නොමිලේ ගෙදරටම ලැබෙන Credit Card

පෙබරවාරි 24, 2009 by
Filed under: අන්තර්ජාලය, ක්‍රම සහ විධි 

මමත් මේ දවස් වල පොඩි අත්හදාබැලීම් වගයක් කරගෙන යනවා, එතකොට තමා මේ Prepaid MasterCard® ගැන දැනගන්න ලැබුනේ, ඒ ලංකාවේ අපිට අන්තර්ජාලයෙන් ලැබෙන ගෙවීම් මුදල් බවට පත් කිරීම තරමක් අපහසුයිනේ. තවම PayPal වලින් සම්පූර්ණ පහසුකම අප රටට සපයා නැති කම තමා ලොකුම අඩුව. ඉතින් මමත් Paypal මගින් ලැබෙන ගෙවීම් අපට ලබා ගත හැකි ආකරයකට පත් කරගන්න විවිධ උපක්‍රම සොයා බැලුවා. එතකොට තමා මේ පෙර ගෙවුම් credit card ගැන දැන ගන්න ලැබුනෙ. මේවා නොමිලේ දුන්නට වැඩ ගොඩක් කරන්න පුලුවන් වගේ. ඒවානම්,

  • සාමාන්‍ය Credit cardඑකක් ලබා ගැනීමට අපහසු අයට නොමිලේ ලබා ගත හැකි වීම (වයස 18 සම්පූර්ණ කල අයට)
  • අන්තර්ජාලයේ සිදු කරන ගෙවීම් ආරක්ෂිතව කිරීමට හැකි වීම
  • ATM මගින් මුදල් ලබා ගැනීමට පහසු වීම (ඔබට ලගම ATM එක මෙතනින් සොයාගන්න)
  • Freelance වෙබ් අඩවි වල අපට ලැබෙන ගෙවීම් පහසුවෙන් ලබා ගැනීමට හැකි වීම

මටත් මේ Credit Card එක අයදුම් කර ගෙදරටම නොමිලේ ගෙන්වගන්න සති 2-3 ක් ගත වුනා. එහෙනම් ඉක්මන් කළොත් හොදයි වගේ. ඇත්තටම මෙම සේවාව ලබා දෙන්නෙ Payoneer නම් වෙබ් අඩවිය. දැනට මෙම සේවාවට අනුබද්ධිතව වෙබ් අඩවි කිහිපයක් Credit cards ලබා දෙනවා. මම සම්බන්ධ වුනේ Odesk නම් වෙබ් අඩවියට. එහෙනම් මුලින්ම මෙම වෙබ් අඩවියෙ කෙනෙක් විදිහට ගිණුමක් ආරම්භ කරන්න. ඔය වැඩ ටික කරන අතරතුරේ Payoneer එකෙන් ලැබෙන Credit Card එකට අයදුම් කරන්න අදාල උපදෙස් ඔබට ලැබේවි. මේ මම ලබාගත් Credit card එක හා සමාන ආකෘතියක්

තවමත් මම මේ ගැන විවිධ අත්හදා බැලිම් කරගෙන යනවා. මෙම ලිපියත් ඉක්මනට පළ කලේ ඔයාලටත් Credi card එක කලින් අයදුම් කර ලබා ගත හැකි නිසා. එහෙනම් ප්‍රතිඵල ලැබෙන විදිහට මම මෙතන ප්‍රතිචාර දක්වන්නම් :D

Comments

50 Comments on නොමිලේ ගෙදරටම ලැබෙන Credit Card

  1. කිසංක රත්නායක on අඟ, 24th පෙබ 2009 ප.ව. 5:26
  2. ආ එළ එළ, මගේ එකනම් approve වෙලා. දැනටමත් මග එනවා

  3. සුපුන් සුදාරක on අඟ, 24th පෙබ 2009 ප.ව. 5:27
  4. පිස්සු හැදෙයි! :D
    හැබැයි…. 18ට අඩු අයට ගන්න බෑ වගේ නේද? කට්ට කමක් කරොත්?


    ලිපියට බොහොම ස්තූතියි :)

  5. ශමීර නුවන් on අඟ, 24th පෙබ 2009 ප.ව. 5:44
  6. එල කිරි වගේ වඩක් නෙ කොල්ලා හොයාගෙන තියෙන්නෙ

    මමත් අදම try කරලා බලන්න ඕනෑ

  7. ගයාන් කල්හාර on අඟ, 24th පෙබ 2009 ප.ව. 5:49
  8. හෆොයි වැඩිහිටියන්ට විතරද ඔක්කොම ? එහෙනම් අපෙන් සල්ලි ගන්ටත් හොඳ නෑ නෙ, ,හික් අර කිව්වත් වගේ කට්ටකමක් කරන්න වෙලාව….

  9. රුක්ෂාන් කොත්වල on අඟ, 24th පෙබ 2009 ප.ව. 5:52
  10. @ සුපුන් සුදාරක
    ඔව් ඔව් වැඩිහිටියන්ට පමණයි :D

  11. Harshana on අඟ, 24th පෙබ 2009 ප.ව. 6:15
  12. අනේ අම්මේ තියෙන එක එක හොදටෝම ඇති. හැබැයි මම සිතන්නෙ සම්පත් Web Card එකක් වයස ගැටළුවක් නැතිව ගන්න පුළුවන් වේවි. ඇත්තටම මේක Credit Card එකක්ද Debit Card එකක්ද ?

  13. කුඹිටික්කා on අඟ, 24th පෙබ 2009 ප.ව. 6:45
  14. පරිස්සෙමන්

  15. චමිල on අඟ, 24th පෙබ 2009 ප.ව. 7:40
  16. ස්තූතියි .. ට්‍රයි එකක් දාලා බලන්න ඔනේ..

  17. ශාකුන්තල on අඟ, 24th පෙබ 2009 ප.ව. 9:11
  18. බොහෝම ස්තුතියි. මම මේක හොය හොයා හිටියේ… :)

  19. | බින්කු | ßÎŋƙƲ | on බදාදා, 25th පෙබ 2009 පෙ.ව. 12:37
  20. පරිස්සමෙන් ඔන්න, නිකං දෙන බඩු වලත් හිල් තියෙන්න පුළුවන් නොවැ. බැරි වෙලා හරි ලැබෙන්න ඕනේ ගාණෙන් ගාණක් කැපුණෝත් එහෙම!

  21. රුක්ෂාන් කොත්වල on බදාදා, 25th පෙබ 2009 පෙ.ව. 6:25
  22. @ බින්කු
    එතරම් බිය විය වන්න ඕනේ නැහැ, මුදල් සංසරණය වෙනවානම් මාසිකව $2 වැනි මුදලක් අය වෙයි. මුදල් ලබා ගතහොත් 2% වගේ සේවා ගාස්තුවක් අය වෙයි.

  23. චතුරංග on බදාදා, 25th පෙබ 2009 පෙ.ව. 9:03
  24. ලිපියට ස්තූතියි

    වැ‍ඩේ නම් හො‍‍‍‍දයි වගේ. උත්සාහ කරලා බලමු.

  25. charitha on බදාදා, 25th පෙබ 2009 පෙ.ව. 9:50
  26. Niyama Artical ekak. Thankx. Mamath me gena hoya hoya hitiye. Puluwan nam me gena thawaduratath wisthara liyanna

  27. තාරක වීරසේක on බදාදා, 25th පෙබ 2009 ප.ව. 2:18
  28. මේක හරියටම වැඩ කරනවද කියලා බලලා අපිට තව විස්තර දෙන්න. සමහර වේලාවට මේ වගේ සේවාවන් දෙන අය පස්සේ වාත වෙනවා.

  29. saliya liyanage on බ්‍රහස්, 26th පෙබ 2009 ප.ව. 5:03
  30. meka mage soya ganimak harida?:-p
    rukshan aiya meke thawa thawa wada hoya ganna,Elakiri

  31. Ruwan Weerasinghe on බ්‍රහස්, 26th පෙබ 2009 ප.ව. 5:53
  32. MAge ekath hambuna.
    Alert pay wala money mekata danna puluwanda machn…

  33. රුක්ෂාන් කොත්වල on සිකු, 27th පෙබ 2009 පෙ.ව. 8:00
  34. @ saliya liyanage
    :D :D

    @ Ruwan Weerasinghe
    AlertPay වලින් නම් මේකට කෙළින්ම සල්ලි දාන්න බැහැ. නමුත් Freelacesites හරහා කරන්න පුළුවන් කමක් තියෙයි.

  35. එළද on සිකු, 27th පෙබ 2009 ප.ව. 11:02
  36. odesk ask phone number, will they call us

  37. Ruwan Weerasinghe on සෙන, 28th පෙබ 2009 ප.ව. 2:28
  38. mata nam call kale ne..
    :D

  39. Namila on සෙන, 28th පෙබ 2009 ප.ව. 9:49
  40. meke atta call no damme.mama boru ekak damme…

  41. එළද on සෙන, 28th පෙබ 2009 ප.ව. 9:54
  42. @ # රුක්ෂාන් කොත්වල

    Machan do you sure about odesk.com? Anyway I registered with them. I have seen that you also having a profile there.

  43. Namila on සෙන, 28th පෙබ 2009 ප.ව. 9:56
  44. meke un call karanawada?? kawuruth neddaaaaaa kiyannakoooo

  45. kavidu on සඳුදා, 2nd මාර්තු 2009 පෙ.ව. 9:21
  46. ගින්ද‍ර.

  47. sadun on අඟ, 3rd මාර්තු 2009 ප.ව. 12:10
  48. machan,i got my credit card.dan kata hari kelinma mekata salli danna kiyanna puluwanda?(wena credit card ekakin)

    mekata salli dammoth keeyak charge wenawada?

  49. Upul on බදාදා, 18th මාර්තු 2009 ප.ව. 9:02
  50. http://www.limeexchange.com walinuth meka ganna puluwan hebei bank eka payoneer ma thamai. meka credit card ekak nemei debit card ekak. mamanam gaththa hebei salli nam demme ne

  51. Hasitha on අඟ, 24th මාර්තු 2009 ප.ව. 4:20
  52. Thanks Rukshan.

  53. kawshalya on ඉරිදා, 5th අප්‍රේ 2009 පෙ.ව. 10:47
  54. මෙන්න ගන්න ක්‍රමේ පියවරෙන් පියවර http://tipsnsoft.wordpress.com

  55. මහෙශ් on අඟ, 14th අප්‍රේ 2009 පෙ.ව. 7:24
  56. ඔබට බොහොම පින් ම්ක අපට කියල ඩුන්නට මම ම්ක කර්ල බලුව මගෙ කර්ඩ් එක්ක ලග එන්ව මම මහෙශ්

  57. මහෙශ් on අඟ, 14th අප්‍රේ 2009 පෙ.ව. 7:29
  58. ඉන්ට්‍රනෙට් එකි ටියන ජනප්ප්‍රිය වෙබ් අඩ්වියක් වන http://www.bux.to පෙර ගෙව්ම් මස්ටෙර් cඅර්ඩ් එකක් ගන්න පුල්වන් මම ගටෙ එම්ම වෙබ් අඩ්වීන්

  59. Astronomer IYA on සිකු, 22nd මැයි 2009 පෙ.ව. 8:03
  60. Hello!

    I am a provider for GAF and I have already got the Payoneer card.
    Instead of O desk, it is GAF that’s the only difference.
    Apparently it seems that the costs are fairly high for the transactions.

    They charge 3% of each transaction plus $ 9 for the activation of the card, as soon as the funds are loaded.

    However, All the best for you and your uni stuff. It’s the very first time I’m here @ http://www.sinhalablog.com

    Cheers!
    Desh!

  61. ආරච්චි on සඳුදා, 22nd ජූනි 2009 ප.ව. 1:33
  62. මම ඔයා කියන payoneer, odesk වෙබ් සයිට් දෙකටම ගියා. ඒත් ඒකේ නොමිලේ රෙජිස්ටර් වෙන විදිහ හොයා ගන්ට බැරි උනා. පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?

  63. chamith on සිකු, 3rd ජූලි 2009 ප.ව. 5:55
  64. අපිට තව හොඩ විස්තර ටිකක් odesk ගෑන තිබුනනම

  65. Astronomer IYA on සිකු, 3rd ජූලි 2009 ප.ව. 9:47
  66. Hi

    I signed up with Odesk, but didnt get the confirmation email to get started!!!

    Any one if you have higher PG just try monetizing the links by selling them..
    Today I sold 1 at $8 per a month…

    Cheers!
    IYA astronomer

  67. නලින් on බ්‍රහස්, 30th ජූලි 2009 පෙ.ව. 11:51
  68. මගෙ එකත් අද ආවා. apply කරලා දවස් 22 යි ගියේ.

  69. Astronomer IYA on බ්‍රහස්, 30th ජූලි 2009 ප.ව. 8:57
  70. Good luck Nalin

  71. HambantotaZone on සෙන, 1st අගෝ 2009 පෙ.ව. 11:00
  72. free download and more

  73. B-Max on ඉරිදා, 2nd අගෝ 2009 ප.ව. 12:25
  74. kohomda

  75. nilmini on සෙන, 15th අගෝ 2009 ප.ව. 1:49
  76. mama credit card ekata apply karanna odesk ekata giya register una namuth eka credit card ekak pennuwe naha please help me

  77. Astronomer IYA on ඉරිදා, 16th අගෝ 2009 පෙ.ව. 8:57
  78. @ nilmini,

    You will need to got to the payment section and select the best payment option,
    There you can request a payoneer odesk card be sent to your home…

    Further questions welcome !!

  79. RRSMedawela on සඳුදා, 17th අගෝ 2009 පෙ.ව. 6:36
  80. very use fui yr web site 4 me . i wish u 4 good future

    Thanks

    rrsm

  81. සමිපත් on සිකු, 21st අගෝ 2009 ප.ව. 5:58
  82. වැඩෙ සුපිරි මට ආවෙ 2009-08-18
    ලංකාව පොඩියි ඒත් ලංකාව ඇතුලෙ තාක්ෂණය බෙදෙන්නෙ හුගක් අඩුවෙන්.මෙික ඇත්තටම හුගක් හරවත්.මුලින්නමි හිතාගන්න බැරිවුණා. මොකද ..නෙටි එකේ නොමිලේ දෙන ඒව අඩු නිසා. ඒත් අ පේ රැක් අයිය බොරැ කියන්නෑනෙ .ඉතින් කරල බැලුව .හරියටම හරි.කිරි ගහට මෝල්ගහෙන් ඇන්න ව්‍ෙග් මම හොයාගත්ත සල්ලි HACK කරන හැටි . හොර වැඩ හොද නෑනෙ ඒක නැවැත්තුව. ඒ හොර වැඩෙත් නරකම නෑ.තවම පරීක්ෂණ මටිටමෙි තමයි හොර වැඩෙි තියෙන්නෙ.ඒක අමතක කරමුකෝ. ඇත්තෙන්ම මෙ සයිටි එක එළ . අලුතෙන් බිහිවන තාක්ෂණයට හූල්ලන් නැතිව තමන් ලද දේ මඩි ගහගෙන ඉන්නැතිව ඒව අපි අතරෙම ‍බෙදාගන්න කරන උත්සාහය කොචිචර වටිනවද.
    කවදාවත් නවත්තන්න එපා දිගටම කරගෙන යන්න. අපි සුබ පතනවා
    උදවිවක් ඔනි නමි අප‍ට කියන්න. සෙටිඑක අරන් ගිහින් ගහල හරි එමු.
    We wish long live Sinhalablog Style.
    lulithagihan@gmail.com

  83. gaza on සෙන, 22nd අගෝ 2009 ප.ව. 8:16
  84. මෙන්න ගන්න ක්‍රමේ පියවරෙන් පියවර

    http://lk.hambantotazone.com/?p=176

    apply කරලා දවස් 15 යි ගියේ.

    All FREE >>>

  85. amad on අඟ, 25th අගෝ 2009 ප.ව. 7:00
  86. thank you very much . sri lanka pathe acdamy aka hora vadak vena. minisunga
    sali internet money boru couse valin hura kanava, mavata ahu vana apa.
    oya golo karana sevayata bohama pinn,thank very much

  87. ruwan on ඉරිදා, 24th ඔක් 2010 ප.ව. 3:04
  88. ඕක ගන්න 18 පයිනකම් ඉන්න ඕනිද දන්නෑ… කොහොම හරි කාඩ් එක ගත්තකියමුකො ඒත් ඕක ගෙදරට නම් ගේනව කියන්නෙ බොරු කොහෙද ඉතින් ගෙදර කස්ටිය දන්නවයැ.

  89. Ruwan Sampath on සෙන, 11th දෙසැ 2010 ප.ව. 4:32
  90. Thanks lokka oyage Help ekata …………….
    matatt awa card eka
    ett Mata Prob Teyanawa

    Pin # mokakkda ??
    Salle danne khomada ?

    thanks

  91. රුවන් on ඉරිදා, 2nd ජන 2011 පෙ.ව. 10:21
  92. මම කට්ටාස් කමක් කරල ඔන්න ඇප්ලි කේසොන් එක දැම්මා දැන් මේල් එක එනකල් ඉන්න එපායැ

  93. රුවන් on ඉරිදා, 2nd ජන 2011 පෙ.ව. 10:25
  94. ආ… තවදෙයක් මේක වලට කරන්න පුලුවන්ද? සල්ලි දානකොට මේ ගොල්ලො ගානක් කඩාගන්නව නේද ඒ කී යද්ද?

  95. රුවන් on ඉරිදා, 2nd ජන 2011 පෙ.ව. 10:26
  96. ආ… තවදෙයක් මේක paypal , alertpay වලට link කරන්න පුලුවන්ද? සල්ලි දානකොට මේ ගොල්ලො ගානක් කඩාගන්නව නේද ඒ කී යද්ද?

  97. නිරොශන් බුද්දික on සඳුදා, 7th පෙබ 2011 ප.ව. 1:08
  98. මේ විදියට නොමිලේම cridits card ගන්න පුලුවන් උනත් එහෙම ගන්න එක හරිම මෝඩ වෑඩක්.මොකද දන්නවද?ඔය card odesk එකෙන් දෙන්නේ අපි අන්තර්ජාලයෙන් උපයන මුදල් අපිට ලේසියෙන්ම ලබා ගන්නනේ..e money හොයන අයනම් card එකක් ගෙන්න ගත්තට කමක් නෑ..හෑබෑයි අනිත් අය card ගෙන්න ගන්න එපා.අපේ රට black list උනොත් අයේ කාටවත්ම card එකක් ලබා ගන්න බෑරි වෙනවා..ඒක නිසා කවුරුත් නිකම් card ගෙන්න ගන්න එපා…එකෙන් පාඩුව අපිටම තමයි නෙද????
    e money ගන්න හටි ඉගෙනගෙන card එකක් ගත්තට කමක් නෑ..

    මේක ඔයාලගේ යාලුවොන්තටත් කියන්න….අපරදෙනෙ අපෙ රටත් black list උනොත්….

  99. ruwan on බදාදා, 4th අප්‍රේ 2012 පෙ.ව. 11:31
  100. මචන් අපිත් ඉල්ලුම් කලා තාම ok වෙලා නැ

මොනවද ඔබට හිතෙන්නේ, අප සැමටම ඔබේ ප්‍රතිචාරය ගොඩක් වැදගත්!.
පින්තූරය මෙහි දැමීමට නම් gravatar වෙතට යන්න!


සිංහලෙන්ම දැන්ම ලියන්න UCSC





Internet Top Blogs Page Rank Check Page copy protected against web site content infringement by Copyscape