Fastspring මගින් Paypal වලින් ලැබෙන මුදල් ලංකාවට ගෙන්වා ගන්නා ආකාරය
ඔන්න නැවතත් සුභ ආරංචියක් වලින් ලංකාවට මුදල් ලබා ගන්න බැරි අපට. මිට පෙර ලිපියකින් 2checkout වලින්(Paypal වලින් ලැබෙන මුදල් ලංකාවට ගෙන්වා ගන්නා හොදම ක්‍රම) මේ හා සමාන ක්‍රියාවලියක් විස්තර කලා ඔබට මතක ඇති. නමුත් එහි අවාසි කීපයක් දක්නට ලැබුනා. ඒවා නම්,
- මුලින්ම $49ක් වැය කිරිමට සිදුවීම.
- අපගේ එක් වෙබ් අඩවියකට පමණක් වලංගු වීම.
ඇත්තටම අපෙ රටට ත්වමත් කෙළින්ම මගින් ලැබෙන ගෙවීම් ලබාගත නොහැකි නිසා මෙවැනි තුන්වන පාර්ශවයක සහාය අනිවාර්යයෙන් ලබා ගත් යුතු වෙනවා. මීට පෙර මම 2checkout භාවිතාකලත් එහි ඇති අවාසි නිසා Fastspring ගැන අත්හදා බැලීම කරගෙන යනවා, ඇත්තටම මෙහි පහත ආකාරයට වාසි හදුනාගන්න පුළුවන්.
- සාමාජිකත්වය නොමිලේ ලබාදීම.
- වෙබ් අඩවි රාශියක අපගේ භාණ්ඩ හා සේවා සැපයීමට හැකි වීම.
- support@fastspring.com මගින් ඉතා ඉක්මනින් සහාය ලබාගත හැකි වීම.
- සති දෙකකට සැරයක් ලංකාට්වට මුදල් ලබාගත හැකිවීම.(ඔබගේ බැංකු ඉතුරුම් ගිණුමට හෝ payoneer card එකට)
- Payoneer prepaid Master card සැපයීම.
ඔන්න එහෙනම් ඔබටත් මෙහි සේවාව ඉක්මනින් ලබාගන්න හැටි මම විස්තර කරන්නම්.මුලින්ම fastspring වෙතට ගොස් වෙන්න.
මේ වීඩියෝ එක මගින් පොඩි වැටහීමකුත් ලබා ගන්න පුළුවන්,
දැනට මම මෙම සේවාව් භාවිතා කරන්න පටන්ගෙන සතියක් පමණ ගත වෙනවා. මේ ගෙවීම කීපයක් ලැබුණු පසු,


වැදගත්ම දෙයක් කියන්න අමතක වුනා, ඔබගේ ගිණුම සක්‍රීය වුනු පසු payoneeer card එක මෙතනින් ලබාගන්න. හැබැයි දවස් 20ක් පමණ ගතවෙයි. මොනව වුනත් මුදල් ලබා ගන්න පහසුම ක්‍රමය තමා payoneer card එක.
වැඩිදුර තොරතුරු
http://www.fastspring.com/
http://www.fastspring.com/blog/
Comments
54 Comments on Fastspring මගින් Paypal වලින් ලැබෙන මුදල් ලංකාවට ගෙන්වා ගන්නා ආකාරය
-
පොතේ ගුරා on
ඉරිදා, 2nd අගෝ 2009 ප.ව. 9:17
-
TEAM FILEnetworks on
ඉරිදා, 2nd අගෝ 2009 ප.ව. 9:48
-
admin on
ඉරිදා, 2nd අගෝ 2009 ප.ව. 9:54
-
NUWAN"s lane on
ඉරිදා, 2nd අගෝ 2009 ප.ව. 10:04
-
Charitha on
සඳුදා, 3rd අගෝ 2009 පෙ.ව. 8:58
-
admin on
සඳුදා, 3rd අගෝ 2009 ප.ව. 6:13
-
thelaa rox on
සඳුදා, 3rd අගෝ 2009 ප.ව. 7:25
-
බුධාජීව on
සඳුදා, 3rd අගෝ 2009 ප.ව. 8:21
-
Astronomer IYA on
සඳුදා, 3rd අගෝ 2009 ප.ව. 8:30
-
admin on
සඳුදා, 3rd අගෝ 2009 ප.ව. 10:46
-
chathura on
අඟ, 4th අගෝ 2009 ප.ව. 4:29
-
chathura on
අඟ, 4th අගෝ 2009 ප.ව. 4:30
-
Astronomer IYA on
බදාදා, 5th අගෝ 2009 ප.ව. 8:30
-
රුක්ෂාන් කොත්වල on
බදාදා, 5th අගෝ 2009 ප.ව. 8:45
-
Danuka on
බදාදා, 5th අගෝ 2009 ප.ව. 11:07
-
දිනුක on
බ්‍රහස්, 6th අගෝ 2009 පෙ.ව. 8:42
-
Astronomer IYA on
සිකු, 7th අගෝ 2009 ප.ව. 12:24
-
කුලුදුල් on
සිකු, 28th අගෝ 2009 ප.ව. 1:37
-
Astronomer IYA on
සිකු, 28th අගෝ 2009 ප.ව. 9:33
-
SBSLanka on
සිකු, 4th සැප් 2009 ප.ව. 2:42
-
shehard on
ඉරිදා, 13th සැප් 2009 පෙ.ව. 10:16
-
ශාන්ත උදය on
බ්‍රහස්, 29th ඔක් 2009 ප.ව. 8:51
-
Love katha on
සඳුදා, 16th නොවැ 2009 පෙ.ව. 8:58
-
fazzz on
ඉරිදා, 13th දෙසැ 2009 ප.ව. 10:03
-
Rukshan Kothwala on
ඉරිදා, 13th දෙසැ 2009 ප.ව. 10:54
-
online Tv Radio on
සඳුදා, 26th අප්‍රේ 2010 ප.ව. 6:45
-
asanka on
සෙන, 24th ජූලි 2010 ප.ව. 7:00
-
CC on
බදාදා, 11th අගෝ 2010 ප.ව. 12:11
-
niran on
ඉරිදා, 31st ඔක් 2010 ප.ව. 7:49
-
sanjana on
සෙන, 11th දෙසැ 2010 ප.ව. 7:42
-
Darshana on
බ්‍රහස්, 31st මාර්තු 2011 ප.ව. 5:33
-
chandana on
බදාදා, 6th අප්‍රේ 2011 ප.ව. 10:50
-
sanjeewa on
සඳුදා, 25th අප්‍රේ 2011 ප.ව. 4:42
-
Darshana on
සෙන, 30th අප්‍රේ 2011 පෙ.ව. 10:04
-
saman on
බදාදා, 4th මැයි 2011 ප.ව. 8:43
-
saman on
බදාදා, 4th මැයි 2011 ප.ව. 8:47
-
D on
බදාදා, 4th මැයි 2011 ප.ව. 9:41
-
Tharindu on
සඳුදා, 9th මැයි 2011 පෙ.ව. 11:23
-
lahiru chamara on
සෙන, 21st මැයි 2011 ප.ව. 6:18
-
lahiru chamara on
සෙන, 21st මැයි 2011 ප.ව. 6:19
-
Roshan Dammika (kurunagala, wariyapola) on
සෙන, 18th ජූනි 2011 ප.ව. 2:03
-
Anton on
සඳුදා, 27th ජූනි 2011 ප.ව. 12:18
-
Muwan on
සෙන, 2nd ජූලි 2011 ප.ව. 7:04
-
mangala on
සඳුදා, 11th ජූලි 2011 ප.ව. 7:23
-
mangala on
සඳුදා, 11th ජූලි 2011 ප.ව. 7:26
-
priyantha on
ඉරිදා, 24th ජූලි 2011 පෙ.ව. 10:42
-
indika on
සෙන, 6th අගෝ 2011 ප.ව. 4:21
-
Sameera on
අඟ, 23rd අගෝ 2011 ප.ව. 12:32
-
nadeeka on
බ්‍රහස්, 22nd සැප් 2011 ප.ව. 4:59
-
Madhawa Habarakada on
සිකු, 7th ඔක් 2011 ප.ව. 1:21
-
nuwan on
බදාදා, 12th ඔක් 2011 ප.ව. 6:53
-
mgdinesh on
සඳුදා, 5th දෙසැ 2011 ප.ව. 2:00
-
hashan on
ඉරිදා, 22nd ජන 2012 පෙ.ව. 8:45
-
wasanthi athukorala on
සෙන, 7th ජූලි 2012 ප.ව. 9:57
එළ එළ..බොහොම ස්තූතියි දැනුවත් කිරීම සම්බන්දයෙන්.. ![]()
(සිංහල බ්ලොග් ආයෙත් කරළියට පැමිණෙයි කියල බලාපොරොත්තු වෙනව)
Fastsprings definitely looks like a service you can rely on.
http://blog.pokercopilot.com/2009/06/fastspring-and-credit-card-fraud.html
Good find
@ පොතේ ගුරා
මම මේ දිනවල විභාග කටයුතු වලට මුල් තැන දිය යුතු නිසයි ලිපි පළ කරන්න බැරි. ඒ නිසා හැමෝගෙන්ම සමාව අයදිනවා ![]()
නමුත් මේ මාසය අවසන් වෙද්දිම සුපුරුදු පරිදි ලිපි රාශියක් පළ කරන්නම්.
අපි දිගටම මෙවෑනි හරවත් ලිපි ඔබෙන් බලාපොරොත්තු වෙනවා.
නියමයි මචං. වැදගත් ලිපියක්. මේ මගින් AlertPay වල තියෙන සල්ලි ගෙන්න ගන්න පුලුවන්ද කියලා කියන්න.
@ Charitha
Alert Pay වලින් නම් බැහැ, Fastspring සදහා Payments ලබා ගත හැක්කේ Paypal, Credit Card වලින් පමණි.
Sign up fee එකක් නැති නිසා මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.
බොහොම ස්තුතියි !
ස්තුතියි ඔත්තුවට !
—
දැන් PayPal වලට country එක Sri Lanka කියල දෙන්න පුළුවන් ද ?
Thanks Rukshan for such an amazing news!!
@ බුධාජීව
නැහැ, මම සදහන් කරන්නෙ වෙන රටක කවුරු හරි paypal මගින් අපට ගෙවද්දි තෙවන පාර්ශවයක් හරහා අපෙ රටටම මුදල් ලබා ගන්න ආකාරය ගැන, තවමත් අපෙ රටේ ගිණුම් වලට මුදල් ලබා ගැනීමේ පහසුකම නැහැ. එය විසදෙන ආකාරයවත් පෙනෙන්නේ නැති නිස තමයි මෙවැනි විකල්ප ක්‍රමයක් ඕනේ වෙන්නේ.
ela
we hope ur new posts
Hi
If we are making a new paypal account, is it necessary to create it from a non-Sri lankan IP and verify it with an expatriate card holder?
Please let me know…
@ Astronomer IYA
I prefer don’t create a non-sri lankan paypal account from sri lanka. But you can get a help from a foriegner, because paypal is needing a verified address and credit card to to verify paypal account. After verifying it you will be able to use it in sri lanka.
But there is a risk to get status as “Limited paypal” account after sometime. I can’t say an exact answer.
good article
බොහොම වැදගත් ලිපියක්. ඔබට ස්තූතියි.
Hi
Thanks for the tip Rukshan,
But I wonder who will help me verify the account ,,after creating…ok..I’ll use an FB friend ….lol,,
Thanks again..
මම අද තමයි මෙ සයිට් එකට ආවෙ. මෙකනම් නියම සයිට් එකක් නෙ. පොතෙ ගුරු ඔයාගෙ මෙ වෑඩෙ අපිට ගොඩක් ප්‍රොයෝජනවත්. පින්සිද්ද වෙනව.
Rukshan .
Whenz d next article?
Thanks Rukshan for such an amazingthis new tips!!
Also i appreciate your work on this blog. I suggest this http://www.sinhalablog.com for anyone who wish to learn about “blogging”. And your article on http://www.sinhalablog.com/%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA/%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A-%E0%B6%85%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%80-%E0%B6%B8%E0%B7%94%E0%B6%AF/
is very useful.
comment by Amila ( sl-models.blogspot.com )
goodluck .thankyou very much for your servise ..goodluck .thanks
මෙ සයිට් එක ගොඩක් ප්‍රොයෝජනවත්. බොහොම ස්තුතියි
rukshan ayya meka godak wadagath lipiyak ….thank u very much
mokata mevage website ekak haduvada manda. e-payment thiyenakota…
vadak naaaaa
adi kale kruma
@ fazzz
What are the latest ways
Meaka nam mara wadagath blog ekak…..
Mata kiyanwada..!! mage thiyenne boru address daapu USA paypal account ekak.. mokada mata salli paypal walata receive wena hinda.. Eeeth ehema receive unath ebay eken badu ganna witharai mama paypal use karanne!!!
Mage e thiyena boru address daapu paypal account eken fastpring haraha salli lankawata genwa ganna puluwanda??? Nathnam, MATA aniwaryenma pita rataka (USA or) address ekak use karala verify karannama wenawada???
Please reply
Thanks a lot
mage palaweni wire transfer 1 fastspring waling ewala kiyala satiyakata kalin mail 1k awa. eth tama bank account 1ta salli awith na. mama enter karapu account number,swift code ehema okkoma hari.
fastspring support 1 contact karama egollo transaction 1 details ewala tibba. mama dan mokada karanne? pls help me
i have a paypal with SL address,den kauru hari mata ebay eken pay kaloth mata me Fastspring eka paypal ekata alternative ekak widiyata use karanna puluwan da? & that person kohomada mata meekata pay karanne ?
බොහෝ දේවල් ඉගෙන ගත්තා. ස්තුතියි
moneybookers.com us karanna…eka thamai hodama paypal wenuwata thiyena site eka….lankawata salli gennaa ganna puluwan
මමE Bay වලින් Sell කරා මට දෑනටPAYPAL Account එක තුල තියන සල්ලි ගන්ට පුලුවන්ද?
Thank you.very much.for your guldens
meka godak hoda wadak ediriyatath mewakaranna.tanks for you.sanjeewa
me site eken pay pal mudal onawidiyata lankawata ganta puluwan 10% chage karanawa
mata ona dena ganna (sinhalablog.com) eke sinhala font eka ganne kohomada kiyala, penenne naha sinhala ewa
internet walin salli hoyana true methods & and e sites modawada kiyalath kiyanna puluwanda. man eka eka sites wala adds click karala minimum payout ekath pass karala salli illuwatapasse e aya denne naha, yawana email walata reply karanneth naha,
Kiyana Tharam Yaka Kalu Naa….!
Hugaaaaak hodai. Hugakdewaligenagatta
mama lahiru , hugak assai e bay wella sell keranna , mama aurudu ganak thisse me gana hoyayanawa , mata kauruth udaw kele ne , mage cusin kenek gawa paypal card ekkakuth thiyanawa eth eya e gana kiyala den ne , mama godak e money programmes kiyala kiyana ewalata rawatuna , kata hari puluwanda mata udaw keranna , pin sidda wei ,
mama lahiru , hugak assai e bay wella sell keranna , mama aurudu ganak thisse me gana hoyayanawa , mata kauruth udaw kele ne , mage cusin kenek gawa paypal card ekkakuth thiyanawa eth eya e gana kiyala den ne , mama godak e money programmes kiyala kiyana ewalata rawatuna , kata hari puluwanda mata udaw keranna , pin sidda wei , mage mobile no 0775548589
එලකිරි වගෙ සුපිරි බඩුනෙ තියෙන්නෙ. මෙ සයිට් එක ගොඩක් ප්‍රොයෝජනවත්.
Rally good work. Keep doing bro.
Very useful. Thank you so much for the post.
its very good
first time i visit this site i cant comment now
ස්තුති. ඉබේ යාලුවන්හට ඔබගේ ලින්ක් දානවා බොහොම අනර්ග කටයුත්තක් ඔබේ අනාගතය සාර්තකවේවායි පතමි
මම ප්‍රියන්ත-මතුගම
ela kiri wade boss thank you so much
machan mama mekata patta aluth mata therum berum karala dennawada meka mula indala karagena yana widiya gena.
mama nadeeka mata website ekak na…mata dana ganna ona kohomada api
paypal ho wenath account ekak hada ganne kiyala?
mama hadagatta Malayian widihata paypal ekak. mage CC eka dala verify karagatta. and eken kelinma payment gateway ekak daganna puluwanne. and money receive karannat puluwan.
bt ena salli ape acc/card ekata ganna yana eka nam wiyadam adikai.
your site is very good and very interesting i hope to join with internet jobs by using your help. thank you.
godak sthuthi dakshina lanka
mama hashan..mama web card eken e bay eken phone ekak gatta..eeka dolar 93 i..iita passe mama wena dolar 48ka item ekak order karanna haduwama paypal eken kiyanawa mage sending money limit eka dolar 100 lu.card eka verify karannalu limit eka nati karanna..mama itin ekata yana dolar 1.95t deela card eka confirm karanna haduwa..eyala 4 digit cord ekak illanawa..eet eeka mage e mail ekata avilla nane..ee cord eka eyala ewanne letter ekakin gedaratamada?..plz help me
mm account karagena yanawa advertisment click karana ekaka.mama house wife kenek job ekak karanne naha.mt bank account ekak nam thiyenawa.mt karunakarala kiyanawada mage me click karana account eke money kohomada mage bank account ekata genna ganne kiyala.piyawaren piyawara pahadilikarala kiyanna loku udawwak. mm me website ekata sthuthu karanawa apita me wage ekak thiyena eka lokuma sahanayak.
මොනවද ඔබට හිතෙන්නේ, අප සැමටම ඔබේ ප්‍රතිචාරය ගොඩක් වැදගත්!.
පින්තූරය මෙහි දැමීමට නම් gravatar වෙතට යන්න!


