සිංහල බ්ලොග් » CPA

බ්ලොග් ලියන්නෙකු නැතිව ඉබේ ලියවෙන Auto Blog එකක් නිරමාණය කරන හැටි
Auto Blog එකක් යනු Plugin එකක් මගින් පාලනය වන බ්ලොග් වර්ගයක්. මේවාගේ පුදුම සහගත කරුණ නම් ඉබේටම අන්තර්ගතය නිර්මාණය වීමයි. එනම් තෝරාගත් මාතෘකාවකට අදාලව දිනකට බ්ලොග් ලිපි කිහිපයක්(හොද අන්තර්ගතයක්, රූප, වීඩියෝ සහිතව ) පල කරගැනීමට  හැකිවීමයි. මේවැනි බ්ලොග් සෑදීම අද වන විට සිඝ්‍රයෙන් ප්‍රචලිත වුනත් හොද අවබෝධයකින් නිර්මාණය කළ යුතුයි.

Auto Blogඑකක් පවත්වා ගෙන යාමේ වාසි

MFA වෙබ් අඩවි සෑදීමට ගත කරන කාලය අඩු කර ගැනීමට හැකිවීම.

නොදන්නා මතෘකාවකට අදාලව වුවද බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට හැකිවීම.

Targeted keywords (High paying keywords) වලට හොදින් ක්‍රියාත්මක වීම.

අන්තර්ජාල දැන්වීමකරණයට උචිත වීම.

භාවිතයේ නොමැති Domain Names(Parking domains) වල අගය(Google Page rank, Alexa rank) වැඩි කළ හැකි වීම.

මෙවැනි Auto blog එකක් WordPress Blog මගින් සාදන හැටි මම පැහැදිලි කරන්නම්

මුලින්ම Unique Article Wizard Plugin එක ලබාගෙන බ්ලොග් එකේ ස්ථාපිත කරන්න.

බ්ලොග් අඩවියට තෝරාගත් මාතෘකා(category) 10ක් පමණ එකතු කරන්න. (අපහසු නම් Keyword එකක් ආශ්‍රිතව මතෘකා කිහිපයක් සොයා ගන්න Wordtracker Keywords භාවිතා කරන්න ).

Settings > UAW control මගින් ප්ලගීනය පහත උදාහරණයේ ඇති පරිදි සකසන්න. (ම free iphone keyword එකට අදාලව Auto blog එක නිර්මාණය කර ඇත)

වැඩි දුර තොරතුරු

මේ මම සෑදු Free iphone Auto blog එක