Torrent Files හරහා මුදල් ඉපයීමේ පහසු ක්‍රමයක් (අන්තර්ජාලයෙන් නිවැරිදිව මුදල් ඉපයීමට පටන් ගමු 2)

ඔන්න අද මම තවත් ප්‍රචලිත සහ ඉතාමත් පහසු මුදල් සෙවීමේ ක්‍රමයක් ගැන සදහන් කරන්නම්. මටත් මේ ගැන දැනගන්න ලැබුනෙ අන්තර්ජාලයේ ප්‍රකාශයට පත් වන විවිධ බ්ලොග් ලිපි, Ebooks වලින් සහ පොරම වලින් එක් රැස් කරගත් කරුණු පදනම් කරගත් නිසයි. මෙම් ලිපියෙන් මම පැහැදිලි කරන්න යන්නේ Torrents මගින් ඔබට කිසිදු මුදලක් වැය නොකර ආදායම් මාර්ගයක් ලබා ගන්නා ආකාරයයි. මෙය මා තරමක් දුරට අත්හදා බැලූ විට පෙනී ගියේ, නවකයන්ට වුවද කිසිදු අපහසුවකින් තොරව ආරම්භ කළ හැකි වීමයි. මෙහිදී භාවිතා වන ක්‍රමය නම් Torrent Files හරහා Pay Per Install(PPI) වැඩසටහනක් භාවිතා කර මුදල් ඉපයීමයි. මේ සදහා LuxeCash වැඩසටහන සහ ජනප්‍රිය Torrent Tracker එකක් ඔබට භාවිතා කළ හැකියි. මොහොතක් සිතන්න ඔබ Torrents අඩවි වල කොපමණ Software Applications දැක ඇත්ද? මේවායින් 95% පමණ කුමක් හො Internet Marketing සමග සම්බන්ධතාවයක් ඇත.

මුලින්ම LuxeCash වෙබ් අඩවියට සම්බන්ධ වන්න

ඔබගේ සාමාජිකත්වය තහවුරු වූ පසු, වම් පස ඇති Installation Files මගින් exe file එක බාගත(Download) කරගන්න. දැන් ඔබට Torrent file එකක් හො කීපයක් සාදා ගත යුතුයි. ආරභයේදී මෙය තරමක් දුරට අපහසු විය හැකියි. එම නිසා පහත ආකරයට උපදෙස් පිලිපදින්න.

  1. මුලින්ම LuxeCash මගින් ලබාගත් exe file එක තවත් Software Application සමග සම්බන්ද කළ යුතුයි. මේ සදහා වඩාත් ප්‍රචලිත මෘදුකාගයක(Antivirus, CD/VD burn software, Media Player) තොරාගන්න. මේ සදහා ඔබටWindows හි ඇති IExpress නම් Application එක භාවිතා කළ හැකියි. ඒ සදහා Run ට ගොස් IExpress සටහන් කරන්න. දැන් ඔබට Luxecash exe file එක සහ ඔබ Torrents මගින් ප්‍රචාරය කිරීමට EXE files දෙක එක් කර තනි EXE එකක් සාදා ගන්න. මේ පිලිබද ඔබට වැටහීමක් නැත්නම් පහත එක අධ්යනය කිරීමෙන් මනා අවබොධයක් ලබා ගත හැකියි.
  2. මීලගට ඉහත ආකරයට ලබාගත් EXE එක torrents මගින් ප්‍රචාරය කිරීමට නව එකක් සෑදිය යුතුයි. ඒ සදහා How to create torrent file උපකාරක ලිපිය සහ පහත Video එක භාවිතා කරන්න.
  3. ඔබත් නිවැරිදිව ඉහත ආකරයට උපදෙස් පිළිපැද්දානම් ඔබ නිපැයූ Torrents ඉක්මනින් අන්තරජාලයේ ප්‍රචලිත වේවි. මට පෙනී ගිය ආකාරයට Demonoid අඩවිය මගින් සාර්ථක ප්‍රථිඵල ලබාගත හැක.

සරලව සදහන් කළොත් ඔබෙ Torrent file එකක් යමෙකු බාගත කර Install කළවිට $0.10 මුදලක් ඔබෙ ගිණුමට බැර වීමයි. ඔබටත් මෙම ක්‍රමය අත්හදා බැලීමේදී විව්ධ ගැටලු මතු වීමට පුළුවන, ඒ හින්දා මම හැකි ආකාරයට උදව් කරන්නම්.

ඔබට සාමාජිකත්වය ලබා ගැනීමේදී ගැටලු මතු වූයේ නම් පහත වෙබ් අඩවි භාවිතා කරන්න.

Zangocash
ZangoCash: Pay-per-install web publisher program with highest payouts
Installscash
Oxo cash
Great High Paying Russian Pay Per Install Company
Waverevenue
Wave Revenue – The best performing program to boost your Revenue.
3XLCash
3XLcash – Pay per install codec and exe based affiliate program
TheInstalls
The Installs – The best among pay-per-install business
Installercash
Installercash – You bring the installs and we bring the cash
SoftwareProfit
SoftwareProfit – leading security software affiliate sales programs
Vombacash
Vombacash – Get more for your traffic
Snapinstalls
SnapInstalls.com – Making pay-per-install revenue a snap
Yazzle
Yazzle – Get paid with yazzle

Internet Top Blogs Page Rank Check Page copy protected against web site content infringement by Copyscape