සිංහල බ්ලොග් » SEO
අන්තර්ජාලයේ Backlinks වෙළදාම SEO වලට ආරම්භයක්
අන්තර්ජාලයේ Google ගැන නොදන්න කෙනෙක් නැහැනේ, ඇත්තටම Google මෙතරම් සාර්ථක වුනෙත් විශේෂ හේතූ කීපයකට. ඔවුන්ගේ සරල පෙනුමක් ඇති සෙවුම් යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වය පදනම් කරගෙන තමා මෙතරම් දියුණු වුනේ. අපට අවශ්‍ය මොහොතක යම් සෙවීම්ක් කරන විට අනිවාර්යයෙන් Google භාවිතා කරන එක අමුතු දෙයක් නොවෙයිනේ. අද කාලයේ වෙබ් අඩවි හිමිකරුවන්ගේ ප්‍රධානම ඉලක්කයක් තමා Google වල යම් සෙවීම් ප්‍රථිඵල වල ඉහළින්ම සිටීම. සාමාන්‍යයෙන් මුල්ම පිටුවෙ ඉහළින්ම ඇති ප්‍රථිඵල වල වෙබ් අඩවි වලටනේ අවධානය යොමු වන්නේ. මේ කාරණය තමා මූලිකම හේතුව වුනේ Search Engine Optimization (SEO) යන ක්‍රියාවලිය නිර්මාණය වීමට.වර්තමානයේ මෙය ප්‍රධාඅ වශයෙන් මූලික කරුණු දෙකක් මත බලපානවා.
වෙබ් අඩවියේ අන්තර්ගතය: මෙහිදී තමාගේ වෙබ් අඩවියේ අන්තර්ගතය ඒකීය(Unique Content), නව තොරතුරු(Fresh Content) සහ යාවත්කාලීන(Updatable) වීම ඉතාම වැදගත්.
වෙබ් අඩවියට බාහිරින් ඇති සබැදුම් සහ ඒවායේ ප්‍රබලත්වය: සබැදුම් වල Google Page Rank(PR) එක, එය කොපමණ දුරට අපගේ වෙබ් අඩවියේ අන්තර්ගතයට අදාලත්වයක් දරනවාද යන්න වැදගත්.
මෙම ලිපියෙන් අද මම හදුන්වා දෙන්න යන්නේ දෙවැනි කාරණය සහ ඒවටා නිර්මාණය වී ඇති වෙලදාම. ඇත්තටම මගේ අන්තර්ජාලයේ ආදායමෙන් 95% පමණ ලැබෙන්නේ මේවාට අදාල ක්‍රියාකාරකම් වලින්   මොනවා වුනත් බාහිරින් සබැදුම් ලබාගැනීම එතරම් පහසු කටයුත්තක් නෙවෙයි. ඒ වගේම බාහිරින් සබැදුම් ලබාගැනීමෙදී ඒවා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරනවා,
Nofollow Backlinks: SEO වලට සහාය නොදක්වන
Dofollow backlinks: SEO වලට සහාය  දක්වන
ඉතින් අපගේ අභියෝගය තමයි වැඩි Google Page Rank(PR) එකක් ඇති, අපගේ වෙබ් අඩවියට අදාලත්වයක් ඇති සහ Dofollow ඝණයට වැටෙන සබැදුම් ලබාගැනීම. ඉතින් මේ දේවල් වෙන් කර හදුනාගන්න පහසු ක්‍රමයක් අපිට අවශ්‍ය වෙනවනේ, ඉතින් ඒකට මම භාවිතා කරන පහසුම ක්‍රමය තමා Mozilla Firefox Browser එකත් එක්ක SearchStatus  plugin එක භාවිතා කිරීම.
මෙය සාර්ථකව ස්ථාපනය කරගත් පසු, ඉහත රූපයේ ආකාරයට “Highlight Nofollow Links” මත click කරන්න. එවිට Dofollow link එකක් සාමාන්‍ය ආකරායටත් Nofollow Link එකක් රෝස පැහැගන්වුනු පසුබිමක් යටතේ දිස් වෙයි. සරලව කිව්වොත් අප ලබාගත යුත්තේ රෝස පැහැ ගැන්වෙන්නේ නැති සබැදුම්. ඉතින් ලබාගන්න ක්‍රම බොහොමයක් පවතිනවා. ඒවානම්,
Dofollow Blog Commenting.
Directory Submission.
Article Submission.
Link exchanging with web masters.
Forum Posting.
ඇත්තටම මෙම ලිපිය ඉහත ක්‍රම වලට ආරම්භයක්, මුලින්ම පළවෙනි ක්‍රමය ගැන සදහනක් කරන්නම්. මෙයින් සිදු කරන්නේ Blog එකක ප්‍රථිචාර දමන අවස්ථාවේ එයින් අපට Link එකක් ලබාගැනීම. නමුත් එම බ්ලොග් අඩවිය Dofollow ආකාරයේ එකක් වෙන්න ඕනෙනේ. නමුත් SPAM නොකිරීමට වග බලාගන්න. ඔබ යම් ප්‍රතිචාරයක් දමද්දි එම බ්ලොග් අඩවියේ අන්තර්ගතයට සාධාරණයක් ඉටු කරන්න. නැත්නම් ඔබේ ප්‍රතිචාරය දිගු කලක් ප්‍රදර්ශනය වෙන්නේ නැහැනේ. ඔන්න එහෙනම් මම භාවිතා කරන ක්‍රම කීපයක්, මුලින්ම Google එකෙ පහත දේවල් සොයන්න. ලැබෙන ප්‍රථිඵල වල ඇති වල Google PR සහ Dofollow යන්න ඉහත Plugin එක මගින් තහවුරු කරගන්න.
site:.com “Powered by BlogEngine.NET”
site:.com “login or register to post comments”
ඔබ කොතරම් කාලය මෙයට වැය කරනවාද යන්න තමා වැදගත් වෙන්නේ. ඇත්තටම මම නම් ගොඩක් වෙලාවට මේවා හොයන එක තමා කරන්නේ. ඉතින් අවශ්‍ය වෙලාවට ගැණුම්කරුවන්ට සපයන්න එපැයි   ඔබ සමහර විට පුදුම වෙයි, මම සමහරවිට දිනකට $200 පමණ ආදායමක් මෙයින්ම ලබාගන්නවා   , හැබැයි මේකට තරමක් අත්දැකීම ලබාගන්න ඕනේ. ඉතින් ඔබත් අන්තර්ජාලයේ නිකරුනේ කාලය ගත කරන්නේ නැතිව්, යම් ප්‍රයෝජනයක් ඇති දෙයක් කරන්න. මොකද අපෙ රට ගොඩ නගන්න අපිට හැකි අයුරින් ක්‍රියාශීලිව දායක වෙන්න ඕනේනෙ
නවතම Google Page Rank වර්ගීකරණය
දැන් මේ දේ සිද්ධ වෙලා දවසක් දෙකක් ගත වුනා. හැබැයි මේ ගැන කවුරුත් කතා නොකරපු නිසා මේ ගැන ලියන්න හිතුනා.  Google Page Rank  ගැන හරි වැටහීමක් නැත්නම්  Google PageRank™ ගැන සරල හැදින්වීමක්  බලන්න.
ඕනෙම වෙබ් අඩවියක ගුණාත්මක බව තක්සේරු කරන්න අද කලේ භාවිතා කරන හොදම මිණුම් දණ්ඩ ලෙස කවුරුත් පිළිගන්නේ මේ Google Page Rank වර්ගීකරණය. ඉතින් අපි වෙබ් අඩවියක් හෝ බ්ලොග් එකක් පවත්වා ගෙන යද්දි අනිවාර්යයෙන් මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මමත් සති ගණනක් තිස්සේ අළුත් වර්ගීකරණය දැනගන්න හරි උනන්දුවෙන් සිටියෙ. ඇත්තටම මෙවර මේ බ්ලොග් එකට PR3 ලැබිලා තියෙනවා. ඒ මට  back links ලබාදුන් අයගේ සහයෝගයත්, හොද අන්තරගතයක් නිර්මාණය කරගන්න ඔබ ලබාදුන් ප්‍රතිචාරත් නිසාත් තමා. ඉතින් ඒ හැමෝටම මම ස්තූති කරන්න ඕනෙනේ    ,ඉතින් ඒ විතරක් මදිනේ, මගෙනුත් ඔබට වැඩි Google PR කරගැනීමට සහයක් දෙන්න ඕනෙනේ. ඉදිරියෙදී මම පහත ආකරයට අවශ්‍ය සහාය ලබා දීමට අදහස් කරනවා.
සුපිරි ප්‍රතිචාර දක්වන්නො යටතේ සිටින අයට Dofollow backlinks ලැබීම.
ඉදිරියේදි සියළුම ප්‍රතිචාර Dofollow comments(comment Luv)ආකරයට පරිවර්ථනය කිරීම. මොකද මෙම බ්ලොග් එකෙ සමහර ලිපි වලටත් Google PR වර්ගීකරනය ලැබී තිබෙනවා. උදාහරණයක් ලෙස වඩාත්ම ජනප්‍රිය ලිපි පරීක්ෂා කරන්න. ඉතින් ඒවගේ ප්‍රතිචාර දැක්වූ අයට හොද පිටුවහලක් ලැබෙයි.
Search Engine Optimization ගැන ලිපි වැඩි ගණනක් පළ කිරීම. දැනටමත් මේ ගැන ගොඩක් අය විමසීම කරන නිසා ඉදිරි දිනවලදී ලිපි පළ කරන්නම්.
හැබයි මේ ප්‍රතිචාර දක්වන්නන්ට ලබා දුන් අනගි අවස්ථාවෙන් සමහර අයට අයුතු ප්‍රයෝජන ගන්න පුලුවන් නිසා, ප්‍රතිචාර ගැන මම දැඩි විමසිල්ලෙන් ඉන්නම්
ඉතින් මගෙ ඉලක්කය නම් මේ වසර තුලදී PR5 අත් කරගැනීම. ටිකක් අමාරු කටයුත්තක්. ඉතින් ඔබගේ වෙබ් අඩවි, බ්ලොග් අඩවි වල PR කොහොමද? මම දැකපු ගොඩක් බ්ලොග් අඩවි වල තත්වය සුභයි වගේ.
මොනවද මේ MFA වෙබ් අඩවි, ඔබත් MFA වෙබ් අඩ්වි හිමි කරුවෙක්ද?
සමහර විට ඔබ MFA වෙබ් අඩවි කියන්නෙ කුමක්දැයි හරියාකාරව නොදන්නවා ඇති. MFA නම් Made For Adsense යන්නයි, ඒ කියන්නෙ Google Adsense පමණක් අරමුණු කරගනිමින් වෙබ් අඩවි නිර්මාණය කිරීමයි. අන්තර්ජාලයේ මුදල් සෙවීමට පටන් ගන්නා නවකයන් තමන්ගේ ආරම්භය ලබා ගන්නේ Google Adsense මගිනි. නමුත් මෙහිදී බොහො දෙනෙක් පොට වරද්දා ගනී. ඔවුන් පළමුව උත්සාහ කරන්නේ ඉතා සීමිත අන්තර්ගතයක් ඇති වෙබ් අඩවියක් හො බ්ලොග් එකක් නිර්මාණය කර Google Adsense දැන්වීම් එක් කිරීමය.
එහෙනම් MFA වෙබ් අඩවියක් හදුනා ගන්නා හැටි බලමු, වර්තමානයේ නොම්ලේ ලබා දෙන බ්ලොග් සේවා (Blogspot, Wordpress)මගින් බොහො දෙනෙක් මෙවැනි වෙබ් අඩවි නිර්මාණය කරගනී. වඩාත්ම ප්‍රචලිත ක්‍රමය නම් highest paying keywords(Mesothelioma, Domains yahoo, Home  loan, Health insurance වැනි ප්‍රචලිත සෙවුම්) භාවිතා කර බ්ලොග් එකක් නිර්මාණය කිරීමයි. මෙවැනි මාතෘකා අපට නුහුරු නිසා අනෙකුත් වෙබ් අඩවි මගින්  කරුණු කෙලින්ම පිටපත් කර වෙබ් පිටු කිහිපයක් එකතු කර Google Adsense දැන්වීම් උපරිම ප්‍රමාණයක් එක් කරයි. පසුව කරන්නේ ප්‍රසිද්ධ Web forums වලට ගොස් කිරීමය නැතහොත් Ads මත Click කිරීමට අනෙක් අය පෙලඹවීමය.  එම නිසා බොහො දෙනෙක් තමන්ටම ලැබෙන Google Adsense ගිණුම සදහටම අහිමි කරගනී. ඇත්තටම Adsense යනු අපට ලබා දී ඇති මහගු අවස්ථාවකි, ඉතින් Adsense සමග වැඩ කිරීමේදි පහත කරුණු ගැනත් සලකා බලන්න.
තමාටම දිගු කලක් වෙබ් අඩවි යාවත්කාලින කළ හැකි මාතෘකා තොරාගන්න. එය ඔබගේ අධ්යාපනයට, විනොදාස්වාදයට කරන දේ, රැකියාවට අදාල මාතෘකා විය හැක.
වෙබ් අඩවියට සැලකිය යුතු Traffic එකක් නැත්නම් තාවකාලිකව  Google Adsense දැන්වීම් පළකිරීමෙන් වලකින්න, මෙම ක්ෂෙත්‍රයේ ප්‍රවීණයන් පවසන්නේ අවම වශයෙන් දිනකට නිත්ය පිවිසුම් (Unique visitors) 100 වත් තිබිය යුතු කියාය.
සෙවුම් යන්ත්‍ර මගින් ලැබෙන පිවිසුම් ප්‍රමාණය වැඩි කරගන්න, මෙ සදහා Search Engine Optimization(SEO) කිරීම අනිවාර්යය.
Google Analytics , Google Webmaster Central වැනි සේවාවක් මගින් වෙබ් අඩවියේ වාර්තා ගැන අවධියෙන් සිටින්න.
Google Adsense නිල බ්ලොග් සටහන මගින් නවතම සොයාගැනීම් සහ උපාය මාර්ග ගැන අවබොධයක් ලබාගන්න.