සිංහල බ්ලොග් » Virtualization

VirtualBox භාවිතා කර මෙහෙයුම් පද්ධති කිහිපයක් සමග එකවර වැඩ කරමු
ඔබ මේ වනවිට මෙහෙයුම් පද්ධති කිහිපයක් භාවිතා කිරීමට හුරු වෙලා ඇති, නමුත් ඔබට අවශ්ය වෙලාවට අදාල මෙහෙයුම් පද්ධතිය භාවිතා කිරීමට යාමේදි එක්කො පරිගණකය නැවතත් Restart කිරීමට හො වෙනත් පරිගණකයක් භාවිතා කිරීමට සිදු වෙන එක සාමාන්ය දෙයක්නෙ. ඉතින් මේ දැන් භාවිතා කරමින් ඉන්න මෙහෙයුම් පද්ධතිය මතම තවත් මෙහෙයුම් පද්ධති කිහිපයක් ධාවනය කිරීමට හැකිනම් අපිට කොච්චර ලේසිද. වර්තමානයේ virtualization නමින් හැදින්වෙන්නේ මෙයයි. ගොඩක් අය මෙම ක්ෂේත්‍රය අදුනගන්නේ virtual machine නමිනි.

මේ ගැන පොඩි හැදින්වීමක් කළොත් දැනට භාවිතා කරමින්  සිටින මෙහෙයුම් පද්ධතිය මතම virtualization මෘදුකගංයක් ස්ථාපිත කර, virtual machine කිහිපයක් නිර්මාණය කර ඔබටත් එකවර මෙහෙයුම් පද්ධති කිහිපයක් සමග වැඩ කරන්න පුළුවන්. මෙහි ඇති ප්‍රධාන ලක්ෂණ වන්නේ දෘඩාංග උපරිම ලෙස භාවිතයට ගැනීම, විවිධ අත්හදා බැලීම් සිදුකිරීමට හැකි වීම සහ පහසුවෙන් නැවත ප්‍රතිස්ථාපනය කිරීමට හැකි වීමය(Backups & Restore).

ඉතින් මේ සදහා වඩාත් උචිතම සහ පහසුම virtualization මෘදුකගංයක් තමා  VirtualBox, එය ඔබට Windows සහ Linux මෙහෙයුම් පද්ධති වල කිසිදු අපහසුවකින් තොරව භාවිතා කළ හැකියි. දැනට මෙහි VirtualBox 2.1.2 සංස්කරණය නිකුත්වී තිබෙනවා, මේකත් නිදහස් සහ විවෘත කේත මෘදුකගංයක්(FOSS). ඉතින් කිසිම අපහසුවකින් තොරව භාවිතා කළ හැකියි. ඔබත් ස්ථාපිත කළානම්, දැන් තව තවත් මෙහෙයුම් පද්ධති ධාවනය කළ හැකියි. නමුත් එය පරිගණකයේ ඇති දෘඩාංග වල ධාරිතාව(RAM, CPU, Hard Disk Space, VGA) මත රදාපවතිනවා. පහත Video එක බැලීමෙන් නිවැරිදිව Virtual machine එකක් ස්ථාපිත කරගන්නා ආකාරය පිලිබද හොද අවබොධයක් ලබා ගන්න පුළුවන්.

<object width="425" height="355">
<param name="movie" value="http://www.youtube.com/v/DsXq4JniJ20&rel=1&color1=d6d6d6&color2=f0f0f0&border=0&fs=1&hl=en&autoplay=0&showinfo=0&iv_load_policy=3&showsearch=0" />
<param name="allowFullScreen" value="true" />
<embed wmode="transparent" src="http://www.youtube.com/v/DsXq4JniJ20&rel=1&color1=d6d6d6&color2=f0f0f0&border=0&fs=1&hl=en&autoplay=0&showinfo=0&iv_load_policy=3&showsearch=0" type="application/x-shockwave-flash" allowfullscreen="true" width="425" height="355"></embed>
<param name="wmode" value="transparent" />
</object>

www.youtube.com/watch?v=DsXq4JniJ20

මේ මම දැනට Vista මත භාවිතා කරන Windows XP මෙහෙයුම් පද්ධතිය.

ඇත්තටම භාවිතයේ වාසි බොහොමයක් පවතිනවා,

Linux (Ubuntu, RedHat, fedora)වැනි මෙහෙයුම් පද්ධති සමග අත්හදා බැලීම් වලට ඇති චකිතය මගහරවා ගැනීමට හැකිවීම.

පරිගණක ජාලකරණය පිලිබද විවිධ ආකරායේ ක්‍රියාකාරකම් එක් පරිගණකයක් මගින් සිදු කළ හැකි වීම.

Hard Disk එකක් Format කිරීමට පෙර මෙහෙයුම් පද්ධතියක ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමට හැකිවීම.

Backups කිරීමට පහසු වීම.

ඇත්තටම මේ ලිපියෙන් මා අරමුණු කළේ ඔබට Virtual Machine පිලිබද සරල අවබොධයක් ලබා දෙන්නයි. මෙයින් සිදු කළ හැකි දේ බොහොමයි. මම ඉදිරි ලිපිවලින් මෙයින් ගතහැකි තවත් බොහො ප්‍රයොජන සදහන් කරන්නම්.

Ubuntu හි VirtualBox ස්ථාපිත කිරීමට අපෙ ගයාන්ගෙ VirtualBox භාවිතා කර මෙහෙයුම් පද්ධති කිහිපයක් සමග එකවර වැඩ කරමු (Ubuntu Edition) 1 කොටස බ්ලොග් සටහන බලන්න