සිරසට එල්ලවූ ප්‍රහාරය

ජනවාරි 6, 2009 by
Filed under: පොදු 

අද දින අපිට අහන්න ලැබුනු උණුසුම් පුවතක් නිසා තමයි මට මේ ගැන ලියන්න සිතුනෙ. අද අළුයම 2.00 ට පමණ අවි ගත් 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් තමයි දෙපානමදී මෙම ප්‍රහාරය සිදු කර ඇත්තේ. දැනගන්න ලැබෙන ආකරයට නම් දැඩි හානි සිදුවී ඇති බවයි පෙනෙන්නේ. කොහොම නමුත් මෙවැනි දේවල් සිදු වීම කොහෙත්ම අනුමත කරන්න බැහැ.

පහත දක්වා ඇත්තේ අන්තර්ජාලයේ මේ පිලිබද ඇති මූලාශ්‍ හා උපුටාගත් ඡායාරූපයි.
rhb1fb40jsjz4nreaewu.jpg
f0z2pk397fev4jef6h13.jpg

yul3qhlgmecy1hfgoi7g.jpg
dcffrrmx6i1bst6u3xxj.jpg
ft4no3pso89qahio18nc.jpg

Comments

23 Comments on සිරසට එල්ලවූ ප්‍රහාරය

  1. සුපුන් බුධාජීව on අඟ, 6th ජන 2009 පෙ.ව. 10:40
  2. කරන කලට පවු මිහිරිය මී සේ
    විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ

  3. Mohammed Hassan on අඟ, 6th ජන 2009 පෙ.ව. 11:08
  4. kawru kalath wede weradi. hebei sirasata meken lakunu wetenawa herenna wena paduwak nam nehe. aniwaryayen okkoma dewal insurance karala atthe. mokada eyala oya wage deyak balaporothuwen inna athee. kohoma namuth meken wenne ratata naraka namayak lebena eka.

  5. චරිත on අඟ, 6th ජන 2009 පෙ.ව. 11:15
  6. මාධ්‍ය ආයතන වලට පහර දීම අනුමත කරන්න බෑ. මේකත් අරයගේ වැඩක් ද දන්නේ නෑ නේ.

  7. thilina on අඟ, 6th ජන 2009 පෙ.ව. 11:19
  8. සිරසෙ දේශපාලන අරමුන මොකක් උනත් මෙහෙම දේවල් වෙන එක කොහෙත්ම අනුමත කරන්ඩ බෑ.

  9. අඥාත on අඟ, 6th ජන 2009 ප.ව. 3:37
  10. මට කවුරුහරි කියනවා ඇහුනා, මේ අවුරුද්දේ ඇහෙන්නෙම සුබ ආරන්චි කියලා :D

  11. Namila on අඟ, 6th ජන 2009 ප.ව. 5:14
  12. සීරසට ඉවර වෙන්න ගහලා නේද..කෝටි කීයක් පාඩු වෙන්න ඈතිද?

    [...] වෙලාවේ, මේ සම්බන්ධව ලියැවිලා තිබ්බ ‍බ්ලොග් අ

  13. Nuwan on අඟ, 6th ජන 2009 ප.ව. 8:01
  14. Sirasa SUCK !

    Hoda wede..

  15. Hussain Kamal on අඟ, 6th ජන 2009 ප.ව. 8:04
  16. When Terrorists attacked muslim villages and slaughter civillians, Sirasa was worried about Superstar selection. I am happy to hear this news.

  17. ප්‍රසාද් නයනජිත් on අඟ, 6th ජන 2009 ප.ව. 8:25
  18. කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ… ම්ලේච්ච ක්‍රියාවක්…

  19. රුක්ෂාන් කොත්වල on අඟ, 6th ජන 2009 ප.ව. 8:26
  20. මට පෙනෙන ආකාරයට නම් එක එක්කෙනාගේ අදහස් වෙනස් වගේ.

  21. Namal on අඟ, 6th ජන 2009 ප.ව. 9:02
  22. කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ…Strongly aggree to that statement.
    habai api kauruth danna widihata, sirasa witharai මෙ රටෙ තියෙන වැරදි pennanna tiyena ekama channel eka.
    But we all know what they they have introduced to our culture.
    ඒමනිසා සමහරන් Hoda wede.. කියා නියන විට
    It also acceptable.

  23. කිසංක රත්නායක on අඟ, 6th ජන 2009 ප.ව. 9:17
  24. මම කිව්වෙ නැද්ද, මේ අවුරුද්ද පටන් ගත්ත දවසෙ ඉඳලා අහන්න ලැබෙන්නෙම සුභ ආරංචිනෙ…

  25. Janaka on බදාදා, 7th ජන 2009 ප.ව. 12:49
  26. A different look on Sirasa attack
    http://www.infosl.com/doyouknow/?p=74

  27. වජිර on බදාදා, 7th ජන 2009 ප.ව. 9:44
  28. ඉහලින් තියන අදහස් ටික දැක්කහම තේරෙනව අපේ රටේ මිනිස්සු “සිරස” ට කොච්චර ආදරේද කියල !!! මොනව උනත් වැඩේ අනුමත කරන්න බෑ. මේවත් අර පංච නියාම ධර්ම නිසා සිදුවෙන දේවල් තමයි. මට තියෙන එකම ගැටලුව මෙතරම් විශාල ව්‍යාපාරික ස්ථානයක ආරක්ෂක කැමරා සවිකර තිබුණේ නැද්ද කියන එක. ‍තිබුනණම් ඒවයේ පටිගත වුණු දේ ප්‍රසිද්ධ කරන්න තිබුණා.

    හැබැයි මටත් කියන්න තියෙන්නේ
    “කරන කලට පවු මිහිරිය මී සේ
    විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ”
    කියලම තමයි.

    තව දෙයක්…. ඔය ආයතනයේ වැඩ කරන මිනිසුන්ට කරදරයක් නොවුණු එක ගැන සතුටුයි. මොකද ඒ අය අහිංසකයි. රස්සාව වෙනුවෙන් මහරාජගෙ අදහස් එලියට දැම්මට …. වෙන නාලිකාවකට ගියහම කියන්නෙ කරන්නෙ එතන ඉන්න ලොක්කන්ට ඕනෙ දේවල් … (උදාහරණ ඕනෙ තරම් තියනවනේ…. :-) )

  29. රුක්ෂාන් කොත්වල on බදාදා, 7th ජන 2009 ප.ව. 9:52
  30. @ වජිර
    මෙම සතියෙ අප රටේ පුවත් මවන මතෘකා 2ක් තියෙනවා.
    1. Airtel
    2. සිරස
    ඉතින් විවිධ අයගෙ මතිමතාන්තර වෙනස්. ඔබගේ භාෂා හැසිරවීම විශිෂ්ටයි.

  31. චින්තක on බ්‍රහස්, 8th ජන 2009 ප.ව. 4:38
  32. මමත් මේකට කතාවක් කියන්නම්
    මෙක තිබ්බෙ තවත් බ්ලොග් එකක

    “වී වපිරූ අය වී නෙලා ගනිති, තල වපිරූ අය තල නෙලා ගනිති”

  33. wawla on සෙන, 10th ජන 2009 පෙ.ව. 12:46
  34. monawa unath sirasata gahapu 1 hondai.e mokada eke hamadama hoyanne opadupa witharai.teledrama unath balana ganunge manas wikurthi wenawa. aparade praveena teleya meka kadapu ewunta kadanna bariunane.meka balanawanam sirasata gahapu ekek aye gahanna kalin mawath wadeta set karaganin.

  35. Brave Heart on සෙන, 10th ජන 2009 පෙ.ව. 9:41
  36. Api APE LANKAWATA AADEREI. E wagema ape JANATAWATATH AAderei. Ekai Api SIRASATA adere natthe.

  37. නිලන්‍ත on බ්‍රහස්, 22nd ජන 2009 ප.ව. 7:39
  38. එළකිරි, මාරයි, ගති, ජයවේවා, එල එල, කියල වැඩක් නෑ, නියමයි,
    ඔය මම හිතට සතුටු හිතෙන ආරංචියක් ඇහුවහම ඔටෝම කටට එන වචන සෙට්එක. ඔන්න ඒ සේරම මෙතන තියෙනව.
    ඒත් දුකට කාරනේ දැනට ලැබෙන ආරංචි වල හැටියට මේකට පිටින් කවුරුවත් ඇවිල්ල නෑ වගේද මංද.

  39. ඇන්ජලීන් on සඳුදා, 9th පෙබ 2009 ප.ව. 4:40
  40. මෙකත් අරයගෙ වැඩක් වෙන්ඩ ඇති

  41. ඇන්ජලීන් on සඳුදා, 9th පෙබ 2009 ප.ව. 4:44
  42. කවුද ලසන්ත වික්රමතුංග කියන්නේ?

    මේ අසන්නේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂය. ඉනික්බිති වියරු සිනහවක් පාන ඔහු යුද්ධය නිසා කීදෙනෙකු මියගොස් ඇත්ද විමසයි. මේ එක් මිනිස් ජීවිතයක අගය අවතක්සේරු කිරීමේ වෑයමකයි අවංකව අපි නොසිතමු.

    හැම ආගමක්ම මිනිස් ජීවිතයකට ගරු කරන්නේය. මහායාන බෞද්ධයෝ හැම මිනිසකුම මතු බුදුවන බෝධිසත්තයෙකැයි අදහති. ක්රිස්තූන් හා යුදෙව්වෝ දෙවියන් වහන්සේ තමන්ගේ රූපකාය මිනිසාට ලබා දුන්නේයැයි විශ්වාස කරති.

    මදුරුවන් සිය දහස් ගණනක් මැරූවෙකුට මදුරුවකුගේ ජීවිතයක වටිනාකමක් නැත. ඒ වටිනාකම දැනෙන්නේ සාමාන්ය මිනිසුන් වන අපටය.

    කෙසේවෙතත් උත්තරයක් අපේක්ෂාවෙන් මේ ප්රශ්නය නැඟූයේ නම් රාජපක්ෂ මහතාට පිළිතුරක් ලබා දීම අපේ යුතුකමකි.

    කවුද ලසන්ත වික්රමතුංග කියන්නේ?

    ඔහු ඔහුගේ තෙදරුවනට දයාබර පියෙක් විය.
    ඔහු ඔහුගේ බිරිඳට දයාබර සැමියක් විය.
    ඔහු ඔහුගේ දෙමාපියනට දයාබර පුතෙක් විය; සොහොයුරු සොහොයුරියන්ට දයාබර සොහොයුරෙක් විය
    ඔහු අප වන් මිතුරු කැළකට දයාබර මිතුරෙක් විය. ඔහු බොහෝ දෙනකුට ආදරය කළ මනුෂ්යයෙක් විය.
    ඔහු එබඳු අවාසනාවන්ත මරණයකට ගොදුරු නොවිය යුතු ශ්රී ලාංකික පුරවැසියෙක් විය.
    අවසන, ඔහු මිනිසෙක් විය. මදුරුවෙක් නොවීය.

  43. janaka on බ්‍රහස්, 19th මාර්තු 2009 ප.ව. 4:14
  44. sirasa incident eke di egolloma kiwwa me gene thorathuru dunothh
    75 lakh denawa kiyala,…………eka ahhapu godak dena kiwwe ithiri tikath evarra karanawanam thwa 25 dala lakshyakma dennam kiyala,…………thawa mona kathada.

මොනවද ඔබට හිතෙන්නේ, අප සැමටම ඔබේ ප්‍රතිචාරය ගොඩක් වැදගත්!.
පින්තූරය මෙහි දැමීමට නම් gravatar වෙතට යන්න!


සිංහලෙන්ම දැන්ම ලියන්න UCSC





RSS Feed

RSS


මොකද්ද මේ RSS Feed එකෙන් කෙරෙන්නේ?
Twitter

සිංහල උපකාරකත්වය

UCSC
සිංහල ගන්න
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

Internet Top Blogs Page Rank Check Page copy protected against web site content infringement by Copyscape