Facebook මගින් $100 වටිනා වෙළද දැන්වීම් නොමිලේ ලබා ගමු
Facebook කිව්වම ගොඩක් අයට මතක වෙන්නෙ යාළුවො එක්ක Chat කරන එක,විවිධ Games වලට පමණක් සීමා වූ දෙයක් කියා, තවත් සමහරු කියන්නේ කාලය කාදමන තැනක් කියා. ඇත්තටම එහෙම නැහැ, ඔනෙම දෙයක හොද සහ නරක කියන දෙපැත්තක් තියෙනව. ඉතින් අපි හොද පැත්ත තොරාගත්තනම් හරිනෙ.
ඉතින් මම Facebook එකෙන් ලබා ගන්නා විශිෂ්ටම සේවාවක් තමා මාගේ වෙබ් අඩවි වලට හොද ප්‍රචාරණයක් ලබා ගැනීම. මෙය ප්‍රධාන වශයෙන් ක්‍රම 2කට සිදු කළ හැකියි.
- මුදල් නොගෙවා භාවිතා කරන සරල ක්‍රම: මෙවැනි ක්‍රම ඉතා පහසුයි. ඔබට Profile Status එක ලෙස ඔබේ වෙබ් අඩවියට අදාල තොරතුරු ප්‍රකාශයට පත් කරන්න පුළුවන්. වර්තමානයේ Darren Rowse(http://www.Problogger.net), John Chow(http://www.johnchow.com)වැනි ලොව සුපතල බ්ලොග්කරුවන් සෑම දිනකම මෙම ක්‍රමය භාවිතා කරනවා. මතක තබා ගත යුතුයි, ඔබේ වෙබ් අඩවියේ ලිපිනය කෙලින්ම ප්‍රකාශයට පත්කරනවට වඩා TinyURL, URLhut වැනි වෙබ් ලිපින කෙටි කරන සේවාවක් භාවිතා කරන්න.
- මුදල් ගෙවා වෙළද දැන්වීම් ලබා ගැනීම:මේ බ්ලොග් ලිපියේ ප්‍රධාන අරමුණත් වුනේ මෙම ක්‍රමයට අවතීර්න වන හැටි කියා දෙන.
මෙමගින් ඔබට අත්වන වාසි
- නොමිලේ ලැබෙන Coupon Codes භාවිතා කර දැන්වීම් ලබා ගැනීමට හැකි වීම.
- දැන්වීම් ප්‍රදර්ශනය විය යුත්තේ කාටද, කුමන රටවලටද, වයස් මට්ටම් .. ඔබට තීරණය කිරිමට හැකි වීම.
- ඔබට සැම අවස්ථාවකම දැන්වීම් පාලනය කිරීමට හැකි වීම.
- ඔබටම දැන්වීම නිර්මාණය කිරීමට හැකිවීම.
මෙම සේවාව ලබා ගැනීමට Facebook Ads and Pages සක්‍රීය කරන්න. සොයා ගැනීමට අපහසුනම් දකුණුපස ඇති Applications
කොටසට අවධානය යොමු කරන්න.
මෙහිදී මම දැනට කිසිදු මුදලක් වැය නොකර $250 වටිනා කූපන්පත් ලබාගෙන තියෙනවා.පහත දැක්වෙන රූපසටහන පරීක්ෂා කරන්න.(විශාලත්වය වැඩි නිසා ඔබට එය මත Click කරන්න වෙයි.)
එහෙනම් දැන් එම කූපන් පත් ලබගෙන දැන්වීම්කරණය පටන් ගමු.
- පළමුව Visa Business Network Facebook application එක ඔබට සක්‍රීය කරන්න.
- ඔබ නිවැරිදිව එම application තුල ඇති පියවර අනුගමනය කලානම් ඔබගේ ඊමේල් ගිණුමට $100 වටිනා කූපන්පත ලැබේවි.
- දැන් නැවතත් Ad manage වෙතට ගොස් පහත ආකරයට කූපන් පත එක් කරගන්න.
- Billing > Funding sources > Enter coupon code.
තවත් කූපන් පත්
XXWW-7JVC-3FH6-R61T
EVCT-54YH-K1V8-EKE1
8CH1-5VW1-Y96N-2P94
1652-YMF5-23XX-CM66
EVCT-54YH-K1V8-EKE1
T5V6-1JKV-TNH9-2MRH
2JXY-WTFK-72Y0-VJ6Y
R1X5-0NH7-5FXW-5YEC
පහත රූපසටහනේ ඔබට මෙම බ්ලොග් එකේ දැන්වීමට අදාල පාලකපුවරුව බලාගැනීමට පුළුවන්.
Comments
43 Comments on Facebook මගින් $100 වටිනා වෙළද දැන්වීම් නොමිලේ ලබා ගමු
-
සුපුන් සුදාරක on
බදාදා, 7th ජන 2009 පෙ.ව. 11:14
-
රුක්ෂාන් කොත්වල on
බදාදා, 7th ජන 2009 පෙ.ව. 11:40
-
සුපුන් සුදාරක on
බදාදා, 7th ජන 2009 ප.ව. 7:55
-
රුක්ෂාන් කොත්වල on
බදාදා, 7th ජන 2009 ප.ව. 8:11
-
Namila on
බ්‍රහස්, 8th ජන 2009 ප.ව. 7:23
-
සුපුන් සුදාරක on
බ්‍රහස්, 8th ජන 2009 ප.ව. 8:21
-
mahesh on
සිකු, 9th ජන 2009 පෙ.ව. 12:11
-
Chamin on
සිකු, 9th ජන 2009 ප.ව. 11:51
-
ගයාන් කල්හාර on
සෙන, 10th ජන 2009 පෙ.ව. 12:33
-
රුක්ෂාන් කොත්වල on
සෙන, 10th ජන 2009 පෙ.ව. 7:38
-
දර්ශන අනුරාධ on
සෙන, 10th ජන 2009 ප.ව. 9:31
-
රුක්ෂාන් කොත්වල on
සෙන, 10th ජන 2009 ප.ව. 10:18
-
niroshan on
සෙන, 10th ජන 2009 ප.ව. 11:16
-
චින්තක on
ඉරිදා, 11th ජන 2009 පෙ.ව. 8:31
-
rico on
සඳුදා, 12th ජන 2009 ප.ව. 8:15
-
රුක්ෂාන් කොත්වල on
සඳුදා, 12th ජන 2009 ප.ව. 8:26
-
rico on
සඳුදා, 12th ජන 2009 ප.ව. 8:29
-
රුක්ෂාන් කොත්වල on
සඳුදා, 12th ජන 2009 ප.ව. 9:57
-
rico on
බදාදා, 14th ජන 2009 ප.ව. 1:38
-
rico on
බදාදා, 14th ජන 2009 ප.ව. 1:52
-
රුක්ෂාන් කොත්වල on
බදාදා, 14th ජන 2009 ප.ව. 1:59
-
Manjula on
බදාදා, 14th ජන 2009 ප.ව. 8:34
-
Manjula on
බදාදා, 14th ජන 2009 ප.ව. 8:35
-
රුක්ෂාන් කොත්වල on
බදාදා, 14th ජන 2009 ප.ව. 9:54
-
Manjula on
බදාදා, 14th ජන 2009 ප.ව. 10:14
-
රුක්ෂාන් කොත්වල on
බදාදා, 14th ජන 2009 ප.ව. 10:20
-
Manjula on
බදාදා, 14th ජන 2009 ප.ව. 10:34
-
Manjula on
බදාදා, 14th ජන 2009 ප.ව. 10:57
-
රුක්ෂාන් කොත්වල on
බදාදා, 14th ජන 2009 ප.ව. 11:15
-
rico on
සිකු, 16th ජන 2009 ප.ව. 8:03
-
රුක්ෂාන් කොත්වල on
සිකු, 16th ජන 2009 ප.ව. 8:24
-
දර්ශන අනුරාධ on
අඟ, 27th ජන 2009 ප.ව. 1:18
-
රුක්ෂාන් කොත්වල on
අඟ, 27th ජන 2009 ප.ව. 4:32
-
දර්ශන අනුරාධ on
අඟ, 27th ජන 2009 ප.ව. 5:12
-
chathura on
සිකු, 15th මැයි 2009 පෙ.ව. 8:57
-
thilina on
සිකු, 22nd මැයි 2009 පෙ.ව. 11:30
-
Astronomer IYA on
සෙන, 13th ජූනි 2009 ප.ව. 2:25
-
Astronomer IYA on
සෙන, 13th ජූනි 2009 ප.ව. 5:58
-
දර්ශන අනුරාධ on
බ්‍රහස්, 18th ජූනි 2009 පෙ.ව. 1:20
-
Astronomer IYA on
සිකු, 19th ජූනි 2009 ප.ව. 8:37
-
Nalin on
සෙන, 20th ජූනි 2009 ප.ව. 4:40
-
malawige on
බදාදා, 29th ජූලි 2009 ප.ව. 5:15
-
pavith on
බ්‍රහස්, 27th මැයි 2010 ප.ව. 8:56
ආ… වැඩේ නම් එළ! හැබැයි ඇඩ් එක දාද්දී ක්‍රෙඩිට් කාර්ඩ් අංකේ දෙන්න වෙන එක තමා අලේ…
බොහොම ස්තූතියි article එකට
@ සුපුන් සුදාරක
මේ සදහා ඔබට විකල්ප ක්‍රම භාවිතා කරන්න පුලුවන්. පෙරගෙවුම් Credit Card පතක් භාවිතා කරන්න.
ඒකක් ගන්නත් ඉතින් තව සතියක් බලාගෙන ඉන්න එපැයි
(මම මේ නිකන් විහිලුවට කිව්වේ)
@ සුපුන් සුදාරක
ඔව්, හැම දේටම මොනවාහරි කැපකිරීමක් කරන්න වෙනවනේ.
මොකද්ද මේ පෙරගෙවුම් credit card කියන්නේ:-/
Pre-Paid Credit Card. සාමාන්‍යයෙන් Credit Card එකකට ගෙවන්නේ, අපි ඒකෙන් සල්ලි ඇරගත්තාට පස්සේ. ඒ වුනාට, මේ පෙරගෙවුම් ක්‍රෙඩිට් කාර්ඩ් එකට ගෙවලා, ඒකේ තියෙන සල්ලි වලින් තමයි ගෙවීම් කරන්න පුලුවන්. හරියට ඩෙබිට් කාර්ඩ් එකක් වගේ. (මම හිතන විදිහට එහෙම තමයි. වැරදියි නම් කියන්න)
Thanks great work go head
Nice
card සෙල්ලමෙන් අපිට තමයි බඩේ පාර (-18) , Visa electron, maestro කැලි දෙකක් නම් තියනවා….. ඒත් මේකට ඒවා බෑනෙ
@ ගයාන් කල්හාර
මේ සදහා ඔබට විකල්ප ක්‍රම භාවිතා කරන්න පුලුවන්. පෙරගෙවුම් Credit Card පතක් භාවිතා කරන්න.මා දන්නා පරිදි සම්පත් බැකුවේ සේවාව ඉතා අගනෙයි.
වැඩේ එළ
බොහොම ස්තූතියි article එකට……..
got $100
මෙම කූපන් පත් නව ගිණුම් සදහා ඉතාම්ත් සාර්ථකව ක්‍රියා කරයි, අනුකුත් පැරණි ගිණුම් වලටද බොහො විට ක්‍රියා කරයි.
$25
XXWW-7JVC-3FH6-R61T
1652-YMF5-23XX-CM66
EXEX-4P47-38JX-4W20
8CH1-5VW1-Y96N-2P94
053K-H148-T1PE-98NC
EVCT-54YH-K1V8-EKE1
21VT-RRNM-8RWN-2X1C
9F15-7KWJ-M23F-22N2
$50
R2X5-0NH7-5FXW-5YEF
T5V6-1JKV-TNH9-2MRH
2JXY-WTFK-72Y0-VJ6Y
R1X5-0NH7-5FXW-5YEC
$100
83RW-J5H1-6XJ0-0CHM
KPEW-781J-8MP4-FEJJ
Y0X7-T926-2CCV-RNWV
ෙගඩක් ෙහාන්ඩඉ… මට ඩෑන් 300$ තියෙනවා…..මට 25$ අන්තිම coupon ් එක ෙහඩට වෑඩ කලා..thanx
අපිට මෙකෙන් සල්ලි ලැබෙනවද?
කරැණාකර පැහැදිලි කර දෙනවද?
mata kianavada mata pre paid credit crd ekak gana puluvanda kiara
im doing al s
so cn i gt a credit crd 4m eny bank?
@ rico
සම්පත් Bank එකෙ Web Card සේවාව ගැන සොයා බලන්න.
thnks………..
me site eka nam patta…….
kip t up
@චින්තක
ඔයාට සල්ලි ලැබෙන්නෙ නම් නැහැ, මෙයින් ඔබට නොමිලේ Facebook එකේ දැන්වීම් පළකරන්න පුළුවන්
@rico
Thanks
hey do u kno abt awsurveys
eka survey site eke
man e survey keruva
so i gt 2$ to my a/c
bt thy nvr gv money…
do u kno abt ths?
facebook eke advertice karana ads hoyagane kohenda?
man hituve ara tka kruvama mage a/c ekata 100$ ad venava kiara
ane tava tkak me gana explain karana
thnx….
@rico
survey ගැනනම් මාගේ විශ්වාසයක් නැහැ, නිකරුනේ කාලය අපතේ යැවීමක් පමණයි.
Facebook වලින් තමන් සතු වෙබ් අඩවි ඉතා ක්‍රමානුකූලව ප්‍රචාරය කරන්න පුළුවන්, ඔබත් Facebook යන වෙලවක මොහොතක් දකුණු පස ඇති දැන්වීම් දෙස බලන්න.
hello machn mata kiyanna credit card ekak nathuwa add danna barida.
mekata sinhalen tipe karanne kohomada
@ manjula
ඔබට කුමන හො Credit Card එකක් භාවිතා කරන්න සිදු වෙනවා, මේ සදහා පෙර ගෙවුම් Credit card (VCC. web card)වුනත් භාවිතා කරන්න පුළුවන්. එම නිසා දැන් වඩාත් පහසුයි.
සිංහල type කිරීමට පහත පුවරුව භාවිතා කරන්න.
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
Rukshan,
Mekata Credit card eken gewapuwama credit card eken salli kapenawa neda.
Ethokota kohomada free venne.
@ Manjula
නැහැ මා ලබා දී ඇති Coupon codes මගින් ඔබට $300 පමණ free credits ලබා ගන්න පුළුවන්. ඉතින් එය දිගු කලකට ප්‍රාමාණවත්. Credit Card එකෙ නොම්මර ලබා දීමේදී කිසිදු මුදලක් වැය වෙන්නෙ නැහැ.
thank u very much. Mama try karannam
thanks
Rukshan mama advertisetment eka damma ethokota ” Sorry, the code that you entered was invalid, has already been used, or has expired. You can try to enter the coupon code again on the funding sources page. If you want to avoid incurring any charges, please pause your ad.” dan mage credit card eken money kapeida
@Manjula
මෙන්න සිංහල කරන පහසු ක්‍රමය
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
ඉහත දක්වා ඇති සියලුම Coupons වැඩ කරන එකක් නැහැ. මටනම් $250 ක ලැබුනා. මෙම බ්ලොග් ලිපිය පරිශීලනය කල පසු, සමහරුන් $300 වැනි ප්‍රමාණයක ලබාගත් බව මට පැවසූවා.
නමුත් මෙහි මාතෘකාවේ ඇති පරිදි $100 නොමිලේ ලබා ගැනිම්ම ඉතා පහසුයි. නැවතත් ලිපිය හොදින් කියවා බලා Visa Business Network Facebook application එක මගින් ඔබටත් $100 වටින දැනිවීම් නොමිලේ ලබා ගන්න පුළුවන , එතෙක් ඔබේ එකෙන් කිසිදු මුදලක් වැය වෙන්නෙ නැහැ. (මා හට මෙතෙක් වැයවී නොමැත )
online money mking karane kohomada?
@rico
ඒ ගැන මම වෙනම ලිපි පෙලක් පලකරගෙන යනවනේ.
visa cardNo ekak dennama onada?
mage $100 thama use kale ne
@ දර්ශන අනුරාධ
ඔය $100 ලබා දෙන්නේ Visa Application එකක් මගින්නේ, ඒ නිසා Visa card එකක් භාවිතා කරන්නම වෙනවා. අන්තර්ජාලයේ මෙවැනි පෙර ගෙවුම් Visa Card (VCC)ඔනේ තරම් ඇත.
මගෙ Adsense චෙක් එක අවම සම්පත් බන්ක් web Card එකක් ගන්න ඔන. ඉට පස්සෙ මෙ වඩෙට try කරන්න ඔන.
mata meka karaganna danne wage help akak denawada
aththatama hodai.
Genuine content & rated with A************
Thanks
Well, please feel free to share a coupon is someone is generous,,, as nothing above works any longer…Even I didn’t get a new code upon registering!
Cheers!
I think now they stop that offer
@ Darshana,,
But I sa in BHW (Black hat world forum ) about the same issue, and it has been successful for some ppl
Any way, thanks for info….
Cheers!
මමත් අන්තර් ජාලයෙන් සල්ලි හොයන විදිහක් හොයනවා. තරහා නොවී මටත් කියලා දෙනවද? මේකට අපිට වෙබ් පිටුවක් තියෙන්නම ඔනෙද?
unique article wizard eka blog
එකේ ස්තාපිත කරන්නෙ කොහොමද?
maka maru…………..:D
මොනවද ඔබට හිතෙන්නේ, අප සැමටම ඔබේ ප්‍රතිචාරය ගොඩක් වැදගත්!.
පින්තූරය මෙහි දැමීමට නම් gravatar වෙතට යන්න!

