යසරුවන් සොයුරානෙනි, ඔබ අපෙන් සමුගෙන අදට වසරකි

අප්‍රේල් 16, 2009 by Rukshan Kothwala
Filed under: පොදු 

මීට අවුරුද්දකට පෙර ඔබ අපෙන් සමුගත් විට දරාගත නොහැකි ශෝකයක් අප සැවොටම ඇතිවුනි. ඔබ සිංහල බ්ලොග් අවකාශයේ ක්‍රියාශීලි බ්ලොග්කරුවකු හා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඉමහත් මෙහෙවරක් කල ශිෂ්‍ය නායකයෙකි. අදට වසරකට පෙර හදිසි අනතුරකින් (දිවයින, අපේල් 17 වැනි බ්‍රහස්පතින්දා) ඔබ අපෙන් සදහටම වෙන්ව ගියත්, ඔබේ ක්‍රියාශීලි ජීවිතයත්, සමාජ මෙහෙවරත් හා සිංහල බ්ලොග් අවකාශයේ ඔබ දැක්වූ සහයෝගය අදටත් අප හද තුල රැව් දේ.

මේ කාලිංග අයියා එම අනුවේදිනීය පුවත අප හැමට දැන්වූ අයුරුයි >> සංවේගයෙන් දැනුම්දීමයි – යසරුවන් ගුණතිලකගේ හදිසි අභාවය

අවාසනාවකට අදවන විට යසරුවන්ගේ බ්ලොග් අඩවිය නම් අපට දකින්නට ලැබෙන්නේ නැහැ. :(

Comments

6 Comments on යසරුවන් සොයුරානෙනි, ඔබ අපෙන් සමුගෙන අදට වසරකි

  1. Namila on බ්‍රහස්, 16th අප්‍රේ 2009 පෙ.ව. 11:13
  2. yasaruwan ayyata niwan suwa ath wewaa!!!!:(

  3. Thilina on බ්‍රහස්, 16th අප්‍රේ 2009 ප.ව. 5:27
  4. ඔබට නිවන් සුව..!

  5. dilantha on ඉරිදා, 19th අප්‍රේ 2009 පෙ.ව. 11:24
  6. මචන් අපේ batchala තුන් දෙනෙක්ම ඔය වගේ අකාලයේ නෑති උනා.

    May them attend to Nibbana

  7. Roshan on සෙන, 25th අප්‍රේ 2009 පෙ.ව. 8:33
  8. මිතුර ඔබට නිවන් සුව..!

  9. වජිර on සෙන, 25th අප්‍රේ 2009 ප.ව. 9:56
  10. නිවන් සුව පතනවා!!!

  11. ChuttaFX on සඳුදා, 27th අප්‍රේ 2009 පෙ.ව. 9:24
  12. අදුරන්නේ නම් නෑ. ඔබට නිවන් සුව ලැබේවා!!! :(

    (plz, kalin comment eka iwath karanna. eka baageta type welaa thiyenne. ’suwa’ type welaa na.)

මොනවද ඔබට හිතෙන්නේ, අප සැමටම ඔබේ ප්‍රතිචාරය ගොඩක් වැදගත්!.
පින්තූරය මෙහි දැමීමට නම් gravatar වෙතට යන්න!


සිංහලෙන්ම දැන්ම ලියන්න UCSC





Internet Top Blogs Page Rank Check Page copy protected against web site content infringement by Copyscape