සිංහල බ්ලොග් » තාක්ෂණික
Mobitel HSDPA කොයිබටද?
ලගකදි ඉදලා මොබිටෙල් HSDPA භවිතා කරන අපිට මුහුන දෙන්න වෙන ලොකු ගැටලුවක් තමයි වේගය අඩාල වීම. ඉස්සර නම් අපට තත්වයෙන් වඩාත් උසස්ම ලබා දුන්නේ මොබිටෙල්. නමුත් දැන්නම් තත්වය එන්න එන්නම බරපතලයි වගේ. මේකට ප්‍රධාන හේතු කීපයක් බලපාන්න ඇති.
මීට මාස කීපයකට කලින් පැකේජ වල මිල ගණන් අඩු කිරීම (Post Paid Internet ~ Zoom)
සෙනෙහසේ උපහාර පැකේජය මගින් නව සබදතා විශාල ප්‍රමාණයක් නිකුත් කිරීම.
3G Weekly Delight 75 පැකේජය.
ඇත්තටම ඉහත දක්වා ඇති කාරණා දෙකම අප හැමටම හොද දෙයක්. නමුත් මේවා ක්‍රියත්ම්ක කිරීමේදී මීට වඩා සැලසුම් අවශ්‍යයි නේද. මේ තාක්ෂණය සීමිත යටිතල පහසුකම් මත ක්‍රියාත්මක වෙන නිසා, නව සබදතා නිකුත් කිරීමේදී මීට වඩ සැල්කිමත් වීම අනිවාර්යයි. නමුත් මම තවමත් මොබිටෙල් ගැන පූර්ණ විශ්වාසය තබාගෙන ඉන්නවා, ඒ පහත සදහන් කරුණු කාරණා මත.
අනෙකුත් සේවා සපයන්නා දෙදෙනාට(Airtel, Dialog) වඩා International Bandwidth එක ඉහල අගයක පවත්වා ගැනීම.
තවමත් ගෙවන මුදලට සාධාරණ සේවයක් ලබාදීම.
දීපව්‍යාප්ත පුළුල් ආවරණය.
ඉතින් මේ ගැන බ්ලොග්කරුවන් වන අපි හොද විමසිල්ලෙන් හිටියොත් හොද ප්‍රථිඵලයක් ලබා ගන්න පුලුවන්වෙයි. මීට පෙර  කාලිංග අයියගේ වටිනා බ්ලොග් ලිපි වලින්(Dialog Unlimited Mobile Broadband (HSDPA) vs Mobitel M3 Broadband , ලංකාවේ HSDPA (Mobile Internet) මුලාව… )ලොකු පෙරලියක් කරන්න පුලුවන් වුනානේ
පහත දැක්වෙන්නේ මේ දැන් මහනුවර අවටින් ගත්ත Speed Test කිහිපයක්.
Rapidshare වලින් බාද්දි
ඉතින් ඔබගේ අදහසත්, Speed Test ප්‍රථිඵලත් මෙතන දක්වන්න.
Tigo හිමිකාරිත්වය මැද පෙරදිග Etisalat සමාගම හිමිකරගැනීම සහ ලංකාවේ ජංගම දුරකථන ක්ෂේත්‍රයේ අනාගතය
දැන් ටික කාලෙක ඉදන් Tigo සමාගමේ හිමිකාරිත්වය Millicom වෙතින් වෙනත් සමාගමකට පවරන්න යන බව ආරංචියක් තිබුනනේ, ඔන්න අද දැනගන්න ලැබුනා මැදපෙරදිග සමාගමක් වන Etisalat එය ඩොලර් මිලියන 155ට ලබා ගන්නා බව.  ඇත්තටම මේ ගැන සංවාදයකට බදුන් කල යුතු කාරණා ගොඩක් තියෙනවා, එකක් තමයි දැනට ලංකාවේ ජංගම් දුරකථන සමාගම් අතර පවතින තරගකාරිත්වය, දැනට මේ ක්ෂේත්‍රයේ පවතින රැකියා අර්බුදය හා මිළ ගණන් අඩුකිරීම මත ඇතිවී ඇති අර්බුද ගැන සොයාබැලීම. දැනට අප රටේ ක්‍රියාත්මක වන සියලුම සමාගම්වල මව් සමාගම විදේශීය බහු ජාතික සමාගමක් නිසා මේ පරිවර්තනය වීම එතරම් අමුතු දෙයක් නෙවෙයි. නමුත් අපෙ බොහෝ දෙනා මේගැන දැනුවත් වෙලා ඉන්නේ ගොඩක් අඩුවෙන්. සමහර අය හිතන්නේ Airtel නම් ඉන්දියාවේ, Dialog නම් ශ්‍රී ලාංකික සමාගමක්, Mobitel අපේම දෙයක් කියලා
නමුත් ඇත්ත නම් මේ හැම සමාගමක්ම පාලනය වන්නේ විදේශීය සමාගම් වලිනුයි.
Mobitel > Maxis
Dialog > Axiata
Tigo > Millicom >> Etisalat
Airtel > Bharathi Airtel
Hutch > Hutchison Telecommunications
හැබැයි මීට ටික කලක්ට ඉහතදී නම්  Bharathi Airtel සහ  Axiata වෙතින් ලොකු තරගකාරිත්වයක් තිබුනා tigo සමාගම පවරගන්න. බැරි වෙලාවත් එහෙම වුනානම් හොද සෙල්ලමක් බලා ගන්න තිබුනා, මොකද සමාගම් දෙකෙන් එකකට ග්‍රාහක පිරිස වැඩි කරගන්න තිබුනනේ. තරගකාරිත්වය ගැන කතා කරද්දි තමයි මතක් වුනේ ලෝකයේ විශාලතම ජංගම දුරකථන සමාගම් 20 ගැන(ග්‍රාහකයන් ගණන මිලියන වලින් දක්වා ඇත).
China Mobile  499.5  (August 2009)
United Kingdom Vodafone     302.6  (March 2009)
Spain Telefónica / Movistar / O2   261.4 (March 2009)
Mexico América Móvil      190.4 (April 2009)
Norway Telenor      168.0 (June 2009)
Germany T-Mobile     149.8 (June 2009)
China Unicom   140.4
Sweden TeliaSonera     134.8 (February 2009)
France Orange / France Télécom   117.6 (September 2008)
India Bharti Airtel   110.89 (August 2009)
South Africa MTN Group   100.0 (April 2009)
Russia MTS   91.7 (September 2008)
United States Verizon Wireless   87.7 (June 2009)
United Arab Emirates Etisalat  	85.0 (July 2009)
Egypt Orascom Telecom  84.0 (June 2009)
India Reliance Communications 84.81 (August 2009)
United States AT&T Mobility 79.6 (June 2009)
Italy Telecom Italia / TIM 70.6 (September 2008)
Japan NTT docomo 55.1 (August 2009)
Malaysia Axiata Group 51.2(June 2009)
දැනට වල මේ පරිවර්ථනය ගැන යමක් කියන්න අපහසුයි, බලමු අනාගතයේ මොනවද වෙන්නේ කියලා
අන්තර්ජාලයේ Backlinks වෙළදාම SEO වලට ආරම්භයක්
අන්තර්ජාලයේ Google ගැන නොදන්න කෙනෙක් නැහැනේ, ඇත්තටම Google මෙතරම් සාර්ථක වුනෙත් විශේෂ හේතූ කීපයකට. ඔවුන්ගේ සරල පෙනුමක් ඇති සෙවුම් යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වය පදනම් කරගෙන තමා මෙතරම් දියුණු වුනේ. අපට අවශ්‍ය මොහොතක යම් සෙවීම්ක් කරන විට අනිවාර්යයෙන් Google භාවිතා කරන එක අමුතු දෙයක් නොවෙයිනේ. අද කාලයේ වෙබ් අඩවි හිමිකරුවන්ගේ ප්‍රධානම ඉලක්කයක් තමා Google වල යම් සෙවීම් ප්‍රථිඵල වල ඉහළින්ම සිටීම. සාමාන්‍යයෙන් මුල්ම පිටුවෙ ඉහළින්ම ඇති ප්‍රථිඵල වල වෙබ් අඩවි වලටනේ අවධානය යොමු වන්නේ. මේ කාරණය තමා මූලිකම හේතුව වුනේ Search Engine Optimization (SEO) යන ක්‍රියාවලිය නිර්මාණය වීමට.වර්තමානයේ මෙය ප්‍රධාඅ වශයෙන් මූලික කරුණු දෙකක් මත බලපානවා.
වෙබ් අඩවියේ අන්තර්ගතය: මෙහිදී තමාගේ වෙබ් අඩවියේ අන්තර්ගතය ඒකීය(Unique Content), නව තොරතුරු(Fresh Content) සහ යාවත්කාලීන(Updatable) වීම ඉතාම වැදගත්.
වෙබ් අඩවියට බාහිරින් ඇති සබැදුම් සහ ඒවායේ ප්‍රබලත්වය: සබැදුම් වල Google Page Rank(PR) එක, එය කොපමණ දුරට අපගේ වෙබ් අඩවියේ අන්තර්ගතයට අදාලත්වයක් දරනවාද යන්න වැදගත්.
මෙම ලිපියෙන් අද මම හදුන්වා දෙන්න යන්නේ දෙවැනි කාරණය සහ ඒවටා නිර්මාණය වී ඇති වෙලදාම. ඇත්තටම මගේ අන්තර්ජාලයේ ආදායමෙන් 95% පමණ ලැබෙන්නේ මේවාට අදාල ක්‍රියාකාරකම් වලින්   මොනවා වුනත් බාහිරින් සබැදුම් ලබාගැනීම එතරම් පහසු කටයුත්තක් නෙවෙයි. ඒ වගේම බාහිරින් සබැදුම් ලබාගැනීමෙදී ඒවා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරනවා,
Nofollow Backlinks: SEO වලට සහාය නොදක්වන
Dofollow backlinks: SEO වලට සහාය  දක්වන
ඉතින් අපගේ අභියෝගය තමයි වැඩි Google Page Rank(PR) එකක් ඇති, අපගේ වෙබ් අඩවියට අදාලත්වයක් ඇති සහ Dofollow ඝණයට වැටෙන සබැදුම් ලබාගැනීම. ඉතින් මේ දේවල් වෙන් කර හදුනාගන්න පහසු ක්‍රමයක් අපිට අවශ්‍ය වෙනවනේ, ඉතින් ඒකට මම භාවිතා කරන පහසුම ක්‍රමය තමා Mozilla Firefox Browser එකත් එක්ක SearchStatus  plugin එක භාවිතා කිරීම.
මෙය සාර්ථකව ස්ථාපනය කරගත් පසු, ඉහත රූපයේ ආකාරයට “Highlight Nofollow Links” මත click කරන්න. එවිට Dofollow link එකක් සාමාන්‍ය ආකරායටත් Nofollow Link එකක් රෝස පැහැගන්වුනු පසුබිමක් යටතේ දිස් වෙයි. සරලව කිව්වොත් අප ලබාගත යුත්තේ රෝස පැහැ ගැන්වෙන්නේ නැති සබැදුම්. ඉතින් ලබාගන්න ක්‍රම බොහොමයක් පවතිනවා. ඒවානම්,
Dofollow Blog Commenting.
Directory Submission.
Article Submission.
Link exchanging with web masters.
Forum Posting.
ඇත්තටම මෙම ලිපිය ඉහත ක්‍රම වලට ආරම්භයක්, මුලින්ම පළවෙනි ක්‍රමය ගැන සදහනක් කරන්නම්. මෙයින් සිදු කරන්නේ Blog එකක ප්‍රථිචාර දමන අවස්ථාවේ එයින් අපට Link එකක් ලබාගැනීම. නමුත් එම බ්ලොග් අඩවිය Dofollow ආකාරයේ එකක් වෙන්න ඕනෙනේ. නමුත් SPAM නොකිරීමට වග බලාගන්න. ඔබ යම් ප්‍රතිචාරයක් දමද්දි එම බ්ලොග් අඩවියේ අන්තර්ගතයට සාධාරණයක් ඉටු කරන්න. නැත්නම් ඔබේ ප්‍රතිචාරය දිගු කලක් ප්‍රදර්ශනය වෙන්නේ නැහැනේ. ඔන්න එහෙනම් මම භාවිතා කරන ක්‍රම කීපයක්, මුලින්ම Google එකෙ පහත දේවල් සොයන්න. ලැබෙන ප්‍රථිඵල වල ඇති වල Google PR සහ Dofollow යන්න ඉහත Plugin එක මගින් තහවුරු කරගන්න.
site:.com “Powered by BlogEngine.NET”
site:.com “login or register to post comments”
ඔබ කොතරම් කාලය මෙයට වැය කරනවාද යන්න තමා වැදගත් වෙන්නේ. ඇත්තටම මම නම් ගොඩක් වෙලාවට මේවා හොයන එක තමා කරන්නේ. ඉතින් අවශ්‍ය වෙලාවට ගැණුම්කරුවන්ට සපයන්න එපැයි   ඔබ සමහර විට පුදුම වෙයි, මම සමහරවිට දිනකට $200 පමණ ආදායමක් මෙයින්ම ලබාගන්නවා   , හැබැයි මේකට තරමක් අත්දැකීම ලබාගන්න ඕනේ. ඉතින් ඔබත් අන්තර්ජාලයේ නිකරුනේ කාලය ගත කරන්නේ නැතිව්, යම් ප්‍රයෝජනයක් ඇති දෙයක් කරන්න. මොකද අපෙ රට ගොඩ නගන්න අපිට හැකි අයුරින් ක්‍රියාශීලිව දායක වෙන්න ඕනේනෙ
Twitter අක්‍රියයි Facebook එකත් අඩපණයි
මෙන්න නියම වැඩක්, අන්තර්ජාලයේ තරගකාරයො දෙන්නෙක්ට වුන හදිය. අද බොහෝ දෙනෙක් අතර කතා බහට ලක් වුනු මාතෘකාවක් තමයි Twitter අක්‍රිය වීම සහ Facebook අඩපණ වීම.
හැබැයි දැන්නම් ටික ටික යථා තත්වෙට පත් වෙනවා වගේ. මේ වගේ දැවැන්ත වෙබ් අඩවි පාලනය කරන්න් විශාල සහ පළපුරුදු කාර්යය මණ්ඩලයක් සිටිනවනේ. ඇත්තටම මට මේ හදිසි ලිපිය ලියන්නත් හිතුනේ මේ වගේ තරගකාරින් දෙදෙනෙක්ගේ වෙබ් අඩවි වල යම් අකර්මන්‍ය විමක් එකම දිනයෙත් වුන නිසයි. Facebook වල නම් පොඩි පොඩි අවුල් ටිකක් තියෙන්නේ, චැට්කරන්න සහ PM යවද්දි පොඩි ගැටලු ඇතිවෙනවා.
මේ Twitter ගැන පළවූ පුවත් වාර්තා (දැනට දැනගන්න ලැබෙන ආකාරයට DDOS Attack එකක්)
BBC news : Twitter site reopens after attack
Ongoing denial-of-service attack 1 hour ago
We are defending against a denial-of-service attack, and will update status again shortly.
Update: the site is back up, but we are continuing to defend against and recover from this attack.
Site is down 2 hours ago
We are determining the cause and will provide an update shortly.
Update: we are defending against a denial-of-service attack.
නිල වශයෙන් වන දැන්වීම් මෙතනින් දැනගන්න status.twitter
හැබැයි මේවගේ සිදුවීම් අලින් ආට එතරම් බලපෑමක් සිදු නොවුනත්, අන්තරජාලයෙන් බොහෝ ප්‍රයෝජන ගන්න විදේශිකයන්ට නම් මරු පහරක්
Fastspring මගින් Paypal වලින් ලැබෙන මුදල් ලංකාවට ගෙන්වා ගන්නා ආකාරය
ඔන්න නැවතත් සුභ ආරංචියක් වලින් ලංකාවට මුදල් ලබා ගන්න බැරි අපට. මිට පෙර ලිපියකින් 2checkout වලින්(Paypal වලින් ලැබෙන මුදල් ලංකාවට ගෙන්වා ගන්නා හොදම ක්‍රම) මේ හා සමාන ක්‍රියාවලියක් විස්තර කලා ඔබට මතක ඇති. නමුත් එහි අවාසි කීපයක් දක්නට ලැබුනා. ඒවා නම්,
මුලින්ම $49ක් වැය කිරිමට සිදුවීම.
අපගේ එක් වෙබ් අඩවියකට පමණක් වලංගු වීම.
ඇත්තටම අපෙ රටට ත්වමත් කෙළින්ම මගින් ලැබෙන ගෙවීම් ලබාගත නොහැකි නිසා මෙවැනි තුන්වන පාර්ශවයක සහාය අනිවාර්යයෙන් ලබා ගත් යුතු වෙනවා. මීට පෙර මම 2checkout භාවිතාකලත් එහි ඇති අවාසි නිසා Fastspring ගැන අත්හදා බැලීම කරගෙන යනවා, ඇත්තටම මෙහි පහත ආකාරයට වාසි හදුනාගන්න පුළුවන්.
සාමාජිකත්වය නොමිලේ ලබාදීම.
වෙබ් අඩවි රාශියක අපගේ භාණ්ඩ හා සේවා සැපයීමට හැකි වීම.
support@fastspring.com මගින් ඉතා ඉක්මනින් සහාය ලබාගත හැකි වීම.
සති දෙකකට සැරයක් ලංකාට්වට මුදල් ලබාගත හැකිවීම.(ඔබගේ බැංකු ඉතුරුම් ගිණුමට හෝ payoneer card එකට)
Payoneer prepaid Master card සැපයීම.
ඔන්න එහෙනම් ඔබටත් මෙහි සේවාව ඉක්මනින් ලබාගන්න හැටි මම විස්තර කරන්නම්.මුලින්ම fastspring වෙතට ගොස් වෙන්න.
මේ වීඩියෝ එක මගින් පොඩි වැටහීමකුත් ලබා ගන්න පුළුවන්,
<object width="425" height="355">
<param name="movie" value="http://www.youtube.com/v/vDismTC6WN0&rel=1&color1=d6d6d6&color2=f0f0f0&border=0&fs=1&hl=en&autoplay=0&showinfo=0&iv_load_policy=3&showsearch=0" />
<param name="allowFullScreen" value="true" />
<embed wmode="transparent" src="http://www.youtube.com/v/vDismTC6WN0&rel=1&color1=d6d6d6&color2=f0f0f0&border=0&fs=1&hl=en&autoplay=0&showinfo=0&iv_load_policy=3&showsearch=0" type="application/x-shockwave-flash" allowfullscreen="true" width="425" height="355"></embed>
<param name="wmode" value="transparent" />
</object>
www.youtube.com/watch?v=vDismTC6WN0
(සම්පූර්ණ වීඩියෝ නැරඹිම සදහා)
දැනට මම මෙම සේවාව් භාවිතා කරන්න පටන්ගෙන සතියක් පමණ ගත වෙනවා. මේ ගෙවීම කීපයක් ලැබුණු පසු,
වැදගත්ම දෙයක් කියන්න අමතක වුනා, ඔබගේ ගිණුම සක්‍රීය වුනු පසු payoneeer card එක මෙතනින් ලබාගන්න. හැබැයි දවස් 20ක් පමණ ගතවෙයි. මොනව වුනත් මුදල් ලබා ගන්න පහසුම ක්‍රමය තමා payoneer card එක.
වැඩිදුර තොරතුරු
http://www.fastspring.com/
http://www.fastspring.com/blog/
Godaddy වෙතින් $ 1.99 කට .com ඩොමේන් එකක්
පසුගිය ලිපියෙන් අඩු මුදලකට Web Hosting Account එකක් ලබාදෙන දීමනාවක් ගැන මම සදහන් කළා ඔබට මතක ඇති. අදත් අන්තර්ජාලයේ පොඩ්ඩක් විමසිල්ලෙන් ඉද්දි තමා Godaddy එකෙන් ලබාදෙන මෙම දීමනාව ගැන දනගන්න ලැබුනේ. දැනට ඩොමේන් එකක් ගන්න හොදම තැන Godaddy බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.සාමාන්‍යයෙන් මෙම දීමනාව ඔවුන් වසරකට දෙතුන් වතාවකට වඩා ලබා දෙන්නේ නැහැ. නමුත් අද දින අළුතෙන් .com ඩොමේන් එකක් ලියාපදිංචි කිරීමට වැය වන්නේ $2 වැනි සුළු මුදලක්.  මේ සදහා කළ යුත්තේ මුදල් ගෙවීමට යන අවස්ථාවේදි Coupon Code එක ලෙස 199DOMAIN සටහන් කිරීමයි.
මතක තබා ගත කරුණක් තිබෙනවා, මේ දීමනාව ලැබෙන්නේ ඉතා සීමිත කාලයකට එක් ගිණුමකට එක වරක් පමණයි. නමුත් දීමනාව නම අපි හැමොටම වාසි සහගතයි
Speedtest නව සේවා රැසක් හදුන්වා දෙයි
දැන් කොයි කවුරුත් නිතරම භාවිතා කරන වෙබ් අඩවියක්නෙ  , ඒ අන්තරජාල සබදතාවයේ වේගය පරීක්ෂා කරන්න පහසුම ක්‍රමයක් බව අපි හැමෝම දන්නවනේ. ඔවුන් දැන් නව මුණුවරක් සමග නව සේවා රැසක් හදුන්වා දී තිබෙනවා.
Your Summary  දළ වේගය, හොදම වේගය වැනි තොරතුරු
Your Results අතීතයේ ගත් වාර්තා ලබා ගැනීමට
Global ලොව වටා ඇති වලින් ලබාගත් තොරතුරු
මේ ලංකාවේ ISP වල තත්ත්වය
දන්නවද? ඔවුන් දැන් අප භාවිතා කරන සියළුම IP Address වලින් ගිය වේගයන් ලබා දෙන බව. එහෙනම් අපෙ HSDPA සබදතා(dialog, Airtel) වල වේගයන් හැමෝටම දැනගන්න ලේසි පොටක් පෑදිලා වගේ
තව මෙතන සදහන් කරන්න බැරි වුනු ගොඩක් දේවල් තියෙනවා,  එකට ගිහිල්ලම බලන්නකො
Rapidshare Premium Accounts හවුලේ භාවිතා කිරීමෙන් වලකින්න
අද උදේ කාලයේ දීර්ඝ බාගත කිරීමක් කරද්දි තමා මට මේ දේ සිද්ද වුනේ   එක් වරම සියලු බාගත කිරිම් නැවතී තිබෙද්දි තමා දැනගත්තේ Rapidshare Account එකේ මුර පදය වෙනස් කර ඇති බව. හේතුව කිහිප දෙනෙකු අතරේ හුවමාරු කරමින් භාවිතා කිරීම්. මේ SLT ADSL, LankaCOM සහ Airtel HSDPAයන අන්තර්ජාල සබදතා මගින් පසුගිය දිනවල භාවිත වුනු හැටි.
ඔවුන් මෙවැනි අවස්ථා වලදී මුලින් එක් අනතුරු ඇගවීමක් පහත අයුරින් දන්වනවා,
ඉතින් ඔබගේ Rapidshare Account එකත් දැනුවත්ව හෝ නොදැනුවත්ව තවත් අය අතරේ share වෙන්න පුළුවන්. ඒ නිසා මේ ගැන සැලකිලිමත් වෙන්න, නැත්නම් වෙන්නේ තමන්ගේ Rapidshare Account එක අහිමි වී යාමයි.
Ubuntu පහසුවෙන් VirtualBox මගින් ස්ථාපිත කරමු
පෙර ලිපියකදී VirtualBox ගැන හදුන්වාදීමක් ඔබට තවමත් මතක ඇති. ඉතින් බොහෝ දෙනෙක් පොඩි ඉල්ලීමක් කර තිබුනා මේකෙන් Ubuntu ස්ථාපනය කරන එක ගැන ලිපියක් පළ කළ යුතුයි කියා. අද වන විට ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් ලෙස Ubuntu ඉදිරියෙන්ම සිටිනවා. ඉතින් Ubuntu  භාවිතයට පුරුදු වීම ගොඩක් වැදගත්.
මේ වෙනකොට ඔබත් නොම්ලේ ලැබෙන CD එකක් ගෙදරටම ගෙන්වා ගෙන ඇති, නැත්නම් දැන්ම CD එකකට අයදුම් කරන්න. ඒත් මේදේට සති ගණනක් වැය වන නිසා නවතම සංස්කරණය දැන්ම Download කරගන්න.  ඔබ එදිනෙදා සාමාන්‍ය භාවිතය සදහා ලබාගන්නා නිසා Ubuntu Desktop version එක ලබා ගන්න.
මුලදී ඕනෙම කෙනෙක් ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කරන්න පොඩි චකිතයක් ඇති කරගන්නවා, ඒනිසා Virtual machine එකක් භාවිතා කිරීමෙන් නවකයන්ට වුනත් ඇතිවන ගැටළු මගහරවා ගන්න පුළුවන්. අපි බලමු කොහොමද Virtual machines භාවිතා කර Ubuntu  ස්ථාපනය  කරන හැටි. (VirtualBox එක ඔබට නුපුරුදු දෙයක් නම් “VirtualBox භාවිතා කර මෙහෙයුම් පද්ධති කිහිපයක් සමග එකවර වැඩ කරමු “ලිපිය කියවා බලන්න)
1.මුලින්ම VirtualBox මෘදුකාංගය භාවිතා කර නව Virtual machine එකක් Ubuntu සදහා නිර්මාණය කරන්න.
2. දැන් මතකය(Memory) සදහා නිර්දේශිත අගයක් (300-500 MB)ලබා දෙන්න.
3. දෘඩ තැටියට 8Gb ක පමණ අගයක් ලබා දෙන්න.
4. අවසානයේ Virtual machine එකේ තොරතුරු මෙහෙම දැක ගන්න පුළුවන් වෙයි
5. දැන් ඔබ නිර්මාණය කරගත් Virtual machine එකේ settings වලට ගොස් Ubuntu ස්ථාපනය කිරීමට CD-ROM එක හෝ පරිගනකයේ ඇති Image file (ubuntu.ISO )එක පහත ආකරයට තෝරාගන්න.
දැන් නම් ඔබ කිසිදු අපහසුවකින් තොරව Ubuntu ස්ථාපිත කරගන්න සූදානම්. පළමුව Install ubuntu යන්න තෝරාගන්න,
දැන් ටික වේලාවක් පහත ආකාරයේ දසුනක් දැකගන්නට හැකිවේවි.
මීලගට ඔබට පියවර 7ක් විනාඩි 30ක පමණ කාලයකදී එකින් එක සම්පූර්ණ කරන්න තියෙනවා, ඇත්තටම ඉතා පහසු කාර්යන් නිසා වැඩිදුර පැහැදිලි කිරිමක් අවශ්‍ය වන්නේ නැහැ. අවසානයේ සියල්ල අවසන්වී වීමට virtual machine එක restart කල යුතුයි.
දැන් අලුතින්ම ස්ථාපිත කරගත් Ubuntu මෙහෙයුම් පද්ධතියේ පොඩි සැකසීම් කිහිපයක් සිදු කරගන්නා අයුරු බලමු. මුලින්ම Applications> Accessories වෙත ගොස් Terminal එකට පිවිසෙන්න. මෙය Windows මත ඇති Command prompt  එකහා සමානයි.
මුලින්ම මෙම මෙහෙයුම් පද්ධතියේ Administrator වැනි su (Super User) account එක සෑදිය යුතුයි.
Terminal  එකේ sudo passwd root සටහන් කරන්න. ඔබට අවශ්‍ය password ලබාදී දැන් මෙහෙයුම් පද්ධතියේ සම්පූර්ණ පහසුකම ලබාගන්නට Super user account එකට පිවිසෙන්න. Terminal  එකේ su - සටහන් කරන්න.
ඉතින් මෙම් ලිපියේ අන්තර්ගතය Ubuntu වලට ආරම්භයක් පමනි, ඉදිරි ලිපි වලදී තවත් බොහෝ දේ ගැන සදහන් කරන්නම්.
SLT ADSL ප්‍රමාදවී සම්බන්ධ වීම
SLT ADSL එක්ක දැන් ටික දවසකට කලින් ඉදලා වෙන දෙයක් මටත් නිරීක්ෂණය වුනා. මුලදි නම් මම හිතුවේ මේ දේ වෙන්නෙ මට විතරයි කියලා. ඒ තමයි Connect වෙන්න ටිකක් වෙලා ගන්න එක. සමහර වෙලාවල් වලට නම් විනාඩියක්වත් යන්න කලින් සබදතාවය ලබා ගන්න පුලුවන්. ඒත් සමහර වෙලාවල් වල තත්වය දරුණුයි. එතකොට නම් විනාඩි 5ක් පමණ දගලලා තමයි අන්තර්ජාලයට පිවිසෙන්නේ. මේ එවැනි අවස්ථාවක්,
ඒත් Router එකේ එම මොහොතේ අදාල දත්ත නිරීක්ෂණය කරන විට නම් සබදතාවයෙ වරදක් නැහැ වගේ.
කොහොමහරි සම්බන්ධතාවය ලැබුනම මෙහෙමනෙ අපි තහවුරු කරගන්නේ.
මටනම් හිතෙන්නේ දැන් SLT ADSL මගින් අන්තර්ජාලය භාවිතා කරන්නන් ප්‍රමාණය අධික වීම මේකට ප්‍රධානම හේතුව වෙන්න ඇති. මම මේ ලිපිය පල කලෙත් ඔබගේ අදහස දැනගන්න