Twitter අක්‍රියයි Facebook එකත් අඩපණයි
මෙන්න නියම වැඩක්, අන්තර්ජාලයේ තරගකාරයො දෙන්නෙක්ට වුන හදිය. අද බොහෝ දෙනෙක් අතර කතා බහට ලක් වුනු මාතෘකාවක් තමයි Twitter අක්‍රිය වීම සහ Facebook අඩපණ වීම.
හැබැයි දැන්නම් ටික ටික යථා තත්වෙට පත් වෙනවා වගේ. මේ වගේ දැවැන්ත වෙබ් අඩවි පාලනය කරන්න් විශාල සහ පළපුරුදු කාර්යය මණ්ඩලයක් සිටිනවනේ. ඇත්තටම මට මේ හදිසි ලිපිය ලියන්නත් හිතුනේ මේ වගේ තරගකාරින් දෙදෙනෙක්ගේ වෙබ් අඩවි වල යම් අකර්මන්‍ය විමක් එකම දිනයෙත් වුන නිසයි. Facebook වල නම් පොඩි පොඩි අවුල් ටිකක් තියෙන්නේ, චැට්කරන්න සහ PM යවද්දි පොඩි ගැටලු ඇතිවෙනවා.
මේ Twitter ගැන පළවූ පුවත් වාර්තා (දැනට දැනගන්න ලැබෙන ආකාරයට DDOS Attack එකක්)

BBC news : Twitter site reopens after attack
Ongoing denial-of-service attack 1 hour ago
We are defending against a denial-of-service attack, and will update status again shortly.
Update: the site is back up, but we are continuing to defend against and recover from this attack.
We are determining the cause and will provide an update shortly.
Update: we are defending against a denial-of-service attack.
නිල වශයෙන් වන දැන්වීම් මෙතනින් දැනගන්න status.twitter
හැබැයි මේවගේ සිදුවීම් අලින් ආට එතරම් බලපෑමක් සිදු නොවුනත්, අන්තරජාලයෙන් බොහෝ ප්‍රයෝජන ගන්න විදේශිකයන්ට නම් මරු පහරක්
Comments
22 Comments on Twitter අක්‍රියයි Facebook එකත් අඩපණයි
-
ගයන්ත on
බ්‍රහස්, 6th අගෝ 2009 ප.ව. 10:25
-
admin on
බ්‍රහස්, 6th අගෝ 2009 ප.ව. 10:28
-
Thilina on
බ්‍රහස්, 6th අගෝ 2009 ප.ව. 11:20
-
සුපුන් සුදාරක on
බ්‍රහස්, 6th අගෝ 2009 ප.ව. 11:51
-
අනූ on
සිකු, 7th අගෝ 2009 පෙ.ව. 11:57
-
Astronomer IYA on
සිකු, 7th අගෝ 2009 ප.ව. 12:15
-
Danuka on
සෙන, 8th අගෝ 2009 පෙ.ව. 2:19
-
namal wickramasinghe on
ඉරිදා, 9th අගෝ 2009 ප.ව. 10:46
-
සුපුන් සුදාරක on
ඉරිදා, 9th අගෝ 2009 ප.ව. 11:04
-
Astronomer IYA on
බදාදා, 12th අගෝ 2009 පෙ.ව. 8:44
-
chathura on
බදාදා, 26th අගෝ 2009 පෙ.ව. 11:33
-
කුලුදුල් on
සිකු, 28th අගෝ 2009 ප.ව. 1:26
-
රවි on
බ්‍රහස්, 10th සැප් 2009 පෙ.ව. 12:25
-
Astronomer IYA on
බ්‍රහස්, 15th ඔක් 2009 පෙ.ව. 7:52
-
eduticles on
සෙන, 24th ඔක් 2009 ප.ව. 1:36
-
eduticles on
සෙන, 24th ඔක් 2009 ප.ව. 1:38
-
Nalin on
බ්‍රහස්, 29th ඔක් 2009 ප.ව. 8:07
-
Nishantha on
බදාදා, 4th නොවැ 2009 ප.ව. 4:51
-
සුමුදු on
සිකු, 5th පෙබ 2010 ප.ව. 8:32
-
eSupun on
ඉරිදා, 24th ඔක් 2010 පෙ.ව. 6:58
-
Udeshika on
සෙන, 5th මාර්තු 2011 පෙ.ව. 11:04
-
thilina bandara jayawardana on
අඟ, 22nd නොවැ 2011 ප.ව. 4:20
අපිටත් මරු පහරක් වගේ තමයි…
@ ගයන්ත
ඒකත් ඇත්ත, දැන් අපට අන්තර්ජාලයෙන් තොර ලෝකයක් නැහැනේ ![]()
හැබැයි Online Business කරන අයට තමා හිසරදයක් වෙලා තිබ්බේ, දැන් ගොඩක් Spammers ලගෙ තෝතැන්න වෙලා තියෙන්නෙ එකනෙ.
අද හවස Twitter එක මාර ස්ලෝ වෙලා තිබ්බේ…
දෙකම එක සර්වරේද මන්දා තියෙන්‍නේ… කියන්න බෑ… economic crisis නෙව
එක වෙලාවක හිතුනා මුන් DreamHostවත් පාවිච්චි කරනවාද මංදා කියලා
@ සුපුන් සුදාරක
dreamhost අල ද?
That’s true, No Status Updates nor Chatting , I got something like…/ajax/.. as an error message from FB whenever I tried posting on Walls, Had to repeat and sometimes it worked ion the end,
oh..
Face book එහෙම සදහටම අක්‍රිය කරන්න බැරිවෙයිද….
@අනු- ආයෙත් අහලා… අල අංක එක!
Awaiting for a new post Rukshan,,
http://fcc10.blogspot.com/ wathch this one rukshan copy karala oyage aka tharunaya.info ake tibbe……
මකබෑවෙනවනම් මමත් කෑම්ති. ඒක මහ සන්කීර්න හුටපටයක්
මම කැමතියි
රවි -නිව ෙවලා නැ-
Hello Rukshan,
Let’s see an update ASAP..
Willing to read your new post..
සමහර විට මේක ඔයාලා දන්නවා ඇති. අයිතිකාරයා අවුරුදු 26 ක පොරක්. මිනිහා දැන් $ මිලියනියර් කෙනෙක්.
මම කිව්වෙ Facebook ගැන හොදේ
face book eken chat karanna amarui neda
ෆෙස් බූක් කියන්නෙ මහ අන්යක් වෙලාවකට
face book මකතයෙන් මිදෙන්න තියෙනවනම් හොදා
This is nutz!
DDOS attacks for both networks in the same day?
China wela inna apitanam facebook hemadama down thama hebei freegate use karala FB yanna puluwan
අනේ මෙක ඇහුවම එක අතකින් දුකයි. මොකද දැන් ජීවිතේ facebook වෙලා ඉවරයිනේ. නමුත් සතුටක් තියනවා. මේක නිසාවත් අපිට දැන් හොද අනාගතයක් උදා වෙයි කියලා. හික් හික්
මොනවද ඔබට හිතෙන්නේ, අප සැමටම ඔබේ ප්‍රතිචාරය ගොඩක් වැදගත්!.
පින්තූරය මෙහි දැමීමට නම් gravatar වෙතට යන්න!

