රුක්ෂාන් ගැන
මම රුක්ෂාන් කොත්වල, මගෙ යාලුවො නම් මට කියන්නෙ “කොතා” කියලා. හ්ම්! මොනදේ වුනත් මම ගැන පොඩි හැදින්වීමක් දෙන එක මගෙ යුතු කමනෙ. මම මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහලේ වසර දහතුනම අධයනය කරලා, පේරාදෙණියෙ විශ්ව විද්යාලයේ, ඉජිනේරු පීටයේ Electronic & Electrical Engineering උපාධිය යටතේ Telecommunication වලට අදාලව B.Sc Engineering(Hons) උපාධිය ලබා ගත්තා. ඒ දේවලුත් මට පිටුවහලක් වුනා Computer networking, Web mastering, Make online money සහ Internet ගැන ඉගෙන ගන්න.
මම Internet එකෙන් සල්ලි හොයන්නෙ විනොදෙට සහ රටට වැඩදායි පුරවැසියෙක් වෙන්න. මොකද අපෙ මේ සුන්දර රටේ ආර්ථිකය සැලකිය යුතු මට්ටමකට ගෙන එන්න තරුණයෙකු ලෙස වගකීමක් තියෙනවනේ.! මම මේ ගැන කිව්වෙත් නිතරම ගොඩක් අය අහන ප්‍රශ්නයක් නිසා! ඉතින් මේ Blog එකේ ප්‍රධාන අරමුනක් තම එවා ගැන කැමති අයට මම කියා දෙන එක.මම මේවා ගොඩක් ඉගෙන ගත්තෙ Internet එකේ අවුරුදු 5ක් විතර අත්දැකීම් අරගෙන.
එහෙනම් දැනට මගෙ ගැන කියන්න තියෙන්නෙ මෙච්චරයි.
මා ගැන මීට වඩා ඔබට දැන ගැනීමට අවශ්ය නම්, පහත ඇති විස්තර භාවිත කරන්න.
Yahoo ID: rukshankb
Windows live: facepeer
Email: rukshan@seeklk.com
සැලකිය යුතුයි: දුරකථන මගින් නම් මට හැමෝටම කතා කරන්න බැහැ! ඒ හින්දා දුරකථන අංක ඉල්ලා මාත් එක්ක හිත් අමනාපකම් නම් ඇති කරගන්න එපා
, Email මගින් ඉතා ඉක්මනින් ඕනෑම ගැටලුවකට පිළිතුරු එව්න්නම්. Facebook වලින් නම් ඕනෑම වේලාවක Chat එකේ ඉන්නවා :p

