නොමිලේ ගෙදරටම ලැබෙන Credit Card
මමත් මේ දවස් වල පොඩි අත්හදාබැලීම් වගයක් කරගෙන යනවා, එතකොට තමා මේ Prepaid MasterCard® ගැන දැනගන්න ලැබුනේ, ඒ ලංකාවේ අපිට අන්තර්ජාලයෙන් ලැබෙන ගෙවීම් මුදල් බවට පත් කිරීම තරමක් අපහසුයිනේ. තවම PayPal වලින් සම්පූර්ණ පහසුකම අප රටට සපයා නැති කම තමා ලොකුම අඩුව. ඉතින් මමත් Paypal මගින් ලැබෙන ගෙවීම් අපට ලබා ගත හැකි ආකරයකට පත් කරගන්න විවිධ උපක්‍රම සොයා බැලුවා. එතකොට තමා මේ පෙර ගෙවුම් credit card ගැන දැන ගන්න ලැබුනෙ. මේවා නොමිලේ දුන්නට වැඩ ගොඩක් කරන්න පුලුවන් වගේ. ඒවානම්,
- සාමාන්‍ය Credit cardඑකක් ලබා ගැනීමට අපහසු අයට නොමිලේ ලබා ගත හැකි වීම (වයස 18 සම්පූර්ණ කල අයට)
- අන්තර්ජාලයේ සිදු කරන ගෙවීම් ආරක්ෂිතව කිරීමට හැකි වීම
- ATM මගින් මුදල් ලබා ගැනීමට පහසු වීම (ඔබට ලගම ATM එක මෙතනින් සොයාගන්න)
- Freelance වෙබ් අඩවි වල අපට ලැබෙන ගෙවීම් පහසුවෙන් ලබා ගැනීමට හැකි වීම
මටත් මේ Credit Card එක අයදුම් කර ගෙදරටම නොමිලේ ගෙන්වගන්න සති 2-3 ක් ගත වුනා. එහෙනම් ඉක්මන් කළොත් හොදයි වගේ. ඇත්තටම මෙම සේවාව ලබා දෙන්නෙ Payoneer නම් වෙබ් අඩවිය. දැනට මෙම සේවාවට අනුබද්ධිතව වෙබ් අඩවි කිහිපයක් Credit cards ලබා දෙනවා. මම සම්බන්ධ වුනේ Odesk නම් වෙබ් අඩවියට. එහෙනම් මුලින්ම මෙම වෙබ් අඩවියෙ කෙනෙක් විදිහට ගිණුමක් ආරම්භ කරන්න. ඔය වැඩ ටික කරන අතරතුරේ Payoneer එකෙන් ලැබෙන Credit Card එකට අයදුම් කරන්න අදාල උපදෙස් ඔබට ලැබේවි. මේ මම ලබාගත් Credit card එක හා සමාන ආකෘතියක්
තවමත් මම මේ ගැන විවිධ අත්හදා බැලිම් කරගෙන යනවා. මෙම ලිපියත් ඉක්මනට පළ කලේ ඔයාලටත් Credi card එක කලින් අයදුම් කර ලබා ගත හැකි නිසා. එහෙනම් ප්‍රතිඵල ලැබෙන විදිහට මම මෙතන ප්‍රතිචාර දක්වන්නම්
Comments
43 Comments on නොමිලේ ගෙදරටම ලැබෙන Credit Card
-
කිසංක රත්නායක on
අඟ, 24th පෙබ 2009 ප.ව. 5:26
-
සුපුන් සුදාරක on
අඟ, 24th පෙබ 2009 ප.ව. 5:27
-
ශමීර නුවන් on
අඟ, 24th පෙබ 2009 ප.ව. 5:44
-
ගයාන් කල්හාර on
අඟ, 24th පෙබ 2009 ප.ව. 5:49
-
රුක්ෂාන් කොත්වල on
අඟ, 24th පෙබ 2009 ප.ව. 5:52
-
Harshana on
අඟ, 24th පෙබ 2009 ප.ව. 6:15
-
කුඹිටික්කා on
අඟ, 24th පෙබ 2009 ප.ව. 6:45
-
චමිල on
අඟ, 24th පෙබ 2009 ප.ව. 7:40
-
ශාකුන්තල on
අඟ, 24th පෙබ 2009 ප.ව. 9:11
-
| බින්කු | ßÎŋƙƲ | on
බදාදා, 25th පෙබ 2009 පෙ.ව. 12:37
-
රුක්ෂාන් කොත්වල on
බදාදා, 25th පෙබ 2009 පෙ.ව. 6:25
-
චතුරංග on
බදාදා, 25th පෙබ 2009 පෙ.ව. 9:03
-
charitha on
බදාදා, 25th පෙබ 2009 පෙ.ව. 9:50
-
තාරක වීරසේක on
බදාදා, 25th පෙබ 2009 ප.ව. 2:18
-
saliya liyanage on
බ්‍රහස්, 26th පෙබ 2009 ප.ව. 5:03
-
Ruwan Weerasinghe on
බ්‍රහස්, 26th පෙබ 2009 ප.ව. 5:53
-
රුක්ෂාන් කොත්වල on
සිකු, 27th පෙබ 2009 පෙ.ව. 8:00
-
එළද on
සිකු, 27th පෙබ 2009 ප.ව. 11:02
-
Ruwan Weerasinghe on
සෙන, 28th පෙබ 2009 ප.ව. 2:28
-
Namila on
සෙන, 28th පෙබ 2009 ප.ව. 9:49
-
එළද on
සෙන, 28th පෙබ 2009 ප.ව. 9:54
-
Namila on
සෙන, 28th පෙබ 2009 ප.ව. 9:56
-
kavidu on
සඳුදා, 2nd මාර්තු 2009 පෙ.ව. 9:21
-
sadun on
අඟ, 3rd මාර්තු 2009 ප.ව. 12:10
-
Upul on
බදාදා, 18th මාර්තු 2009 ප.ව. 9:02
-
Hasitha on
අඟ, 24th මාර්තු 2009 ප.ව. 4:20
-
kawshalya on
ඉරිදා, 5th අප්‍රේ 2009 පෙ.ව. 10:47
-
මහෙශ් on
අඟ, 14th අප්‍රේ 2009 පෙ.ව. 7:24
-
මහෙශ් on
අඟ, 14th අප්‍රේ 2009 පෙ.ව. 7:29
-
Astronomer IYA on
සිකු, 22nd මැයි 2009 පෙ.ව. 8:03
-
ආරච්චි on
සඳුදා, 22nd ජූනි 2009 ප.ව. 1:33
-
chamith on
සිකු, 3rd ජූලි 2009 ප.ව. 5:55
-
Astronomer IYA on
සිකු, 3rd ජූලි 2009 ප.ව. 9:47
-
නලින් on
බ්‍රහස්, 30th ජූලි 2009 පෙ.ව. 11:51
-
Astronomer IYA on
බ්‍රහස්, 30th ජූලි 2009 ප.ව. 8:57
-
HambantotaZone on
සෙන, 1st අගෝ 2009 පෙ.ව. 11:00
-
B-Max on
ඉරිදා, 2nd අගෝ 2009 ප.ව. 12:25
-
nilmini on
සෙන, 15th අගෝ 2009 ප.ව. 1:49
-
Astronomer IYA on
ඉරිදා, 16th අගෝ 2009 පෙ.ව. 8:57
-
RRSMedawela on
සඳුදා, 17th අගෝ 2009 පෙ.ව. 6:36
-
සමිපත් on
සිකු, 21st අගෝ 2009 ප.ව. 5:58
-
gaza on
සෙන, 22nd අගෝ 2009 ප.ව. 8:16
-
amad on
අඟ, 25th අගෝ 2009 ප.ව. 7:00
ආ එළ එළ, මගේ එකනම් approve වෙලා. දැනටමත් මග එනවා
පිස්සු හැදෙයි! ![]()
හැබැයි…. 18ට අඩු අයට ගන්න බෑ වගේ නේද? කට්ට කමක් කරොත්?
–
ලිපියට බොහොම ස්තූතියි
එල කිරි වගේ වඩක් නෙ කොල්ලා හොයාගෙන තියෙන්නෙ
මමත් අදම try කරලා බලන්න ඕනෑ
හෆොයි වැඩිහිටියන්ට විතරද ඔක්කොම ? එහෙනම් අපෙන් සල්ලි ගන්ටත් හොඳ නෑ නෙ, ,හික් අර කිව්වත් වගේ කට්ටකමක් කරන්න වෙලාව….
@ සුපුන් සුදාරක
ඔව් ඔව් වැඩිහිටියන්ට පමණයි
අනේ අම්මේ තියෙන එක එක හොදටෝම ඇති. හැබැයි මම සිතන්නෙ සම්පත් Web Card එකක් වයස ගැටළුවක් නැතිව ගන්න පුළුවන් වේවි. ඇත්තටම මේක Credit Card එකක්ද Debit Card එකක්ද ?
පරිස්සෙමන්
ස්තූතියි .. ට්‍රයි එකක් දාලා බලන්න ඔනේ..
බොහෝම ස්තුතියි. මම මේක හොය හොයා හිටියේ…
පරිස්සමෙන් ඔන්න, නිකං දෙන බඩු වලත් හිල් තියෙන්න පුළුවන් නොවැ. බැරි වෙලා හරි ලැබෙන්න ඕනේ ගාණෙන් ගාණක් කැපුණෝත් එහෙම!
@ බින්කු
එතරම් බිය විය වන්න ඕනේ නැහැ, මුදල් සංසරණය වෙනවානම් මාසිකව $2 වැනි මුදලක් අය වෙයි. මුදල් ලබා ගතහොත් 2% වගේ සේවා ගාස්තුවක් අය වෙයි.
ලිපියට ස්තූතියි
වැඩේ නම් හොදයි වගේ. උත්සාහ කරලා බලමු.
Niyama Artical ekak. Thankx. Mamath me gena hoya hoya hitiye. Puluwan nam me gena thawaduratath wisthara liyanna
මේක හරියටම වැඩ කරනවද කියලා බලලා අපිට තව විස්තර දෙන්න. සමහර වේලාවට මේ වගේ සේවාවන් දෙන අය පස්සේ වාත වෙනවා.
meka mage soya ganimak harida?:-p
rukshan aiya meke thawa thawa wada hoya ganna,Elakiri
MAge ekath hambuna.
Alert pay wala money mekata danna puluwanda machn…
@ saliya liyanage
@ Ruwan Weerasinghe
AlertPay වලින් නම් මේකට කෙළින්ම සල්ලි දාන්න බැහැ. නමුත් Freelacesites හරහා කරන්න පුළුවන් කමක් තියෙයි.
odesk ask phone number, will they call us
mata nam call kale ne..
meke atta call no damme.mama boru ekak damme…
@ # රුක්ෂාන් කොත්වල
Machan do you sure about odesk.com? Anyway I registered with them. I have seen that you also having a profile there.
meke un call karanawada?? kawuruth neddaaaaaa kiyannakoooo
ගින්දර.
machan,i got my credit card.dan kata hari kelinma mekata salli danna kiyanna puluwanda?(wena credit card ekakin)
mekata salli dammoth keeyak charge wenawada?
http://www.limeexchange.com walinuth meka ganna puluwan hebei bank eka payoneer ma thamai. meka credit card ekak nemei debit card ekak. mamanam gaththa hebei salli nam demme ne
Thanks Rukshan.
මෙන්න ගන්න ක්‍රමේ පියවරෙන් පියවර http://tipsnsoft.wordpress.com
ඔබට බොහොම පින් ම්ක අපට කියල ඩුන්නට මම ම්ක කර්ල බලුව මගෙ කර්ඩ් එක්ක ලග එන්ව මම මහෙශ්
ඉන්ට්‍රනෙට් එකි ටියන ජනප්ප්‍රිය වෙබ් අඩ්වියක් වන http://www.bux.to පෙර ගෙව්ම් මස්ටෙර් cඅර්ඩ් එකක් ගන්න පුල්වන් මම ගටෙ එම්ම වෙබ් අඩ්වීන්
Hello!
I am a provider for GAF and I have already got the Payoneer card.
Instead of O desk, it is GAF that’s the only difference.
Apparently it seems that the costs are fairly high for the transactions.
They charge 3% of each transaction plus $ 9 for the activation of the card, as soon as the funds are loaded.
However, All the best for you and your uni stuff. It’s the very first time I’m here @ http://www.sinhalablog.com
Cheers!
Desh!
මම ඔයා කියන payoneer, odesk වෙබ් සයිට් දෙකටම ගියා. ඒත් ඒකේ නොමිලේ රෙජිස්ටර් වෙන විදිහ හොයා ගන්ට බැරි උනා. පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?
අපිට තව හොඩ විස්තර ටිකක් odesk ගෑන තිබුනනම
Hi
I signed up with Odesk, but didnt get the confirmation email to get started!!!
Any one if you have higher PG just try monetizing the links by selling them..
Today I sold 1 at $8 per a month…
Cheers!
IYA astronomer
මගෙ එකත් අද ආවා. apply කරලා දවස් 22 යි ගියේ.
Good luck Nalin
free download and more
kohomda
mama credit card ekata apply karanna odesk ekata giya register una namuth eka credit card ekak pennuwe naha please help me
@ nilmini,
You will need to got to the payment section and select the best payment option,
There you can request a payoneer odesk card be sent to your home…
Further questions welcome !!
very use fui yr web site 4 me . i wish u 4 good future
Thanks
rrsm
වැඩෙ සුපිරි මට ආවෙ 2009-08-18
ලංකාව පොඩියි ඒත් ලංකාව ඇතුලෙ තාක්ෂණය බෙදෙන්නෙ හුගක් අඩුවෙන්.මෙික ඇත්තටම හුගක් හරවත්.මුලින්නමි හිතාගන්න බැරිවුණා. මොකද ..නෙටි එකේ නොමිලේ දෙන ඒව අඩු නිසා. ඒත් අ පේ රැක් අයිය බොරැ කියන්නෑනෙ .ඉතින් කරල බැලුව .හරියටම හරි.කිරි ගහට මෝල්ගහෙන් ඇන්න ව්‍ෙග් මම හොයාගත්ත සල්ලි HACK කරන හැටි . හොර වැඩ හොද නෑනෙ ඒක නැවැත්තුව. ඒ හොර වැඩෙත් නරකම නෑ.තවම පරීක්ෂණ මටිටමෙි තමයි හොර වැඩෙි තියෙන්නෙ.ඒක අමතක කරමුකෝ. ඇත්තෙන්ම මෙ සයිටි එක එළ . අලුතෙන් බිහිවන තාක්ෂණයට හූල්ලන් නැතිව තමන් ලද දේ මඩි ගහගෙන ඉන්නැතිව ඒව අපි අතරෙම බෙදාගන්න කරන උත්සාහය කොචිචර වටිනවද.
කවදාවත් නවත්තන්න එපා දිගටම කරගෙන යන්න. අපි සුබ පතනවා
උදවිවක් ඔනි නමි අපට කියන්න. සෙටිඑක අරන් ගිහින් ගහල හරි එමු.
We wish long live Sinhalablog Style.
lulithagihan@gmail.com
මෙන්න ගන්න ක්‍රමේ පියවරෙන් පියවර
http://lk.hambantotazone.com/?p=176
apply කරලා දවස් 15 යි ගියේ.
All FREE >>>
thank you very much . sri lanka pathe acdamy aka hora vadak vena. minisunga
sali internet money boru couse valin hura kanava, mavata ahu vana apa.
oya golo karana sevayata bohama pinn,thank very much
මොනවද ඔබට හිතෙන්නේ, අප සැමටම ඔබේ ප්‍රතිචාරය ගොඩක් වැදගත්!.
පින්තූරය මෙහි දැමීමට නම් gravatar වෙතට යන්න!

