සිංහල බ්ලොග් » Wordpress

බ්ලොග් ලියන්නෙකු නැතිව ඉබේ ලියවෙන Auto Blog එකක් නිරමාණය කරන හැටි
Auto Blog එකක් යනු Plugin එකක් මගින් පාලනය වන බ්ලොග් වර්ගයක්. මේවාගේ පුදුම සහගත කරුණ නම් ඉබේටම අන්තර්ගතය නිර්මාණය වීමයි. එනම් තෝරාගත් මාතෘකාවකට අදාලව දිනකට බ්ලොග් ලිපි කිහිපයක්(හොද අන්තර්ගතයක්, රූප, වීඩියෝ සහිතව ) පල කරගැනීමට  හැකිවීමයි. මේවැනි බ්ලොග් සෑදීම අද වන විට සිඝ්‍රයෙන් ප්‍රචලිත වුනත් හොද අවබෝධයකින් නිර්මාණය කළ යුතුයි.

Auto Blogඑකක් පවත්වා ගෙන යාමේ වාසි

MFA වෙබ් අඩවි සෑදීමට ගත කරන කාලය අඩු කර ගැනීමට හැකිවීම.

නොදන්නා මතෘකාවකට අදාලව වුවද බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට හැකිවීම.

Targeted keywords (High paying keywords) වලට හොදින් ක්‍රියාත්මක වීම.

අන්තර්ජාල දැන්වීමකරණයට උචිත වීම.

භාවිතයේ නොමැති Domain Names(Parking domains) වල අගය(Google Page rank, Alexa rank) වැඩි කළ හැකි වීම.

මෙවැනි Auto blog එකක් WordPress Blog මගින් සාදන හැටි මම පැහැදිලි කරන්නම්

මුලින්ම Unique Article Wizard Plugin එක ලබාගෙන බ්ලොග් එකේ ස්ථාපිත කරන්න.

බ්ලොග් අඩවියට තෝරාගත් මාතෘකා(category) 10ක් පමණ එකතු කරන්න. (අපහසු නම් Keyword එකක් ආශ්‍රිතව මතෘකා කිහිපයක් සොයා ගන්න Wordtracker Keywords භාවිතා කරන්න ).

Settings > UAW control මගින් ප්ලගීනය පහත උදාහරණයේ ඇති පරිදි සකසන්න. (ම free iphone keyword එකට අදාලව Auto blog එක නිර්මාණය කර ඇත)

වැඩි දුර තොරතුරු

මේ මම සෑදු Free iphone Auto blog එක

WordPress බ්ලොග්කරණයට පිවිසෙමු
ඔබත් දැන් බ්ලොග් එකක් යනු කුමක්දැයි සරලව දන්නවා ඇති. කෙටියෙන් කිව්වොත් බ්ලොග් එකක් යනු අන්තර්ජාලයේ පවත්වා ගෙන යන දින පොතක්. ඉතින් අපිට විවිධ අරමුණු ඔස්සේ බ්ලොග් අඩවියක් පවත්වා ගෙන යන්න පුළුවන්. ඒවා නම් විනොදෙට, තමන් දන්න දේ අනික් අයත් සමග බෙදා හදා ගන්න, අන්තර්ජාලයෙන් මුදල් හොයන්න වගේ විවිධාකාර දේවල් තිබෙනවා. ඉතින් බ්ලොග් එකක ප්‍රධාන ලක්ෂණ කීපයක් පවතිනවා. කතෘ විසින් ලිපි පල කිරීම, බ්ලොග් අඩවියට පිවිසෙන්නන් විසින් ප්‍රතිචාර දැක්වීමට හැකි වීම, RSS feed එකක් මගින් යාවාත්කලීන වූ අන්තර්ගතය බ්ලොග් අඩවියට පිවිසීමකින් තොරව බලා ගැනීමට හැකි වීම. ඉතින් බ්ලොග් එකක් යනු කුමක්දැයි ගැන සම්පූර්ණ විස්තරයක් බ්ලොග් එකක් කියන්නෙ මොකද්ද? යන ලිපිය කියවීමෙන් හොද අවබොධයක් ලබා ගන්න පුළුවන්.

තමන්ගෙම කියා බ්ලොග් එකක් පවත්වාගෙන යාම හරිම ලේසියි. මෙය නොමිලේ හො සුළු මුදලක් වැය කර කරන්න පුළුවන්. මම නම් බ්ලොග් එකක් සදහා හැමොටම නිර්දේශ කරන්නේ WordPress. මේ වගේ බ්ලොග් එකක් ලියන්න නම් WordPress නැතුවම බැහැනේ. පහත දැක්වෙන්නේ WordPress වලට අද පවතින ඉල්ලුම.

මූලාශ්‍රය: http://www.odesk.com/blog/2009/01/top-growth-tech-skills-in-2008

හිතාගන්නත් අමාරුයි නේද WordPress මෙච්චර  ප්‍රචලිතද කියලා! ඔබ තවමත් මෙයට ආධුනීක නම් නොම්ලේ ලබා දෙන බ්ලොග් සේවාවක් භාවිතා කරන්න. WordPress.com නිර්දේශිතයි( විකල්ප: https://www.blogger.com ,http://www.blogsome.com, http://blogetery.com, http://bloggles.info)

WordPress.com මගින් ඔබට කැමති නමක්.wordpress.com යන අකාරයට බ්ලොග් අඩවියක් පවත්වා ගෙන යන්න පුළුවන්. බ්ලොග් එකක් මෙහි ස්ථාපිත කරගන්න යන්නේ විනාඩියකටත් වඩා අඩු කාලයක්. ඔබටත් මෙම සිංහල බ්ලොග් එක වැනි බ්ලොග් අඩවියක් පවත්වා ගෙන යන්න නම් Domain name සහ Web hosting ගිණුමක් අවශ්ය වෙනවා. ඒ සදහා වර්ඩ්ප්‍රෙස් සිංහල අඩවිය මගින්  සිංහල වර්ඩ්ප්‍රෙස් ස්ථාපිත කළ යුතුයි. ඇත්තටම මම සදහන් කලේ WordPress බ්ලොග්කරණයට ආරම්භය පමණයි. තව සදහන් කළයුතු කරුණු ගොඩක් තියෙනවා. ඒ ගැන ඉදිරි ලිපි වලින් සදහන් කරන්නම්.