කලකට පසු නැවත ඔබ හමුවට…
මාස දෙකකට වගේ පසුව තමයි ලිපියක් ලියන්න අත ගැහුවේ, බොහෝ දෙනෙක් මගෙන් විවිධ මාර්ග වලින් විමසීම් කළා මොකද බ්ලොග් එක ලියන්නෙ නැත්තේ කියලා, ඒ හැමෝටම බොහොම ස්තූතීයි මාව දිරිමත් කළාට. ඇත්තටම පහුගිය දවස් ටිකේ ගොඩක් වැඩ කටයුතු යෙදිලා තිබ්බා. විශ්ව විද්‍යාලයේ විභාග වලට ප්‍රමුඛස්ථානය දිය යුතු නිසා තමයි මට ලිපි පල කරන්න බැරි වුනේ. ඒ ගැන ඔබෙන් සමාවෙන්න ඕනේ.
පහු ගිය දවස් වල හොද වැඩ ටිකකුත් කළා, Paypal වලින් ලංකාවට ලබාගත නොහැකි ගෙවීම් අතටම ලබා ගන්න හැටි ගැන ලිපියක් පළකලා මතක ඇතිනේ.
(Paypal වලින් ලැබෙන මුදල් ලංකාවට ගෙන්වා ගන්නා හොදම ක්‍රමයක්)
ඇත්තටම වැඩේ සාර්ථකයි, මම $600 ක පමණ මුදලක් මේ ක්‍රමය මගින් ලබා ගත්තා. 2checkout Payoneer Master Card එකකුත් තියෙන නිසා ගොඩක් ප්‍රයෝජනවත්, මොකද ගොඩක් තැන් වල ගෙවීම් කරන්නත් පුළුවන්නේ. ඉතින් මේ ගැන ගොඩක් අය මගෙන් හැමවිටම විමසීම් කරන නිසා තව ලිපියක් ලියන්නම්. කිහිප දෙනෙක් නම් මේ ක්‍රමය සාර්ථකද? නීත්‍යානුකූලද? වගේ ප්‍රශ්ණ අහපු නිසා බිල්පත් ඇතුලු කර ලිපියක් ලියන්නම්.
පසුගිය කාලේ Search Engine Optimization වලටත් මට වැඩි කාලයක් යොදවන්න සිදුවුනා, ඇත්තටම මගේ Internet Money වලින් 95% වගේ ලැබෙන්නේ ඒවාට අදාල සේවා මගින්. ඉතින් SEO ගැන ඉගෙන ගන්න එක ගොඩක් ප්‍රයෝජනවත්. මොකද අපෙ ලංකාවේ ගොඩක් අය Internet Money, Emoney කියලා එක එක මිථ්‍යා මත රාශියක් ඔලුවේ තබාගෙන නිකන් බොරුවට ලතවෙන බවක් පෙනවනේ. ඇත්තටම අන්තර්ජාලයෙන් මුදල් හොයන්න අදහසක් තියෙනවනම් යම් දෙයක් නිවැරිදිව ඉගෙන ගෙන, ක්‍රමානුකූලව වෙහෙස මහන්සීවී වැඩ කරන්න.
මම මේ දිනවල ඉදිරියට ලියන්න යන ලිපි ගැන පොඩි ඉගියක් දෙන්නම්.
- අන්තර්ජාලයෙන් මුදල් සෙවීමට මම භාවිතා කරන ක්‍රම සහ විධි (කොපි කරන්න එපා
) - Search Engine Optimization ගැන ලිපි පෙලක්
- Google Page Rank වැඩි කරන හැටි.
- Mobitel, Dialog & AIrtel HSDPA සබදතා තුනම භාවිත කර පරීක්ෂණ ලිපියක්.
- SLT ADSL අපට වැදගත් වෙන හැටි.
- අපේ ජංගම දුරකථන සමාගම් වල ඇත්ත තත්ත්වය.
ඉතින් ඔයලගෙත් අලුත් අදහස් එක්ක තමා මම ඉදිරි ලිපි ගැන තීරණයක් ගන්නේ.
Comments
34 Comments on කලකට පසු නැවත ඔබ හමුවට…
-
Uraj Deemantha on
බ්‍රහස්, 4th ජූනි 2009 ප.ව. 1:57
-
Thilina on
බ්‍රහස්, 4th ජූනි 2009 ප.ව. 2:28
-
buddhuka on
බ්‍රහස්, 4th ජූනි 2009 ප.ව. 2:34
-
namal on
බ්‍රහස්, 4th ජූනි 2009 ප.ව. 4:51
-
දෙනියායේ චතුරංග නොහොත් වම්බොට්ටා on
බ්‍රහස්, 4th ජූනි 2009 ප.ව. 4:51
-
chathura on
බ්‍රහස්, 4th ජූනි 2009 ප.ව. 7:28
-
chathura on
බ්‍රහස්, 4th ජූනි 2009 ප.ව. 7:31
-
chathura on
බ්‍රහස්, 4th ජූනි 2009 ප.ව. 7:37
-
kamal on
බ්‍රහස්, 4th ජූනි 2009 ප.ව. 7:51
-
chathura on
බ්‍රහස්, 4th ජූනි 2009 ප.ව. 7:53
-
chathura on
බ්‍රහස්, 4th ජූනි 2009 ප.ව. 9:15
-
Ruchira Sahan on
සිකු, 5th ජූනි 2009 ප.ව. 3:42
-
thelaa rox on
සිකු, 5th ජූනි 2009 ප.ව. 6:27
-
නිලන්‍ත on
සිකු, 5th ජූනි 2009 ප.ව. 8:27
-
NUWAN"s lane on
සිකු, 5th ජූනි 2009 ප.ව. 10:53
-
Roshan on
සෙන, 6th ජූනි 2009 ප.ව. 11:00
-
දිනුක on
ඉරිදා, 7th ජූනි 2009 ප.ව. 2:38
-
දර්ශන අනුරාධ on
ඉරිදා, 7th ජූනි 2009 ප.ව. 8:31
-
දර්ශන අනුරාධ on
ඉරිදා, 7th ජූනි 2009 ප.ව. 8:37
-
උපුල් ශාන්ත on
සඳුදා, 8th ජූනි 2009 ප.ව. 7:00
-
Astronomer IYA on
අඟ, 9th ජූනි 2009 ප.ව. 10:27
-
Astronomer IYA on
සෙන, 13th ජූනි 2009 ප.ව. 1:10
-
charitha on
සඳුදා, 15th ජූනි 2009 පෙ.ව. 11:12
-
Astronomer IYA on
සඳුදා, 15th ජූනි 2009 ප.ව. 8:28
-
Kesara on
අඟ, 16th ජූනි 2009 පෙ.ව. 11:49
-
rathna on
බ්‍රහස්, 18th ජූනි 2009 ප.ව. 3:26
-
දර්ශන අනුරාධ on
බ්‍රහස්, 18th ජූනි 2009 ප.ව. 4:42
-
ජනක on
අඟ, 23rd ජූනි 2009 ප.ව. 1:15
-
VIRAJ on
සිකු, 26th ජූනි 2009 පෙ.ව. 9:23
-
nadun on
සඳුදා, 29th ජූනි 2009 ප.ව. 1:08
-
Astronomer IYA on
බදාදා, 1st ජූලි 2009 පෙ.ව. 8:51
-
ChuttaFX on
බ්‍රහස්, 2nd ජූලි 2009 ප.ව. 3:33
-
Astronomer IYA on
සිකු, 3rd ජූලි 2009 ප.ව. 9:48
-
කණීෂ්ක on
සෙන, 4th ජූලි 2009 ප.ව. 2:24
එළ එළ රුක්ෂාන් is බැක්……….!!
එළ එළ ලියමු… ලියමු
good keep it up …..rukshan nethuwa paluwen hitiye
thanks for your kind generosity
ඉදිරියට කරන්න යන දේ ගැන සතුටුයි…. ඉක්මනින්ම ඒ ලිපි කියවන්න පුලුවන් වෙයි කියලා සිතනවා….
කියපුවා ලියනකම් අපි බලාගෙන ඉන්නවා හොඳේ!
oya kiyana ewa me awurude liyayda….
mona karalada $600k gaththe mata thama rupiyalak wath hoyana bari wuna…dan godak kal edala try karanawa… ath thama bariwuna more than one year…..pls rokshan help me…..
athtama free lancer wala bid karata weda hambenne ne ne……..
wena dewal nadda salli hoyanna internet aken…………
rukshan facebook aken ads akak danna depu code aka dala ads akak dandi agollo elanawa crdit card akak athakotha mama dunuth cardit card ake number aka mage cradit card akenda salli kapa gannida
data entry da karanne surveys kohomada salli hewwe mechchara
sharma kohomada salli hoyanne seo karalada…..2check out aken salli ganna salli hoyanna onane kohomada salli hoyanne
kohomada rukshan oya web site wikunane oya tiland wala kenekuta wikunala tiyene kohomada wikunuwe….
Nice Rukshan bro! Welcome back! Im very interested in your paypal articles! Publish more!
HIkz paypal walin lankawata salli genna ganna plypal eke salli tiyenne epe mage
issarahata ena lipi ikmanata ei kiyala hithanawa.
thanks
නැවත පැමිනීම ගැන සතුටුයි. මං හිතුව වැඩේ අතඇරලවත්දෝ කියල
very good
nawatha wade patan ganima gana sathutui
net ekata awoth me paththe awilla yanna amathaka karana na.
ඇත්තටම අයියෙ මම හිතාගෙන හිටියෙ ඔයා ලියන එක නවත්තල කියල.නැවත ලිවීම ගැන
ර් ස්තූතියි.
හොද අරන්චියක් SEO ලිපි එනකන් මන් බලගෙන ඉන්නෙ. එක ගොඩක් අයට වදගත් වේ. අනික් ලිපිත් ගොඩක් ප්‍රයොජනවත් වෙයි
@chathura
FB eke oya application 1 denne Visa eken. e hinda eken dena Free $ gannanam oyalaga visa credit card 1kin register wenna ona.
ita passe oyata labuna voucher eke salli pramanaya pawichchi karanna puluwan.
habai ita wada pawichchi kaloth Visa card 1n kapei. nathnam Credit card 1n salli kapenne ne.
නියමයි මිත්‍රයා පුරාම වැදගත් ලිපි පෙළක් ඉදිරියටත් කරන්න කියලා මම ඉල්ලනවා
Hello!
I just jumped to Google PR 4 from PR 0 during the last update 2 weeks back…
Thanks a lot for your postings, which were fundamental in many of my works..
Cheers!
IYA Astronomer
@ දර්ශන අනුරාධ
SEO වල වැදගත්ම රහස තමයි වටින බැක්ලින්ක්ස් (BL) හදන එක. ඒක සෑහෙන්න වැදගත්. මගේ ඇස්ට්‍රොනොමි බ්ලොග් එකට සති 7න් PR 4 ගන්න පුලුවන්වුනා..මම කැමතියි රහස share කරගන්න
Niyamai Rukshan. Mama godak dawasak beluwa umbata mokada une kiyala. Ahamben thamai dekke umba aith blog eka liyanawa kiyala. welcome back dude. Internet eken salli hamba karana widiya gena lipi tikak ikmanatama danna. Api balagena innawa. good luck.
Hello!
Are u still busy with the exams Rukshaan?
Please do a blogpost on SEO ASAP…
Don’t let http://www.sinhalablog.com go without being updated…
Cheers!
හප්පේ දැකපු කල්. රුක්ෂාන් නැති බ්ලොග් , පරිප්පු නැති හෝටලේ වගේ.
අපි හැමදාමත් ඔබ සමගයි. අලුත් වැඩ ගැන අපි බලාපොරොත්තුවෙන් ඉන්නේ.
OK….!
නියමයි රුක්ශාන්
@Astronomer IYA
ඔව් දන් පිටුවෙන් එහෙ(Off page SEO) ගොදඩක් ජනප්‍රියයිග
Back Links වලට කලොකු ඉල්ලුමක් තියෙනවා
රුක්ශන් ගෙ SEO ලිපිය තුලින් අපි අපෙ අත්දෑකීම් කට කරමු .
:සතුටු:
නියමයි අය්යෙ ලියනකන් අපි බලගෙන ඉන්නවා
very good sana, Internet money making gana advice parak deepan putha.Me dawaswala athe sathe nathiwa weli weli inne.
atthatama sinhalen ehemath natnam singrisiyen ape adahas kiyanna huwamaru karanna mehema 1k thiyena 1 maru.puluwan welawaka meka kiyawanna mama try karanawa. man pere me dawaswala exam.a nisa aai dawasaka hmuwenna samugannam.jaya wewa digatama liyanna
Hi
2 දර්ශන අනුරාධ =
Yes, දර්ශන අනුරාධ ..
We have to wait for the time to come, till Rukshan’s back//
Can’t help waitingg..
An SEO lesson is what everyone wants…
Thanks,
Cheers!
නැවත දකින්න ලැබීම සතුටක් ![]()
අලුත් ලිපි බලාපොරුතුවෙන් ඉන්නෙ.
Hi Rukshan,
Please come back online ASAP…
ලියමු… ලියමු…අපිත් ආසවෙන් ඉන්නේ…අලුත් ව්ස්තර දෑනගන්න…
මොනවද ඔබට හිතෙන්නේ, අප සැමටම ඔබේ ප්‍රතිචාරය ගොඩක් වැදගත්!.
පින්තූරය මෙහි දැමීමට නම් gravatar වෙතට යන්න!

