි. මෙම් ලිපියෙන් මම පැහැදිලි කරන්න යන්නේ Torrents මගින් ඔබට කිසිදු මුදලක් වැය නොකර ආදායම් මාර්ගයක් ලබා ගන්නා ආකාරයයි. මෙය මා තරමක් දුරට අත්හදා බැලූ විට පෙනී ගියේ, නවකයන්ට වුවද කිසිදු අපහසුවකින් තොරව ආරම්භ කළ හැකි වීමයි. මෙහිදී භාවිතා වන ක්‍රමය නම් Torrent Files හරහා Pay Per Install(PPI) වැඩසටහනක් භාවිතා කර මුදල් ඉපයීමයි. මේ සදහා LuxeCash වැඩසටහන සහ ජනප්‍රිය Torrent Tracker එකක් ඔබට භාවිතා කළ හැකියි. මොහොතක් සිතන්න ඔබ Torrents අඩවි වල කොපමණ Software Applications දැක ඇත්ද? මේවායින් 95% පමණ කුමක් හො Internet Marketing සමග සම්බන්ධතාවයක් ඇත.
මුලින්ම LuxeCash වෙබ් අඩවියට සම්බන්ධ වන්න 
ඔබගේ සාමාජිකත්වය තහවුරු වූ පසු, වම් පස ඇති Installation Files මගින් exe file එක බාගත(Download) කරගන්න. දැන් ඔබට Torrent file එකක් හො කීපයක් සාදා ගත යුතුයි. ආරභයේදී මෙය තරමක් දුරට අපහසු විය හැකියි. එම නිසා පහත ආකරයට උපදෙස් පිලිපදින්න.
- මුලින්ම LuxeCash මගින් ලබාගත් exe file එක තවත් Software Application සමග සම්බන්ද කළ යුතුයි. මේ සදහා වඩාත් ප්‍රචලිත මෘදුකාගයක(Antivirus, CD/VD burn software, Media Player) තොරාගන්න. මේ සදහා ඔබටWindows හි ඇති IExpress නම් Application එක භාවිතා කළ හැකියි. ඒ සදහා Run ට ගොස් IExpress සටහන් කරන්න. දැන් ඔබට Luxecash exe file එක සහ ඔබ Torrents මගින් ප්‍රචාරය කිරීමට EXE files දෙක එක් කර තනි EXE එකක් සාදා ගන්න. මේ පිලිබද ඔබට වැටහීමක් නැත්නම් පහත එක අධ්යනය කිරීමෙන් මනා අවබොධයක් ලබා ගත හැකියි.
- මීලගට ඉහත ආකරයට ලබාගත් EXE එක torrents මගින් ප්‍රචාරය කිරීමට නව එකක් සෑදිය යුතුයි. ඒ සදහා How to create torrent file උපකාරක ලිපිය සහ පහත Video එක භාවිතා කරන්න.
- ඔබත් නිවැරිදිව ඉහත ආකරයට උපදෙස් පිළිපැද්දානම් ඔබ නිපැයූ Torrents ඉක්මනින් අන්තරජාලයේ ප්‍රචලිත වේවි. මට පෙනී ගිය ආකාරයට Demonoid අඩවිය මගින් සාර්ථක ප්‍රථිඵල ලබාගත හැක.
සරලව සදහන් කළොත් ඔබෙ Torrent file එකක් යමෙකු බාගත කර Install කළවිට $0.10 මුදලක් ඔබෙ ගිණුමට බැර වීමයි. ඔබටත් මෙම ක්‍රමය අත්හදා බැලීමේදී විව්ධ ගැටලු මතු වීමට පුළුවන, ඒ හින්දා මම හැකි ආකාරයට උදව් කරන්නම්.
ඔබට සාමාජිකත්වය ලබා ගැනීමේදී ගැටලු මතු වූයේ නම් පහත වෙබ් අඩවි භාවිතා කරන්න.
![]()
Comments
48 Comments on Torrent Files හරහා මුදල් ඉපයීමේ පහසු ක්‍රමයක් (අන්තර්ජාලයෙන් නිවැරිදිව මුදල් ඉපයීමට පටන් ගමු 2)
-
dumindu on
ඉරිදා, 11th ජන 2009 ප.ව. 12:10
-
රුක්ෂාන් කොත්වල on
ඉරිදා, 11th ජන 2009 ප.ව. 12:18
-
dumindu on
ඉරිදා, 11th ජන 2009 ප.ව. 12:41
-
Dumindu on
ඉරිදා, 11th ජන 2009 ප.ව. 5:18
-
amila on
ඉරිදා, 11th ජන 2009 ප.ව. 8:29
-
Namila on
ඉරිදා, 11th ජන 2009 ප.ව. 11:18
-
amila on
සඳුදා, 12th ජන 2009 පෙ.ව. 6:56
-
prabash on
සඳුදා, 12th ජන 2009 ප.ව. 3:39
-
රුක්ෂාන් කොත්වල on
සඳුදා, 12th ජන 2009 ප.ව. 6:05
-
Chandima on
සඳුදා, 12th ජන 2009 ප.ව. 9:09
-
රුක්ෂාන් කොත්වල on
සඳුදා, 12th ජන 2009 ප.ව. 9:40
-
randika on
අඟ, 13th ජන 2009 පෙ.ව. 1:10
-
රුක්ෂාන් කොත්වල on
අඟ, 13th ජන 2009 පෙ.ව. 7:54
-
war1911 on
අඟ, 13th ජන 2009 ප.ව. 2:28
-
රුක්ෂාන් කොත්වල on
අඟ, 13th ජන 2009 ප.ව. 3:44
-
hassan on
අඟ, 13th ජන 2009 ප.ව. 8:53
-
රුක්ෂාන් කොත්වල on
අඟ, 13th ජන 2009 ප.ව. 9:22
-
Roshan on
බදාදා, 14th ජන 2009 ප.ව. 1:35
-
කිසංක රත්නායක on
බදාදා, 14th ජන 2009 ප.ව. 7:26
-
රුක්ෂාන් කොත්වල on
බදාදා, 14th ජන 2009 ප.ව. 7:30
-
saliya on
බ්‍රහස්, 15th ජන 2009 පෙ.ව. 11:44
-
කසුන් on
බ්‍රහස්, 15th ජන 2009 ප.ව. 9:33
-
රුක්ෂාන් කොත්වල on
සිකු, 16th ජන 2009 පෙ.ව. 5:57
-
Manjula on
සිකු, 16th ජන 2009 ප.ව. 7:30
-
රුක්ෂාන් කොත්වල on
සිකු, 16th ජන 2009 ප.ව. 7:44
-
කුමර වනසිංහ on
සඳුදා, 19th ජන 2009 ප.ව. 11:36
-
රුක්ෂාන් කොත්වල on
සඳුදා, 19th ජන 2009 ප.ව. 11:42
-
Dimal on
බදාදා, 21st ජන 2009 ප.ව. 1:15
-
Pasindu on
අඟ, 27th ජන 2009 පෙ.ව. 11:41
-
රුක්ෂාන් කොත්වල on
අඟ, 27th ජන 2009 ප.ව. 12:04
-
තරිඳු on
අඟ, 27th ජන 2009 ප.ව. 2:27
-
රුක්ෂාන් කොත්වල on
අඟ, 27th ජන 2009 ප.ව. 4:28
-
චතුරංග on
අඟ, 27th ජන 2009 ප.ව. 8:52
-
rico on
සෙන, 31st ජන 2009 ප.ව. 7:59
-
Maduranga on
බදාදා, 18th මාර්තු 2009 ප.ව. 9:59
-
kawshalyah(http://sripeople.magnify.net) on
බදාදා, 1st අප්‍රේ 2009 පෙ.ව. 10:18
-
Dinesh on
ඉරිදා, 5th අප්‍රේ 2009 ප.ව. 10:52
-
chathura on
බදාදා, 29th අප්‍රේ 2009 ප.ව. 2:31
-
ආරච්චි on
අඟ, 23rd ජූනි 2009 ප.ව. 2:14
-
chamith on
අඟ, 7th ජූලි 2009 පෙ.ව. 8:43
-
chamith on
අඟ, 7th ජූලි 2009 පෙ.ව. 8:52
-
රන්දික on
අඟ, 1st සැප් 2009 ප.ව. 12:48
-
sanathbh on
බදාදා, 2nd සැප් 2009 පෙ.ව. 9:59
-
freegamer on
සිකු, 19th මාර්තු 2010 ප.ව. 1:43
-
Abdul on
අඟ, 15th ජූනි 2010 ප.ව. 10:53
-
DIMUTHU on
අඟ, 13th ජූලි 2010 ප.ව. 1:24
-
dimuthu on
බදාදා, 14th ජූලි 2010 පෙ.ව. 9:49
-
tharindu on
සඳුදා, 16th අගෝ 2010 ප.ව. 2:02
hey please can u post a image that how to complete the application Luxecash. it very hard.
@ Dumindu
Did you mention about Registration in luxecash? I guess it’s not a hard thing, It likes a making Gmail account. ok i’ll give some screenshots.
plzzzzzzzz give some
Hey Screenshots Plzzzzzzzzzzzzzzzzzzzzz
meka nam maxaaaaaaaaaaaa place 1k.
tawa hadanawa .innaaaaaa
aiya Minimem pay out eka keeyada…….?????? $ $ $
check this http://www.mininova.com
@ Amila
Minimum pay out = $100
Hey dear in there asking some qustion Like, ICQ, AIM, MSN,
whats that dear?
@ Chandima
Those are messengers like yahoo chat, Windows live. They are asking IDs.
try karala balamuko…..
බොහො දෙනෙක්ගේ ඉල්ලීම පරිදි මම මේ සදහා භාවිතා කළහැකි අනෙකුත් වෙබ් අඩවි වල ලිපිනයන් බ්ලොග් ලිපියට ඇතුලත් කළා.
ayye trackers hadane kohomada
@ war1911
ඔබ අදහස් කරන්නේ trackers එකතු කිරීම වෙන්න ඇති. පහත දක්වා ඇත්තේ සක්‍රීය Trackers ටිකකි
http://thebeehive.info/?p=tlist
mata demonoid walata invitation code ekak ewanna puluwanda. pls
@ hassan
ඔන්න මම Demonoid invitation code එකක් ඔයාගෙ Email එකට එව්වා.
Nice tips
ආ දෙවෙනි කොටසත් ඇවිල්ලා.. මම පරක්කුයි වගේ
@කිසංක
ඔබනම් සමහර දේවල් වලට පරක්කුයි තමයි!
ගණන් ගන්න එපා පොඩි විහිළුවක් කලේ.
meka torrent wala dannama ona ne neda?
exe ekakata combine karala warez forum eke unath danna puluwan neda?
meken lankawata cheque walin money ewanawada?(like adsense)
natthan select karanna ona payment method eka mokakda?
Torrent එක create කරල පසුව ඒක add කරල torrent එක remove කළාට කමක් නැද්ද?
@saliya
ඔව් ඔබට Warez forums වුනත් භාවිතා කරන්න පුළුවන්.cheque වලිනුත් විවිධ Electronics payments මගිනුත් ලබාගන්න පුලුවන්.
@කසුන්
ඔව් ඔබට Torrent එක පසුව ඉවත් කළ හැකියි.
Rukshan
matath demonoid walata invitation code ekak ewanna puluwanda. pls
manjularoshanp@gmail.com
@ Manjula
ඔන්න ඔබටත් Demonoid Invite එකක් එව්වා.
Torrent ගැනත් බ්ලොග් සටහනක් දමනවා නම් එය බොහෝ දෙනකුට ප්‍රයෝජනවත් වේවි. විෂේශයෙන් බ්‍රව්සරය සුසර (Configure) කර ගන්නා ආකාරය මට වුවත් අපැහැදිලියි.
@කුමර වනසිංහ
මම හැකි ඉක්මනින් එය සකසන්නම්. Torrent ගැන අප නොදන්නා බොහො දේ පවතිනවා.
Rukshan mata demonoid register wenna invitation akak avanawada. trackers gana thawa wisthara liyanna puluwannam hodai machan.loku deyaka. this site is very best machan.
ICQ:
AIM:
MSN:
Kiyanna Monvada
@ Pasindu
ඔය දක්වා ඇත්තේ Yahoo Messenger වැනි Chat tool කිහිපයකි.
අපොයි… LuxCash එකේ ට්‍රෝජන් එකක් පෙන්නනවනේ ![]()
කැස්ප මට කීයක් හරි හොයාගන්ඩ දෙන්නෙම නෑ…
@ තරිඳු
ඔව් එවැනි අර්බුදයක් නම් තියෙනවා, මම මේ ක්‍රමය නිර්දේශ කරන්නේ ආරම්භයක් ලෙස. ඉතින් යම් මුදලක් හොයා ගෙන් හොද ආයොජනයක් කරන්න.
මේක නම් මරු අය්යා….!
i did sgn up n luxcash….the site tls tht they hv stpt payin 2 sri lanka….vat shud i do
wisthara walata bohoma isthuthi. me hema site ekakama country list ekak thiyenawa. me countries walata witharada pay karanne? nathnam, me countries walin download kaloth witharada pay karanne (ehemanam apitath meka use karanna puluwanda)?
“We pay from 3$(Asia) to 130$(USA) for 1000 installs. ” – installscash.com
meke theruma Asian countries wala users lata pay karanne 3$ da? nathnam asian countries walin ena downloads walata pay karanne 3$ da?
rukashn!!!
you know what? the file they gave me from luxecash is win32/adware.virtumonde application.
2day nod32 4.0.226.0 antivirus detected it as above.
it means you my not allowed to include this file with your torrents.
thats why still i cant upload my torrents with demonoid.
b cos in demonoid rule they dont accept adware.
so guys better to try some other PPI.
ඔබ දැනට මෙම ක්‍රමය මගින් මුදල් උපයල තියෙනවද?
rukshan oya oka hoya gathe dakshina lanka cd akeneda
තෑන්ක්ස්. මේ වගේ තව තවත් ලිපි ඉක්මනින්ම දාන්න.
( http://arachchi.myblog.lk/ )
machan luxe cash wala register wenna ba ne site eka enne na ne emokada e
machan puluwan nam ubawa contact karaganna widiyak kiyanna puluwanda mage mail eka chamith2020@gmail.com
ටොරන්ට් ගැන මට එච්චර අවබෝධයක් නෑ. ටොරන්ට් කියන්නේ මොනාද? ෆුල් ස්ටෝරියක් දෙන්න පුළුවන්ද?
please macho matath diamond code eakak ewapan…..
රුක්ෂාන් අයියා,
LuxeCash කියන site එක දැන් වැඩ කරන්නේ නැත්ද කොහෙද,පොඩ්ඩක් ඒක ගැන බලන්න.මම ඒක නිසා දෙවනියට තිබ්බ වෙබ් එකේ register වුණා.නමුත් තවමත් මට Confirmation mail එකක් ලැබුණේ නැහැ.
http://www.pinballpublishernetwork.com/
බොහොම වටිනා ලිපියක්.ගොඩක් ස්තූතියි
dont use LuxeCash ! the wont pay u. i suggest you to use some other ppi network
Demonoid invitation code එකක් කවුරුහරි මට එවනවද …… Email එකට එවනවද ……
රුක්ෂාන් අයියා,
mata demonoid walata invitation code ekak ewanna puluwanda. please
mekan ganna money paypal ekatada kalinma yanna………mata link eka danawada
plz……..i can’t find it
මොනවද ඔබට හිතෙන්නේ, අප සැමටම ඔබේ ප්‍රතිචාරය ගොඩක් වැදගත්!.
පින්තූරය මෙහි දැමීමට නම් gravatar වෙතට යන්න!

