සිංහල බ්ලොග් » බ්ලොග්

WordPress බ්ලොග්කරණයට පිවිසෙමු
ඔබත් දැන් බ්ලොග් එකක් යනු කුමක්දැයි සරලව දන්නවා ඇති. කෙටියෙන් කිව්වොත් බ්ලොග් එකක් යනු අන්තර්ජාලයේ පවත්වා ගෙන යන දින පොතක්. ඉතින් අපිට විවිධ අරමුණු ඔස්සේ බ්ලොග් අඩවියක් පවත්වා ගෙන යන්න පුළුවන්. ඒවා නම් විනොදෙට, තමන් දන්න දේ අනික් අයත් සමග බෙදා හදා ගන්න, අන්තර්ජාලයෙන් මුදල් හොයන්න වගේ විවිධාකාර දේවල් තිබෙනවා. ඉතින් බ්ලොග් එකක ප්‍රධාන ලක්ෂණ කීපයක් පවතිනවා. කතෘ විසින් ලිපි පල කිරීම, බ්ලොග් අඩවියට පිවිසෙන්නන් විසින් ප්‍රතිචාර දැක්වීමට හැකි වීම, RSS feed එකක් මගින් යාවාත්කලීන වූ අන්තර්ගතය බ්ලොග් අඩවියට පිවිසීමකින් තොරව බලා ගැනීමට හැකි වීම. ඉතින් බ්ලොග් එකක් යනු කුමක්දැයි ගැන සම්පූර්ණ විස්තරයක් බ්ලොග් එකක් කියන්නෙ මොකද්ද? යන ලිපිය කියවීමෙන් හොද අවබොධයක් ලබා ගන්න පුළුවන්.

තමන්ගෙම කියා බ්ලොග් එකක් පවත්වාගෙන යාම හරිම ලේසියි. මෙය නොමිලේ හො සුළු මුදලක් වැය කර කරන්න පුළුවන්. මම නම් බ්ලොග් එකක් සදහා හැමොටම නිර්දේශ කරන්නේ WordPress. මේ වගේ බ්ලොග් එකක් ලියන්න නම් WordPress නැතුවම බැහැනේ. පහත දැක්වෙන්නේ WordPress වලට අද පවතින ඉල්ලුම.

මූලාශ්‍රය: http://www.odesk.com/blog/2009/01/top-growth-tech-skills-in-2008

හිතාගන්නත් අමාරුයි නේද WordPress මෙච්චර  ප්‍රචලිතද කියලා! ඔබ තවමත් මෙයට ආධුනීක නම් නොම්ලේ ලබා දෙන බ්ලොග් සේවාවක් භාවිතා කරන්න. WordPress.com නිර්දේශිතයි( විකල්ප: https://www.blogger.com ,http://www.blogsome.com, http://blogetery.com, http://bloggles.info)

WordPress.com මගින් ඔබට කැමති නමක්.wordpress.com යන අකාරයට බ්ලොග් අඩවියක් පවත්වා ගෙන යන්න පුළුවන්. බ්ලොග් එකක් මෙහි ස්ථාපිත කරගන්න යන්නේ විනාඩියකටත් වඩා අඩු කාලයක්. ඔබටත් මෙම සිංහල බ්ලොග් එක වැනි බ්ලොග් අඩවියක් පවත්වා ගෙන යන්න නම් Domain name සහ Web hosting ගිණුමක් අවශ්ය වෙනවා. ඒ සදහා වර්ඩ්ප්‍රෙස් සිංහල අඩවිය මගින්  සිංහල වර්ඩ්ප්‍රෙස් ස්ථාපිත කළ යුතුයි. ඇත්තටම මම සදහන් කලේ WordPress බ්ලොග්කරණයට ආරම්භය පමණයි. තව සදහන් කළයුතු කරුණු ගොඩක් තියෙනවා. ඒ ගැන ඉදිරි ලිපි වලින් සදහන් කරන්නම්.

දැන් රුක්ෂානුත් එහෙනම් සිංහල බ්ලොග් ලියන්න පටන් ගෙන!
ඔන්න එහෙනම් මමත් මේ වැඩේට ටිකක් පහු වෙල හරි බැස්සා, දැනටමත් අපිට සිංහල බ්ලොග් සිය ගණනක් බලගන්න පුලුවන්නෙ. ඉතින් මටත් පොඩි ආසවක් ඇති වුනා සිංහල බ්ලොග් එකක් පටන් ගන්න.මමත් කැමතියි ඔය Internet එකේ ඉන්න ගමන් ආසවට කරන වැඩ ටික ඔයාලත් එක්ක බෙදා හදා ගන්න, මටත් ඉතින් වෙලාව ලැබුනම තමා මේකේ මොකක් හරි ලියන්න පුලුවන් වෙන්නෙ. මොකද අපි හැමොටම කාලය රන් හා සමානයිනෙ.

මම මේ බ්ලොග් එකෙන් කරන්න බලපොර්‍රොත්තු වෙන්නෙ අන්තරජාලයේ නවතම තොරතුරු, අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමේ පහසු ක්‍රම, තාක්ෂණික ලිපි ඔයලත් එක්ක බෙදා හදා ගන්න.ඉතින් මේ හැම දේටම ඔයලගෙ සහයොගය මට අවශය වෙනවනෙ. ඔයලගෙන් ලැබෙන ප්‍රතිචාර අනුව තමා මම මේ බ්ලොග් එක පවත්ව ගෙන යන්න අදහස් කරගෙන ඉන්නෙ.