Mobile Phone Service සමාගම් අතර සීතල යුද්ධය

ජනවාරි 17, 2009 by
Filed under: පොදු 
Sorry, there are no polls available at the moment.

මේකත් නිකන් සමාගම් අතර කිව්වට මේ දිනවල අපිට පේන්නේ සමාගම් දෙකක් අතරෙ ද්වන්ධ සටනක්නේ. මේ දිනවල අපිට මාධ්ය මගින් දක්නට ලැබෙන “Hello Sri Lanka” වෙළද දැන්වීම් කීපයෙන්ම අපිට ඒ උණුසුම දකින්න පුළුවන්. කොහොමත් මේ සීතල යුද්ධය ආරම්භ වෙන්න මම දැක්ක කාරණා තුනක් තියෙනවා.

  1. ඉන්දියානු Airtel සමාගම අපරටේ සේවා ඇරඹිමට කටයුතු කිරීම.
  2. Mobitel උපහාර පැකේජය.
  3. Tigo තත්පරයට අයකිරීමේ ක්‍රමය හදුන්වාදීම.

ඇත්තටම මෙයින් ලොකුම පහර එල්ල වුනේ මෙතෙක් අප රටේ ප්‍රමුඛතම සමාගමක් වන Dialog GSM වෙතට. මේ දිනවල Airtel මගින් නොමිලේ දෙන SIM පත ලබා ගැනීමට බොහො දෙනෙක් උදේ පාන්දර ඉදලම පොලිමෙ ඉන්න එක හැම නගරෙකම දක්නට පුළුවන්නෙ (මට නම් පොලිමේ ඉන්න කම්මැලියි ). Mobitel වල නම් තරමක නිහැඩියාවක් පවතිනවා, මොකද ඔවුන්ගේ ගාස්තු පිළිබද බොහො දෙනෙක්ගේ ප්‍රතිචාරය ධනාත්මකයි. මමනම් හිතන්නේ අපට 2009 වසර වලට නම් සුභයි වගේ, ඒ 6වෙනි සමාගමත් මෙරට ස්ථාපිත වෙන බව පසුගිය දිනවල ප්‍රචාරය වුනානේ.

කොහොම වුනත් මේ සීතල යුද්ධයෙන් සියලු ප්‍රතිලාභ ලැබෙන්නේ පාරිභොගික අපටයි.

Comments

21 Comments on Mobile Phone Service සමාගම් අතර සීතල යුද්ධය

  1. චමිල on සෙන, 17th ජන 2009 ප.ව. 11:04
  2. mobitel rules!!!!

    (if i can get a upahara package) =D

  3. රවින්ද on ඉරිදා, 18th ජන 2009 පෙ.ව. 11:30
  4. මට නම් මගේ උපහාරෙ හොඳා.

  5. Tharaka on ඉරිදා, 18th ජන 2009 ප.ව. 5:55
  6. මම දැනට ලංකාවෙ තියෙන හැම ජාතියකම දුරකතන සම්බන්ධතා පාවිච්චි කරල තියෙනව (AirTel හැර). ඒත් ඩයලොග් තමයි හොදම.

  7. රුක්ෂාන් කොත්වල on ඉරිදා, 18th ජන 2009 ප.ව. 6:03
  8. @Tharaka
    ඔව් මමත් දිගු කලක් තිස්සේ Dialog භාවිතා කරනවා, දැනට අපරටේ වැඩිම සේවාවන් සපය සමාගමක්නේ.

  9. Kavidu on ඉරිදා, 18th ජන 2009 ප.ව. 6:10
  10. මමත් දිගු කලක් තිස්සේ Dialog භාවිතා කරනවා,නමුත් සේවාව ගෑන සෑහිමකට පත්නොවෙ.

  11. චතුර වික්‍රමරත්න on ඉරිදා, 18th ජන 2009 ප.ව. 7:35
  12. මටත් මගෙ උපහාරෙ හොඳටම ඇති… :D

  13. රුක්ෂාන් කොත්වල on ඉරිදා, 18th ජන 2009 ප.ව. 7:50
  14. රජයේ රැකියා වල ගොඩක් අය මෙතන ඉන්නවා වගේ

  15. rangana on ඉරිදා, 18th ජන 2009 ප.ව. 8:04
  16. i’m using also Dialog.

    Upahara & Dialog Blaster(1000 min free) packages are won the market absolutly.

    Airtel try to match. Marketing programme is very well, but servicing side very bad.we can’t bought through dealers & communications.

    we r happy, because calling rates go down.

    open for debate.
    good day

  17. රුක්ෂාන් කොත්වල on ඉරිදා, 18th ජන 2009 ප.ව. 8:21
  18. @ rangana
    Now calling rates from every companies are cheap. So that’s the good news for us from this competition. Upahara and Blaster are popular packages.
    have a nice day too.

  19. කුමර වනසිංහ on සඳුදා, 19th ජන 2009 පෙ.ව. 6:53
  20. මා භාවිත කරන්නෙත් ඩයටලාග් සබඳතාවක්. පාරිභෝගික සේවාව සහ වෙනත්අතිරේක සේවා පහසුකම් පිළිබඳව වෙනත් දුරකථන සේවාවන්ට වඩා සෑහීමට පත්වන නමුත් තවමත් මා සිටින ප්‍රදේශයට 3G සහ Wimax විකාශන ලබා දීමට ඔවුන් අපොහොසත් වී ඇති නිසා සතුටු වන්නේ නැහැ.

    බොහෝ ජංගම සහ CDMA දුරකථන සේවා සපයන්නෝ ඔවුන්ගේ විකාශන ප්‍රදේශ වල සියයට සියයක්ම 3G ආවරණය ඇති බවට වෙළඳ දැන්වීම් හරහා උදන් අනන නමුත් එ මගින් පාරිභෝගිකයන් නොමඟ යවයි.

    මෙය වළකාලිය යුතු දෙයකි.

  21. කිසංක රත්නායක on සඳුදා, 19th ජන 2009 ප.ව. 9:52
  22. දුරකථන සමාගම් අතර තරගයක් ඇති වීම නම් හොඳ දෙයක්, මොකද එතකොට තමයි ඔවුන්ට පාරිභෝගිකයින්ගේ අගය තේරෙන්නෙ.

  23. buddhika on අඟ, 20th ජන 2009 ප.ව. 7:45
  24. i am using mobitel upahara
    i am satisfy with my connection and also service provider
    their coverage also good even 3g in most parts now
    and their recenly introduced 890/= 3m mobile brodeband also good

  25. Kavidu on අඟ, 20th ජන 2009 ප.ව. 10:57
  26. @කිසංක රත්නායක
    දුරකථන සමාගම් අතර තරගයක් ඇති වීම නම් හොඳ දෙයක් නමුත් එතකොට ලබාදෙන සේවාව ගෑන සෑහිමකට පත්විය නොහෑකිවන්වා.

  27. රුක්ෂාන් කොත්වල on අඟ, 20th ජන 2009 ප.ව. 11:11
  28. Mobitel, Dialog සමාගම් දෙක අතරේ ඡන්ද සටනක් වගේ :D

  29. නලින් on බ්‍රහස්, 22nd ජන 2009 ප.ව. 7:18
  30. මමත් Mobitel තමා

  31. amila on සිකු, 23rd ජන 2009 ප.ව. 7:20
  32. තව තවත් දුරකථන සමාගම් ඇති වෙනව නම් ඉතින් පාරිභෝගිකයෝ වෙන අපට තමයි වාසිය.
    මොකද ඒ අය හැම දෙයක්ම කරන්නෙ අපිව අල්ල ගන්නනේ.එතකොට call rates එහෙමත් ටිකක් අඩු වෙනවනේ.ඒත් අවාසිත් ගොඩයි.අපේ රටේ මුදල් ටික පිට රටට යන එක තමයි අවුල.
    මට නම් හිතෙන විදියට Airtell කියන්නේ ලංකාවෙ මිනිස්සුන්ට පැහැදිලි වෙනසක් බව පෙන්නලා පාරිභෝගික අපිව අල්ල ගන්න හදන සමාගමක් වගේ.
    තව ටික දවසකින් rates වැඩි වෙනවා කියලත් කියනවනේ.
    බලමුකො මොකද වෙන්නෙ කියල,අපිත් ඉන්නවනෙ.කොහොම උනත් මම නම් තාම Dialog.

  33. රුක්ෂාන් කොත්වල on සිකු, 23rd ජන 2009 ප.ව. 7:38
  34. @ amila
    ඔව් ඔබ කියන කරුණු වලට මමත් එකගයි, අපේම කියා සමාගමක් නැති වීම අඩු පාඩුවක් තමයි. ඒත් ප්‍රායොගිකව අපිට එහෙම කරන්න අමරුයි නේද?
    අපිට තාක්ෂණය, ආයොජනය කිරිමට මුදල් නැහැ නේද?

  35. Roshan on සෙන, 24th ජන 2009 පෙ.ව. 6:40
  36. Mamath use karanne Dialog. Mokada eke godak services wagema hoda coverage ekakuth thiyenawa. A wagema thiyena services godak adu wiyadamakin pawichchi karannath puluwan.

  37. Gayantha on සඳුදා, 26th ජන 2009 පෙ.ව. 11:44
  38. මම නම් පාවිච්චි කරන්නේත්, පාවිච්චි කරල තියෙන්නෙත් ‘මොබිටෙල්’ විතරයි (අනිත් ඔක්කාම එව්ව අධ්‍යයනය කරල නම් තියෙනවා ). හේතුවක් කියන්න නම් දන්නෙ නෑ – මට ‍‘සෙට්’ වෙන්නේ ‘මොබිටෙල්’ විතරයි.
    ඉස්සෙල්ලාම Smart-5 එකක්. පස්සෙ ‘Double-M’ එකකට මාරු වුනා. දැන් නම් ‘උපහාර’. ‘උපහාර’ එකට වඩා මටනම් Double-M එක හොදයි කියලත් හිතෙනවා. ඒ උනත් Double-M ‍ ‘රෙන්ටල්’ එක රු 1280 ක්. ඒක නිසා උපහාරෙම පාවිච්චි කරනවා (උපහාරෙ රු272 + වෙන නෙට්වර්ක් කෝල් වලට රු50 ක් එකක් සාමාන්‍යයෙන් රු 350 ක විතර බිලක් එන්නේ ):D
    කොහොම වුනත් දැන් යන විදියට නම් උපහා‍ෙර වාසිය අඩු වේගෙනයි එන්නෙ. මොකද දැන් සංගක්ක‍ාරගෙ පාරෙ යන කට්ටිය වැඩි වේගෙනයි එන්නෙ.
    කොහොම උනත් මම නම් ‍ඉස්සරහටත් ‘මොබිටෙල් නෙට්වර්ක්’ එක ඇතුලෙම ඉදීවි ථD :D

  39. රුක්ෂාන් කොත්වල on සඳුදා, 26th ජන 2009 ප.ව. 7:35
  40. @ Gayantha
    මම නම් Mobitel වලට අළුත්, දැන්නම් වියදම අඩුයි. සංගක්ක‍ාරගෙ පාරෙ යන කට්ටිය වැඩි වෙන පාටයි. බලමු මේ තරගය කොහොම වෙයිද කියලා. :P

  41. එළද on සඳුදා, 2nd පෙබ 2009 ප.ව. 9:57
  42. මගේ company sim එක dialog. So මට ඒක පාවිච්චි කරන්න වෙනවා

මොනවද ඔබට හිතෙන්නේ, අප සැමටම ඔබේ ප්‍රතිචාරය ගොඩක් වැදගත්!.
පින්තූරය මෙහි දැමීමට නම් gravatar වෙතට යන්න!


සිංහලෙන්ම දැන්ම ලියන්න UCSC





Internet Top Blogs Page Rank Check Page copy protected against web site content infringement by Copyscape