Mobile Phone Service සමාගම් අතර සීතල යුද්ධය සඳහා ප්‍රතිචාර

එළද ගෙනි
මගේ company sim එක dialog. So මට ඒක පාවිච්චි කරන්න වෙනවා

රුක්ෂාන් කොත්වල ගෙනි
@ Gayantha

මම නම් Mobitel වලට අළුත්, දැන්නම් වියදම අඩුයි. සංගක්ක‍ාරගෙ පාරෙ යන කට්ටිය වැඩි වෙන පාටයි. බලමු මේ තරගය කොහොම වෙයිද කියලා.

Gayantha ගෙනි
මම නම් පාවිච්චි කරන්නේත්, පාවිච්චි කරල තියෙන්නෙත් ‘මොබිටෙල්’ විතරයි (අනිත් ඔක්කාම එව්ව අධ්‍යයනය කරල නම් තියෙනවා ). හේතුවක් කියන්න නම් දන්නෙ නෑ – මට ‍‘සෙට්’ වෙන්නේ ‘මොබිටෙල්’ විතරයි.

ඉස්සෙල්ලාම Smart-5 එකක්. පස්සෙ ‘Double-M’ එකකට මාරු වුනා. දැන් නම් ‘උපහාර’. ‘උපහාර’ එකට වඩා මටනම් Double-M එක හොදයි කියලත් හිතෙනවා. ඒ උනත් Double-M ‍ ‘රෙන්ටල්’ එක රු 1280 ක්. ඒක නිසා උපහාරෙම පාවිච්චි කරනවා (උපහාරෙ රු272 + වෙන නෙට්වර්ක් කෝල් වලට රු50 ක් එකක් සාමාන්‍යයෙන් රු 350 ක විතර බිලක් එන්නේ ):D

කොහොම වුනත් දැන් යන විදියට නම් උපහා‍ෙර වාසිය අඩු වේගෙනයි එන්නෙ. මොකද දැන් සංගක්ක‍ාරගෙ පාරෙ යන කට්ටිය වැඩි වේගෙනයි එන්නෙ.

කොහොම උනත් මම නම් ‍ඉස්සරහටත් ‘මොබිටෙල් නෙට්වර්ක්’ එක ඇතුලෙම ඉදීවි ථD

Roshan ගෙනි
Mamath use karanne Dialog. Mokada eke godak services wagema hoda coverage ekakuth thiyenawa. A wagema thiyena services godak adu wiyadamakin pawichchi karannath puluwan.

රුක්ෂාන් කොත්වල ගෙනි
@ amila

ඔව් ඔබ කියන කරුණු වලට මමත් එකගයි, අපේම කියා සමාගමක් නැති වීම අඩු පාඩුවක් තමයි. ඒත් ප්‍රායොගිකව අපිට එහෙම කරන්න අමරුයි නේද?

අපිට තාක්ෂණය, ආයොජනය කිරිමට මුදල් නැහැ නේද?

amila ගෙනි
තව තවත් දුරකථන සමාගම් ඇති වෙනව නම් ඉතින් පාරිභෝගිකයෝ වෙන අපට තමයි වාසිය.

මොකද ඒ අය හැම දෙයක්ම කරන්නෙ අපිව අල්ල ගන්නනේ.එතකොට call rates එහෙමත් ටිකක් අඩු වෙනවනේ.ඒත් අවාසිත් ගොඩයි.අපේ රටේ මුදල් ටික පිට රටට යන එක තමයි අවුල.

මට නම් හිතෙන විදියට Airtell කියන්නේ ලංකාවෙ මිනිස්සුන්ට පැහැදිලි වෙනසක් බව පෙන්නලා පාරිභෝගික අපිව අල්ල ගන්න හදන සමාගමක් වගේ.

තව ටික දවසකින් rates වැඩි වෙනවා කියලත් කියනවනේ.

බලමුකො මොකද වෙන්නෙ කියල,අපිත් ඉන්නවනෙ.කොහොම උනත් මම නම් තාම Dialog.

නලින් ගෙනි
මමත් Mobitel තමා

රුක්ෂාන් කොත්වල ගෙනි
Mobitel, Dialog සමාගම් දෙක අතරේ ඡන්ද සටනක් වගේ

Kavidu ගෙනි
@කිසංක රත්නායක

දුරකථන සමාගම් අතර තරගයක් ඇති වීම නම් හොඳ දෙයක් නමුත් එතකොට ලබාදෙන සේවාව ගෑන සෑහිමකට පත්විය නොහෑකිවන්වා.

buddhika ගෙනි
i am using  mobitel upahara

i am satisfy with my connection and also service provider

their coverage also good even 3g in most parts now

and their recenly introduced 890/= 3m mobile brodeband also good