Mobitel HSDPA කොයිබටද?

නොවැම්බර් 28, 2009 by
Filed under: අන්තර්ජාලය, තාක්ෂණික 

ලගකදි ඉදලා මොබිටෙල් HSDPA භවිතා කරන අපිට මුහුන දෙන්න වෙන ලොකු ගැටලුවක් තමයි වේගය අඩාල වීම. ඉස්සර නම් අපට තත්වයෙන් වඩාත් උසස්ම ලබා දුන්නේ මොබිටෙල්. නමුත් දැන්නම් තත්වය එන්න එන්නම බරපතලයි වගේ. මේකට ප්‍රධාන හේතු කීපයක් බලපාන්න ඇති.

  • මීට මාස කීපයකට කලින් පැකේජ වල මිල ගණන් අඩු කිරීම (Post Paid Internet ~ Zoom)
  • සෙනෙහසේ උපහාර පැකේජය මගින් නව සබදතා විශාල ප්‍රමාණයක් නිකුත් කිරීම.
  • 3G Weekly Delight 75 පැකේජය.

ඇත්තටම ඉහත දක්වා ඇති කාරණා දෙකම අප හැමටම හොද දෙයක්. නමුත් මේවා ක්‍රියත්ම්ක කිරීමේදී මීට වඩා සැලසුම් අවශ්‍යයි නේද. මේ තාක්ෂණය සීමිත යටිතල පහසුකම් මත ක්‍රියාත්මක වෙන නිසා, නව සබදතා නිකුත් කිරීමේදී මීට වඩ සැල්කිමත් වීම අනිවාර්යයි. නමුත් මම තවමත් මොබිටෙල් ගැන පූර්ණ විශ්වාසය තබාගෙන ඉන්නවා, ඒ පහත සදහන් කරුණු කාරණා මත.

  • අනෙකුත් සේවා සපයන්නා දෙදෙනාට(Airtel, Dialog) වඩා International Bandwidth එක ඉහල අගයක පවත්වා ගැනීම.
  • තවමත් ගෙවන මුදලට සාධාරණ සේවයක් ලබාදීම.
  • දීපව්‍යාප්ත පුළුල් ආවරණය.

ඉතින් මේ ගැන බ්ලොග්කරුවන් වන අපි හොද විමසිල්ලෙන් හිටියොත් හොද ප්‍රථිඵලයක් ලබා ගන්න පුලුවන්වෙයි. මීට පෙර  කාලිංග අයියගේ වටිනා බ්ලොග් ලිපි වලින්(Dialog Unlimited Mobile Broadband (HSDPA) vs Mobitel M3 Broadband , ලංකාවේ HSDPA (Mobile Internet) මුලාව… )ලොකු පෙරලියක් කරන්න පුලුවන් වුනානේ :D

පහත දැක්වෙන්නේ මේ දැන් මහනුවර අවටින් ගත්ත Speed Test කිහිපයක්.

Rapidshare වලින් බාද්දි

ඉතින් ඔබගේ අදහසත්, Speed Test ප්‍රථිඵලත් මෙතන දක්වන්න.

Comments

46 Comments on Mobitel HSDPA කොයිබටද?

  1. Roshan on සෙන, 28th නොවැ 2009 ප.ව. 11:25
  2. mmmmmm
    Upahara GSM connection dunnamath oya wadema unane. ediri kalayedi yatha thathwayata path wei kiyala hithanawa.
    Mobitel HSDPA ediriyen thibeemata pradanathama karunu 2ka widiyata mama hithanne
    * අනෙකුත් සේවා සපයන්නා දෙදෙනාට(Airtel, Dialog) වඩා International Bandwidth එක ඉහල අගයක පවත්වා ගැනීම.
    * දීපව්‍යාප්ත පුළුල් ආවරණය.

    namuth mama nam danata bawitha karanne dialog student HSDPA connection 1k. mokada billibg cycle 1ke awasana dina kihipaya thula sulu mudalakin wiala daththa pramanayak download karaganimata haki weema dialog 1ke thiyena wasiyak. speed 1ka athinuth mata nam thama loku prashanayak wela na.

  3. Rukshan Kothwala on සෙන, 28th නොවැ 2009 ප.ව. 11:32
  4. @ Roshan
    Dialog International BW < Mobitel International BW :)

    මම දන්න විදිහට දැන් ටික කාලෙකට පෙර Dialog HSDPA වලින් Mobitel HSDPA වලට ගොඩක් අය මාරු වුනා. මම තවමත් GB 8ක් රුපියල් 1800 වගේ මුදලකට ලබා ගන්නවා.

  5. Roshan on ඉරිදා, 29th නොවැ 2009 පෙ.ව. 5:40
  6. ow ayya oya kiyana kathawa aththa. namuth 1ka wasiyakata thiyenne. 50GB walata wada wadiya masekata downlod karanawanam dialog 1ken labai. anith ewa athin mobitel ediriyen. nathnam mamath mobitel upahara HSDPA connection 1kakata maru wenna thama hitiye….

  7. kosala on ඉරිදා, 29th නොවැ 2009 පෙ.ව. 9:20
  8. Mamath conection aka aran masayak withara wenne. Speed aka podi adu wimak thinawa. Ath mama dialog ake kapu kattath akka baladdi meka thamath dahen sampathai. Mama hithnawa mobitella digatama honda service akak dewi kiyala.
    Date Download Speed Upload Speed
    Today 03:45 1119 kbps (140kB/s) 262 kbps (32.8kB/s)
    Thursday 03:32 1061 kbps (133kB/s) 250 kbps (31.3kB/s)
    Thursday 03:32 1071 kbps (134kB/s) 195 kbps (24.4kB/s)
    Thursday 03:25 1141 kbps (143kB/s) 177 kbps (22.1kB/s)
    Nov 23, 17:46 1066 kbps (133kB/s) 174 kbps (21.8kB/s)
    Nov 8, 09:53 1334 kbps (167kB/s) 276 kbps (34.5kB/s)

  9. kasun pradeep on ඉරිදා, 29th නොවැ 2009 පෙ.ව. 11:53
  10. ඩයලොග් එක්ක බලද්දි නම් ස්පීඩ් ටිකක් හොදයි වගේ :) )
    ඒත් මේ තත්වය දිගටම තියෙන එකක් නෑ කියලා විශ්වාසයි.

    අපිට එයාටෙල් වලට බනින්නත් බෑ. මොකද ඒ කට්ටිය ඇවිත් තම එච්චර කල් නෑනෙ.
    අනික ගෙවන මුදලට යම් තාක් දුරකට හොද සේවයක් එයාටෙල් වලින් වෙනවා කියල හිතෙනවා . මොකද රුපියල් 1500 ට අන්ලිමිටඩ් සම්බන්දතාවයක් ලැබෙනවනෙ. :) කියන ස්පීඩ් එකම නොලැබුනත් ගෙවන මුදලට සාදාරනයක් වෙනවා කියල හිතෙනවා එයර්ටෙල් වලින්

  11. chamara on ඉරිදා, 29th නොවැ 2009 ප.ව. 9:00
  12. මටත් පසුගිය දවස්ටිකේ මුහුනදුන් ගැටලුවක් මේක.ස්පීඩ් එක ගොඩක් වේලව්ට අඩු වෙනවා.දැන් දවස් දෙකක් තිස්සේ ඉදලා ස්පීඩ් එක පරණ තත්වයටම අවිල්ලා.එත් ඉස්සරහට කොහොම වේවිද කියලා කියන්න බෑ.ස්පීඩ් එක අතින් නම් මොබිටෙල් තමා.ඩයලොග් ගැන නම් කතාකරල වැඩක් නෑ.

  13. chamara on ඉරිදා, 29th නොවැ 2009 ප.ව. 9:06
  14. පුබුදු on සඳුදා, 30th නොවැ 2009 පෙ.ව. 12:26
  15. මෙ කාලෙ නම් මොබිටෙල් වේගය හොදටම දුර්වල වෙලා

  16. indika on සඳුදා, 30th නොවැ 2009 පෙ.ව. 11:41
  17. මමත් භාවිතා කරන්නේ ඩයලොග් ‍බෝර්ඩ්බැන්ඩි වයි මැක්ස් සම්භන්ධතාවයක් එක මට කාර්යාලයෙන් ලබාදීලා තියෙන හින්දා භාවිතා කරනවා නැත්නම් වේගය අත්න්නම් අන්තම සවුත්තුයි මේ ගැන ඩයටලො‍ග් පාරිභොගික සේවයට කිහිප වතාවක් දැන්නුවත් ඊ්ට වඩා හොදයි පරන විදිහට කට ගලක උලා ගත්තනම් ඩයලොග් එකේ පාරිභෝගික සේව‍යේ ඉන්නේ අමුම අමු මැට්ටෝ ටිකක් අඩුම ග‍ානේ පැමිණිලි කරේ මොකක්ද කියලවත් බලන්නැතිව පන්ඩිත කතා දොඩවන එකයි ගැටලුවක් නෑ කියන එකයි තමා රාජකාරිය

  18. sandun on සඳුදා, 30th නොවැ 2009 ප.ව. 5:06
  19. oya prashnema piliyandala area eketh thiyenawa.. mama mobitel M3 connection eka gaththe Octomber 1st. eda idala maasa 1 1/2k withara hodata thibuna.. hodata kiwwata ithin hodatamath nemei.. eth kisi aulak nathuwa upload karanna puluwan kama thibba.. eeth pasugiya sathiye idala mata kisi deyak hariyata upload karannawath download karannawath baha.. kochcharawath disconnect wenawa, time outs wenawa.. mama tower eka lagata gihin laptop ekata connect karalath baluwa eth kisima pragathiyak na..

    ithin mama ada mage M3 eka disconnect karala damma.. dan e salli walin mage ADSL connection eka 1 Mbps karaganna :D

  20. Lokka on සඳුදා, 30th නොවැ 2009 ප.ව. 8:50
  21. ඔතන තියෙන ප්‍රස්නෙ තමා. කස්ටමස්ල අතරෙ මුලු Capacity වන 14M/ps ගාන බෙදිල යන එක. කස්ටමස්ල වැඩි වෙන්න වෙන්න ස්පීඩ් අඩු වෙනව.

  22. මහෙශ් on සඳුදා, 30th නොවැ 2009 ප.ව. 9:54
  23. ඩයලොග් නම අපිට හරි යන් නෑ මොකද FUP තියනවනෙ

  24. buddhika on සඳුදා, 7th දෙසැ 2009 ප.ව. 11:32
  25. true for me also there is some reduction of speed
    we will assume it will all right in near future
    what about the new trend of expanding wifi zone

  26. lk1st on අඟ, 8th දෙසැ 2009 ප.ව. 9:22
  27. ලද දෙයින් සතුටු වෙමු. අන්තර් ජාලය පවා නොව කුසට අහරක් වත් නැති මිනිසුන් ලෝකයේ ඉන්නවා. වැදගත් වෙන්නේ වේගයට වඩා අපි එය බාවිතා කරන්නේ කෙසේද යන්නයි

  28. viyanasl on බදාදා, 9th දෙසැ 2009 ප.ව. 10:49
  29. දැන්නම් ටික ටික හරියනව වගෙ.

    http://www.speedtest.net/result/647452154.png

    ගම්පහ අවටින්.

  30. Nirmal on අඟ, 15th දෙසැ 2009 ප.ව. 6:08
  31. ‍Mama dakka mobitel web site eke tibuna RS7000 ta wada broadband bill eka wedi unama Package eka unlimited wenawa kiyala.Senehase Upahara manual eketh eka tiyanawa.Samaharak wita mekath hethuwak wenna athi.Dan december 31 wenakam Rs 240 package ekath hamotama denawane.Gedaratama genath denawa kiyalath kiwwata speed ekanam dan adui.Ekmanata haduwoth nam hodai.

  32. Mahima on අඟ, 9th පෙබ 2010 ප.ව. 10:53
  33. namal wickramasinghe on ඉරිදා, 14th පෙබ 2010 ප.ව. 11:04
  34. mobitel කතා කරලා වැඩක් නෑ..

  35. chamara on අඟ, 30th මාර්තු 2010 පෙ.ව. 9:06
  36. mama inna palathata 3G ne……….use karanna puluwan ekema eka dialog ” DIALOG CDMA DIAL-UP CONNECTION ” eka witharai.Habai speed ekanam tikak hodai.eth prashne winadiyata Rs 1/=. me tharam bilak wayawenakota katada internet yanna puluwan.

    me wage 3G coverage eka nathi godaaak aya innawa lanka inetrnet use karanna widiyak nathuwa latha wewi.

    mata thiyena prashne thamai…..3G nathi unatha lankawe onama thanaka use karanna puluwan DIALOG A” dial up connection ekawath masika pachage ekkak lesa hadunwala dennawanam hodai.

    customer care inna mattonta hamadama katha karala kiwath ewata wadak wenne.

    mama nam hithanne koootiganak wiyadam karala 3G coverage nathath meken lanakawatama internet denna puluwan

    mona karannada ithin.apitanam awrudu 10 kin wath 3G dena ekek ne….

  37. Dev on සඳුදා, 12th අප්‍රේ 2010 පෙ.ව. 4:22
  38. gazzan on සඳුදා, 12th අප්‍රේ 2010 ප.ව. 1:38
  39. මගේ ADSL BroadBand එකත් සවුත්තුයි
    Router-internet බල්බ් එක පත්තු වෙනව නිවෙනව.ඉස්සර නම් හොදයි.
    දැන්නම් අන්තිම සවුත්තුයි.වෙබ් පේජ් එකක් download වෙන්න ගොඩාක් වෙලා යනවා.
    අන්තිමට කතා කලාම,ඇවිල්ල හදල දෙන්නම් ලු,රු 500 අය කරනවලු.
    කොහොමත් මට internet වැදගත් නිසා එවන්න කිව්ව.
    අවිල්ල වයර් ටික මාරු කරල ගියා.
    ආපහු ලෙඩේ.එනව යනව.එනව යනව.සැරින් සැරේ කැඩෙනව.
    අම්බානට මල… හතර පාරක් කතා කරා.හරියන්නෙ නැ.ගිය මාසෙ හය පාරක් අවිත් හැදුව.
    අපරාදේ මගෙ සල්ලි.. රු 3500 වියදම් වුනා.තාමත් ලෙඩේ එහෙම්මයි.

    අන්තිමට කතා කරලා කිව්ව,
    මට මේක එපා.කැන්සල් කරන්න කියල.
    කැන්සල් කරන්න 6000 ගෙවන්නලු.
    කැනසල් කරන්නත් බැ.පාවිච්චි කරන්නත් බැ

    SLT ADSL- 512KB RS 2200/=

    Check My Speed Test @ Hambantota

    http://www.speedtest.net/result/779541827.png

  40. sumedhe on බ්‍රහස්, 22nd අප්‍රේ 2010 පෙ.ව. 10:14
  41. බලපුවාම ඹක්කොම එකයි. දැනට ඇති කිසිදු සේවා දායකයකුගෙන් ඒ අය කියන සේවය ලැබෙන්නෙ නෑ. ගැටඑව ඒ අයට බොරු කියල තමන්ගෙ සේවාවන් විකිනීමට අවස්ථාව ලබාදීමයි.

  42. kelum on සඳුදා, 17th මැයි 2010 ප.ව. 10:27
  43. dialog ekenam inne mettoma thama . unta mokuth terenne ne

  44. dilantha on අඟ, 21st සැප් 2010 ප.ව. 1:30
  45. moko Rukshan website eka update wen ne nethe

  46. පොඩ්ඩා මල්ලි on සිකු, 1st ඔක් 2010 ප.ව. 3:31
  47. http://www.speedtest.net/result/973926190.png

    මට හිතෙන විදිහට මොබිටෙල්ලා තාමත් පෙරමුණේ…

  48. පොඩ්ඩා මල්ලි on සිකු, 1st ඔක් 2010 ප.ව. 3:34
  49. අහ්… මම නුවර, මාරස්සන….. හගුරන්කෙත පැත්තටත් අදාලයි මේ 3ජී ආවරනය
    http://www.speedtest.net/result/973926190.png

  50. ‍න‍යන on සඳුදා, 27th දෙසැ 2010 ප.ව. 6:52
  51. නි‍යම‍‍‍‍යි

  52. PKT Sampath on සඳුදා, 3rd ජන 2011 පෙ.ව. 8:48
  53. මම මාතර. මොබිටෙල් 3G Speed එකම Airtel EDGE වලින් ලෑබෙනව

  54. dilantha on බ්‍රහස්, 20th ජන 2011 ප.ව. 9:32
  55. Recently SL brings new bil for stop these corruptions (internet speed)

  56. Saji on සිකු, 25th මාර්තු 2011 ප.ව. 12:33
  57. Dialog 1 inne pisso kiyana 1nam piliganna wenawa. mageth bill 1 awulak hinda man customer service call keruwa.ethanin kiyanawa broadband connection 1 prashna eyalata adala nalu.

    a para mama kiwwa ehenam adala kenekgr no 1kwath denna kiyala.a dunna no 1ta call keruwama kiyanawa wena no 1k deela ekata call karanna kiyala.kohomahari 5 parak withara eheta meheta call karala customer care agent kenek line 1ta awa.miniha kiyana 1 mata therenna man kiyana 1 minihata therenne na.mata epa una prashne therumkaranna gihin.

    kohomahari mama amaruwen miniha kiyana 1 therum gaddi miniha magen ahanawa thawa prashna thiyenawada kiyala.mata kiyanna hithuna thibba prashneth wadiuna kiyala.mona karannada wena prashna na kiyala 4n 1 thibba.

  58. humgle on බදාදා, 18th මැයි 2011 පෙ.ව. 7:15
  59. recently TRC began to tough on false speed agreements

  60. Dushan on සෙන, 4th ජූනි 2011 ප.ව. 5:02
  61. mama me blog eka asawen kiyewwa. eeth dan meka update wenne nene.
    online marketing gena lipi pelak daanawanam loku help ekak wei…

  62. upul on බදාදා, 22nd ජූනි 2011 ප.ව. 9:05
  63. Good post
    Thanks

  64. channa klutara on අඟ, 28th ජූනි 2011 පෙ.ව. 11:52
  65. mobitel pckege eka athtatama apata madi.mokada web page atara sari sarana vita 8gb pak eka nikamma iwra wenawa.a nisa wadak naha.meke space eka wadi karnawanam godak hodai

  66. hemanga on බ්‍රහස්, 18th අගෝ 2011 ප.ව. 9:32
  67. matanam dialog tama mata dialog 1ke 300KBps speed 1k enawa. A kiyanne 2mbps ta wadiyen. mobitel 2mb enne na. anika eke MB gaanata kapana hinda paadui

  68. chamara on සිකු, 16th සැප් 2011 පෙ.ව. 10:46
  69. adsl nam maru…. mirigamata mobitel signal hodata thiyanawa

    http://www.speedtest.net/result/1485432273.png

  70. suranga on සෙන, 24th සැප් 2011 ප.ව. 5:03
  71. apitanam tawama eka network ekkakin wath 3g coverage ekak deela na.et edge walin wat connect wena eka loku deyak.makolawa suranga

  72. sameera on සිකු, 7th ඔක් 2011 පෙ.ව. 9:32
  73. ekanam atta mobitel hodatama slow, mamat wena ekakata maru una, issara wage mobitel honda na, anek eka custormer care katha karama eke inne dont care un tikak unta me hasarak terene na.

  74. DINESH on සෙන, 5th නොවැ 2011 පෙ.ව. 9:28
  75. etisalat vala nam hoda speed ekak THIYANAVA kiyala thiyanava .mama inna area eke nam vatetama towers thiyanava thama 3g na

    .loke kochchra diunu unath lankava
    thama ibi gamane.

    INTERNET SPEED EKA TIKKAK WEAK

    godak company balanne eyalage laabaya gana vithrai .customer lata denna oni
    service eka gana hithanne na.meka nam lankave thibena lokuma weak point ekak.

    e nisa ape money – time ekai kochchra nasthi venavada.

    me gana soya balana eka baladareen ge uthukamak.

  76. DINESH on සෙන, 5th නොවැ 2011 පෙ.ව. 9:37
  77. mobitel ,etisalat,dialog 3g eginiyagalata na.ehe minissu na kiyala hithala venna athi.

  78. Malithad on ඉරිදා, 6th නොවැ 2011 ප.ව. 12:30
  79. plz update

  80. බච්ච on සෙන, 26th නොවැ 2011 ප.ව. 7:10
  81. මම වැලිමඩ. Mobitel 3G Coverage එකනම් Dialogට වඩා ‍‍ගොඩක්ම ‍‍‍හොදයි ‍‍මෙහෙ. Speed එකත් නියමයි. ඒත් Dialog Speed එකත් මටනම් ඇති. මම නම් පාවිච්චිකරන්‍‍නේ Dialog 2GB Package එකක්. Mobitel වල ව‍‍‍‍ගේ නවත්තලම දාන්‍‍නේනෑ‍‍නෙ Speed අඩුකලාට. ‍කො‍හොමත් මා‍‍සෙකට අඩුතර‍මෙ 5GB වලට එහාවත් මමත් Download කරනව.

  82. Riyas on අඟ, 20th දෙසැ 2011 ප.ව. 4:22
  83. මම රියාස්. මම නාවලපිටියෙ .මෙහෙ නම් මොබිටෙල් ස්පීඩ් නම් අන්තිම සව්ත්තුයි. මම පව්ච්ච් කරාන්නෙ එටිසලාට් ස්පීඩ් 1ක නම් නියමයි

  84. Darshana on සඳුදා, 26th දෙසැ 2011 ප.ව. 7:31
  85. ඉතාම කණගාටුයි මොබිටෙල් හෝ SLT ගැන කතා කරන්න
    අන්තිමට ඩයලොග් වලට බැස්සා
    සාපේක්‍ෂව හොදයි

  86. chamath on ඉරිදා, 12th පෙබ 2012 ප.ව. 2:25
  87. මම පවිච්චි කරන්නෙත් Mobitel තමා ටික දවසක ඉදල මාර slow
    ඒත් මම තම සම්පූර්න විශ්වාසය තියල තියෙන්නේ Mobitel ගෑන
    Dialog වෑඩක්ම නෑ

  88. චමින්ද on සෙන, 10th මාර්තු 2012 පෙ.ව. 12:11
  89. ඒකනම් ඇත්තම තමයි මචං. මමනම් පාවිච්චි කරන්නේ එයාර් ටෙල් 99/= කාර්ඩ් 1ට 400 mb free තියෙනවා 99 ටම කෝල් ගන්නත් පුළුවන් එසි එම් එස් 1000 නොමිලේ

මොනවද ඔබට හිතෙන්නේ, අප සැමටම ඔබේ ප්‍රතිචාරය ගොඩක් වැදගත්!.
පින්තූරය මෙහි දැමීමට නම් gravatar වෙතට යන්න!


සිංහලෙන්ම දැන්ම ලියන්න UCSC





Internet Top Blogs Page Rank Check Page copy protected against web site content infringement by Copyscape