සිංහල බ්ලොග් » Man vs Wild

Discovery නාලිකාවේ ජනප්‍රියම වැඩසටහන Man Vs Wild
මේ දිනවල මමත් වෙලාව තියෙන ඕනෙම වෙලාවක නරඹන රූපවාහිනි වැඩසටහනක් තමා Man vs. Wild , හැබැයි කොටස් වශයෙන් බාගෙන තමයි නරඹන්නේ

එහෙනම් මේ මොකද්ද කියලා දැනගමුකො, මේ වැඩසටහන ක්‍රියාන්විත ගනයට අයත් වෙන එකක්. මිනිසෙකු පරිසරයත් සමග කරන සටනක් ලෙස දැක්වුවත් නිවැරිදියි. Bear Grylls නම් තැනැත්තා පෘථුවියේ අති දුෂ්කර ප්‍රදේශ වල කිසිවෙකුගේ සහායක් නැතිව කරන වික්‍රමයන් තමා මෙමෙ වැඩසටහනේ අන්තර්ගත වෙන්නේ. ඔහු බ්‍රිතාන්‍ය හමුදාවේ සේවය කර ඇති නිස මෙම භයානක අත්දැකීම ඔහු ජයගන්නේ නරඹන අපි සැවොම මවිත කරමින්, කොටින්ම ඔහුට කැමෙරා සහ රූපවාහිනි කණඩායමෙන් සහයක් ලැබෙන්නෙම නැහැ (නමුත් අන්තරාදායක අවස්ථා වල පමණක් සුළු සහායක් ලබා ගන්නවා).

මෙහි අන්තර්ගත පුදුම සහගත දේවල්

ආහාර පාන සියල්ල පරිසරයෙන් ලබාගැනීම්

පණ ඇති සතුන් අනුභව කිරීම

සියලු උපකාරක ද්‍රව්‍යය පරිසරයෙන් ලබාගැනීම

මේ රසවත් වීඩියෝ කීපයක්….

Man vs. Wild trailer (seasons 1 &2)

<object width="425" height="355">
<param name="movie" value="http://www.youtube.com/v/SaelFef3yEc&rel=1&color1=d6d6d6&color2=f0f0f0&border=0&fs=1&hl=en&autoplay=0&showinfo=0&iv_load_policy=3&showsearch=0" />
<param name="allowFullScreen" value="true" />
<embed wmode="transparent" src="http://www.youtube.com/v/SaelFef3yEc&rel=1&color1=d6d6d6&color2=f0f0f0&border=0&fs=1&hl=en&autoplay=0&showinfo=0&iv_load_policy=3&showsearch=0" type="application/x-shockwave-flash" allowfullscreen="true" width="425" height="355"></embed>
<param name="wmode" value="transparent" />
</object>

www.youtube.com/watch?v=SaelFef3yEc

Man Vs. Wild Commercial -- May/June 2008

<object width="425" height="355">
<param name="movie" value="http://www.youtube.com/v/as47XU8q85Y&rel=1&color1=d6d6d6&color2=f0f0f0&border=0&fs=1&hl=en&autoplay=0&showinfo=0&iv_load_policy=3&showsearch=0" />
<param name="allowFullScreen" value="true" />
<embed wmode="transparent" src="http://www.youtube.com/v/as47XU8q85Y&rel=1&color1=d6d6d6&color2=f0f0f0&border=0&fs=1&hl=en&autoplay=0&showinfo=0&iv_load_policy=3&showsearch=0" type="application/x-shockwave-flash" allowfullscreen="true" width="425" height="355"></embed>
<param name="wmode" value="transparent" />
</object>

www.youtube.com/watch?v=as47XU8q85Y

Man VS Wild PT 1 Nevada Desert

<object width="425" height="355">
<param name="movie" value="http://www.youtube.com/v/4bwfi0OTnO8&rel=1&color1=d6d6d6&color2=f0f0f0&border=0&fs=1&hl=en&autoplay=0&showinfo=0&iv_load_policy=3&showsearch=0" />
<param name="allowFullScreen" value="true" />
<embed wmode="transparent" src="http://www.youtube.com/v/4bwfi0OTnO8&rel=1&color1=d6d6d6&color2=f0f0f0&border=0&fs=1&hl=en&autoplay=0&showinfo=0&iv_load_policy=3&showsearch=0" type="application/x-shockwave-flash" allowfullscreen="true" width="425" height="355"></embed>
<param name="wmode" value="transparent" />
</object>

www.youtube.com/watch?v=4bwfi0OTnO8

වැඩිදුර තොරතුරු:

http://en.wikipedia.org/wiki/Man_vs._Wild

http://dsc.discovery.com/fansites/manvswild/manvswild.html