සිංහල බ්ලොග් » Hutch
Mobile Phone Service සමාගම් අතර සීතල යුද්ධය
මේකත් නිකන් සමාගම් අතර කිව්වට මේ දිනවල අපිට පේන්නේ සමාගම් දෙකක් අතරෙ ද්වන්ධ සටනක්නේ. මේ දිනවල අපිට මාධ්ය මගින් දක්නට ලැබෙන “Hello Sri Lanka” වෙළද දැන්වීම් කීපයෙන්ම අපිට ඒ උණුසුම දකින්න පුළුවන්.  කොහොමත් මේ සීතල යුද්ධය ආරම්භ වෙන්න මම දැක්ක කාරණා තුනක් තියෙනවා.
ඉන්දියානු Airtel සමාගම අපරටේ සේවා ඇරඹිමට කටයුතු කිරීම.
Mobitel උපහාර පැකේජය.
Tigo තත්පරයට අයකිරීමේ ක්‍රමය හදුන්වාදීම.
ඇත්තටම මෙයින් ලොකුම පහර එල්ල වුනේ මෙතෙක් අප රටේ ප්‍රමුඛතම සමාගමක් වන Dialog GSM වෙතට. මේ දිනවල Airtel මගින් නොමිලේ දෙන SIM පත ලබා ගැනීමට බොහො දෙනෙක් උදේ පාන්දර ඉදලම පොලිමෙ ඉන්න එක හැම නගරෙකම දක්නට පුළුවන්නෙ (මට නම් පොලිමේ ඉන්න කම්මැලියි ). Mobitel වල නම් තරමක නිහැඩියාවක් පවතිනවා, මොකද ඔවුන්ගේ ගාස්තු පිළිබද බොහො දෙනෙක්ගේ ප්‍රතිචාරය ධනාත්මකයි. මමනම් හිතන්නේ අපට 2009 වසර වලට නම් සුභයි වගේ, ඒ 6වෙනි සමාගමත් මෙරට ස්ථාපිත වෙන බව පසුගිය දිනවල ප්‍රචාරය වුනානේ.
කොහොම වුනත් මේ සීතල යුද්ධයෙන් සියලු ප්‍රතිලාභ ලැබෙන්නේ පාරිභොගික අපටයි.