Discovery නාලිකාවේ ජනප්‍රියම වැඩසටහන Man Vs Wild
මේ දිනවල මමත් වෙලාව තියෙන ඕනෙම වෙලාවක නරඹන රූපවාහිනි වැඩසටහනක් තමා Man vs. Wild , හැබැයි කොටස් වශයෙන් බාගෙන තමයි නරඹන්නේ
එහෙනම් මේ මොකද්ද කියලා දැනගමුකො, මේ වැඩසටහන ක්‍රියාන්විත ගනයට අයත් වෙන එකක්. මිනිසෙකු පරිසරයත් සමග කරන සටනක් ලෙස දැක්වුවත් නිවැරිදියි. Bear Grylls නම් තැනැත්තා පෘථුවියේ අති දුෂ්කර ප්‍රදේශ වල කිසිවෙකුගේ සහායක් නැතිව කරන වික්‍රමයන් තමා මෙමෙ වැඩසටහනේ අන්තර්ගත වෙන්නේ. ඔහු බ්‍රිතාන්‍ය හමුදාවේ සේවය කර ඇති නිස මෙම භයානක අත්දැකීම ඔහු ජයගන්නේ නරඹන අපි සැවොම මවිත කරමින්, කොටින්ම ඔහුට කැමෙරා සහ රූපවාහිනි කණඩායමෙන් සහයක් ලැබෙන්නෙම නැහැ (නමුත් අන්තරාදායක අවස්ථා වල පමණක් සුළු සහායක් ලබා ගන්නවා).
මෙහි අන්තර්ගත පුදුම සහගත දේවල්
- ආහාර පාන සියල්ල පරිසරයෙන් ලබාගැනීම්
- පණ ඇති සතුන් අනුභව කිරීම
- සියලු උපකාරක ද්‍රව්‍යය පරිසරයෙන් ලබාගැනීම
මේ රසවත් වීඩියෝ කීපයක්….
Man vs. Wild trailer (seasons 1 &2)
Man Vs. Wild Commercial -- May/June 2008
Man VS Wild PT 1 Nevada Desert
වැඩිදුර තොරතුරු:
http://en.wikipedia.org/wiki/Man_vs._Wild
http://dsc.discovery.com/fansites/manvswild/manvswild.html
Comments
4 Comments on Discovery නාලිකාවේ ජනප්‍රියම වැඩසටහන Man Vs Wild
-
නාගයා on
බදාදා, 25th මාර්තු 2009 පෙ.ව. 12:00
-
Dhanu on
බදාදා, 25th මාර්තු 2009 පෙ.ව. 3:51
-
ChuttaFX on
සිකු, 27th මාර්තු 2009 ප.ව. 11:32
-
mangala on
බදාදා, 24th ජූනි 2009 ප.ව. 12:59
මම නම් ඕක නාලිකාවේ යන කොටම තමා බලන්නේ..
දිය නයෙන් පණ් පිටින් කන එක දැක්කද?
ඔය යකා බොරු කරලා මාට්ටු උනා.
http://www.nypost.com/seven/07242007/news/nationalnews/grylls_thrills_bogus__expert_nationalnews_don_kaplan.htm
මම නම් ඕක බලලා නෑ. ඒ උනාට සතුන්ව පන පිටින් කන එක හොදද?
yeah dude my favorite show too bear grylls he dose them quite well some say he is a fraud but he do those things in front of camera they r real man . we can also get some knowledge about the nature too.
මොනවද ඔබට හිතෙන්නේ, අප සැමටම ඔබේ ප්‍රතිචාරය ගොඩක් වැදගත්!.
පින්තූරය මෙහි දැමීමට නම් gravatar වෙතට යන්න!

