Payoneer USA Bank Account එකක වැදගත්කම සහ එම පහසුකම ලබාගන්න හැටි

ලගදි USA Bank Account එකක් ලැබුනු නිසා මේ ගැන දැනුවත් කරන්න ලිපියක් ලියන්න සිතුනා. මෙම සේවාව සපයන්නේ Payoneer, ඔවුන් දැන් ඕනෑම රටක සිටින Payoneer Debit card (නොමිලේ ගෙදරටම ලැබෙන Credit Card)හිමියන්ට මෙම සේවාව සහනදායි මුදලකට සපයනවා. මුලින්ම බලමු USA Bank Account එකක ඇති වැදගත්කම,

  • Paypal, Moneybookers, 2checkout, Adsense etc මගින් ලැබෙන ගෙවීම් එකතු කර Payoneer Debit card එක මගින් ශ්‍රී ලංකාවේ සිට මුදල් ලබා ගැනීමේ හැකියාව.
  • වසරකට $20ක සහනදායි නඩත්තු මුදලක් අය කිරීම.
  • ATM එකක් හරහා මුදල් ලබා ගැනිමේදී 1% ක් තරම් අඩු සේවා ගාස්තුවක් අය කිරීම.
  • Paypal, Moneybookers, 2checkout, Adsense මගින් Withdraw කිරීමේදි නොමිලේ සහ අනෙකුත් ක්‍රම වලට වඩා ඉක්මනින් මුදල් ලබා ගත හැකි වීම.
  • ACH ක්‍රමයට තුන්වෙනි පාර්ශවයකින් ලැබෙන ඕනෑම තැන්පතුවක් ලබා ගැනීමට හැකි වීම.

මම නම් මේ දිනවල අත්හදාබැලීම් දෙකක් සිදු කරා, ඒ Paypal සහ Moneybookers Withdraw වලින් කිරීම්. ඔබටත් paypal මුදල් ලබා ගත හැකි ගිණුමක් (මේ සදහා විදේශයක(India, USA, UK etc) සිටින කෙනෙකුගේ සහාය අවශ්‍ය වෙනවා ) තිබේ නම් මෙම Payoneer USA Bank Account එක කෙලින්ම Paypal ගිණුමට සම්බන්ධ කර දින 2-3 ඇතුලත ලංකාවටම මුදල් ගෙන්වා ගත හැකියි :) MoneyBookers වලින් නම් සතියක් පමණ ගත වෙනවා :( පහත රූප සටහන බලන්න

ImageVisit ~ Fast Way to Host Images

මේ Payoneer USA Bank Account එකේ විස්තර දැක්වෙන හැටි

ImageVisit ~ Fast Way to Host Images

ඉතින් මෙම පහසුකම ලැබෙන හැටි කිව්වෙ නැහැනේ :D , තවමත් මෙය ලබාගන්න ආකාරය Payoneer වෙබ් අඩවියේ දක්වා නැහැ, ඔබත් Payoneer Debit Card හිමියෙකු සහ එය කිහිප වතාවක් Load, Transaction කර ඇත්නම් feedback@payoneer.com මගින් අයදුම් කරන්න, එවිට ඔවුන් ඔබට සුදුසුකම් පවතිනවාද යන්න සදහන් කරයි.

Comments

23 Comments on Payoneer USA Bank Account එකක වැදගත්කම සහ එම පහසුකම ලබාගන්න හැටි

  1. ලසන්ත බන්ඩාර on සෙන, 11th ජූලි 2009 පෙ.ව. 9:02
  2. ප්‍රයොජනවත් ලිපියක්.ස්තුතියි

  3. තරිඳු on සෙන, 11th ජූලි 2009 පෙ.ව. 10:12
  4. ඕක payoneer එකෙන් කෙලින්ම එවන්නේ නැහැ (දන්න තරමින්). :D
    හැබැයි oDesk, Bux.to වගේ සයිට් වලින් ඔය කාඩ් එකට ලියාපදිංචි වෙන්ඩ පුළුවන්.
    ඔන්න මටත් එකක් හමුබුනයි කියන්නේ :D .

  5. Astronomer IYA on ඉරිදා, 12th ජූලි 2009 ප.ව. 7:21
  6. Thanks for coming back online and especially for posting such an interesting post!!

    Can u tell how to get a verified paypal account?

  7. Rukshan Kothwala on ඉරිදා, 12th ජූලි 2009 ප.ව. 8:08
  8. @ Astronomer IYA
    You need a credit card, If not find a virtual credit card(Will cost $6-10). Then submit all details with your name and address. If you need more details, ask it here.

    Regards
    Rukshan

  9. දර්ශන අනුරාධ on සඳුදා, 13th ජූලි 2009 ප.ව. 12:46
  10. @Rukshan,
    Paypal Verify karanna Address verify karannath ona neda?

  11. admin on සඳුදා, 13th ජූලි 2009 ප.ව. 5:10
  12. @ දර්ශන අනුරාධ
    ඔව් අනිවාර්යයෙන්ම කරන්න ඕනෑ

  13. chamra on අඟ, 14th ජූලි 2009 ප.ව. 7:13
  14. godd news 1k….thank you very much ..me wage latest news thawa danna

  15. Roshan on ඉරිදා, 19th ජූලි 2009 පෙ.ව. 11:32
  16. mmmmmmmmmmm
    mamath Payoneer Debit card 1kata apply karala thiyenne
    meka nam niyamai wage
    prashna godak wisaduna

  17. Astronomer IYA on සඳුදා, 20th ජූලි 2009 පෙ.ව. 10:19
  18. Hi Rukshan,

    I’m interested in having a verified Paypal account.
    Please feel free to let me know how to create a virtual card and get the stuff cleaned so that i can have my PPA verified in the end..

    Thanks in advance

  19. අරුණ on බදාදා, 22nd ජූලි 2009 ප.ව. 8:17
  20. වැදගත් ලිපියක්.ස්තුතියි

  21. Astronomer IYA on බදාදා, 22nd ජූලි 2009 ප.ව. 9:35
  22. Rukshan,

    Are you still busy with studies, or is this the final year,?
    How the studies have been?
    please do feel free to let us know about those stuff as well,

  23. admin on බදාදා, 22nd ජූලි 2009 ප.ව. 9:59
  24. @ Astronomer IYA
    Thanks for considering it, I have 1 more month to complete my degree, after that i’ll do a good contribution here :)

    Anyway you can find Virtual credit card from google. Just search “VCC for paypal”, you will get a lot of sites. VCC is costly around $6-10.
    If you need more details, ask here :)

    Have a nice day

  25. Astronomer IYA on බ්‍රහස්, 23rd ජූලි 2009 පෙ.ව. 10:20
  26. Hi Guys,,

    Yesterday i got my 1st adsense check cashed and debited to the bank account,
    Good attempt though. :)

    Thanks all for the ideas and stuff mentioned.

    @ Rukshan – thanks for the tip, I’m working on it at the moment :)

  27. moasa on සිකු, 24th ජූලි 2009 ප.ව. 1:52
  28. නියමයි. ලියන්න පුලුවන්ද වර්ඩ් ප්‍රෙස් වලින් කොහොමද සින්හල බ්ලොග් එකක් හදන්නෙ කියල?

  29. Astronomer IYA on ඉරිදා, 26th ජූලි 2009 ප.ව. 3:54
  30. Hi

    @ Moasa

    Please visit si.wordpress.org if you like and get the stuff downloaded.

    btw, I like your site.

    Thanks

  31. Astronomer IYA on සඳුදා, 27th ජූලි 2009 ප.ව. 5:49
  32. Rukshan,

    Please notice that your “most popular posts” widget is not functional…

  33. sampath on සෙන, 1st අගෝ 2009 ප.ව. 3:10
  34. වැඩෙි නමි මරැ. කරල බලන්නමි. thanx

  35. SBSLanka on ඉරිදා, 30th අගෝ 2009 පෙ.ව. 11:44
  36. Good Idea…..

  37. eduticles on සෙන, 24th ඔක් 2009 ප.ව. 1:44
  38. මචන් ඔයගේ ඉන්කම් එක දැක්කම මට හිතා ගන්න පුලුවන් ඔයා ඔන්ලයින් සල්ලි හොයන්න කොච්චර දක්ශද කියලා. Please update blog frequently and teach us

  39. chandana on සිකු, 30th ඔක් 2009 ප.ව. 6:40
  40. mata nam megana eccara terenne naha. attarama oyagollo monawakaralada occhara ovan salli hoyanne? mama danne google adsens witarai ete salli tama naha

  41. eduticles on බ්‍රහස්, 5th නොවැ 2009 ප.ව. 9:31
  42. machan දැන් සයිට් එක අප්ඩේට් වෙන්නෙත්තෙ ඇයි?

  43. ask w3 on බ්‍රහස්, 5th නොවැ 2009 ප.ව. 9:32
  44. machan දැන් සයිට් එක අප්ඩේට් වෙන්නෙත්තෙ ඇයි?

  45. lahiru on සිකු, 13th නොවැ 2009 ප.ව. 3:50
  46. great work…you are very generous rukeee,…keep it up..good luck bro!!!!!

මොනවද ඔබට හිතෙන්නේ, අප සැමටම ඔබේ ප්‍රතිචාරය ගොඩක් වැදගත්!.
පින්තූරය මෙහි දැමීමට නම් gravatar වෙතට යන්න!


සිංහලෙන්ම දැන්ම ලියන්න UCSC





Internet Top Blogs Page Rank Check Page copy protected against web site content infringement by Copyscape