සිංහල බ්ලොග් » HSDPA
Mobitel HSDPA කොයිබටද?
ලගකදි ඉදලා මොබිටෙල් HSDPA භවිතා කරන අපිට මුහුන දෙන්න වෙන ලොකු ගැටලුවක් තමයි වේගය අඩාල වීම. ඉස්සර නම් අපට තත්වයෙන් වඩාත් උසස්ම ලබා දුන්නේ මොබිටෙල්. නමුත් දැන්නම් තත්වය එන්න එන්නම බරපතලයි වගේ. මේකට ප්‍රධාන හේතු කීපයක් බලපාන්න ඇති.
මීට මාස කීපයකට කලින් පැකේජ වල මිල ගණන් අඩු කිරීම (Post Paid Internet ~ Zoom)
සෙනෙහසේ උපහාර පැකේජය මගින් නව සබදතා විශාල ප්‍රමාණයක් නිකුත් කිරීම.
3G Weekly Delight 75 පැකේජය.
ඇත්තටම ඉහත දක්වා ඇති කාරණා දෙකම අප හැමටම හොද දෙයක්. නමුත් මේවා ක්‍රියත්ම්ක කිරීමේදී මීට වඩා සැලසුම් අවශ්‍යයි නේද. මේ තාක්ෂණය සීමිත යටිතල පහසුකම් මත ක්‍රියාත්මක වෙන නිසා, නව සබදතා නිකුත් කිරීමේදී මීට වඩ සැල්කිමත් වීම අනිවාර්යයි. නමුත් මම තවමත් මොබිටෙල් ගැන පූර්ණ විශ්වාසය තබාගෙන ඉන්නවා, ඒ පහත සදහන් කරුණු කාරණා මත.
අනෙකුත් සේවා සපයන්නා දෙදෙනාට(Airtel, Dialog) වඩා International Bandwidth එක ඉහල අගයක පවත්වා ගැනීම.
තවමත් ගෙවන මුදලට සාධාරණ සේවයක් ලබාදීම.
දීපව්‍යාප්ත පුළුල් ආවරණය.
ඉතින් මේ ගැන බ්ලොග්කරුවන් වන අපි හොද විමසිල්ලෙන් හිටියොත් හොද ප්‍රථිඵලයක් ලබා ගන්න පුලුවන්වෙයි. මීට පෙර  කාලිංග අයියගේ වටිනා බ්ලොග් ලිපි වලින්(Dialog Unlimited Mobile Broadband (HSDPA) vs Mobitel M3 Broadband , ලංකාවේ HSDPA (Mobile Internet) මුලාව… )ලොකු පෙරලියක් කරන්න පුලුවන් වුනානේ
පහත දැක්වෙන්නේ මේ දැන් මහනුවර අවටින් ගත්ත Speed Test කිහිපයක්.
Rapidshare වලින් බාද්දි
ඉතින් ඔබගේ අදහසත්, Speed Test ප්‍රථිඵලත් මෙතන දක්වන්න.
HSDPA මොහොතින් මොහොත වෙනස් වීම
අහ්! හිතුවද මම දැන් මොනවහරි සමාගමක වේගයන් අවුලක් ගැන කියන්න හදනවා කියලා, මේ ගැන මට ලියන්න හිතුනෙ දැන් අපෙ ගොඩක් අය HSDPA  පාවිච්චි කරන ගමන් සමාගම් වලට බනින්න පුරුදු වෙලා ඉන්නවනේ. අද දින නම් මම ලොකු වෙනසක් දැක්කා, ඒ තමයි Dialog සමාගම මෙතෙක් ඔවුන් ලබාදුන් 7.2 Mbps සීමාරහිත සබදතාවය 1 Mbps ලෙස මින් ඉදිරියට ප්‍රචලිත කිරීම.  (නවතම Dialog HSDPA වේගයන් )
ඇත්තටම මම මේ ගැන නම් දකින්නේ සුභ වාදිවයි. මොකද ලබා දිය නොහැකි වේගයක් සදහන් කරමින් දැන්වීම් පළ කරනවට වඩා ප්‍රායොගිකව ලබා දිය හැකි වේගයක් තම වෙබ් අඩවියේම ප්‍රකාශයට පත්කිරීම ඇත්තටම හොදයි. Mobitel සමාගමත් මීට ටික කලකට ඉහතදී නවතම පැකේජයන්(පසු ගෙවුම්, 3G Daily Delight) ලබා දෙමින් 1 Mbps, 3.6 Mbps වේගයන් ලබා දුන්නා.
මම නම් HSDPA භාවිතා නොකරන තරම්(ඔය හිටිගමන් යාළුවෙක්ගෙ HSDPA සබදතාවයක් පාවිච්චි කළොත් තමා   ), මම නම් දකින අපෙ අයගෙ ලොකු වැරැද්දක් තමා, අවශ්යතාවය ගැන හිතන්නේ නැතිව අන්තර්ජාල සම්බන්දතාවය තොරා ගැනීම. මේ වගේ HSPA සබදතාවයක් අපට ගොඩක් ප්‍රයොජනවත් වන්නේ තැන තැන ගෙන යා හැකි හින්දනේ (ගොඩක් විශ්ව විද්යාල සිසුන් අතරෙ නම් ජනප්‍රියයි). මෙවැනි සබදතාවයකින් Films, Software, Songs බාගත කිරීමට බලාපොරොත්තු වෙනවනම්  එය අපි කරගන්න ලොකු වැරැද්දක්නෙ, ඇත්තටම ඒ සදහා ADSL, Wimax, Broadband වැනි සබදතා භාවිතා කරන්න පුළුවන්. මම මේ ගැන සදහන් කලෙත් සමහරු අන්තර්ජාලය ගැන කිව්වොත් ඉතින් බාගත කිරීමටම හුරු වෙලානේ. මමත් ඔය ප්‍රමුඛ පෙළේ අන්තර්ජාල සේවා සපයන සමාගමක පුහුණුවක් ලබන කාලේ, කට්ටිය අහන දෙයක් තමා කොච්චර Download කලාද? මචන් අද කොච්චර GB ගණනක් Download කළාද යන්න!     ඒ නම් ඉතින් අපෙ සමහර අය අන්තර්ජාලය ගැන දන්න ටිකනේ.
මගෙ තර්කය නම්, අපි අන්තරජාල සේවාවක් ලබා ගන්නකොට මුලින්ම හිතන්න ඔනෙ තමගේ අවශ්යතාවය මොකද්ද කියාය, කොහොම නමුත් මේ සමාගම් වල විවිධ පැකේජයන් සහ වේගයන් ගැන අපේ අන්තර්ජාල පරිහරණය කරන අය අවධියෙන් ඉන්න එකත් ලොකු හේතුවක් වෙන්න ඇති මේ සංශොධනයන් වලට(මෙයට බ්ලොග්කරුවන් මනා දායකත්වයක් ලබා දෙනවා).
ඉතින් අපි බලමු අනාගතය කොහොම වෙයිද කියලා
ඔබේ අන්තර්ජාල සේවා සපයන්නා පිලිබද ඔබ තෘප්තිමත්ද?
අන්තර්ජාලය හැකි සෑම විටම භාවිතා කරන අපට නම් මෙය රසවත් මාතෘකාවක්. ඇත්තටම තමන්ගේ අන්තර්ජාල සේවා සපයන්නගේ සේවාවේ ගුණාත්මකභාවය ගැන සැලකිලිමත් වෙන්න ඔනෙනේ. වර්තමානයේ අපරටේ විවිධ අන්තර්ජාල සේවාවන් සපයන්නන් කිහිපයක් පවතිනවා. ඔවුන්ගෙන් වැඩිම ප්‍රමාණයක් දුරකථන සේවා සපයන්නන්. ඉතින් අන්තර්ජාල සේවා භාවිතා කරන විට මොනවද සැලකිලිමත් විය යුත්තේ. ඔන්න එහෙනම් අවශ්යතා අනුව නිවැරිදිව සේවාවක් තොරාගන්න ආකාරය සලකා බලමු.
අන්තර්ජාල සේවාවක් ලබා ගැනීමට පෙර  සැලකිලිමත් විය යුතු කරුණු.
තමගේ අවශ්යතාවය ස්ථාවර හො තැන තැන ගෙන යාහැකි සබදතාවයක්ද යන්න. (Fixed Line or Mobile)
දත්ත වේගයන් සහ Bandwidth එක.
පැකේජ වල මිළ ගණන්.
24/7 ක්‍රියාත්මක සහායක සේවා.(Hotlines, Email support)
බිදවැටීම් වලදි දක්වන සහාය.
දැනට භාවිතා කරන්නන්ගේ ප්‍රතිචාරයන්. (Comments, Reviews)
සබදතාවයේ වලංගු කාලය. (validity period, commitment)
සමාගම සතු International Bandwidth ප්‍රමාණය.
අන්තර්ජාල සබදතාවයේ CIR(Committed Information Rate)කොපමණද යන්න.
අන්තර්ජාල සේවාවක් ලබා ගැනීමෙන් පසු  සැලකිලිමත් විය යුතු කරුණු.
නියමිත දත්ත වේගයන් සෑම විටම අපට ලැබෙනවාද යන්න.
තාක්ෂණික සහායන් ලබාගැනීමේ පහසුව.
බිල්පත් හා දත්ත පරිහරණය පිලිගත හැකිද යන්න.
ඉතින් මමත් මේ ගැන මෙහෙම ලිපියක් පළ කරන්න අදහස් කලේ ඔබත් සමග අන්තරජාල සේවා සපයන්නා පිලිබද ඔබ කොපමණ දුරට තෘප්තිමත් වන්නේදැයි සොයා බලන්නයි. මමත් දැන් වසර දෙකක් පමණ SLT ADSL Home Express සබදතාවයක් භාවිතා කරනවා, මමනම් පුද්ගලිකව හිතන්නේ ඔවුන්ගේ වේගයන් සහ Unlimited bandwidth එක අපට ප්‍රමාණාත්මකව තිබුනත් මිළ ගණන් වල අඩුවීමක් අවශ්ය කියාය.