Twitter අක්‍රියයි Facebook එකත් අඩපණයි
මෙන්න නියම වැඩක්, අන්තර්ජාලයේ තරගකාරයො දෙන්නෙක්ට වුන හදිය. අද බොහෝ දෙනෙක් අතර කතා බහට ලක් වුනු මාතෘකාවක් තමයි Twitter අක්‍රිය වීම සහ Facebook අඩපණ වීම.
හැබැයි දැන්නම් ටික ටික යථා තත්වෙට පත් වෙනවා වගේ. මේ වගේ දැවැන්ත වෙබ් අඩවි පාලනය කරන්න් විශාල සහ පළපුරුදු කාර්යය මණ්ඩලයක් සිටිනවනේ. ඇත්තටම මට මේ හදිසි ලිපිය ලියන්නත් හිතුනේ මේ වගේ [...]
Fastspring මගින් Paypal වලින් ලැබෙන මුදල් ලංකාවට ගෙන්වා ගන්නා ආකාරය
ඔන්න නැවතත් සුභ ආරංචියක් වලින් ලංකාවට මුදල් ලබා ගන්න බැරි අපට. මිට පෙර ලිපියකින් 2checkout වලින්(Paypal වලින් ලැබෙන මුදල් ලංකාවට ගෙන්වා ගන්නා හොදම ක්‍රම) මේ හා සමාන ක්‍රියාවලියක් විස්තර කලා ඔබට මතක ඇති. නමුත් එහි අවාසි කීපයක් දක්නට ලැබුනා. ඒවා නම්,
මුලින්ම $49ක් වැය කිරිමට සිදුවීම.
අපගේ එක් වෙබ් අඩවියකට පමණක් වලංගු වීම.
ඇත්තටම අපෙ රටට ත්වමත් කෙළින්ම [...]
ඉතිරිය කියවන්න මෙතනින් පිවිසෙන්න »Payoneer USA Bank Account එකක වැදගත්කම සහ එම පහසුකම ලබාගන්න හැටි
ලගදි USA Bank Account එකක් ලැබුනු නිසා මේ ගැන දැනුවත් කරන්න ලිපියක් ලියන්න සිතුනා. මෙම සේවාව සපයන්නේ Payoneer, ඔවුන් දැන් ඕනෑම රටක සිටින Payoneer Debit card (නොමිලේ ගෙදරටම ලැබෙන Credit Card)හිමියන්ට මෙම සේවාව සහනදායි මුදලකට සපයනවා. මුලින්ම බලමු USA Bank Account එකක ඇති වැදගත්කම,
Paypal, Moneybookers, 2checkout, Adsense etc මගින් ලැබෙන ගෙවීම් එකතු කර Payoneer [...]
ඉතිරිය කියවන්න මෙතනින් පිවිසෙන්න »කලකට පසු නැවත ඔබ හමුවට…
මාස දෙකකට වගේ පසුව තමයි ලිපියක් ලියන්න අත ගැහුවේ, බොහෝ දෙනෙක් මගෙන් විවිධ මාර්ග වලින් විමසීම් කළා මොකද බ්ලොග් එක ලියන්නෙ නැත්තේ කියලා, ඒ හැමෝටම බොහොම ස්තූතීයි මාව දිරිමත් කළාට. ඇත්තටම පහුගිය දවස් ටිකේ ගොඩක් වැඩ කටයුතු යෙදිලා තිබ්බා. විශ්ව විද්‍යාලයේ විභාග වලට ප්‍රමුඛස්ථානය දිය යුතු නිසා තමයි මට ලිපි පල කරන්න බැරි වුනේ. ඒ [...]
ඉතිරිය කියවන්න මෙතනින් පිවිසෙන්න »යසරුවන් සොයුරානෙනි, ඔබ අපෙන් සමුගෙන අදට වසරකි
මීට අවුරුද්දකට පෙර ඔබ අපෙන් සමුගත් විට දරාගත නොහැකි ශෝකයක් අප සැවොටම ඇතිවුනි. ඔබ සිංහල බ්ලොග් අවකාශයේ ක්‍රියාශීලි බ්ලොග්කරුවකු හා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඉමහත් මෙහෙවරක් කල ශිෂ්‍ය නායකයෙකි. අදට වසරකට පෙර හදිසි අනතුරකින් (දිවයින, අපේල් 17 වැනි බ්‍රහස්පතින්දා) ඔබ අපෙන් සදහටම වෙන්ව ගියත්, ඔබේ ක්‍රියාශීලි ජීවිතයත්, සමාජ මෙහෙවරත් හා සිංහල බ්ලොග් [...]
ඉතිරිය කියවන්න මෙතනින් පිවිසෙන්න »Paypal වලින් ලැබෙන මුදල් ලංකාවට ගෙන්වා ගන්නා හොදම ක්‍රමයක්
Filed under: අන්තර්ජාලය, ක්‍රම සහ විධි, මුදල් ඉපයීමේ ක්‍රම, වෙබ් අඩවි, වෙබ් කළමනාකරනය
ලැබුවාවූ නව වසරේ මට අහන්න ලැබුනු සුභම ආරංචිය තමයි Paypal වලින් ගෙවීම් අපහසුවකින් තොරව මුදල් කර ගැනීමට නිශ්චිත ක්‍රමයක් සකස් කරගැනීම. මොකද තවමත් ලංකාවේ අපිට Paypal මගින් මුදල් ලබා ගත හැකි ගිණුම් දෙන්නෙ නෑනේ. මට මේ ගැන මුලින්ම කිව්වෙ ශර්මා (extreme-seo), දැනට ඔහු නම් රුපියල් මිලියන ගණනක් ආරක්ෂිතව ලංකාවටම ගෙන්වාගත් නිසා මමත් ඔය ගැන [...]
ඉතිරිය කියවන්න මෙතනින් පිවිසෙන්න »
