සිංහල බ්ලොග් » අන්තර්ජාලයේ අසීමිතව මුදල්
“අන්තර්ජාලයේ අසීමිතව මුදල්”නම විකුණා සීමිතව මුදල් සොයන අපේම Internet ගුරූලා
මේ දවස් වල පුවත්පත්, සගරා වල ඔබත් සිත්ගන්නා සුළු දැන්වීම් දැක ඇති. අන්තර්ජාලය භාවිතා කර නොමිලේ මුදල් සොයන ක්‍රම යන්නෙන් ටික කලක ඉදන් තමයි, අපෙ රටෙත් Internet ගුරුලා බිහි වෙන්න පටන් ගෙන තියෙන්නේ. සමහර විට ඔබත් මේ Internet ගුරු යන වචනයට ආගන්තුක ඇති, පොඩ්ඩක් තේරුම් කළොත් “අන්තර්ජාලයෙන් මුදල් සොයන ක්‍රම ඉගැන්වීමට විවිධ කෘති, CD, Software අලෙවි කරන්නන්” (හැබැයි ඔවුන්ගෙ ප්‍රධාන ආදායම නම් මේ දේවල් අලෙවි කිරීමෙන් ලැබෙන දේ තමා   ), මෙවැනි පුද්ගලයන් විශාල ප්‍රමාණයක් අද වන විටත් විවිධ රටවල සිටිනවා. Joel Comm(Adsense Secret), Rich Jerk, Even Chia වැන්නවුන් මීට වසර කීපයකට පෙර මෙම ජාවාරම ගජරාමෙට කරගෙන සිටියා. මුලදි $197, 97, 47වැනි අධික මිල ගණන් වලට තිබූ පොත් මේ වන විට $9,7 වැනි පහල අගයකට වැටී තියෙනවා. මෙයට ප්‍රධානම හේතුව නම් Digitalpoint වැනි Forums වල සිටින සාමාජිකයන් විසින් දිගින් දිගටම එල්ල කරන ලද විවේචනාත්මක ලිපි සහ ඔවුන්ගේ එකමුතුවයි. කතාවක් තියෙනවනේ බොරුවට වැඩි ආයුශ නැහැ කියලා.
අනෙකුත් රටවල නම් තත්වය එසේයි, නමුත් අප රටේ? අප රටේ එක්තරා සගරාවක් පරිශීලනය කරද්දි දැකපු දැන්වීම් ටිකක් මමත් ඔය නිකමෙට කියවලා බැලුවා. එකක තිබුනා Google සමාගමේ part Time Job එකක් කරන එකක් ගැන, අනෙක් දැන්වීමක අසීමිතව මුදල් සොයන්න එම දැන්වීමේ තිබෙන වෙබ් අඩවිය දිනපතා පරිශීලනය කරන්න කියලා සදහන් කරලා තිබුනා, බැලින්නම් එම වෙබ් අඩවිය පුරාවට තිබ්බෙ Google Adsense දැන්වීමක් සහ වචන 20ක් පමණ. අඩුම තරමෙ එම වෙබ් අඩවියට වෙන කිසිදු පිටුවක් වත් එකතු කර නැහැ. ඉතින් ඔහුගේ ප්‍රධානම අරමුණ ඉතින් වෙන දෙයක් නෙවෙයිනේ, හැකි තරම් Ads මත Clicks ලබා ගැනීමනේ.
මෙම දැන්වීම් සෑම එකකම පාහේ ප්‍රධාන මාතෘකාව Google Adsense, හැබැයි බොහො දෙනෙක් මේ බව කෙලින්ම සදහන් කරන්නේ නැහැ. තවත් අය සදහන් කරන්නේ වෙබ් අඩවි වල දැන්වීම් නරඹා මුදල හොයන හැටි, ඒ(Survey, Bux) ගැන නම් කතා කරලා වැඩක් නැහැනේ. මුල් අවධියෙදි ගොඩක් නවකයන් මුලා වෙන තැනක් තමා Bux.to වගේ දේවල්. නම් අන්තර්ජාලයෙන් සිගමන් යැදීමක් වැනියි
ඔබත් මෙවැනි දැන්වීමක් දකින විට එහ වෙබ් අඩවියක ලිපිනයක් සදහන් කර ඇත්නම් නිකමට පිවිසෙන්න. බොහො වෙබ් අඩවි වලට Google PageRank එකක් නැති තරම්, Alexa rank එක ගැන සැලකුවොත් එම අඩවි වලට පිවිසෙන්නන්ගේ(Unique Visitors, daily Traffic) ගණන හොදින් තේරුම් ගන්න පුළුවන්. ඇත්තටම මට අවශ්ය වුනේ කාටවත් මඩ ප්‍රහාරයක් එල්ල කරන්න නොවේ, සත් ක්‍රියාවක් ලෙස මොකුත්ම නොදන්නා නවකයන්ට මෙවැනි පාඨමාලා මෙහෙයවන්නන් අප රටේ සිටිනු ඇත. නමුත් අපට මේ ගැන කතිකාවතක් අනිවාර්යයෙන් තිබිය යුතුය, නැත්නම් වෙන්නෙ තවත් සක්විතිලා අප රටේ බිහි වීමය