සිංහල බ්ලොග් » වෙබ් කළමනාකරනය

SeekLk Forum :: අන්තර්ජාල සමාජය ඇරඹූ වගයි!
ඔන්න එහෙනම් හා හා පුරා කියලා කට්ටියම බලන් හිටපු එක අද පටන් ගත්තා, මේ forum එක පටන් ගන්න එක කලින් නම් හීනයක් වෙලා තිබ්බේ. ඒ Vbuletin මිලදීගෙන හොද VPS එකක් සමග නඩත්තු කරන එක ලේසි පහසු වැඩක් නොවන නිසා. නමුත් කීප දෙනෙකුගෙ සහයෝගය නිසා ඒ වැඩේ ඉක්මන් වුනා. මේ forum එකේ ප්‍රධාන තේමාවක් තමා අන්තර්ජාලයෙන් මුදල් සොයන ආකරය පිලිබද අපේ කට්ටිය සමග තොරතුරු බෙදා ගැනීම.

ඉතින් දැනට අපි පහත දැක්වෙන තේමා ඔස්සේ මෙම SeekLk forum එක පවත්වාගෙන යනවා.

අන්තර්ජාලයෙන් මුදල් සෙවීම

Google Adsense, CPA, Affiliate marketing

Internet Marketing

Forex

Web Mastering(Programing, Promotions, CMS etc)

FOSS

Networking

අන්තර්ජාලයේ නවතම තොරතුරු

දැනට මම(Administrator) ඇතුලුව පාලකයින්(Forum Moderators) පස් දෙනෙකු මගින්. දැනට මම ඇතුලුව පාලකයින් පස් දෙනෙකු මගින් එක කළමනාකරණය කරනවා, ඉදිරියේදී සාමජිකයන්ගේ දායකත්වය ඇගයීමකට ලක් කර තවත් කිහිප දෙනෙක්(Forum Moderators) බදවා ගන්න  තමා අපේ බලාපොරොත්තුව   තවත් බොහෝ අංග ඉදිරි සතියේ හදුන්වා දෙනවා, මේ සියලු දේවල් ඔබට අපි ලබාදෙන්නේ සේවාවක් ලෙස.

Paypal වලින් ලැබෙන මුදල් ලංකාවට ගෙන්වා ගන්නා හොදම ක්‍රමයක්
ලැබුවාවූ නව වසරේ මට අහන්න ලැබුනු සුභම ආරංචිය තමයි Paypal වලින් ගෙවීම් අපහසුවකින් තොරව මුදල් කර ගැනීමට නිශ්චිත ක්‍රමයක් සකස් කරගැනීම. මොකද තවමත් ලංකාවේ අපිට Paypal මගින් මුදල් ලබා ගත හැකි ගිණුම් දෙන්නෙ නෑනේ.  මට මේ ගැන මුලින්ම කිව්වෙ ශර්මා (extreme-seo), දැනට ඔහු නම් රුපියල් මිලියන ගණනක් ආරක්ෂිතව ලංකාවටම ගෙන්වාගත් නිසා මමත් ඔය ගැන හොයලා බැලුවා.

ඉතින 2Checkout තමා මේ පහසුකම අපට ලබා දෙන්නෙ,

ඔන්න එහෙනම් ක්‍රමය ගැන කතා කරමුකො, මුලින්ම 2co වල සාමජිකත්වය ලබා ගත යුතුයි, මේ සදහා ජීවිතෙටම එක් වරක් ගෙවිය යුතු ගෙවීමක් ($49)සිදු කළ යුතුයි. දැනට එය ඔබට දැරිය නොහැකිනම් Plimus සේවාව භාවිතා කරන්න.

ඉතින්  ඔබ සාමාජිකත්වය ලබා ගත් පසු අන්තර්ජාලයේ අලෙවි කල හැකි සේවාවක් හෝ භාණ්ඩයක් අලෙවි කරන වෙබ් අඩවියක් නිර්මානය කරගන්න. ඒ හරහා Paypal මගින් ලැබෙන මුදල් මෙම 2co ගිණුමට බැර වෙනවා. ඉතින් Payoneer Prepaid master card එකෙන් සතිපතා ලංකාවේ ඉදලම මුදල් ලබා ගන්න පුළුවන්.

මේ මට අද ලැබුනු සුභ පණිවිඩය

Hello Rukshan,

Thank you for providing the requested information.  Your payment is scheduled to release this Thursday April 16, 2009.

If you require any further assistance, please feel free to reopen your ticket.

Thank you for your time, attention and patience in this matter.

Kburge

Prevention and Solution Team

2Checkout.com

වැඩේ අති සාර්ථකයි!

Godaddy වෙතින් $ 1.99 කට .com ඩොමේන් එකක්
පසුගිය ලිපියෙන් අඩු මුදලකට Web Hosting Account එකක් ලබාදෙන දීමනාවක් ගැන මම සදහන් කළා ඔබට මතක ඇති. අදත් අන්තර්ජාලයේ පොඩ්ඩක් විමසිල්ලෙන් ඉද්දි තමා Godaddy එකෙන් ලබාදෙන මෙම දීමනාව ගැන දනගන්න ලැබුනේ. දැනට ඩොමේන් එකක් ගන්න හොදම තැන Godaddy බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.සාමාන්‍යයෙන් මෙම දීමනාව ඔවුන් වසරකට දෙතුන් වතාවකට වඩා ලබා දෙන්නේ නැහැ. නමුත් අද දින අළුතෙන් .com ඩොමේන් එකක් ලියාපදිංචි කිරීමට වැය වන්නේ $2 වැනි සුළු මුදලක්.  මේ සදහා කළ යුත්තේ මුදල් ගෙවීමට යන අවස්ථාවේදි Coupon Code එක ලෙස 199DOMAIN සටහන් කිරීමයි.

මතක තබා ගත කරුණක් තිබෙනවා, මේ දීමනාව ලැබෙන්නේ ඉතා සීමිත කාලයකට එක් ගිණුමකට එක වරක් පමණයි. නමුත් දීමනාව නම අපි හැමොටම වාසි සහගතයි

DreamHost වෙතින් දැවැන්ත මිළ අඩු කිරීමක් (වසරක් සදහා Web Hosting+Domain $9.24 යි)
මෙන්න නැවතත් අගනා දීමනාවක්! ඇත්තටම මෙය 92% ක මිළ අඩු කිර්‍රිමක්, ඔබත් මේ දිනවල Domain එකක් සමග අසීමිත ඉඩ කඩක් සපයන Web Hosting Account එකක් මිළට ගන්න බලාපොරොත්තු වෙනවානම් අනගි අවස්ථාවක්.

මීට මාසයකට පමන කලිනුත් ඔවුන් මේ දීමනාව ලබා දුන්නා, ඒ වෙලාවේ මමත් කලේ මේ අවස්ථාව ලබාගත් එකයි. ඉතින් මේ දීමනාව ලබා ගන්න නම්  DreamHost වෙතට ගොස් Promotional Codes එක 777 ලෙස සටහන් කරන්න.

Google PageRank™ ගැන සරල හැදින්වීමක්
වර්තමානයේ Google සමාගම කියන්නෙ හැම අතින්ම සාර්ථක වුනු සමාගමක්නේ, ඔවුන්ට වසර 10ක් පමණ කෙටි කලක් තුල මෙවැනි දුර ගමනක් එන්න ප්‍රධාන වශයෙන්ම බලපෑවෙ Google සෙවුම් යන්ත්‍රය බව අන්තර්ජාලයේ නොදන්න කෙනෙක් නැති තරම්නේ. ඇත්තටම Google වල රහස මොකක්ද? එය නම් මේ අරුම පුදුම Google PageRank™ (PR)තාක්ෂණයයි. 1995 දී  Larry Page විසින් Stanford විශ්ව විද්යාලයේ කරන ලද සොයගැනීමක් තමා, පසුව Sergey Brin සමග 1998 දී Google ලෙස නවතම මුහුණුවරක් ගත් සෙවුම් යන්ත්‍රයක් බිහිවුනේ.

මෙම නව සෙවුම් යන්ත්‍රය එහි සෙවුම් පද(Key words) සමග පෙළ ගැසීමේදී(Search Index) අනුගමනය කල පිලිවෙත තමා මේ PageRank™ , ඇත්තටම මෙය තරමක් දුරට තේරුම් ගන්න අපහසුයි. මූලිකව මේ ගැන අර්ථ දැක්වීමක් කලොත් “Google PageRank™ යනු යම් වෙබ් අඩවියකට(වෙබ් පිටුවකට )යොමු වී ඇති අන්තර්ගතයට අදාල සබැදුම්(Related Backlinks) සහ නියම අන්තර්ගතය(Unique Contents) මත 0 සිට 10 දක්වාපරිමාණයකට වර්ගීකරණයකි “. තේරුම් ගන්න අමාරුද මන්දා!

එහෙනම් තව ටිකක් උදාහරණ සහිතව පැහැදිලි කරන්නම්. වඩාත් ප්‍රචලිත සහ ගුණාත්මකභාවයෙන් වැඩි වෙබ අඩවි සදහා ඉහළ අගයකුත්(PR 7 සිට 10 දක්වා ), තරමක් හොද මට්ටමේ පවතින වෙබ් අඩවි සදහා PR 3-6 දක්වා අගයකුත් අන්කුත් සාමන්ය මට්ටමේ සහ නව වෙබ් අඩවි සදහා PR 0 සිට 3 දක්වාත් හිමි වෙනවා.

එහෙනම්  Google PageRank™ පරීක්ෂා කලහැකි ආකාර ගැන සලකා බලමු.

Firfox addon SearchStatus ,Live PageRank , Google Pagerank Status අතරින් එකක් Mozilla firefox browser එකට එකතු කිරීම. (වඩාත් පහසුම සහ නිර්දේශිත ක්‍රමය )

Google Toolbar එක මගින්. (Web browser එකට ස්ථීරවම එකතු කිරීමට).

Page Rank Checker වැනි වෙබ් අඩවියකින් පරීක්ෂා කිරීම.

අප එදිනෙදා භාවිතා කරන වෙබ අඩවි වල PR ගැන වැටහීමක් සහ හේතු ගැන සොයා බලමුකො.

Google PR10 :- අහන්නත් දෙයක්ද, සෑම Google වෙබ් අඩවියකට(Adsense, Gmail) පාහේ ඉහළ PR එකක් සතු වෙනවා, හේතුව නම් ඔවුන් තමන්ගේ අඩවි ඉතා මනාව සම්බන්ද කර ඇති නිසයි.

Facebook PR9 :-  ප්‍රචලිත නිසාම තමා

Speedtest PR8 :-  මේකට නම් ප්‍රධාන හේතුව ගොඩක් අය speedtest එකක් කරලා යන එන හැම තැනම screens shots එකතු කර Backlinks  සැපයීමයි.

Wikipedia PR8 :- මෙහි ඇති අන්තරගතයටම තමා.

Adobe PR9 :- මෙයට නම් අන්තරගතය සහ ප්‍රචලිතභාවය යන කරුණු දෙකම බලපා තිබෙනවා.

PR වැඩිවීමෙන් අපට ලැබෙන වාසි මොනවාද

Google සෙවුම් යන්ත්‍රයේ පෙළ ගැසීම්(Search Index)වල ඉදිරියට පැමිනීම.

Google Adsense දැන්වීම් මගින් ලැබෙන ආදායම ඉහල යාම.

වෙබ් අඩවියේ ගුණාත්මකභාවය වැඩිවීම.

මම දැනට උත්සාහ කලේ Google PageRank™ ගැන සරල වැටහීමක් ඔබටත් ලබා දෙන්න, මොකද අප රටේ ගොඩක් වෙබ් අඩවි පවත්වා ගෙන යන අය මේ ගැන සැලකිලිමත් වෙන බව හරි අඩුයි. මාස 3-4කට සැරයක් පමණ තමා මෙය මගින් යාවත්කාලීන කරන්නෙ, ඉතින් මම ඉදිරියට ලියන්න යන බ්ලොග් ලිපි වලට මෙය ගොඩක් ප්‍රයොජනවත් වෙනු නිසැකයි. වැඩිදුර තොරතුරු http://en.wikipedia.org/wiki/PageRank  සහ http://www.google.com/corporate/tech.html මගින් පරිශීලනය කිරිමට පුළුවන්.

සිංහල බ්ලොග්කරුවන් සමග සබැඳුම් හුවමාරු කරගැනීමට සිංහල බ්ලොග් සූදානම්
මේකත් මම කරන්න අදහස් කළේ අපෙ සිංහල බ්ලොග්කරුවන් අතර සහයොගිතාවය වැඩි කරගන්න. දැනටමත් මම කිහිප දෙනෙක් එක්ක සබැඳුම් හුවමාරු කරගෙන තියෙනවා. ඉතින් මට හිතුනා තවත් සිංහල බ්ලොග්කරුවන් සමග සබැඳුම් හුවමාරු කරගන්න. මමත් ඉතින් මේ බ්ලොග් එකක පටන් ගෙන මාසයක් පමණ වෙනවනේ. ලැබෙන ප්‍රතිචාර නම් සතුටුදායකයි. දැනට මුළු ප්‍රතිචාර ගණන මේ වන විට 325ක් පමණ. තවත් වැඩි තොරතුරු සදහන් කලොත් මසක් ගත වෙන්න පෙර නිත්ය පිවිසුම් (Unique Visitors) 5000කට ආසන්න ප්‍රමාණයකුත්, පිටු ප්‍රදර්ශණය වූ වාර ගණන(page Views) 12000කටත් වඩා වැඩි ගණනක්.

ඉතින් ඔබේ සහයොගයත් සමග තමා මට මෙච්චර දුරකට එන්න ලැබුනේ. ඉතින් මාත් සමග සබැඳුමක් හුවමාරු කරගැනීමට කැමති නම් පළමුව මෙම බ්ලොග් අඩවිය “රුක්ෂාන්ගේ බ්ලොග් සටහන” ලෙස ඔබේ සබැඳුම එක් කරන ස්ථානය එක් කර මෙහි ප්‍රතිචාරයක් ලෙස සදහන් කරන්න. මම හැකි ඉක්මනින් ඔබේ සිංහල බ්ලොග් අඩවියත් මාගේ “බ්ලොග් අඩවි” කොටසට එකතු කරන්නම්.

Google Apps භාවිතා කිරීමට හුරු වෙමු
Google සමාගමෙන් අපට ලබා දෙන තවත් වටිනා සේවාවක් තමා Google Apps. සමහර විට ඔබත් Gmail වලට සමාන Email ගිණුම් වෙනත් Domain නාමයන් මගින් භාවිතා කරන අවස්ථා දැක ඇති. ඒ කියන්නේ අප සතුව ඇති Domain නාමයක් උපයොගි කරගෙන Gmail වැනි  සේවාවක් අපටම ලබා ගැනීමයි. උදාහරණයක් ලෙස එදිනෙදා භාවිතා කරන myemail@gmail.com Emailගිණුමක් myemail@mydoamin.com ආකරයට සකස් කරගන්න පුළුවන්. දැනට මෙම Google Apps මගින් අපට Email, Chat, Calendar, Docs සහ Sites සේවාවන් නොමිලේ ලබා ගන්න පුළුවන්. (වාණිජ කටයුතු සදහා ගෙවීම් සිදුකළ යුතු Premier Edition සේවාවක්ද පවතිනවා)

Google Apps ගැන පොඩි අවබොධයක් ලබා ගන්න පහත එක නරඹමු.

<object width="425" height="355">
<param name="movie" value="http://www.youtube.com/v/kJT3pagjd8s&rel=1&color1=d6d6d6&color2=f0f0f0&border=0&fs=1&hl=en&autoplay=0&showinfo=0&iv_load_policy=3&showsearch=0" />
<param name="allowFullScreen" value="true" />
<embed wmode="transparent" src="http://www.youtube.com/v/kJT3pagjd8s&rel=1&color1=d6d6d6&color2=f0f0f0&border=0&fs=1&hl=en&autoplay=0&showinfo=0&iv_load_policy=3&showsearch=0" type="application/x-shockwave-flash" allowfullscreen="true" width="425" height="355"></embed>
<param name="wmode" value="transparent" />
</object>

www.youtube.com/watch?v=kJT3pagjd8s

ඔබටත් මෙම සේවාවන් ලබා ගැනීමට අවශ්ය වන්නේ Domain නාමයක් සතුව තිබීම පමණයි. ඉතින් වැඩි තොරතුරු සහ මෙම සේවාවන් ලබා  ගැනීමට Google Apps වෙතට පිවිසෙන්න.

මොනවද මේ MFA වෙබ් අඩවි, ඔබත් MFA වෙබ් අඩ්වි හිමි කරුවෙක්ද?
සමහර විට ඔබ MFA වෙබ් අඩවි කියන්නෙ කුමක්දැයි හරියාකාරව නොදන්නවා ඇති. MFA නම් Made For Adsense යන්නයි, ඒ කියන්නෙ Google Adsense පමණක් අරමුණු කරගනිමින් වෙබ් අඩවි නිර්මාණය කිරීමයි. අන්තර්ජාලයේ මුදල් සෙවීමට පටන් ගන්නා නවකයන් තමන්ගේ ආරම්භය ලබා ගන්නේ Google Adsense මගිනි. නමුත් මෙහිදී බොහො දෙනෙක් පොට වරද්දා ගනී. ඔවුන් පළමුව උත්සාහ කරන්නේ ඉතා සීමිත අන්තර්ගතයක් ඇති වෙබ් අඩවියක් හො බ්ලොග් එකක් නිර්මාණය කර Google Adsense දැන්වීම් එක් කිරීමය.

එහෙනම් MFA වෙබ් අඩවියක් හදුනා ගන්නා හැටි බලමු, වර්තමානයේ නොම්ලේ ලබා දෙන බ්ලොග් සේවා (Blogspot, Wordpress)මගින් බොහො දෙනෙක් මෙවැනි වෙබ් අඩවි නිර්මාණය කරගනී. වඩාත්ම ප්‍රචලිත ක්‍රමය නම් highest paying keywords(Mesothelioma, Domains yahoo, Home  loan, Health insurance වැනි ප්‍රචලිත සෙවුම්) භාවිතා කර බ්ලොග් එකක් නිර්මාණය කිරීමයි. මෙවැනි මාතෘකා අපට නුහුරු නිසා අනෙකුත් වෙබ් අඩවි මගින්  කරුණු කෙලින්ම පිටපත් කර වෙබ් පිටු කිහිපයක් එකතු කර Google Adsense දැන්වීම් උපරිම ප්‍රමාණයක් එක් කරයි. පසුව කරන්නේ ප්‍රසිද්ධ Web forums වලට ගොස් කිරීමය නැතහොත් Ads මත Click කිරීමට අනෙක් අය පෙලඹවීමය.  එම නිසා බොහො දෙනෙක් තමන්ටම ලැබෙන Google Adsense ගිණුම සදහටම අහිමි කරගනී. ඇත්තටම Adsense යනු අපට ලබා දී ඇති මහගු අවස්ථාවකි, ඉතින් Adsense සමග වැඩ කිරීමේදි පහත කරුණු ගැනත් සලකා බලන්න.

තමාටම දිගු කලක් වෙබ් අඩවි යාවත්කාලින කළ හැකි මාතෘකා තොරාගන්න. එය ඔබගේ අධ්යාපනයට, විනොදාස්වාදයට කරන දේ, රැකියාවට අදාල මාතෘකා විය හැක.

වෙබ් අඩවියට සැලකිය යුතු Traffic එකක් නැත්නම් තාවකාලිකව  Google Adsense දැන්වීම් පළකිරීමෙන් වලකින්න, මෙම ක්ෂෙත්‍රයේ ප්‍රවීණයන් පවසන්නේ අවම වශයෙන් දිනකට නිත්ය පිවිසුම් (Unique visitors) 100 වත් තිබිය යුතු කියාය.

සෙවුම් යන්ත්‍ර මගින් ලැබෙන පිවිසුම් ප්‍රමාණය වැඩි කරගන්න, මෙ සදහා Search Engine Optimization(SEO) කිරීම අනිවාර්යය.

Google Analytics , Google Webmaster Central වැනි සේවාවක් මගින් වෙබ් අඩවියේ වාර්තා ගැන අවධියෙන් සිටින්න.

Google Adsense නිල බ්ලොග් සටහන මගින් නවතම සොයාගැනීම් සහ උපාය මාර්ග ගැන අවබොධයක් ලබාගන්න.