බ්ලොග් ලියන්නෙකු නැතිව ඉබේ ලියවෙන Auto Blog එකක් නිරමාණය කරන හැටි
Auto Blog එකක් යනු Plugin එකක් මගින් පාලනය වන බ්ලොග් වර්ගයක්. මේවාගේ පුදුම සහගත කරුණ නම් ඉබේටම අන්තර්ගතය නිර්මාණය වීමයි. එනම් තෝරාගත් මාතෘකාවකට අදාලව දිනකට බ්ලොග් ලිපි කිහිපයක්(හොද අන්තර්ගතයක්, රූප, වීඩියෝ සහිතව ) පල කරගැනීමට හැකිවීමයි. මේවැනි බ්ලොග් සෑදීම අද වන විට සිඝ්‍රයෙන් ප්‍රචලිත වුනත් හොද අවබෝධයකින් නිර්මාණය කළ යුතුයි.
Auto Blogඑකක් පවත්වා ගෙන යාමේ වාසි
මෙවැනි Auto blog එකක් WordPress Blog මගින් සාදන හැටි මම පැහැදිලි කරන්නම්
- මුලින්ම Unique Article Wizard Plugin එක ලබාගෙන බ්ලොග් එකේ ස්ථාපිත කරන්න.
- බ්ලොග් අඩවියට තෝරාගත් මාතෘකා(category) 10ක් පමණ එකතු කරන්න. (අපහසු නම් Keyword එකක් ආශ්‍රිතව මතෘකා කිහිපයක් සොයා ගන්න Wordtracker Keywords භාවිතා කරන්න ).
- Settings > UAW control මගින් ප්ලගීනය පහත උදාහරණයේ ඇති පරිදි සකසන්න. (ම free iphone keyword එකට අදාලව Auto blog එක නිර්මාණය කර ඇත)
මේ මම සෑදු Free iphone Auto blog එක
Comments
34 Comments on බ්ලොග් ලියන්නෙකු නැතිව ඉබේ ලියවෙන Auto Blog එකක් නිරමාණය කරන හැටි
-
බුධාජීව on
බ්‍රහස්, 26th මාර්තු 2009 පෙ.ව. 8:13
-
ගයන්ත on
බ්‍රහස්, 26th මාර්තු 2009 පෙ.ව. 8:13
-
රුක්ෂාන් කොත්වල on
බ්‍රහස්, 26th මාර්තු 2009 පෙ.ව. 8:29
-
Udaya Shamendra on
බ්‍රහස්, 26th මාර්තු 2009 පෙ.ව. 9:15
-
ප්‍රවීන් ඉන්ද්‍රනාම on
බ්‍රහස්, 26th මාර්තු 2009 පෙ.ව. 9:16
-
සුපුන් සුදාරක on
බ්‍රහස්, 26th මාර්තු 2009 පෙ.ව. 9:32
-
මලින්ත on
බ්‍රහස්, 26th මාර්තු 2009 පෙ.ව. 9:33
-
රුක්ෂාන් කොත්වල on
බ්‍රහස්, 26th මාර්තු 2009 පෙ.ව. 9:42
-
ගයාන් කල්හාර on
බ්‍රහස්, 26th මාර්තු 2009 ප.ව. 12:40
-
ගයාන් කල්හාර on
බ්‍රහස්, 26th මාර්තු 2009 ප.ව. 12:42
-
TimesEye on
බ්‍රහස්, 26th මාර්තු 2009 ප.ව. 12:49
-
Ruwan on
බ්‍රහස්, 26th මාර්තු 2009 ප.ව. 9:32
-
kasun on
සිකු, 27th මාර්තු 2009 පෙ.ව. 8:24
-
නාගයා on
සිකු, 27th මාර්තු 2009 ප.ව. 7:48
-
nuwan on
සිකු, 27th මාර්තු 2009 ප.ව. 8:52
-
Namila on
සිකු, 27th මාර්තු 2009 ප.ව. 11:12
-
ChuttaFX on
සිකු, 27th මාර්තු 2009 ප.ව. 11:30
-
රුක්ෂාන් කොත්වල on
සෙන, 28th මාර්තු 2009 පෙ.ව. 10:36
-
hi on
සෙන, 28th මාර්තු 2009 ප.ව. 12:28
-
hi on
සෙන, 28th මාර්තු 2009 ප.ව. 7:29
-
උදිත on
ඉරිදා, 29th මාර්තු 2009 ප.ව. 3:16
-
හර්ෂ පෙරෙරා on
සඳුදා, 30th මාර්තු 2009 පෙ.ව. 10:09
-
දර්ශන අනුරාධ on
සිකු, 3rd අප්‍රේ 2009 පෙ.ව. 12:11
-
සසික නානායක්කාර on
බදාදා, 8th අප්‍රේ 2009 ප.ව. 8:22
-
wajira on
සෙන, 25th අප්‍රේ 2009 පෙ.ව. 1:34
-
වජිර on
සෙන, 25th අප්‍රේ 2009 ප.ව. 9:53
-
chanux on
සඳුදා, 27th අප්‍රේ 2009 ප.ව. 3:29
-
randomchaos on
අඟ, 23rd ජූනි 2009 පෙ.ව. 7:58
-
දර්ශන අනුරාධ on
අඟ, 23rd ජූනි 2009 ප.ව. 12:29
-
දර්ශන අනුරාධ on
අඟ, 23rd ජූනි 2009 ප.ව. 12:34
-
UCFM on
අඟ, 23rd ජූනි 2009 ප.ව. 9:17
-
එළද on
සෙන, 28th නොවැ 2009 ප.ව. 9:01
-
Rukshan Kothwala on
සෙන, 28th නොවැ 2009 ප.ව. 9:49
-
lk1st on
ඉරිදා, 20th දෙසැ 2009 පෙ.ව. 11:56
එළ.. එළ..
AdSense වලින් ලංකාවට වගේ දෙන්නෙ බොහොම අඩු මුදලක් ලු නේද?
@ ගයන්ත
තරමක් දුරට හරි, නමුත් අපට USA, Canada, UK traffic ඇති වෙබ් අඩවියක් තිබුනොත් එය ප්‍රශ්නයක් නෙවේ. සිංහල බ්ලොග් වලට Adsense ගැලපෙන්නෙම නැහැ. දැන් මෙම බ්ලොග් අඩවියත් 100% Ads free
This is great achievement.
Wordpress Free Usersලාට Pluggin දාන්න බෑ නේද? (පුලුවන්නම් කොහොමද කියන්න)
ආහ්! මරු වැඩක් නෙව. දැන් MFA හදතෑකි හිටු කියලා!
හැබෑටම මේ වගේ බ්ලොග් හදන එක හොඳද?
@ ප්‍රවීන් ඉන්ද්‍රනාම
Wordpress Free Usersලාට නම් බැහැ
@මලින්ත
හොදයි කියන්නත් බෑ නරකයි කියන්නත් බෑ ![]()
ඒක තීරණය වෙන්නේ භාවිතා කරන විදිහ අනුව තමයි. මුදල් සෙවීම මත පදනම් නොවී SPAM නොකර ක්‍රමානුකූලව මෙවැනි ක්‍රම භාවිතා කිරීමේ වරදක් නම් මම දකින්නේ නැහැ. කොහොම වුනත් මේවා තමන්ගේ නියම බ්ලොග් අඩවි වලට යොදාගන්න එකනම් සුදුසු නැහැ. මම නම් Parked කර ඇති Domain වලින් වැඩක් ගන්න තමයි ඉන්නේ.
නියමයි. ගොඩක් අයට MFA වලදි අවුල් වෙන්නෙ කන්ටෙන්ට් එක පවත්වාගන්නා එකනෙ. මගෙන් අහන අයටත් නිර්දේශ කරන්න වටිනා දෙයක්.. බොහොම පිං .
ජාලයේ සිංහල ලිපිත් වැඩි උනා නම්.. මේක සිංහලෙනුත් පවත්වාගන තිබ්බ
….
PS : පාර්ක්ඩ් ඩොමේන් වැඩි නම් අපිට දෙන්නකො.. හික් හික්
ඇයි මේකෙ ඇඩ්ස් අයින් කලේ?… ම්ම් කොහොම උනත්. ආයෙත් ලිපි ලියන්න කාලය ලැබුන අක ලොකු දෙයක්.. දැන් පොඩ්ඩ්ක් බිසී ගතිය අඩුයි වාගෙ ?
WOW, this is a nice technology….but this could make things in the internet duplicated dangerously……………
Thanks for sharing this, Great Article…….
nice artical
අයියා මේකට මොකෝ කරන්නෙ?>
Sorry, there was a problem submitting the test article for dir_id 20937 to http://192.168.1.2/wordpress/wp-content/plugins/unique_articles/add_article.php: Error message: Curl error: couldn’t connect to host
දෑනුවත් කිරිමට ස්තුතියි
elz.meka karanna one ikmanata
එළකිරි!, පස්සෙ වෙලාවක ට්‍රයි 1ක් දාලා බලන්න ඕන. මම අහලා තියන හැටියට, ඔව වෙන blogs සහ websites වල අර් එස් එස් ෆීඩ්ස් වලින් ගන්න තොරතුරු අනුව තමා සකස් වෙන්නෙ.
@ නාගයා
මම හිතන්නේ ඔබ ඔය උත්සාහ කරල තියෙන්නේ Local Machine එකෙ වගේ. මේවා වැඩ කරනවා ඇත්තේ Web Hosting Account එකක.
it is better to start with bidvetiser or adbrite. Because adsense is very worth system to loose by experiments
Rukshan, is this a free service or paid one?
ගොඩක් වටිනවා.එත් මෙක හොද වැඩක්ද
මම BLOG SITE ගැන දන්නෙ නැ. මම ආසයි දැනගන්න. මට කියදෙන්න පුළුවන්ද. මම HTML ගැන ටිකක් දන්නවා
මාත් ඖටො බ්ලොග් එකක් පටන් ගත්තා. බලමුකො ඉස්සරහට
මම මේ කථාවට පොඩි වැඩියි.කොහොමද Unique Article Wizard Plugin එක ලබාගෙන බ්ලොග් එකේ ස්ථාපිත කරන්නේ.
පුලුවන් නම් කියල දෙන්න ආස හින්ද ඇහුවේ
Thanks …
අත්තටම එක වෑඩ. ඉයෙ තමඉ එක හෙදුවෙ අද එකට පොස්ට් ගොඩක් අවිල්ලා මට මාර හෑපි…. මෙක කියාදුන්නට රුක්ශාන්ට බොහොම ස්තුති කරනවා.
ඇඩ් සෙන්ස් සල්ලි කාක්කන්ට නම් මරු. බ්‍ලොග් ලිවිල්ලට ගිය කල.
does this work on blogger?
@randomchaos
blogger walatath wenama plug ins thiyenawa.
How to Receive Articles Direct to Your Blogspot Blog or Email Inbox
http://www.uniquearticlewizard.com/email_plugin.html
http://www.uniquearticlewizard.com/blogspot_setup.html
join this:
How much do you earn from your autoblog?
@ එළද
It depends on the promotion and traffic with any auto blog. Roughly I can earn $20-30 from this auto blog with Adsense.
@Rukshan Kothwala
Did you mean 20 -30 $ per month?
මොනවද ඔබට හිතෙන්නේ, අප සැමටම ඔබේ ප්‍රතිචාරය ගොඩක් වැදගත්!.
පින්තූරය මෙහි දැමීමට නම් gravatar වෙතට යන්න!



